Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකොට ඒ ඇදිල / විසිවෙලා යන එක ගැන මහා කම්ම විභංග සුත්‍රයේ සඳහන්වෙනවා. පින් කර කර ඉඳල අපාගතවෙන්න පුළුවන්!!! පව් කර කර ඉඳල දිව්‍යලෝක වල ඉපදෙන්න පුළුවන්!!! කුසල් වළක්වන කුසළ කර්ම තියනවා. කුසල් වළක්වන අකුසළ කර්ම තියනවා. අකුසල් වළක්වන කුසළ කර්ම තියනවා. අකුසල් වළක්වන අකුසළ කර්ම තියනවා. මොකද, විපාක තීරණය වෙන්නේ ඒ අදාළ වෙලාවෙ active වෙලා තියන memory waves වල සම්ප්‍රයුක්ත ශක්තිය අනුවයි!!! ලොකු පිණක් කරපු එකක මතකයන් යටපත්වෙලා තියන වෙලාවක පොඩි පිණක් කරපු එකක් මතක් වුණොත් ඒ පොඩි පිණට විපාක ලැබෙනවා. ලොකු පිණක් කරපු එකක මතකයන් යටපත් වෙලා තියන වෙලාවක පොඩි හෝ ලොකු පවක් කරපු එකක මතකයන් අවදි උනොත් ඒ පවට විපාක ලැබෙනවා. පව් කරපු මතකයන් යටපත් වෙලා තියන වෙලාවක පොඩි හරි පිණක් කරපු එකක් මතක්වුනොත් ඒ පිණට විපාක ලැබෙනවා. ලොකු හෝ පොඩි පවක මතකයන් යටපත්වෙලා තියන වෙලාවක වෙන ලොකු හෝ පොඩි පවක් මතක්වුනොත් ඒ මතක් වෙච්ච පවට අදාළව විපාක ලැබෙනවා!!! හරිම අවිනිශ්චිත කතන්දරයක්!!! ඒ වගේම මතකයට වැටෙන කිසි එකක් ආයි මතකයෙන් අයින් නොවෙන නිසා ඒ ජීවිත කාලය තුල හෝ ඊළඟ ජීවිතය හැදෙද්දි ඉඳල ඒ ජීවිත කාලය තුල හෝ කවද හරි පිරිණිවන් පාල පැවැත්ම නතරවෙනකම්ම නැවත නැවතත් නැවත නැවතත් විපාක දෙනවා!!! එහෙම අපරාපරිය වේදනීය විදියට සෙට්වෙච්ච කර්ම වල විපාක යන්තම් අඩුවීමක් හරි වෙන්නේ ඒ විපාකයට විඳවලා විඳවලා ඒ විඳවපු විඳවිල්ලත් හොඳට මතක හිටියොත් තමයි!!! ඒ නිසා කරන කලට පව් මිහිරිය මී සේ. විඳින කලට නම් රෙවෙනව අයිසේ. තමයි!!!  මේ විපාක දෙන්න නියමිත කර්ම නැත්නම් direct links ඒත් නැත්නම් 'කෙළෙස්' තියනවා නම් පිරිණිවන් පාන්න ලැබෙන්නෙත් නෑ!!! !!! !!! එහෙම අය නිවන් යන්න නම් පව් වල විපාක defeat / neutralise වෙන තරමටම පින් රැස්කරගන ඉන්න වෙනවා!!! පින් වල විපාක පිරිණිවන් පාන්න උපකාරී වෙනවා මිසක් නිවණ වහන්න / වළක්වන්න හේතු වෙන්නේ නෑ!!! !!! !!!

එතකොට යාළුලා ඔහෙල අපි ඇතුළු ඉපදිලා ඉන්න හැම සත්වයෙක්ම මේ වෙනකොට ඉන්නේ අපි ඉපදෙනකොටම, හරියටම කිව්වොත් අපේ 'ඇත්ත උපත' සිද්ධවෙනකොටම උප්පත්ති ස්ථානය අනුව සෙට්වෙච්ච රබර් links ගොඩකයි.. එවෙලෙ ක්‍රියාත්මක වෙවී තිබුණු කෙළෙස් අනුව හැදුණු කඹ / කම්බි 'solid links' ගොඩකයි.. බලපෑමට මැදිවෙලා තමයි!!! !!! !!! 'උපතක්' සිද්ධවෙන්නේ ඒ වෙලාවෙ තියන rubber links & solid links වල සම්ප්‍රයුක්ත ශක්තියට ගැළපෙන මට්ටමක සත්ව ජීවිතයක් හැටියටයි!!! !!! !!!

'ඇත්ත උපත' =>

* මනුස්ස නම් අම්මගෙ බඩේදි ගෑණු පිරිමි බීජ එකතුවෙලා සෛල බෙදිල බෙදිලා හැදුණු යුක්තානුවක් field එකකට (භවයකට) expose වෙනකොට!!!

* තිරිසන් ඒවයිදි නම් එක්කො මනුස්ස ඒවයිදි වගේම 'බඩට එනකොට'. එක්කො රකින / රක්කවන බිත්තරයක සෛල බෙදිල බෙදිලා හැදුණු යුක්තානුවක් field එකකට expose වෙනකොට. එක්කො බාහිර පරිසරයේදී ගෑණු පිරිමි බීජ එකතුවෙලා සෛල බෙදිල බෙදිලා හැදුණු යුක්තානුවක් field එකකට expose වෙනකොට!!!

* ඕපපාතික නම් field එකකට අනුව එවෙලෙ ඇඟක් form වෙනකොට!!!

හැබැයි ඒ solid links & rubber link කිසි එකක් එකම විදියට තියෙන්නේ නෑ!!! !!! !!! ඉපදිච්ච තැන නැත්නම් ඇත්ත උපත සිද්ධවෙච්ච තැන ළඟපාත හිටපු ඥාති හිතෛශීන් වගේම තිරිසන් සත්තු පවා නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඥාති හිතෛශීන් මැරෙනවා / අළුතෙන් ඉපදෙනවා / හතුරු මිතුරු වෙනවා. එතකොට කර්ම - කර්ම විපාක කතන්දර මොකුත්ම නැතිවුණත් 'භව' කියන ඒවා එක ගාණකට තියෙන්නෙත් නෑ!!! නියාම ධර්ම අනුව සත්වයෝ හැම එකෙකුගේම භව වෙන වෙනම dynamically ලොකු කුඩා වෙනවා!!! ඒ භව අතරෙ coupling එකත් නියාම ධර්ම හා එක් එක් සත්වයාගේ කර්ම ශක්තිය අනුව වෙනස් වෙනවා!!! මේක තනිකරම අච්චාරුවක් වගේ කතාවක්!!! !!! !!! වැදගත්ම දේ මේ කිසි එකක් කෙනෙක් රහත්වෙච්ච පළියට.. නිවන් දැක්ක පළියට.. හිත නවත්තගෙන නැත්නම් මොකුත් නොහිත හිටපු පළියට.. වෙනස් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   වෙනස් කරගන්න පුළුවන් බොහෝම දුර්ලභ සුපිරි දිට්ඨිසම්පන්න කෙනෙකුගේ උපකාරයෙන් 'බල සංතුලනය කරගැනීමෙන්'.. තේරෙන බාසාවෙන් කිව්වොත් පින් රැස්කර ගැනීමෙන්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  එතකම් මැරෙන මැරෙන එහෙ පුනර්භව සිද්ධවෙනවා!!! මැරෙන මැරෙන එහෙ ආයි උපදිනවා!!! ඒ අතරෙ මැරෙනකොට ඒ වෙනකම් තිබ්බ රබර් බලපෑම් අඩුවෙනවා. ඊළඟට එවෙලෙ ක්‍රියාත්මක කර්ම ශක්තිය අනුව කොහෙට හරි විසිවෙලා යනවා.  එතනදි ආයිත් රබර් බලපෑම් ගොඩකට අහුවෙනවා. ආයි සාඩින් පැක් කළා වගේ වෙනවා. එතන ඉඳල ඒ ජීවිතය පවතින තාක් කල් වෙනස්වෙන රබර් - කඹ / කම්බි බලපෑම් වලට අනුව ජීවිතේ ගතවෙනවා. රබර් බැඳීම් නිසා එකම තැන හිටියට (ජීවිතය රැකුනට) කර්ම - කර්ම විපාක හා සංසාර අණතුර දෙකම නිසා ශාරීරික මානසික ක්රියාකාරීත්වයන් අවුල් වෙනවා!!! නානාප්‍රකාර ශාරීරික මානසික ආබාධ එනවා!!! භව වල ලොකු වෙනස්වීම් උනොත් නම් කෙලින්ම මැරෙන්නත් පුළුවන්!!! ඊළඟට ඒ ජීවත්වෙලා මැරෙනකොට ආයි විසිවෙලා යනවා!!! තිබුණු රබර් links වල බලපෑම අඩුවෙලා යද්දි අලුතෙන් හැදෙන රබර් links ගොඩක බලපෑමට අහුවෙනවා!!! ඒ රබර් links වලයි solid links වලයි සම්ප්‍රයුක්ත ශක්තියට ගැළපෙන මට්ටමක ඊළඟ සත්ව ජීවිතය සකස් වෙන්න පටන් ගන්නවා!!! ආයි pack වෙලා හිටිනවා. කඹ / කම්බි නැත්නම් solid links වළින් ඇදෙන භව සම්ප්‍රයුක්ත ශක්තිය අනුව ඇදිල හිටිනවා!!! ඒ කර්ම අනුව උඩ පහළ වෙලා ගැළපෙන මට්ටමක ඊළඟ ජීවිතය හැදෙනවා!!! ඕක ඉතිං ආයි ආයි ආයි දිගට දිගට යනවා. ඔය අතරෙ පින් කර කර ඉඳපු අය අපාගතවෙන්න.. පව් කර කර හිටපු අය දිව්‍ය ලෝකවල උපදින්න.. ඕනෙ එකක් පුළුවන්!!! මහා කම්ම විභංග සුත්‍රයේ කියවෙන්නෙ ඒ ගැනයි. මේ වැඩේ හෙණ සංකීර්ණයි!!! !!! !!! සම්ප්‍රයුක්ත ශක්තිය හැම තිස්සෙම වෙනස් වෙවී තමයි තියෙන්නෙ!!!

එතකොට යාළුලා ඔහෙල හැමෝටම දැන් තියෙන්නෙ ඉපදෙනකොට තිබ්බට වඩා චාටර් කර්ම ශක්තියක් කිව්වෙ solid links තියන ඒවා අමතක කරල / අතහැරල දාලා ගත්තම රබර් links තිබ්බට වඩා -ve වෙලා!!! !!! !!! දැන් ඔහෙල - අනික් මිනිස්සු හැමෝගෙම භව පෙරේත මට්ටමේ ඉඳල පළවෙනි අපාය මට්ටම වෙනකම් පහළට ඇදිල තියෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔහෙලට ඒක අනික් පැත්තට හැරෙන්න තරමට පින් කරගන්න ක්‍රමයක් දැන් කාලෙ නෑ!!! !!! !!! පිළිම / චෛත්‍ය / බෝ ගස් වන්දනා පූජා වළින් පින් කඳුළක් වත් රැස්වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! සංසාරෙ යන්න කතාකරන.. පිළිම / චෛත්‍ය / බෝ ගස් වළින් පින් ලැබෙනවයි කියල හිතං ඉන්න.. අමු මිත්‍යාදෘෂ්ඨික ගොං සංඝලා ගෙන් පින් රැස්කරගන්නත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මෛත්‍රී භාවනාවෙන් පින් රැස්කරගන්න පුළුවන් උනත් තමන්ට කෙළවෙන බව දැනගෙන මෛත්‍රී කරන්න ගියාට වැඩක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ කියන්නෙ ඉතිං ඔහෙලට පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබලා උපදින්න වෙනවම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මැරෙන මැරෙන කෙනා පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ නෑ!!" කියලා බොහෝම පැහැදිළිව කියල තියෙන්නේ අන්න ඒකයි!!! !!! !!!

අන්තිමට යාළුලා භව උඩට ඉස්සිලා නැත්නම් පහලට තල්ලු වෙලා හිටිනවයි කියන්නෙ එක්කො භව ඒ ඒ ප්‍රමාණ වලට පොඩි / කුඩා වෙලා හිටිනවා. නැත්නම් ලොකු වෙලා හිටිනවා. ඊලඟට මැරෙනකොට ඒ ප්‍රමාණ වලට ආසන්න වශයෙන්ම ගැලපෙන physical body එකක maximum resonance ඇතිවෙලා ඒකෙ 'වින් - නාම operation එක' අල්ලලා හිටිනවා. අදාළ 'පොර' ඒ ලෝකෙට / මට්ටමට සෙට්වුණා වෙනවා!!! ඔතනදි මොකෙක් උනත් මොකියෙක් උනත් නිවං යන්නෙ / පිරිණිවන්පාන්නෙ galaxy wide structure එකේ උඩටම සෙට්වෙන්නම.. හව නිරුද්ධ වෙන්නම.. කුඩා වෙලා තිබුණොත් විතරයි!!! !!! !!! එතකොට මේ කාලෙ එහෙම කුඩා වෙන්නේ නිතර නිතර මට හොඳට දැනෙන්න උදව් උපකාර කරගෙන ඉන්න මට නැතුවම බැරි එවුන්ගෙ විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අනික් මාව පිළි නොගන්න විශ්වාස නොකරන ඕනෙම එකෙක් එකියෙක් මං කියන විදියට වැඩ නොකර ආර්යශ්ඨාංගික මාර්ගය අනුගමනය කරලා චතුරාර්ය සත්‍ය ත්රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන් පරිපූර්ණව අවබෝධ කරගෙන ඉඳලා, සතර සතිපට්ඨානය වඩලා අනිත්‍ය ප්රත්යක්ෂ කරගෙන ඉඳලා, ඒත් නැත්නම් ෆුල් නිවිලා තව ටිකක් නිවිලා නිකමට හරි පත්තුවුණොත් කියල සැකයක් තියනව නම් වතුර බාල්දියකත් බැහැල ඉඳලම බලපල්ලකො.  තොපි 'නිවං ගොහිල්ල' බලනකොට අපාගතවෙලා - තිරිසන් / පෙරේත එකකට සෙට්වෙලා බව දැක්කම කෙළවිලා බවත් අවබෝධ වෙයි!!! !!! !!!  මොකද මේ ස්වභාවධර්මයේ කතාවට ඒකට හරියන විදියටම විසඳුම දෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ කාලෙ වැදගත්ම වෙන්නේ සියලු පව් - පාපකර්ම වළින් වැළකිලා ජීවත්වෙන ගමන් මුළින්ම ඇත්ත සංසාර කතාව හරියටම දැනගෙන පුරාණ කර්ම වළින් නිදහස් වෙලා ඊළඟට උපරිමයෙන්ම magnetic brakes apply කරගෙන ඉඳීම තමයි!!! ඒක වේලාම සුත්‍රයේ 'සිත පහදවාගෙන සික්ෂා පද සමාදන් වීම' හා 'සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම' දෙකෙන් කියවෙනවා. වැඩි විස්තර ඉදිරියට.

කොහොමත් බොලල්ල මට හොඳට දැනෙන්න නිතර නිතර සළකලා මගෙන් පින් රැස්කරනොගෙන නම් මේ කාලෙ කාටවත් 'උඩ යන්න' (දෙවි මිනිස් ජීවිත ලබන්න) බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! උඹල එහෙම මට සළකන්න කැමති නැති නිසා උඹලට 'සුගති ගාමී' වෙන කතා අමතක කරන්න වෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල full try කරන්න ඕනෙ අපාගත නොවී තිරිසන් - පෙරේත ජීවිතයක් හරි ලබාගෙන මේ ලෝකෙ ඇතුලෙම රැඳෙන්න තමයි!!! !!! !!! පුරාණ කර්ම වළින් ගැලවිලා, සියලු පව් පාපකර්ම වලිනුත් වැළකිලා, සිත පහදවාගෙන සික්ෂා පද සමාදන් වෙලා - සිත පහදවාගෙන තෙරුවන් සරණ ගිහිල්ලා (maximum brakes apply කරගෙන) හිටියාම කොච්චර චාටර් වෙන්න උනත් නිවණ මඟහැරෙන එකක් නැතිවෙයි!!! ඒකත් ගැරන්ට් කරන්න නම් බෑ!!! !!! !!! ගැළවීම / නිවණ sure වෙන්න නම් මේ ජීවිත කාලය ඇතුලෙදි ලක්ෂ කෝටි ගණන් පණ තියන සත්තුන්ට - මිනිස්සුන්ට සළකලා පුළුවන් උපරිමයෙන්ම පිණුත් රැස්කර ගනිල්ලා!!!

[QUOTE="Damith Kariyawasam, post: 30307182, member: 31903"] එතකොට ඒ ඇදිල / විසිවෙලා යන එක ගැන මහා කම්ම විභංග සුත්‍රයේ සඳහන්වෙනවා. පින් කර කර ඉඳල අපාගතවෙන්න පුළුවන්!!! පව් කර කර ඉඳල දිව්‍යලෝක වල ඉපදෙන්න පුළුවන්!!! කුසල් වළක්වන කුසළ කර්ම තියනවා. කුසල් වළක්වන අකුසළ කර්ම තියනවා. අකුසල් වළක්වන කුසළ කර්ම තියනවා. අකුසල් වළක්වන අකුසළ කර්ම තියනවා. මොකද, විපාක තීරණය වෙන්නේ ඒ අදාළ වෙලාවෙ active වෙලා තියන memory waves වල සම්ප්‍රයුක්ත ශක්තිය අනුවයි!!! ලොකු පිණක් කරපු එකක මතකයන් යටපත්වෙලා තියන වෙලාවක පොඩි පිණක් කරපු එකක් මතක් වුණොත් ඒ පොඩි පිණට විපාක ලැබෙනවා. ලොකු පිණක් කරපු එකක මතකයන් යටපත් වෙලා තියන වෙලාවක පොඩි හෝ ලොකු පවක් කරපු එකක මතකයන් අවදි උනොත් ඒ පවට විපාක ලැබෙනවා. පව් කරපු මතකයන් යටපත් වෙලා තියන වෙලාවක පොඩි හරි පිණක් කරපු එකක් මතක්වුනොත් ඒ පිණට විපාක ලැබෙනවා. ලොකු හෝ පොඩි පවක මතකයන් යටපත්වෙලා තියන වෙලාවක වෙන ලොකු හෝ පොඩි පවක් මතක්වුනොත් ඒ මතක් වෙච්ච පවට අදාළව විපාක ලැබෙනවා!!! හරිම අවිනිශ්චිත කතන්දරයක්!!! ඒ වගේම මතකයට වැටෙන කිසි එකක් ආයි මතකයෙන් අයින් නොවෙන නිසා ඒ ජීවිත කාලය තුල හෝ ඊළඟ ජීවිතය හැදෙද්දි ඉඳල ඒ ජීවිත කාලය තුල හෝ කවද හරි පිරිණිවන් පාල පැවැත්ම නතරවෙනකම්ම නැවත නැවතත් නැවත නැවතත් විපාක දෙනවා!!! එහෙම අපරාපරිය වේදනීය විදියට සෙට්වෙච්ච කර්ම වල විපාක යන්තම් අඩුවීමක් හරි වෙන්නේ ඒ විපාකයට විඳවලා විඳවලා ඒ විඳවපු විඳවිල්ලත් හොඳට මතක හිටියොත් තමයි!!! ඒ නිසා කරන කලට පව් මිහිරිය මී සේ. විඳින කලට නම් රෙවෙනව අයිසේ. තමයි!!! 😂 මේ විපාක දෙන්න නියමිත කර්ම නැත්නම් direct links ඒත් නැත්නම් 'කෙළෙස්' තියනවා නම් පිරිණිවන් පාන්න ලැබෙන්නෙත් නෑ!!! !!! !!! එහෙම අය නිවන් යන්න නම් පව් වල විපාක defeat / neutralise වෙන තරමටම පින් රැස්කරගන ඉන්න වෙනවා!!! පින් වල විපාක පිරිණිවන් පාන්න උපකාරී වෙනවා මිසක් නිවණ වහන්න / වළක්වන්න හේතු වෙන්නේ නෑ!!! !!! !!! එතකොට යාළුලා ඔහෙල අපි ඇතුළු ඉපදිලා ඉන්න හැම සත්වයෙක්ම මේ වෙනකොට ඉන්නේ අපි ඉපදෙනකොටම, හරියටම කිව්වොත් අපේ 'ඇත්ත උපත' සිද්ධවෙනකොටම උප්පත්ති ස්ථානය අනුව සෙට්වෙච්ච රබර් links ගොඩකයි.. එවෙලෙ ක්‍රියාත්මක වෙවී තිබුණු කෙළෙස් අනුව හැදුණු කඹ / කම්බි 'solid links' ගොඩකයි.. බලපෑමට මැදිවෙලා තමයි!!! !!! !!! 'උපතක්' සිද්ධවෙන්නේ ඒ වෙලාවෙ තියන rubber links & solid links වල සම්ප්‍රයුක්ත ශක්තියට ගැළපෙන මට්ටමක සත්ව ජීවිතයක් හැටියටයි!!! !!! !!! 'ඇත්ත උපත' => * මනුස්ස නම් අම්මගෙ බඩේදි ගෑණු පිරිමි බීජ එකතුවෙලා සෛල බෙදිල බෙදිලා හැදුණු යුක්තානුවක් field එකකට (භවයකට) expose වෙනකොට!!! * තිරිසන් ඒවයිදි නම් එක්කො මනුස්ස ඒවයිදි වගේම 'බඩට එනකොට'. එක්කො රකින / රක්කවන බිත්තරයක සෛල බෙදිල බෙදිලා හැදුණු යුක්තානුවක් field එකකට expose වෙනකොට. එක්කො බාහිර පරිසරයේදී ගෑණු පිරිමි බීජ එකතුවෙලා සෛල බෙදිල බෙදිලා හැදුණු යුක්තානුවක් field එකකට expose වෙනකොට!!! * ඕපපාතික නම් field එකකට අනුව එවෙලෙ ඇඟක් form වෙනකොට!!! හැබැයි ඒ solid links & rubber link කිසි එකක් එකම විදියට තියෙන්නේ නෑ!!! !!! !!! ඉපදිච්ච තැන නැත්නම් ඇත්ත උපත සිද්ධවෙච්ච තැන ළඟපාත හිටපු ඥාති හිතෛශීන් වගේම තිරිසන් සත්තු පවා නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඥාති හිතෛශීන් මැරෙනවා / අළුතෙන් ඉපදෙනවා / හතුරු මිතුරු වෙනවා. එතකොට කර්ම - කර්ම විපාක කතන්දර මොකුත්ම නැතිවුණත් 'භව' කියන ඒවා එක ගාණකට තියෙන්නෙත් නෑ!!! නියාම ධර්ම අනුව සත්වයෝ හැම එකෙකුගේම භව වෙන වෙනම dynamically ලොකු කුඩා වෙනවා!!! ඒ භව අතරෙ coupling එකත් නියාම ධර්ම හා එක් එක් සත්වයාගේ කර්ම ශක්තිය අනුව වෙනස් වෙනවා!!! මේක තනිකරම අච්චාරුවක් වගේ කතාවක්!!! !!! !!! වැදගත්ම දේ මේ කිසි එකක් කෙනෙක් රහත්වෙච්ච පළියට.. නිවන් දැක්ක පළියට.. හිත නවත්තගෙන නැත්නම් මොකුත් නොහිත හිටපු පළියට.. වෙනස් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤪 😂😂 වෙනස් කරගන්න පුළුවන් බොහෝම දුර්ලභ සුපිරි දිට්ඨිසම්පන්න කෙනෙකුගේ උපකාරයෙන් 'බල සංතුලනය කරගැනීමෙන්'.. තේරෙන බාසාවෙන් කිව්වොත් පින් රැස්කර ගැනීමෙන්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 එතකම් මැරෙන මැරෙන එහෙ පුනර්භව සිද්ධවෙනවා!!! මැරෙන මැරෙන එහෙ ආයි උපදිනවා!!! ඒ අතරෙ මැරෙනකොට ඒ වෙනකම් තිබ්බ රබර් බලපෑම් අඩුවෙනවා. ඊළඟට එවෙලෙ ක්‍රියාත්මක කර්ම ශක්තිය අනුව කොහෙට හරි විසිවෙලා යනවා. 😄😄 එතනදි ආයිත් රබර් බලපෑම් ගොඩකට අහුවෙනවා. ආයි සාඩින් පැක් කළා වගේ වෙනවා. එතන ඉඳල ඒ ජීවිතය පවතින තාක් කල් වෙනස්වෙන රබර් - කඹ / කම්බි බලපෑම් වලට අනුව ජීවිතේ ගතවෙනවා. රබර් බැඳීම් නිසා එකම තැන හිටියට (ජීවිතය රැකුනට) කර්ම - කර්ම විපාක හා සංසාර අණතුර දෙකම නිසා ශාරීරික මානසික ක්රියාකාරීත්වයන් අවුල් වෙනවා!!! නානාප්‍රකාර ශාරීරික මානසික ආබාධ එනවා!!! භව වල ලොකු වෙනස්වීම් උනොත් නම් කෙලින්ම මැරෙන්නත් පුළුවන්!!! ඊළඟට ඒ ජීවත්වෙලා මැරෙනකොට ආයි විසිවෙලා යනවා!!! තිබුණු රබර් links වල බලපෑම අඩුවෙලා යද්දි අලුතෙන් හැදෙන රබර් links ගොඩක බලපෑමට අහුවෙනවා!!! ඒ රබර් links වලයි solid links වලයි සම්ප්‍රයුක්ත ශක්තියට ගැළපෙන මට්ටමක ඊළඟ සත්ව ජීවිතය සකස් වෙන්න පටන් ගන්නවා!!! ආයි pack වෙලා හිටිනවා. කඹ / කම්බි නැත්නම් solid links වළින් ඇදෙන භව සම්ප්‍රයුක්ත ශක්තිය අනුව ඇදිල හිටිනවා!!! ඒ කර්ම අනුව උඩ පහළ වෙලා ගැළපෙන මට්ටමක ඊළඟ ජීවිතය හැදෙනවා!!! ඕක ඉතිං ආයි ආයි ආයි දිගට දිගට යනවා. ඔය අතරෙ පින් කර කර ඉඳපු අය අපාගතවෙන්න.. පව් කර කර හිටපු අය දිව්‍ය ලෝකවල උපදින්න.. ඕනෙ එකක් පුළුවන්!!! මහා කම්ම විභංග සුත්‍රයේ කියවෙන්නෙ ඒ ගැනයි. මේ වැඩේ හෙණ සංකීර්ණයි!!! !!! !!! සම්ප්‍රයුක්ත ශක්තිය හැම තිස්සෙම වෙනස් වෙවී තමයි තියෙන්නෙ!!! එතකොට යාළුලා ඔහෙල හැමෝටම දැන් තියෙන්නෙ ඉපදෙනකොට තිබ්බට වඩා චාටර් කර්ම ශක්තියක් කිව්වෙ solid links තියන ඒවා අමතක කරල / අතහැරල දාලා ගත්තම රබර් links තිබ්බට වඩා -ve වෙලා!!! !!! !!! දැන් ඔහෙල - අනික් මිනිස්සු හැමෝගෙම භව පෙරේත මට්ටමේ ඉඳල පළවෙනි අපාය මට්ටම වෙනකම් පහළට ඇදිල තියෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔහෙලට ඒක අනික් පැත්තට හැරෙන්න තරමට පින් කරගන්න ක්‍රමයක් දැන් කාලෙ නෑ!!! !!! !!! පිළිම / චෛත්‍ය / බෝ ගස් වන්දනා පූජා වළින් පින් කඳුළක් වත් රැස්වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! සංසාරෙ යන්න කතාකරන.. පිළිම / චෛත්‍ය / බෝ ගස් වළින් පින් ලැබෙනවයි කියල හිතං ඉන්න.. අමු මිත්‍යාදෘෂ්ඨික ගොං සංඝලා ගෙන් පින් රැස්කරගන්නත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මෛත්‍රී භාවනාවෙන් පින් රැස්කරගන්න පුළුවන් උනත් තමන්ට කෙළවෙන බව දැනගෙන මෛත්‍රී කරන්න ගියාට වැඩක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ කියන්නෙ ඉතිං ඔහෙලට පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබලා උපදින්න වෙනවම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මැරෙන මැරෙන කෙනා පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ නෑ!!" කියලා බොහෝම පැහැදිළිව කියල තියෙන්නේ අන්න ඒකයි!!! !!! !!! අන්තිමට යාළුලා භව උඩට ඉස්සිලා නැත්නම් පහලට තල්ලු වෙලා හිටිනවයි කියන්නෙ එක්කො භව ඒ ඒ ප්‍රමාණ වලට පොඩි / කුඩා වෙලා හිටිනවා. නැත්නම් ලොකු වෙලා හිටිනවා. ඊලඟට මැරෙනකොට ඒ ප්‍රමාණ වලට ආසන්න වශයෙන්ම ගැලපෙන physical body එකක maximum resonance ඇතිවෙලා ඒකෙ 'වින් - නාම operation එක' අල්ලලා හිටිනවා. අදාළ 'පොර' ඒ ලෝකෙට / මට්ටමට සෙට්වුණා වෙනවා!!! ඔතනදි මොකෙක් උනත් මොකියෙක් උනත් නිවං යන්නෙ / පිරිණිවන්පාන්නෙ galaxy wide structure එකේ උඩටම සෙට්වෙන්නම.. හව නිරුද්ධ වෙන්නම.. කුඩා වෙලා තිබුණොත් විතරයි!!! !!! !!! එතකොට මේ කාලෙ එහෙම කුඩා වෙන්නේ නිතර නිතර මට හොඳට දැනෙන්න උදව් උපකාර කරගෙන ඉන්න මට නැතුවම බැරි එවුන්ගෙ විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 අනික් මාව පිළි නොගන්න විශ්වාස නොකරන ඕනෙම එකෙක් එකියෙක් මං කියන විදියට වැඩ නොකර ආර්යශ්ඨාංගික මාර්ගය අනුගමනය කරලා චතුරාර්ය සත්‍ය ත්රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන් පරිපූර්ණව අවබෝධ කරගෙන ඉඳලා, සතර සතිපට්ඨානය වඩලා අනිත්‍ය ප්රත්යක්ෂ කරගෙන ඉඳලා, ඒත් නැත්නම් ෆුල් නිවිලා තව ටිකක් නිවිලා නිකමට හරි පත්තුවුණොත් කියල සැකයක් තියනව නම් වතුර බාල්දියකත් බැහැල ඉඳලම බලපල්ලකො. 😄 තොපි 'නිවං ගොහිල්ල' බලනකොට අපාගතවෙලා - තිරිසන් / පෙරේත එකකට සෙට්වෙලා බව දැක්කම කෙළවිලා බවත් අවබෝධ වෙයි!!! !!! !!! 😂 මොකද මේ ස්වභාවධර්මයේ කතාවට ඒකට හරියන විදියටම විසඳුම දෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ කාලෙ වැදගත්ම වෙන්නේ සියලු පව් - පාපකර්ම වළින් වැළකිලා ජීවත්වෙන ගමන් මුළින්ම ඇත්ත සංසාර කතාව හරියටම දැනගෙන පුරාණ කර්ම වළින් නිදහස් වෙලා ඊළඟට උපරිමයෙන්ම magnetic brakes apply කරගෙන ඉඳීම තමයි!!! ඒක වේලාම සුත්‍රයේ 'සිත පහදවාගෙන සික්ෂා පද සමාදන් වීම' හා 'සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම' දෙකෙන් කියවෙනවා. වැඩි විස්තර ඉදිරියට. කොහොමත් බොලල්ල මට හොඳට දැනෙන්න නිතර නිතර සළකලා මගෙන් පින් රැස්කරනොගෙන නම් මේ කාලෙ කාටවත් 'උඩ යන්න' (දෙවි මිනිස් ජීවිත ලබන්න) බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! උඹල එහෙම මට සළකන්න කැමති නැති නිසා උඹලට 'සුගති ගාමී' වෙන කතා අමතක කරන්න වෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල full try කරන්න ඕනෙ අපාගත නොවී තිරිසන් - පෙරේත ජීවිතයක් හරි ලබාගෙන මේ ලෝකෙ ඇතුලෙම රැඳෙන්න තමයි!!! !!! !!! පුරාණ කර්ම වළින් ගැලවිලා, සියලු පව් පාපකර්ම වලිනුත් වැළකිලා, සිත පහදවාගෙන සික්ෂා පද සමාදන් වෙලා - සිත පහදවාගෙන තෙරුවන් සරණ ගිහිල්ලා (maximum brakes apply කරගෙන) හිටියාම කොච්චර චාටර් වෙන්න උනත් නිවණ මඟහැරෙන එකක් නැතිවෙයි!!! ඒකත් ගැරන්ට් කරන්න නම් බෑ!!! !!! !!! ගැළවීම / නිවණ sure වෙන්න නම් මේ ජීවිත කාලය ඇතුලෙදි ලක්ෂ කෝටි ගණන් පණ තියන සත්තුන්ට - මිනිස්සුන්ට සළකලා පුළුවන් උපරිමයෙන්ම පිණුත් රැස්කර ගනිල්ලා!!! [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom