Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකොට යාළුලා මෙන්න මේ කරුණු ටිකත් හරි නම් ඔය cross fade කතාවත් එක්කම ලියවෙන්න ඕනෙ. ඒත් ඔක්කොම එකට ලියන්න ගලපගන්නත් අමාරුයි. එක ගොඩේ උනාම තේරුම් ගන්නත් අමාරුයි. ඒ නිසා මං වෙනම ලියනව.

මෙතනදි මං meter 3ම එහෙම්පිටින් දකුණට ගිහිං නැතිවෙලා යන එකෙන් අදහස් කළේ ඒ සත්වයන් 3න් දෙනාම වයසට ගිහිං ආයුෂ ඉවරවෙලා මැරෙන එක තමයි. භව තවදුරටත් මනුස්ස මට්ටමට ගැළපෙන්නේ නැතුව ගියාම ඉබේම "~ඛන්ධානං භේදෝ. කලේබරස්ස නික්ඛේපෝ. ජීවිතින්ද්‍රියස්සුපච්ඡේදෝ." වෙනවා!!! පංච උපාදානස්කන්ධය බිඳිල යනව. මළසිරුර බැහැර කරන්න වෙනව. ජීවිතය නමැති ඉන්ද්රිය සිඳිල යනව. මොකද ඇඟ ඇතුලෙ අවයව - ඉන්ද්රිය - මාංශ පේශි ක්‍රියාත්මක කරවන්න වෙනම energy source එකක් / generator එකක් සත්ව ඇඟවල් වල නෑ!!! !!! !!! ඒ හැම දේටම අවශ්‍ය energy ලබාගැනෙන්නෙත් භවයේ තියන energy එකෙන්ම තමයි!!! ඒ ultra ultra ultra high frequency range එකක තියන electrical & electromagnetic waves වළින් ඒ 'waves වලට අදාළ කතන්දර' ටික.. සංඥා - වේදනා දෙක.. පුළුවන් 'මොළ' නැත්නම් 'මනස' කියන ආයතන වලදි විතරයි!!! !!! !!! ඉන් පිටතදී ඒ ඔක්කොම just 'power' just 'energy' පමණයි!!! !!! !!! මොළෙන් ඒ current flow එකෙන් ටිකක් muscle එකකට direct කළාම ඒක ඇකිලෙනවා!!! අඩු කළොත් ඇකිලීම අඩුයි වැඩි කළාම වැඩියි. වෙන්නෙ ඔන්න ඔච්චරයි. ඒ වගේම මුළු ඇඟේම stability maintain කරන්න.. ආශ්වාස ප්‍රශ්වාස operation එකට.. heart එකේ operation එකට.. නිරන්තරයෙන් මොලයේ ඉඳලා මුළු ඇඟ පුරාම ඔය energy / power drive කෙරෙනවා. {සියලු සත්වයෝ නාගෙන අනාගෙන ඉන්න aura - චක්‍ර කතන්දර වල යටින් ක්‍රියාත්මක වෙන්නෙත් ඔන්න ඔය ultra ultra ultra high frequency electrical & electromagnetic waves තමයි!!! !!! !!! උඹ ස්වභාවිකවම ඇඟ stabilize වෙන බද්ධ පර්යංකයෙන් ඉඳගෙන සමාධිගත වුනොත් ඒ drive වෙන energy අන්තිම අඩුවෙනවා!!! නිරෝධ සමාපත්තියටම සමවැදුනොත් ඇඟේ activities නැත්තටම නැතුව යනවා!!! !!! !!! ඔලුගෙඩියේ විතරක් පොඩි radiation එකක් තියෙයි}. බාහිරින් ඉන්න සත්වයන්ගේ focus එක පරණ ඇඟෙන් ගිලිහිලා අලුත් ඇඟට යොමුවෙච්ච ගමන් පරණ ඇඟේ energy / power බැහැගෙන බැහැගෙන යනවා!!! අඩුවෙනවා!!! Heart එකයි ආශ්වාස ප්‍රශ්වාස ක්රියාකාරීත්වයයි පවත්වන් යන්න energy / power නැතිවෙච්ච ගමන් බඩු බනිස්!!!  ඉබේම මැරෙනවා!!!

එතකොට බොලල්ලා මනුස්ස එකකින් ආයුෂ ඉවරවෙලා මළාම ඊළඟට තියෙන්නෙ පෙරේත මට්ටම තමයි!!! ඉතිං පෙරේතයෙක් / පෙරේතියෙක් නැත්නම් භූතයෙක් / භූතියෙක් ඉපදෙනවා!!! !!! !!! {භූත = පෙරේත එවුන්ගෙ චාටර් පොරවල්!!! නිකං පෙරේත ඇවිල්ල අහිංසක එවුන්!!!} පරණ එකේ කලේබරස්ස නික්ඛේපෝ වෙනව (මරණය). අලුත් එකේ කන්දානං පාතුභාවෝ වෙනව (උපත). දෙකම සිද්ධවෙන අවස්ථාව පුනර්භවයක් කියල කියනවා!!! !!! !!! අන්න එතනදි බොලල්ලා, තොපිව දෙකට කඩනව.. නැත්නම් දෙකට පලනව.. වගේ වෙනවා!!! !!! !!!   ඒ කියන්නෙ තත්පර ගාණක ඉඳල විනාඩි ගණනක් වෙනකම් කාලයක් උඹලට ඇඟවල් දෙකෙන්ම ඇහෙන්න - පේන්න - දැනෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා බොලල්ලා, බොලාට මොනව කරලවත් මේ ධර්ම මාතෘකාව නම් මඟහරින්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!   අන්තිමට අනිවා ගූ ගහගෙන දඟලන්න වෙනවා!!! !!! !!!   මං තුමා සරණ නොගොහින් ගැළවෙන්නත් බැරි සෙයක් තමයි තියෙන්නෙ!!! !!! !!!  ඒකට මටත් කරන්න දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

අන්තිමට යාළුලා ආයුෂ ඉවරවෙලා මැරෙන එකට ස්වභාවධර්මය කෙළින්ම සම්බන්ධ බව ඔය video එකෙන් පැහැදිළිවෙන්න ඇති නේ... ඒ නිසා සමහර අවස්ථා වල එකම පාරෙ / පුරේ / ගමේ කිහිප දෙනෙකුට එකට 'වෙලාව එනවා'!!! අන්න එතකොට එකම පාරෙ / පුරේ / ගමේ මළ ගෙවල් 3-4 එකට සෙට්වෙනවා!!! ඒක මං note කරපු case එකක්!!!  'ඉපදිච්ච ප්‍රදේශයේම ජීවිතේ ගතකරපු' වයසක අය - ලෙඩින් හිටපු අය සම්බන්ධයෙන් විශේෂයි.

තව වැදගත් දෙයක්. උඹල එක එක්කෙනාගෙ ජීවිත වලට අදාළ ඔය meters බුහ් ගාල දකූණු පැත්තට ගියොත් බොළා කොච්චර ලොකු ලොකු උන්දලා උනත්.. වැදගත් උන්දලා උනත්.. උගත්තු උනත්.. සල්ලි කාරයෝ උනත්.. ඔය ඉන්න ඉන්න තැන්වලම මැරිල වැටෙනවා!!!    කොරෝනා වලදිත් උනේ ඒක!!! මිනිස්සු හිටිවනම මැරිල වැටෙනවා.. හුස්ම ගන්න බැරුව දඟලලා දඟලලා මැරෙනවා.. දැකලා අනික් මිනිස්සු ඔක්කොම කළබල වුණා. 'ෆුල් අන්දෝස්' උනා. මහා පිරිසක් එහෙම කළබල වෙච්චි ගමන් අනිවා environment එක කචල් වෙනවා!!! ඉතිං ඔක්කොගෙම meters නිකම්ම දකුණට ගියා. ඒ ගියපු උන්ගෙන් limit exceed වෙච්ච එවුන් ඔරොත්තු දෙන්න බැරුව මැරුණා. කාලයක් යනකොට ඔක්කොම බයවෙලා බයවෙලා බයවෙලා තවත් බයවෙන එක නතරවුණා. පැත්තකින් මිනිස්සු වෙන කරන්න දෙයක් නැති කමටම මැරෙන්න හිත හදාගත්ත නිසා environment එක settle උනා. අනික් පැත්තෙන් fields වල අළුතෙන් ගැස්සෙන / ලොකුවෙන ඒවා නැති නිසාත් environment එක settle උනා. {සත්වයන්ගේ permanent magnet නෙවෙයි. Electromagnet. ඒවයින් අනික් භව වලට බලපෑමක් තියෙන්නෙ vary වෙනවනම් (ලොකු - පොඩි වෙනවනම්) විතරයි. Vary වෙන එක නැවතුනාම නිකං resonance විතරයි!!! නිකම් 'හ්ම්ම්ම්ම්...' ගාලා වගේ එකම ගානට හිටිනවා. ඒක කාලයත් එක්ක overdrive වෙච්ච ඒවා සත්වයන්ගේ capacities අනුව limit වෙලා environment එක ඉබේමත් settle වෙනව. එතකොට meters ටික ටික වමට එනව. හැබැයි කළින් තිබ්බ ගාණටම නම් එවෙන්නේ නෑ!!! !!! !!!} අන්න ඊටපස්සෙ meter වමට එන්න එන්න මිනිස්සු cool down වෙලා.. ඔරොත්තු දීමේ හැකියාවක් ඇතිවෙලා.. ලෙඩේ control උනා!!! ඔය case එක වෙන්න ගද්දි මං full capacity හිටියනම් environment එක ඔච්චර කචල් වෙන්නෙ නෑ. Fields මගෙන් damp වෙලා regulate වෙනවා. ඔච්වචර build-up වෙන්න හම්බවෙන්නේ නෑ!!! එහෙම උනා නං meters wholesale එකේ දකුණට යන්නෙත් නෑ. මිනිස්සුන්ගෙ ඔරොත්තුදීමේ හැකියාව ඔච්චරට පිරිහෙන්නෙත් නෑ. දාස් ගාණක් මැරිල අනික් එවුන් ඔක්කොම බේරෙන්න තිබුණා. කොරෝනා කාලෙ වෙච්ච සීන් එකක් මං කියලත් ඇති!!!

හරි. ඉතිං බොලල්ල කරන්ට් - කාන්දම් කතන්දරයක් නිසා හැදිල ඉන්න ඔහෙලට අපිට පිරිණිවන් පානකම් ගැලවිල්ලක් නැහැ. සීලය ඉන්ද්රිය සංවරය මොකටද? කියල තේරුණාම සංසාර කතන්දරේ මට එපාම උනා. මොකද මේකෙ හොඳ මිනිස්සු.. ගුණ යහපත් මිනිස්සු.. අහිංසක මිනිස්සු.. කියල කාටවත් විශේෂයක් නැහැ. ඒක "සංසාර පැවැත්මවල් හරි අසාධාරණයි!!" කියලා බුදු හාමුදුරුවොම කියල තියනව. "කෙළෙස් අඩු සත්වයෝ ඉන්නවා. ධර්මය දැනගන්න ලැබුනොත් ගැලවෙයි. නැත්නම් අනාථ වෙයි" කියලා කියල තියෙන්නෙත් ඒකම තමයි. දැනට මේ මුළු ලෝකෙම එවුන් යන්නෙ කැලේ. කිසි එකෙක් ගැලවෙන්නේ තියා ආයි මනුස්ස එකකට වත් සෙට්වෙන්නේ නැහැ. ඔක්කොම නිරිසත් තිරිසන් පෙරේත 3න් එකකට තමයි. ඒකත් බුදුහාමුදුරුවොම කියල තියනව නේ?? මං කොහොමහරි ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය full detail කරල කියල දීලා පව්කාර වැඩ කරල කරලා මේ මනුස්ස ජීවිතය වණ කරගන නැති හැමෝටම ගැළවෙන්න පාර හදනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 30376427, member: 31903"] එතකොට යාළුලා මෙන්න මේ කරුණු ටිකත් හරි නම් ඔය cross fade කතාවත් එක්කම ලියවෙන්න ඕනෙ. ඒත් ඔක්කොම එකට ලියන්න ගලපගන්නත් අමාරුයි. එක ගොඩේ උනාම තේරුම් ගන්නත් අමාරුයි. ඒ නිසා මං වෙනම ලියනව. 😌 මෙතනදි මං meter 3ම එහෙම්පිටින් දකුණට ගිහිං නැතිවෙලා යන එකෙන් අදහස් කළේ ඒ සත්වයන් 3න් දෙනාම වයසට ගිහිං ආයුෂ ඉවරවෙලා මැරෙන එක තමයි. භව තවදුරටත් මනුස්ස මට්ටමට ගැළපෙන්නේ නැතුව ගියාම ඉබේම "~ඛන්ධානං භේදෝ. කලේබරස්ස නික්ඛේපෝ. ජීවිතින්ද්‍රියස්සුපච්ඡේදෝ." වෙනවා!!! පංච උපාදානස්කන්ධය බිඳිල යනව. මළසිරුර බැහැර කරන්න වෙනව. ජීවිතය නමැති ඉන්ද්රිය සිඳිල යනව. මොකද ඇඟ ඇතුලෙ අවයව - ඉන්ද්රිය - මාංශ පේශි ක්‍රියාත්මක කරවන්න වෙනම energy source එකක් / generator එකක් සත්ව ඇඟවල් වල නෑ!!! !!! !!! ඒ හැම දේටම අවශ්‍ය energy ලබාගැනෙන්නෙත් භවයේ තියන energy එකෙන්ම තමයි!!! ඒ ultra ultra ultra high frequency range එකක තියන electrical & electromagnetic waves වළින් ඒ 'waves වලට අදාළ කතන්දර' ටික.. සංඥා - වේදනා දෙක.. පුළුවන් 'මොළ' නැත්නම් 'මනස' කියන ආයතන වලදි විතරයි!!! !!! !!! ඉන් පිටතදී ඒ ඔක්කොම just 'power' just 'energy' පමණයි!!! !!! !!! මොළෙන් ඒ current flow එකෙන් ටිකක් muscle එකකට direct කළාම ඒක ඇකිලෙනවා!!! අඩු කළොත් ඇකිලීම අඩුයි වැඩි කළාම වැඩියි. වෙන්නෙ ඔන්න ඔච්චරයි. ඒ වගේම මුළු ඇඟේම stability maintain කරන්න.. ආශ්වාස ප්‍රශ්වාස operation එකට.. heart එකේ operation එකට.. නිරන්තරයෙන් මොලයේ ඉඳලා මුළු ඇඟ පුරාම ඔය energy / power drive කෙරෙනවා. {සියලු සත්වයෝ නාගෙන අනාගෙන ඉන්න aura - චක්‍ර කතන්දර වල යටින් ක්‍රියාත්මක වෙන්නෙත් ඔන්න ඔය ultra ultra ultra high frequency electrical & electromagnetic waves තමයි!!! !!! !!! උඹ ස්වභාවිකවම ඇඟ stabilize වෙන බද්ධ පර්යංකයෙන් ඉඳගෙන සමාධිගත වුනොත් ඒ drive වෙන energy අන්තිම අඩුවෙනවා!!! නිරෝධ සමාපත්තියටම සමවැදුනොත් ඇඟේ activities නැත්තටම නැතුව යනවා!!! !!! !!! ඔලුගෙඩියේ විතරක් පොඩි radiation එකක් තියෙයි}. බාහිරින් ඉන්න සත්වයන්ගේ focus එක පරණ ඇඟෙන් ගිලිහිලා අලුත් ඇඟට යොමුවෙච්ච ගමන් පරණ ඇඟේ energy / power බැහැගෙන බැහැගෙන යනවා!!! අඩුවෙනවා!!! Heart එකයි ආශ්වාස ප්‍රශ්වාස ක්රියාකාරීත්වයයි පවත්වන් යන්න energy / power නැතිවෙච්ච ගමන් බඩු බනිස්!!! 😁 ඉබේම මැරෙනවා!!! එතකොට බොලල්ලා මනුස්ස එකකින් ආයුෂ ඉවරවෙලා මළාම ඊළඟට තියෙන්නෙ පෙරේත මට්ටම තමයි!!! ඉතිං පෙරේතයෙක් / පෙරේතියෙක් නැත්නම් භූතයෙක් / භූතියෙක් ඉපදෙනවා!!! !!! !!! {භූත = පෙරේත එවුන්ගෙ චාටර් පොරවල්!!! නිකං පෙරේත ඇවිල්ල අහිංසක එවුන්!!!} පරණ එකේ කලේබරස්ස නික්ඛේපෝ වෙනව (මරණය). අලුත් එකේ කන්දානං පාතුභාවෝ වෙනව (උපත). දෙකම සිද්ධවෙන අවස්ථාව පුනර්භවයක් කියල කියනවා!!! !!! !!! අන්න එතනදි බොලල්ලා, තොපිව දෙකට කඩනව.. නැත්නම් දෙකට පලනව.. වගේ වෙනවා!!! !!! !!! 😯😳😲 😌😌 ඒ කියන්නෙ තත්පර ගාණක ඉඳල විනාඩි ගණනක් වෙනකම් කාලයක් උඹලට ඇඟවල් දෙකෙන්ම ඇහෙන්න - පේන්න - දැනෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ නිසා බොලල්ලා, බොලාට මොනව කරලවත් මේ ධර්ම මාතෘකාව නම් මඟහරින්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂😂 😅😅 අන්තිමට අනිවා ගූ ගහගෙන දඟලන්න වෙනවා!!! !!! !!! 😌😌 😑😑😑 මං තුමා සරණ නොගොහින් ගැළවෙන්නත් බැරි සෙයක් තමයි තියෙන්නෙ!!! !!! !!! 😌😌 ඒකට මටත් කරන්න දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 අන්තිමට යාළුලා ආයුෂ ඉවරවෙලා මැරෙන එකට ස්වභාවධර්මය කෙළින්ම සම්බන්ධ බව ඔය video එකෙන් පැහැදිළිවෙන්න ඇති නේ... ඒ නිසා සමහර අවස්ථා වල එකම පාරෙ / පුරේ / ගමේ කිහිප දෙනෙකුට එකට 'වෙලාව එනවා'!!! අන්න එතකොට එකම පාරෙ / පුරේ / ගමේ මළ ගෙවල් 3-4 එකට සෙට්වෙනවා!!! ඒක මං note කරපු case එකක්!!! 😁 'ඉපදිච්ච ප්‍රදේශයේම ජීවිතේ ගතකරපු' වයසක අය - ලෙඩින් හිටපු අය සම්බන්ධයෙන් විශේෂයි. 😌😌 තව වැදගත් දෙයක්. උඹල එක එක්කෙනාගෙ ජීවිත වලට අදාළ ඔය meters බුහ් ගාල දකූණු පැත්තට ගියොත් බොළා කොච්චර ලොකු ලොකු උන්දලා උනත්.. වැදගත් උන්දලා උනත්.. උගත්තු උනත්.. සල්ලි කාරයෝ උනත්.. ඔය ඉන්න ඉන්න තැන්වලම මැරිල වැටෙනවා!!! 😯😯 😲😲 😄😄 කොරෝනා වලදිත් උනේ ඒක!!! මිනිස්සු හිටිවනම මැරිල වැටෙනවා.. හුස්ම ගන්න බැරුව දඟලලා දඟලලා මැරෙනවා.. දැකලා අනික් මිනිස්සු ඔක්කොම කළබල වුණා. 'ෆුල් අන්දෝස්' උනා. මහා පිරිසක් එහෙම කළබල වෙච්චි ගමන් අනිවා environment එක කචල් වෙනවා!!! ඉතිං ඔක්කොගෙම meters නිකම්ම දකුණට ගියා. ඒ ගියපු උන්ගෙන් limit exceed වෙච්ච එවුන් ඔරොත්තු දෙන්න බැරුව මැරුණා. කාලයක් යනකොට ඔක්කොම බයවෙලා බයවෙලා බයවෙලා තවත් බයවෙන එක නතරවුණා. පැත්තකින් මිනිස්සු වෙන කරන්න දෙයක් නැති කමටම මැරෙන්න හිත හදාගත්ත නිසා environment එක settle උනා. අනික් පැත්තෙන් fields වල අළුතෙන් ගැස්සෙන / ලොකුවෙන ඒවා නැති නිසාත් environment එක settle උනා. {සත්වයන්ගේ permanent magnet නෙවෙයි. Electromagnet. ඒවයින් අනික් භව වලට බලපෑමක් තියෙන්නෙ vary වෙනවනම් (ලොකු - පොඩි වෙනවනම්) විතරයි. Vary වෙන එක නැවතුනාම නිකං resonance විතරයි!!! නිකම් 'හ්ම්ම්ම්ම්...' ගාලා වගේ එකම ගානට හිටිනවා. ඒක කාලයත් එක්ක overdrive වෙච්ච ඒවා සත්වයන්ගේ capacities අනුව limit වෙලා environment එක ඉබේමත් settle වෙනව. එතකොට meters ටික ටික වමට එනව. හැබැයි කළින් තිබ්බ ගාණටම නම් එවෙන්නේ නෑ!!! !!! !!!} අන්න ඊටපස්සෙ meter වමට එන්න එන්න මිනිස්සු cool down වෙලා.. ඔරොත්තු දීමේ හැකියාවක් ඇතිවෙලා.. ලෙඩේ control උනා!!! ඔය case එක වෙන්න ගද්දි මං full capacity හිටියනම් environment එක ඔච්චර කචල් වෙන්නෙ නෑ. Fields මගෙන් damp වෙලා regulate වෙනවා. ඔච්වචර build-up වෙන්න හම්බවෙන්නේ නෑ!!! එහෙම උනා නං meters wholesale එකේ දකුණට යන්නෙත් නෑ. මිනිස්සුන්ගෙ ඔරොත්තුදීමේ හැකියාව ඔච්චරට පිරිහෙන්නෙත් නෑ. දාස් ගාණක් මැරිල අනික් එවුන් ඔක්කොම බේරෙන්න තිබුණා. කොරෝනා කාලෙ වෙච්ච සීන් එකක් මං කියලත් ඇති!!! 😌😌 හරි. ඉතිං බොලල්ල කරන්ට් - කාන්දම් කතන්දරයක් නිසා හැදිල ඉන්න ඔහෙලට අපිට පිරිණිවන් පානකම් ගැලවිල්ලක් නැහැ. සීලය ඉන්ද්රිය සංවරය මොකටද? කියල තේරුණාම සංසාර කතන්දරේ මට එපාම උනා. මොකද මේකෙ හොඳ මිනිස්සු.. ගුණ යහපත් මිනිස්සු.. අහිංසක මිනිස්සු.. කියල කාටවත් විශේෂයක් නැහැ. ඒක "සංසාර පැවැත්මවල් හරි අසාධාරණයි!!" කියලා බුදු හාමුදුරුවොම කියල තියනව. "කෙළෙස් අඩු සත්වයෝ ඉන්නවා. ධර්මය දැනගන්න ලැබුනොත් ගැලවෙයි. නැත්නම් අනාථ වෙයි" කියලා කියල තියෙන්නෙත් ඒකම තමයි. දැනට මේ මුළු ලෝකෙම එවුන් යන්නෙ කැලේ. කිසි එකෙක් ගැලවෙන්නේ තියා ආයි මනුස්ස එකකට වත් සෙට්වෙන්නේ නැහැ. ඔක්කොම නිරිසත් තිරිසන් පෙරේත 3න් එකකට තමයි. ඒකත් බුදුහාමුදුරුවොම කියල තියනව නේ?? මං කොහොමහරි ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය full detail කරල කියල දීලා පව්කාර වැඩ කරල කරලා මේ මනුස්ස ජීවිතය වණ කරගන නැති හැමෝටම ගැළවෙන්න පාර හදනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom