Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිං යාළුලා මං ඔහෙලට කලින් කියල දුන්නා අපි ඇතුළු සංසාරගත සත්වයන්ට තම තමන්ට අදාළ තම තමන් සම්බන්ධ සිදුවීම් මතක්වෙනකොට / memory refresh වෙනකොට ඒ සිදුවීම හා සම්බන්ධ මතකයන් ඔක්කොම refresh වෙන්න ගන්නවා. එතකොට waves ගොඩක් එකසැරේ resonate වෙන්න ගන්නවා. එහෙම waves ගොඩක් resonate වෙනකොට ඊළඟට ඒ ඔක්කොගෙම level වැඩි වෙනවා. Level boost වෙනවා. එතකොට fields / භව වල ලොකු වෙනසක් ඇතිවෙනවා. ඒක නිසා ඒ තම තමන්ට අදාළ තම තමන් සම්බන්ධ මතකයන් හරහා ඇතිවන බැඳීම් 'direct links' වල ශක්තිය වැඩියි. Linkage strength වැඩියි. කලින් වතාවෙ මං ඒවා හොඳට මුල් ඇදපු පැල - ගස් වගෙයි කිව්වා. අපි දැන් ඉඳල ඒ direct links 'solid links' නැත්නම් කඹ / කම්බි වළින් බැඳල වගෙයි කියල ගමු.

ඊළඟට යාළුලා තමන් සම්බන්ධ නැති තමන්ට අදාළත් නැති වෙන වෙන සත්වයන්ගෙන් copy වෙච්ච මතකයන් ගත්තම ඒවා resonate වෙන්නෙ copy වෙච්ච කොටස් විතරයි. ඒ කොටස් වලට ලඟින් යන තමන්ගෙ මතකයන් තිබුණොත් ඔන්න ඒවා මතක්වෙන්න ගන්නවා. නැත්නම් නිකං hallucination වෙනවා විතරයි. එක එක විකාර ඇහෙනව පේනව දැනෙනව විතරයි. ඒ වෙලාවල resonate වෙලා level වැඩිවෙන්නෙ waves පොඩි ප්‍රමාණයක විතරයි. ඒ නිසා භව / fields වෙනස් වෙන්නෙත් චුට්ටයි. ඒ නිසාම ඒවයි හයිය / බැඳීමත් අඩුයි. නැත්නම් linkage strength අඩුයි. ඒ තමන් සම්බන්ධ නැති තමන්ට අදාළත් නැති මතකයන් හරියට මුල් ගොඩක් කැඩිච්ච වෙන තැනකින් උදුරගෙන ඇවිත් පැළකරපු පැල - ගස් වගෙයි කියලා මං කලින් කිව්වා. දැන් ඉඳල අපි ඒ 'indirect links' rubber links නැත්නම් රබර් පටි වළින් බැඳල වගෙයි කියල ගමු.

හරි! එතකොට යාළුලා ඔය 'කෙළෙස්' නැත්නම් solid links කතන්දරයි rubber links කතන්දරයි දෙකම සම්බන්ධ උනාම වැඩේ යන්නෙ මෙහෙමයි.

ඔහෙල දන්නවා රබර් පටි වළින් හැම පැත්තටම ඇදල ඇදලා මොකක්හරි දෙයක් රැඳෙව්වොත් ඒක ඒ බලපෑම් ඔක්කොගෙම සම්ප්‍රයුක්තය '0' වෙන තැන රැඳීල හිටිනවා. නැත්නම් රබර් පටි ඔක්කොගෙම සම්ප්‍රයුක්ත ශක්තියට අනුව රැඳිල හිටිනවා!!! ඒ තියන අතරෙ කම්බියකින් ඇද්දොත් ඒ අදින ශක්තියට අනුව ඇද්ද දිහාවට ඇදිල හිටිනවා. කම්බි ගොඩකින් එක එක පැත්තට ඇද්දොත් ඒ ඔක්කොගෙම සම්ප්‍රයුක්ත ශක්තියට අනුව තැනකට ඇදිල හිටිනවා. අතහැරියොත් ආයෙ මුළින් තිබුණු තැනටම ගිහිං හිටිනවා. ඒ වගේම තමයි කම්බි වළින් අදින්නේ නැති උනත් එක එක අතට තියන රබර් පටි වළින් ඇදෙන ප්‍රමාණ සැරින් සැරේට අඩු වැඩි උනොත් ඒත් මුළින් තිබුණු තැනින් අළුත් සම්ප්‍රයුක්ත ශක්තිය අනුව තැන් තැන් වලට ගිහිං හිටිනවා!!! ඒ වගේම දුර්වල links / rubber links කියල නෑ. දහස් දස දහස් ගාණකින් බැඳුනම හොල්ලන්න ලේසි නෑ!!! කට කපල පුරෝපු බස් - කෝච්චි වල වගේ pack වෙලා හිටිනවා. නේද?  සංසාරගත සත්වයන්ගෙ කතාවේ solid links 'කර්ම - කර්ම විපාක' & rubber links 'සංසාර අණතුර' ක්‍රියාකාරීත්වයත් ඔන්න ඔය විදියම තමයි!!! !!! !!!

මේකෙදි ලෝකයක් ඇතුලෙ ඉන්න සත්වයන් ඔක්කොම එකෙකුට එකෙක් rubber links වළින් බැඳිලා / network වෙලා හරියට 'සාඩින් pack කරපු' බස් - කෝච්චි වල වගේමයි!!! එක එක්කෙනාට වෙන වෙනම කෙළෙස් බන්ධන / solid links කොච්චර තිබුණත් සත්වයෝ වෙන වෙනම ඉහළට පහළට ඇදෙන්නෙ නෑ!!! අදින්නත් බෑ!!! වටේ ඉන්න එවුනුත් ඇදගෙන තමයි එහා මෙහා වෙන්නේ!!! ඒ ඇදීම හරිම සංකීර්ණයි!!! !!! !!! හැමදේම වෙන්නේ එක් එක් සත්වයාගේ පුණ්‍යශක්තිය හා මාර්ග ඵල මට්ටම අනුව තමයි!!! !!! !!! විපාක එන විදිය හිතල ඉවරකරන්න බෑ. භාග්‍යවතුන්වහන්සේ "කම්ම විපාකෝ අචින්තියෝ!!" කියල නිකම් හිටියෙත් ඒකයි!!! ඒත් උපදිනකොට හොඳ පුණ්‍යශක්තියක් ඇතුව ඉපදුණොත් හරිම lucky!!! "පුබ්බේච කත පුඤ්ඤතා" නැත්නම් පෙර කල පින් ඇති බව මංගල කාරණාවක්ය කිව්වෙ ඒකයි!!! එතකොට worldwide structure එකේ ඉහළට සෙට්වෙනවා. "පතිරූප දේස වාසෝච" මංගල කාරණාවක් වෙන්නෙ එහෙමයි. ඊටපස්සෙ පින් වල විපාක හොඳින් ලැබෙනවා. පව් වල විපාක damp වෙනවා!!! Attenuate වෙනවා / හීන වෙනවා නැත්නම් හායනය වෙනවා. එතකොට පව් විපාක වළින් තරමක ආරක්ෂාවක් ලැබෙනවා. හැබැයි වටේම ඉන්න එවුන්ට ඒ කර්ම ශක්තිය බෙදිල බෙදිලා යනවා!!! !!! !!! ඒ කියන්නෙ වටේම එවුන් ඇදගෙන පහළට ඇදිල හිටිනවා. ලෝණ ඵල සුත්‍රයේ කියවෙන වතුර වීදුරුවකට ලුණු කැටයක් වැටුණොත් ඒක ලුණු රහ වෙනවා. ඒත් ගඟකට ලුණු කැටයක් දැම්මට දැනෙන්නෙ වත් නෑ!!! කතාවත් ඔය structures සම්බන්ධවම තමයි. එකම පව පින්වත් (structure එකේ උඩින් ඉන්න) කෙනෙකුටයි පින් මදි (structure එකේ පහළට වෙන්න ඉන්න) කෙනෙකුටයි බලපාන්නෙ දෙවිදියකටයි!!! !!! !!! එතකොට ඔය සත්වයන් ඔක්කොම network වෙලා තියන එකේ chance එක හැබැයි සංසාර අණතුර නැති කාලෙට නෑ!!! ඒ කාලෙට සත්වයෝ unlink වෙනවා!!! එතකොට උඩ ඉන්න අනික් සත්වයන්ගේ බරට පහළට ඇදීල හිටපු සත්වයන් උඩට උඩට යැවෙනවා!!! පහළින්ම ඉන්න අනික් සත්වයන්ගේ පිහිටෙන් උඩ හිටපු සත්වයන් පහළට පහළට යැවෙනවා!!! මැද හිටපු සත්වයෝ විතරක් මැදම රැඳෙනවා!!! මගේ ලියන වැඩේට බාධා කර කර මාත් එක්ක හැමිනිච්ච කාලකණ්නි හරි නම් ඔලු කුඩුවෙලා සෙත්තපෝච්චි වෙන්න ඕනෙ එක එහෙම නොවුනෙත් ඔය structure වල පිහිටෙන් තමයි. බුද්ධ කාලෙක උනා නම් උන් අනිවා ඔළුගෙඩි පුපුරලා මැරිල අපාගත වෙනවා!!! !!! !!!

එතකොට යාළුලා කාලයත් එක්ක සංසාර අණතුර වැඩිවෙනවයි කියන්නෙ හැම සත්වයෙක්ම ඉපදෙද්දි තිබුනට වඩා 'චාටර්' කර්ම ශක්තියක්.. මුළින් තිබුණට වඩා වැඩිවෙච්ච / දරුණු වෙච්ච කර්ම ශක්තියක් තමයි අවුරුදු ගානකින් බලනකොට තියෙන්නෙ!!! ඉපදෙනකොට තිබුනට වඩා links -ve වෙලා. හැබැයි ඉපදිච්ච තැන අනුව සෙට්වෙච්ච නියාම ධර්ම වල බලපෑම නිසා කෙලින්ම පහළට ඇදිල යන්නෙ නෑ. Guard වෙලා හිටිනවා. ගොඩාක් ලොකු -ve බලපෑමක් හැදුණොත් ඒ පළාතෙම සත්වයන්ගේ භව ලොකු වෙලා / ඒ ප්‍රදේශයම -ve වෙලා හිටිනවා!!! ඔරොත්තු නොදෙන සත්වයෝ හිටියොත් හේතුවක් නැතුව heart එක නතරවෙලා - මොළේ නහර පුපුරලා මැරෙන්න පුළුවන්!!! මේක කියල ලියල පැහැදිලි කරන්න බැරි හෙන සංකීර්ණ කතාවක්!!! "කම්ම විපාකෝ අචින්තියෝ!!" (කර්ම විපාක ගැන හිතල ඉවරකරන්න බෑ!!) ම තමයි!!!

ඒත් යාළුලා මෙන්න මේ model එකෙන්, [MEDIA=googledrive]1e3G5CUfaQCdRb_m5pT4MX8BlpPCf_JWS[/MEDIA]

ඒ කර්ම වල ක්‍රියාත්මක වීම පෙන්නුම් කරන්න පුළුවන්!!!

මෙතනදි ගතවෙන ජීවිතය හැදෙද්දි සෙට්වෙච්ච රබර් links එක ගාණටම තියනවයි කියල උපකල්පණය කරමු. ඇත්තටම නම් ඒ හැම එකක්ම ඒවාට අදාළ solid links අනුව උඩ පහළ යමින් ඒ අතරේ ළඟට ළඟට සෙට්වෙන භව smooth වෙමින් / level adjust වෙමින් හෙණ සංකීර්ණ operation එකක් තමයි යන්නෙ!!! ඒ ඔක්කොම එක්ක ගන්න ගියොත් වැඩේ 'අචින්තියෝ' වෙන නිසා  ඒ රබර් links එකම ගානට තියනවයි කියල අරගෙන තමයි මං ඔහෙලට explain කරන්නෙ. ඉතිං මොකද වෙන්නේ, උපතක් සිදුවෙච්ච තැන අනුව වටේ තියන භව වලට මැදිවෙලා guard වෙලා තියන නිසා උඩට පහළට කොහෙටවත් යැවෙන්නේ නෑ!!! ඒත් මැරෙන්න වැටිච්ච ගමන්.. නැත්නම් 'cross fade එක' පටන්ගත්ත ගමන්.. ඒ වෙනකොට තියන -ve & +ve links අනුව උඩට හෝ පහළට ඇදිල / විසිවෙලා යනවා!!! කෙළෙස් වලට නැත්නම් කර්ම වලට හොඳටම ක්‍රියාත්මක වෙන්න ලැබෙන්නේ බුද්ධ කෘත්‍යයක් අතරවාරෙදීයි එකෙක් මැරිලා තව එකෙක්ගේ උපතක් සිද්ධවෙනකොට නැත්නම් cross-fade එකකදීයි තමයි!!! රූප සටහනට ගත්තේ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ හිඳිමින් බුද්ධ කෘත්‍ය කරන කාලයක්. එතකොට කර්ම - කර්ම විපාක වලට ලොකු drift එකක් වෙනවා!!! සංසාර අණතුර ක්‍රියාත්මක කාලයක් උනා නම් එම කර්ම - කර්ම විපාක වලටම ඔයිට වඩා අඩුවෙන් තමයි drift වෙන්නේ!!! ඒත් වෙන ලෝක වලට.. විශේෂයෙන් අපාය ලෝක වලට ඇදිල / විසිවෙලා යන්න පුළුවන්!!! !!! !!!

[QUOTE="Damith Kariyawasam, post: 30307181, member: 31903"] ඉතිං යාළුලා මං ඔහෙලට කලින් කියල දුන්නා අපි ඇතුළු සංසාරගත සත්වයන්ට තම තමන්ට අදාළ තම තමන් සම්බන්ධ සිදුවීම් මතක්වෙනකොට / memory refresh වෙනකොට ඒ සිදුවීම හා සම්බන්ධ මතකයන් ඔක්කොම refresh වෙන්න ගන්නවා. එතකොට waves ගොඩක් එකසැරේ resonate වෙන්න ගන්නවා. එහෙම waves ගොඩක් resonate වෙනකොට ඊළඟට ඒ ඔක්කොගෙම level වැඩි වෙනවා. Level boost වෙනවා. එතකොට fields / භව වල ලොකු වෙනසක් ඇතිවෙනවා. ඒක නිසා ඒ තම තමන්ට අදාළ තම තමන් සම්බන්ධ මතකයන් හරහා ඇතිවන බැඳීම් 'direct links' වල ශක්තිය වැඩියි. Linkage strength වැඩියි. කලින් වතාවෙ මං ඒවා හොඳට මුල් ඇදපු පැල - ගස් වගෙයි කිව්වා. අපි දැන් ඉඳල ඒ direct links 'solid links' නැත්නම් කඹ / කම්බි වළින් බැඳල වගෙයි කියල ගමු. 🙂 ඊළඟට යාළුලා තමන් සම්බන්ධ නැති තමන්ට අදාළත් නැති වෙන වෙන සත්වයන්ගෙන් copy වෙච්ච මතකයන් ගත්තම ඒවා resonate වෙන්නෙ copy වෙච්ච කොටස් විතරයි. ඒ කොටස් වලට ලඟින් යන තමන්ගෙ මතකයන් තිබුණොත් ඔන්න ඒවා මතක්වෙන්න ගන්නවා. නැත්නම් නිකං hallucination වෙනවා විතරයි. එක එක විකාර ඇහෙනව පේනව දැනෙනව විතරයි. ඒ වෙලාවල resonate වෙලා level වැඩිවෙන්නෙ waves පොඩි ප්‍රමාණයක විතරයි. ඒ නිසා භව / fields වෙනස් වෙන්නෙත් චුට්ටයි. ඒ නිසාම ඒවයි හයිය / බැඳීමත් අඩුයි. නැත්නම් linkage strength අඩුයි. ඒ තමන් සම්බන්ධ නැති තමන්ට අදාළත් නැති මතකයන් හරියට මුල් ගොඩක් කැඩිච්ච වෙන තැනකින් උදුරගෙන ඇවිත් පැළකරපු පැල - ගස් වගෙයි කියලා මං කලින් කිව්වා. දැන් ඉඳල අපි ඒ 'indirect links' rubber links නැත්නම් රබර් පටි වළින් බැඳල වගෙයි කියල ගමු. 🙂 හරි! එතකොට යාළුලා ඔය 'කෙළෙස්' නැත්නම් solid links කතන්දරයි rubber links කතන්දරයි දෙකම සම්බන්ධ උනාම වැඩේ යන්නෙ මෙහෙමයි. ඔහෙල දන්නවා රබර් පටි වළින් හැම පැත්තටම ඇදල ඇදලා මොකක්හරි දෙයක් රැඳෙව්වොත් ඒක ඒ බලපෑම් ඔක්කොගෙම සම්ප්‍රයුක්තය '0' වෙන තැන රැඳීල හිටිනවා. නැත්නම් රබර් පටි ඔක්කොගෙම සම්ප්‍රයුක්ත ශක්තියට අනුව රැඳිල හිටිනවා!!! ඒ තියන අතරෙ කම්බියකින් ඇද්දොත් ඒ අදින ශක්තියට අනුව ඇද්ද දිහාවට ඇදිල හිටිනවා. කම්බි ගොඩකින් එක එක පැත්තට ඇද්දොත් ඒ ඔක්කොගෙම සම්ප්‍රයුක්ත ශක්තියට අනුව තැනකට ඇදිල හිටිනවා. අතහැරියොත් ආයෙ මුළින් තිබුණු තැනටම ගිහිං හිටිනවා. ඒ වගේම තමයි කම්බි වළින් අදින්නේ නැති උනත් එක එක අතට තියන රබර් පටි වළින් ඇදෙන ප්‍රමාණ සැරින් සැරේට අඩු වැඩි උනොත් ඒත් මුළින් තිබුණු තැනින් අළුත් සම්ප්‍රයුක්ත ශක්තිය අනුව තැන් තැන් වලට ගිහිං හිටිනවා!!! ඒ වගේම දුර්වල links / rubber links කියල නෑ. දහස් දස දහස් ගාණකින් බැඳුනම හොල්ලන්න ලේසි නෑ!!! කට කපල පුරෝපු බස් - කෝච්චි වල වගේ pack වෙලා හිටිනවා. නේද? 🙂 සංසාරගත සත්වයන්ගෙ කතාවේ solid links 'කර්ම - කර්ම විපාක' & rubber links 'සංසාර අණතුර' ක්‍රියාකාරීත්වයත් ඔන්න ඔය විදියම තමයි!!! !!! !!! මේකෙදි ලෝකයක් ඇතුලෙ ඉන්න සත්වයන් ඔක්කොම එකෙකුට එකෙක් rubber links වළින් බැඳිලා / network වෙලා හරියට 'සාඩින් pack කරපු' බස් - කෝච්චි වල වගේමයි!!! එක එක්කෙනාට වෙන වෙනම කෙළෙස් බන්ධන / solid links කොච්චර තිබුණත් සත්වයෝ වෙන වෙනම ඉහළට පහළට ඇදෙන්නෙ නෑ!!! අදින්නත් බෑ!!! වටේ ඉන්න එවුනුත් ඇදගෙන තමයි එහා මෙහා වෙන්නේ!!! ඒ ඇදීම හරිම සංකීර්ණයි!!! !!! !!! හැමදේම වෙන්නේ එක් එක් සත්වයාගේ පුණ්‍යශක්තිය හා මාර්ග ඵල මට්ටම අනුව තමයි!!! !!! !!! විපාක එන විදිය හිතල ඉවරකරන්න බෑ. භාග්‍යවතුන්වහන්සේ "කම්ම විපාකෝ අචින්තියෝ!!" කියල නිකම් හිටියෙත් ඒකයි!!! ඒත් උපදිනකොට හොඳ පුණ්‍යශක්තියක් ඇතුව ඉපදුණොත් හරිම lucky!!! "පුබ්බේච කත පුඤ්ඤතා" නැත්නම් පෙර කල පින් ඇති බව මංගල කාරණාවක්ය කිව්වෙ ඒකයි!!! එතකොට worldwide structure එකේ ඉහළට සෙට්වෙනවා. "පතිරූප දේස වාසෝච" මංගල කාරණාවක් වෙන්නෙ එහෙමයි. ඊටපස්සෙ පින් වල විපාක හොඳින් ලැබෙනවා. පව් වල විපාක damp වෙනවා!!! Attenuate වෙනවා / හීන වෙනවා නැත්නම් හායනය වෙනවා. එතකොට පව් විපාක වළින් තරමක ආරක්ෂාවක් ලැබෙනවා. හැබැයි වටේම ඉන්න එවුන්ට ඒ කර්ම ශක්තිය බෙදිල බෙදිලා යනවා!!! !!! !!! ඒ කියන්නෙ වටේම එවුන් ඇදගෙන පහළට ඇදිල හිටිනවා. ලෝණ ඵල සුත්‍රයේ කියවෙන වතුර වීදුරුවකට ලුණු කැටයක් වැටුණොත් ඒක ලුණු රහ වෙනවා. ඒත් ගඟකට ලුණු කැටයක් දැම්මට දැනෙන්නෙ වත් නෑ!!! කතාවත් ඔය structures සම්බන්ධවම තමයි. එකම පව පින්වත් (structure එකේ උඩින් ඉන්න) කෙනෙකුටයි පින් මදි (structure එකේ පහළට වෙන්න ඉන්න) කෙනෙකුටයි බලපාන්නෙ දෙවිදියකටයි!!! !!! !!! එතකොට ඔය සත්වයන් ඔක්කොම network වෙලා තියන එකේ chance එක හැබැයි සංසාර අණතුර නැති කාලෙට නෑ!!! ඒ කාලෙට සත්වයෝ unlink වෙනවා!!! එතකොට උඩ ඉන්න අනික් සත්වයන්ගේ බරට පහළට ඇදීල හිටපු සත්වයන් උඩට උඩට යැවෙනවා!!! පහළින්ම ඉන්න අනික් සත්වයන්ගේ පිහිටෙන් උඩ හිටපු සත්වයන් පහළට පහළට යැවෙනවා!!! මැද හිටපු සත්වයෝ විතරක් මැදම රැඳෙනවා!!! මගේ ලියන වැඩේට බාධා කර කර මාත් එක්ක හැමිනිච්ච කාලකණ්නි හරි නම් ඔලු කුඩුවෙලා සෙත්තපෝච්චි වෙන්න ඕනෙ එක එහෙම නොවුනෙත් ඔය structure වල පිහිටෙන් තමයි. බුද්ධ කාලෙක උනා නම් උන් අනිවා ඔළුගෙඩි පුපුරලා මැරිල අපාගත වෙනවා!!! !!! !!! එතකොට යාළුලා කාලයත් එක්ක සංසාර අණතුර වැඩිවෙනවයි කියන්නෙ හැම සත්වයෙක්ම ඉපදෙද්දි තිබුනට වඩා 'චාටර්' කර්ම ශක්තියක්.. මුළින් තිබුණට වඩා වැඩිවෙච්ච / දරුණු වෙච්ච කර්ම ශක්තියක් තමයි අවුරුදු ගානකින් බලනකොට තියෙන්නෙ!!! ඉපදෙනකොට තිබුනට වඩා links -ve වෙලා. හැබැයි ඉපදිච්ච තැන අනුව සෙට්වෙච්ච නියාම ධර්ම වල බලපෑම නිසා කෙලින්ම පහළට ඇදිල යන්නෙ නෑ. Guard වෙලා හිටිනවා. ගොඩාක් ලොකු -ve බලපෑමක් හැදුණොත් ඒ පළාතෙම සත්වයන්ගේ භව ලොකු වෙලා / ඒ ප්‍රදේශයම -ve වෙලා හිටිනවා!!! ඔරොත්තු නොදෙන සත්වයෝ හිටියොත් හේතුවක් නැතුව heart එක නතරවෙලා - මොළේ නහර පුපුරලා මැරෙන්න පුළුවන්!!! මේක කියල ලියල පැහැදිලි කරන්න බැරි හෙන සංකීර්ණ කතාවක්!!! "කම්ම විපාකෝ අචින්තියෝ!!" (කර්ම විපාක ගැන හිතල ඉවරකරන්න බෑ!!) ම තමයි!!! ඒත් යාළුලා මෙන්න මේ model එකෙන්, [MEDIA=googledrive]1e3G5CUfaQCdRb_m5pT4MX8BlpPCf_JWS[/MEDIA] ඒ කර්ම වල ක්‍රියාත්මක වීම පෙන්නුම් කරන්න පුළුවන්!!! 🙂🙂 මෙතනදි ගතවෙන ජීවිතය හැදෙද්දි සෙට්වෙච්ච රබර් links එක ගාණටම තියනවයි කියල උපකල්පණය කරමු. ඇත්තටම නම් ඒ හැම එකක්ම ඒවාට අදාළ solid links අනුව උඩ පහළ යමින් ඒ අතරේ ළඟට ළඟට සෙට්වෙන භව smooth වෙමින් / level adjust වෙමින් හෙණ සංකීර්ණ operation එකක් තමයි යන්නෙ!!! ඒ ඔක්කොම එක්ක ගන්න ගියොත් වැඩේ 'අචින්තියෝ' වෙන නිසා 😁 ඒ රබර් links එකම ගානට තියනවයි කියල අරගෙන තමයි මං ඔහෙලට explain කරන්නෙ. ඉතිං මොකද වෙන්නේ, උපතක් සිදුවෙච්ච තැන අනුව වටේ තියන භව වලට මැදිවෙලා guard වෙලා තියන නිසා උඩට පහළට කොහෙටවත් යැවෙන්නේ නෑ!!! ඒත් මැරෙන්න වැටිච්ච ගමන්.. නැත්නම් 'cross fade එක' පටන්ගත්ත ගමන්.. ඒ වෙනකොට තියන -ve & +ve links අනුව උඩට හෝ පහළට ඇදිල / විසිවෙලා යනවා!!! කෙළෙස් වලට නැත්නම් කර්ම වලට හොඳටම ක්‍රියාත්මක වෙන්න ලැබෙන්නේ බුද්ධ කෘත්‍යයක් අතරවාරෙදීයි එකෙක් මැරිලා තව එකෙක්ගේ උපතක් සිද්ධවෙනකොට නැත්නම් cross-fade එකකදීයි තමයි!!! රූප සටහනට ගත්තේ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ හිඳිමින් බුද්ධ කෘත්‍ය කරන කාලයක්. එතකොට කර්ම - කර්ම විපාක වලට ලොකු drift එකක් වෙනවා!!! සංසාර අණතුර ක්‍රියාත්මක කාලයක් උනා නම් එම කර්ම - කර්ම විපාක වලටම ඔයිට වඩා අඩුවෙන් තමයි drift වෙන්නේ!!! ඒත් වෙන ලෝක වලට.. විශේෂයෙන් අපාය ලෝක වලට ඇදිල / විසිවෙලා යන්න පුළුවන්!!! !!! !!! [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom