Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකොට යාළුලා "දැන් කාලෙ සංසාර අණතුර ගොඩක් ලොකුයි!!".. "දැන් කාලෙ සංසාර අණතුර හරි දරුණුයි!! බරපතළයි!!".. කිය කියා මං සැහෙන වාර ගණනක් කියල ඇති!!! ඒ කියලත් තාම සංසාර අණතුර ගැන තේරිලා නැති, "සංසාර අණතුර වැඩි උනාට අපිට මොකෝ?" කියල හිතන උදවියත් සෑහෙන ඇති. ඔන්න මං එහෙම අයටත් සංසාර අණතුර කියන්නෙ මොකද්ද?? ඒක හන්ද වෙන්නෙ මොකද්ද - මොනවද?? කියල පෙන්නලා තෝරලා දෙන්නත් model එකක් හදාගත්ත!!!

ඔය උදවිය දන්නවා ඇති නේ දැන් කාලෙ මිනිස්සුන්ට මානසික රෝග බහුල බව?? පොඩි එවුන්ගෙ ඉඳල වයසක එවුන් වෙනකම්ම මානසික ආතති - depression කතන්දර ඕසෙට බව?? ඔය දේවල් මීට අවුරුදු 40-45කට කළින් අහන්න වත් ලැබුණු එවා නෙවෙයි. අන්න ඒකට හේතුව දැන් කාලෙ සංසාර අණතුර උපරිමයටම වැඩිවෙලා මේ මනුස්ස ලෝකය තව දුරටත් මනුස්සයන්ට නොගැලපෙන ගානටම චොරවෙලා සවුත්තුවෙලා තියන එකයි!!! !!! !!! අද කාලෙ කාටවත් දිවැස් දිව්‍ය කන් ලබන්න බැරි, පුබ්බේ නිවාසානුස්සති ඥාණය උපද්දව ගන්න බැරිත් ඒකම තමයි!!!

මෙන්න මේ විදියට අපට ඒ කතන්දරේ පෙන්වන්න පුළුවන්. Figure: [MEDIA=googledrive]1P3PoprFNYa3bRm_qhHd0MhdBuRXS5XW5[/MEDIA]

{මට මේ technical කතන්දර පෙන්නන්න සුදුසුම ක්‍රමය.. 'මීටර් පාවිච්චි කිරීම' ඔළුවට ආව වෙලාවෙ පුදුම ජොලියක් ඇතිවුණා.  මොකද නැත්නම් මේවා පෙන්නන්න explain කරන්න ක්‍රමයක් තිබුණෙ නැහැ. ඉතිං අදහස ආව ගමන් graphic එක හැදුව. දැන් ගොඩක් කල්!!! ඔන්න අදයි එළියට දාන්නෙ}

යාළුලා ඔය වම් පැත්තෙ උඩ ඉඳල පහළට තියන මීටර් 4න් පෙන්නන්නෙ මේ ලෝකෙ සංසාර අණතුර ගොඩක් අඩු, මේ ලෝකෙ මනුස්ස වාසයට සුදුසු කාලෙ කියල ගන්න. අපි ගමු උඩම මීටරෙන් පෙන්නන්නෙ ඒ කාලෙට බාහිර සත්වයන්ගෙ බලපෑමෙන් මනුස්සයෙකුගෙ ඔළුගෙඩිය ඇතුලෙ induce නැත්නම් ප්‍රේරණය වෙන ධාරාවේ උපරිම ප්‍රමාණය කියල. එතකොට දෙවැනියට තියන එකෙන් පෙන්නන්නෙ ඒ ප්‍රේරණය වෙන ධාරාව නිසා ඒ මනුස්සයගෙ මානසික ක්‍රියාකාරීත්වයට තියන බලපෑම කියල හිතන්න. ඇත්තටම බලපෑමක් නැති ගානයි. දිවැස් - දිව්‍ය කන් හදාගන්න.. පුබ්බේ නිවාසානුස්සති ඥාණය උපද්දවගන්න.. ඕනෙ දෙයක් පුළුවන්!!! එතකොට 3න් වැනි එක තමයි ඒ බාහිර බලපෑම් වළින් induce වෙන ධාරාව උපරිම වෙලාවල සෛල වලට එන stress එක. මොකද current flow එක වැඩිවෙන්න වැඩිවෙන්න conduct කරන්න ඒ සෛල නොසෑහෙන්න දඟලන්න ඕනෙ. එතකොට අන්තිම එක තමයි ඒ stress එක තියන වෙලාවල සෛල ටික නඩත්තු කරන්න ඇඟට දඟලන්න වෙන දැඟලිල්ල. ලේසි නැහැ!!! Oxygen glucose supply වැඩිකරන්න ඕනෙ. වේගෙන් carbon dioxide අයින් කරන්න ඕනෙ. Temperature එක dissipate කරන්න ඕනෙ. එකම ක්‍රමය blood pressure නග්ගන එක තමයි. මං කතාවෙදි 'load වෙනව' කියල කිව්වේ ඔන්න ඔය සිද්ධියට තමයි.  ඒත් මේ කියපු සංසාර අණතුර හොඳටම අඩු කාලෙට එහෙම load වෙන කතා මොකුත් නැහැ. ඒ කාලෙට මිනිස්සු මැරුණම ආයි මිනිස්සු නැත්නම් දෙවි වෙන්නත් පුළුවන්. කෙළින්ම පෙරේත - තිරිසන් - නිරිසත් ඒවාට වැටෙන්නෙ නෑ!!! ඒ ගැන ඉදිරියෙදි හොඳටම තේරෙයි. එතකොට යාළුලා ඔය දකුණු පැත්තෙ meter set එක ඇවිල්ල දැන් තත්වය. කටුවලට තව යන්න බැරිනිසා නැවතිල තියනව. ඔලුගෙඩි fully overloaded!!! සමහර මිනිස්සු දැනටම තිරිසන්නු වගේ. ඔළු විකාර වෙච්ච එවුන් ගොඩයි. ඉතිං මැරිච්ච ගමන් අපායක!!! !!! !!! නොවැටුනොත් විතරක් තිරිසන් එකක. තිරිසන් වලිනුත් බේරුනොත් විතරක් පෙරේත එකක. එච්චර තමයි!!!

එතකොට යාළුලා සංසාර පැවැත්මවල් / පුනර්භව සිද්ධ වෙන්නෙ වගේම දෙවි - මනුස්ස - තිරිසන් - පෙරේත - නිරිසත් සත්ව ජීවිත පවතින්නෙත් සංසාර අණතුර නිසා තමයි!!! හරියටම කිව්වොත් වෙන වෙන සත්වයන්ගේ භව එක්ක link / network වෙලා තියන එක නිසාම තමයි!!! !!! !!! එහෙම නොවුනා නම් සත්වයෝ මැරෙන්න වැටුණාම භව කුඩාවෙලා කුඩාවෙලා ඉබේම නිරුද්ධ වෙලා සත්වයෝ ඔක්කොම auto නිවන් යන්න ඕනෙ!!! Auto පිරිණිවන් පාන්න ඕනෙ!!!  මොකද මැරෙනකොට මොළේ සෛලත් විනාශ වෙනවා. ඒ මොළේ ඇතුලෙ තව දුරටත් 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' වීම ඉබේම නවතිනවා. එතකොට හරිනම් නිවිල යනව!!! ඒත් ප්‍රායෝගිකව එහෙම වෙන්න හම්බවෙන්නෙ නෑ!!! !!! !!! තමන්ගෙ මොළේ ඇතුලෙ වැඩේ නතරවෙන්න ගියාට link වෙලා තියන අනික් සත්වයන්ගේ මොළ වළින් වැඩේ ඇදගෙන යනවා!!! එතකොට වෙන ගැළපෙන ඇඟක් තේරිලා / select වෙලා ඒකෙ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' වෙන්න පටන්ගන්නවා. නතරවීමක් නෑ!!! !!! !!!

ඔන්න ඔතන තමයි ධර්ම කාරයො - කාරියො ඔක්කොටම වැරදුණු, ඔක්කොමල වරද්දගත්ත තැන!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැක්කොත් දැක්ක වගේ ඉඳල.. මොකුත් නොහිත ඉඳල.. 'වර්තමානයේ' ඉඳල.. හිත නවත්තගෙන ඉඳල.. මොන කුණුහරුප වැඩක් කරලවත් ගැළවෙන්න බැරිත් ඒකයි!!! මං රහත් අනාගාමී ඕනෙම එකෙක් බල්ලෙක් පූසෙක් නැට්ටෙන් අල්ලලා ඇදගෙන ඇදගෙන යනවා වගේ වෙලා අපාගත වෙන බව කෙළින්ම කිව්වෙ ඒකයි!!! වැඩේ කියන්නෙ ඕකත් මට කළින් බුදුහාමුදුරුවොම කියල තියනව!!! නැට්ටෙන් අල්ලං ඇදන් යන කතාව නෙවෙයි!!!  ඒ කාලෙත් 'පොඩි කාලෙ හිත් ප්‍රභාශ්වරයි!! ලොකුවෙන්න ලොකුවෙන්න කෙළෙස් එකතුවෙලා තමයි හිත් කිළුටු වෙන්නෙ!!' කියන සිද්ධිය වැරදියට අල්ලගත්තු කුණුහරුප කාරයො - කාරියො ඉඳල තියනව!!! අන්න ඒ උන්දලා දැන් උන්දලා වගේම හිත් නවත්තගෙන ඉඳල.. මොකුත් හිතන්නෙ නැතුව ඉඳල.. හිත් හිස්කරගෙන ඉඳල.. නිවන් යන්න කතාකරපු එකකට "හා හා ඔහොම කියන්න එපා!! පොඩි ළමයගෙ උදාහරණය අරං විහිළු කරාවි!!" මොකද්ද එකක් තමයි බුදුහාමුදුරුවො කියන්නෙ!!! මොකද පොඩි කාලෙ හිත් ප්‍රභාශ්වර උනාට, ඒවයි ලොකු එවුන්ගෙ තියන රාග - ද්වේශ - මෝහ කතා මොකුත්ම නැතිවුනාට, පොඩි එවුන් මැරුණ කියල නිවන් යන්නෙ / පිරිණිවන් පාන්නෙ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒකට හේතුව ආශ්‍රව සහ සංයෝජන හැටියට භාග්‍යවතුන්වහන්සේම පැහැදිළිව සඳහන් කරල තියනව!!! එයින් 'දස සංයෝජන'... සක්ඛාය දිට්ඨි - විචිකිච්චා - සීලබ්බත පරාමාස - කාමඡන්ද - ව්‍යාපාද - රූප රාග - අරූප රාග - මාන - උද්ධච්ච - අවිද්‍යා කියන්නෙ එකක් 0 ඉඳල 9 වෙනකම් වෙනස්වෙන variables 10ක් කියමු. එතකොට දස සංයෝජන වළින් 0,000,000,000 ඉඳල 9,999,999,999 වෙනකම් සත්ව ජීවිත හැදෙන මට්ටම් තොගයක් පෙන්නන්න පුළුවන්!!! කාමාශ්‍රව - භවාශ්‍රව - අවිජ්ජාශ්රව කියන ආශ්‍රව 3ත් 0 ඉඳල 99 වෙනකම් වෙනස්වෙන variables 3ක් කියල ගත්තොත් එතකොට 000,000 ඉඳල 999,999 වෙනකම් මට්ටම් ගැන කියන්න පුළුවන්!!! ඉතිං ධර්මාණුකූලව ගත්තොත් සංයෝජන හා ආශ්‍රව එහෙම්පිටින්ම නැතිවෙන්න / ප්රහාණය වෙන්න ඕනෙ නිවන් යන්න නැත්නම් පිරිණිවන් පාන්න!!! !!! !!! යටින් ක්‍රියාත්මකවෙන technical කතාව අනුව ගත්තොත් සංසාර අණතුරෙන් එන බලපෑම එහෙම්පිටින්ම defeat වෙන්න තරමට පින් තියෙන්න ඕනෙ නිවන් යන්න නැත්නම් පිරිණිවන් පාන්න!!! !!! !!! ඉතිං නිවන් යන / පිරිණිවන් පාන එක හිතන තරම් ලේසි නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??

[QUOTE="Damith Kariyawasam, post: 30350973, member: 31903"] එතකොට යාළුලා "දැන් කාලෙ සංසාර අණතුර ගොඩක් ලොකුයි!!".. "දැන් කාලෙ සංසාර අණතුර හරි දරුණුයි!! බරපතළයි!!".. කිය කියා මං සැහෙන වාර ගණනක් කියල ඇති!!! ඒ කියලත් තාම සංසාර අණතුර ගැන තේරිලා නැති, "සංසාර අණතුර වැඩි උනාට අපිට මොකෝ?" කියල හිතන උදවියත් සෑහෙන ඇති. ඔන්න මං එහෙම අයටත් සංසාර අණතුර කියන්නෙ මොකද්ද?? ඒක හන්ද වෙන්නෙ මොකද්ද - මොනවද?? කියල පෙන්නලා තෝරලා දෙන්නත් model එකක් හදාගත්ත!!! 🙂🙂 ඔය උදවිය දන්නවා ඇති නේ දැන් කාලෙ මිනිස්සුන්ට මානසික රෝග බහුල බව?? පොඩි එවුන්ගෙ ඉඳල වයසක එවුන් වෙනකම්ම මානසික ආතති - depression කතන්දර ඕසෙට බව?? ඔය දේවල් මීට අවුරුදු 40-45කට කළින් අහන්න වත් ලැබුණු එවා නෙවෙයි. අන්න ඒකට හේතුව දැන් කාලෙ සංසාර අණතුර උපරිමයටම වැඩිවෙලා මේ මනුස්ස ලෝකය තව දුරටත් මනුස්සයන්ට නොගැලපෙන ගානටම චොරවෙලා සවුත්තුවෙලා තියන එකයි!!! !!! !!! අද කාලෙ කාටවත් දිවැස් දිව්‍ය කන් ලබන්න බැරි, පුබ්බේ නිවාසානුස්සති ඥාණය උපද්දව ගන්න බැරිත් ඒකම තමයි!!! මෙන්න මේ විදියට අපට ඒ කතන්දරේ පෙන්වන්න පුළුවන්. Figure: [MEDIA=googledrive]1P3PoprFNYa3bRm_qhHd0MhdBuRXS5XW5[/MEDIA] {මට මේ technical කතන්දර පෙන්නන්න සුදුසුම ක්‍රමය.. 'මීටර් පාවිච්චි කිරීම' ඔළුවට ආව වෙලාවෙ පුදුම ජොලියක් ඇතිවුණා. 😊 මොකද නැත්නම් මේවා පෙන්නන්න explain කරන්න ක්‍රමයක් තිබුණෙ නැහැ. ඉතිං අදහස ආව ගමන් graphic එක හැදුව. දැන් ගොඩක් කල්!!! ඔන්න අදයි එළියට දාන්නෙ} යාළුලා ඔය වම් පැත්තෙ උඩ ඉඳල පහළට තියන මීටර් 4න් පෙන්නන්නෙ මේ ලෝකෙ සංසාර අණතුර ගොඩක් අඩු, මේ ලෝකෙ මනුස්ස වාසයට සුදුසු කාලෙ කියල ගන්න. අපි ගමු උඩම මීටරෙන් පෙන්නන්නෙ ඒ කාලෙට බාහිර සත්වයන්ගෙ බලපෑමෙන් මනුස්සයෙකුගෙ ඔළුගෙඩිය ඇතුලෙ induce නැත්නම් ප්‍රේරණය වෙන ධාරාවේ උපරිම ප්‍රමාණය කියල. එතකොට දෙවැනියට තියන එකෙන් පෙන්නන්නෙ ඒ ප්‍රේරණය වෙන ධාරාව නිසා ඒ මනුස්සයගෙ මානසික ක්‍රියාකාරීත්වයට තියන බලපෑම කියල හිතන්න. ඇත්තටම බලපෑමක් නැති ගානයි. දිවැස් - දිව්‍ය කන් හදාගන්න.. පුබ්බේ නිවාසානුස්සති ඥාණය උපද්දවගන්න.. ඕනෙ දෙයක් පුළුවන්!!! එතකොට 3න් වැනි එක තමයි ඒ බාහිර බලපෑම් වළින් induce වෙන ධාරාව උපරිම වෙලාවල සෛල වලට එන stress එක. මොකද current flow එක වැඩිවෙන්න වැඩිවෙන්න conduct කරන්න ඒ සෛල නොසෑහෙන්න දඟලන්න ඕනෙ. එතකොට අන්තිම එක තමයි ඒ stress එක තියන වෙලාවල සෛල ටික නඩත්තු කරන්න ඇඟට දඟලන්න වෙන දැඟලිල්ල. ලේසි නැහැ!!! Oxygen glucose supply වැඩිකරන්න ඕනෙ. වේගෙන් carbon dioxide අයින් කරන්න ඕනෙ. Temperature එක dissipate කරන්න ඕනෙ. එකම ක්‍රමය blood pressure නග්ගන එක තමයි. මං කතාවෙදි 'load වෙනව' කියල කිව්වේ ඔන්න ඔය සිද්ධියට තමයි. 🙂 ඒත් මේ කියපු සංසාර අණතුර හොඳටම අඩු කාලෙට එහෙම load වෙන කතා මොකුත් නැහැ. ඒ කාලෙට මිනිස්සු මැරුණම ආයි මිනිස්සු නැත්නම් දෙවි වෙන්නත් පුළුවන්. කෙළින්ම පෙරේත - තිරිසන් - නිරිසත් ඒවාට වැටෙන්නෙ නෑ!!! ඒ ගැන ඉදිරියෙදි හොඳටම තේරෙයි. එතකොට යාළුලා ඔය දකුණු පැත්තෙ meter set එක ඇවිල්ල දැන් තත්වය. කටුවලට තව යන්න බැරිනිසා නැවතිල තියනව. ඔලුගෙඩි fully overloaded!!! සමහර මිනිස්සු දැනටම තිරිසන්නු වගේ. ඔළු විකාර වෙච්ච එවුන් ගොඩයි. ඉතිං මැරිච්ච ගමන් අපායක!!! !!! !!! නොවැටුනොත් විතරක් තිරිසන් එකක. තිරිසන් වලිනුත් බේරුනොත් විතරක් පෙරේත එකක. එච්චර තමයි!!! එතකොට යාළුලා සංසාර පැවැත්මවල් / පුනර්භව සිද්ධ වෙන්නෙ වගේම දෙවි - මනුස්ස - තිරිසන් - පෙරේත - නිරිසත් සත්ව ජීවිත පවතින්නෙත් සංසාර අණතුර නිසා තමයි!!! හරියටම කිව්වොත් වෙන වෙන සත්වයන්ගේ භව එක්ක link / network වෙලා තියන එක නිසාම තමයි!!! !!! !!! එහෙම නොවුනා නම් සත්වයෝ මැරෙන්න වැටුණාම භව කුඩාවෙලා කුඩාවෙලා ඉබේම නිරුද්ධ වෙලා සත්වයෝ ඔක්කොම auto නිවන් යන්න ඕනෙ!!! Auto පිරිණිවන් පාන්න ඕනෙ!!! 😁 මොකද මැරෙනකොට මොළේ සෛලත් විනාශ වෙනවා. ඒ මොළේ ඇතුලෙ තව දුරටත් 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' වීම ඉබේම නවතිනවා. එතකොට හරිනම් නිවිල යනව!!! ඒත් ප්‍රායෝගිකව එහෙම වෙන්න හම්බවෙන්නෙ නෑ!!! !!! !!! තමන්ගෙ මොළේ ඇතුලෙ වැඩේ නතරවෙන්න ගියාට link වෙලා තියන අනික් සත්වයන්ගේ මොළ වළින් වැඩේ ඇදගෙන යනවා!!! එතකොට වෙන ගැළපෙන ඇඟක් තේරිලා / select වෙලා ඒකෙ 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' වෙන්න පටන්ගන්නවා. නතරවීමක් නෑ!!! !!! !!! ඔන්න ඔතන තමයි ධර්ම කාරයො - කාරියො ඔක්කොටම වැරදුණු, ඔක්කොමල වරද්දගත්ත තැන!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැක්කොත් දැක්ක වගේ ඉඳල.. මොකුත් නොහිත ඉඳල.. 'වර්තමානයේ' ඉඳල.. හිත නවත්තගෙන ඉඳල.. මොන කුණුහරුප වැඩක් කරලවත් ගැළවෙන්න බැරිත් ඒකයි!!! මං රහත් අනාගාමී ඕනෙම එකෙක් බල්ලෙක් පූසෙක් නැට්ටෙන් අල්ලලා ඇදගෙන ඇදගෙන යනවා වගේ වෙලා අපාගත වෙන බව කෙළින්ම කිව්වෙ ඒකයි!!! වැඩේ කියන්නෙ ඕකත් මට කළින් බුදුහාමුදුරුවොම කියල තියනව!!! නැට්ටෙන් අල්ලං ඇදන් යන කතාව නෙවෙයි!!! 😄 ඒ කාලෙත් 'පොඩි කාලෙ හිත් ප්‍රභාශ්වරයි!! ලොකුවෙන්න ලොකුවෙන්න කෙළෙස් එකතුවෙලා තමයි හිත් කිළුටු වෙන්නෙ!!' කියන සිද්ධිය වැරදියට අල්ලගත්තු කුණුහරුප කාරයො - කාරියො ඉඳල තියනව!!! අන්න ඒ උන්දලා දැන් උන්දලා වගේම හිත් නවත්තගෙන ඉඳල.. මොකුත් හිතන්නෙ නැතුව ඉඳල.. හිත් හිස්කරගෙන ඉඳල.. නිවන් යන්න කතාකරපු එකකට "හා හා ඔහොම කියන්න එපා!! පොඩි ළමයගෙ උදාහරණය අරං විහිළු කරාවි!!" මොකද්ද එකක් තමයි බුදුහාමුදුරුවො කියන්නෙ!!! මොකද පොඩි කාලෙ හිත් ප්‍රභාශ්වර උනාට, ඒවයි ලොකු එවුන්ගෙ තියන රාග - ද්වේශ - මෝහ කතා මොකුත්ම නැතිවුනාට, පොඩි එවුන් මැරුණ කියල නිවන් යන්නෙ / පිරිණිවන් පාන්නෙ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒකට හේතුව ආශ්‍රව සහ සංයෝජන හැටියට භාග්‍යවතුන්වහන්සේම පැහැදිළිව සඳහන් කරල තියනව!!! එයින් 'දස සංයෝජන'... සක්ඛාය දිට්ඨි - විචිකිච්චා - සීලබ්බත පරාමාස - කාමඡන්ද - ව්‍යාපාද - රූප රාග - අරූප රාග - මාන - උද්ධච්ච - අවිද්‍යා කියන්නෙ එකක් 0 ඉඳල 9 වෙනකම් වෙනස්වෙන variables 10ක් කියමු. එතකොට දස සංයෝජන වළින් 0,000,000,000 ඉඳල 9,999,999,999 වෙනකම් සත්ව ජීවිත හැදෙන මට්ටම් තොගයක් පෙන්නන්න පුළුවන්!!! කාමාශ්‍රව - භවාශ්‍රව - අවිජ්ජාශ්රව කියන ආශ්‍රව 3ත් 0 ඉඳල 99 වෙනකම් වෙනස්වෙන variables 3ක් කියල ගත්තොත් එතකොට 000,000 ඉඳල 999,999 වෙනකම් මට්ටම් ගැන කියන්න පුළුවන්!!! ඉතිං ධර්මාණුකූලව ගත්තොත් සංයෝජන හා ආශ්‍රව එහෙම්පිටින්ම නැතිවෙන්න / ප්රහාණය වෙන්න ඕනෙ නිවන් යන්න නැත්නම් පිරිණිවන් පාන්න!!! !!! !!! යටින් ක්‍රියාත්මකවෙන technical කතාව අනුව ගත්තොත් සංසාර අණතුරෙන් එන බලපෑම එහෙම්පිටින්ම defeat වෙන්න තරමට පින් තියෙන්න ඕනෙ නිවන් යන්න නැත්නම් පිරිණිවන් පාන්න!!! !!! !!! ඉතිං නිවන් යන / පිරිණිවන් පාන එක හිතන තරම් ලේසි නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි?? [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom