Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Damith Kariyawasam" data-source="post: 30425665" data-attributes="member: 31903"><p>යාළුලා 'පව්කාර වැඩ කරල කරලා මේ මනුස්ස ජීවිතය වණ කරගන නැති හැමෝටම ගැළවෙන්න පාර හදනව!!' කිව්වට දැන් පාර නම් තව හදන්න දේකුත් නෑ. හදල ගොඩක් කල්!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> "ඔහෙල කවුරුවත් මීට කළින් ඉපදිලා ඉඳල නෑ!! ඔහෙල සංසාරෙ ඇවිල්ලත් නෑ!! සංසාර පැවැත්මෙන් ආපු දාර / තඩි / massive සංසාර මතකයක් විතරයි ඔහෙලට අපිට උරුමවෙලා තියෙන්නෙ!! ඒ මතකයේ තියෙන්නෙ තමන්ටම වෙච්ච, තමන්ම හිතපු - කියපු - කරපු මොනවත් නෙවෙයි!! ඒ මතකයන්ට බයවෙන්න - කළබල වෙන්න - පසුතැවෙන්න මොකුත් එපා!!" කියන බව කියල දීලා මං ඔහෙල හැමෝම අණතුරෙන් බේරගෙන - ගලවගෙන ඉවරයි ඇත්තටම!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /> එතකම් අණතුර තියෙන්නෙ නොදන්න කමට වැඩේ අනාගන්න නිසයි!!! දැන් කීයටවත් එහෙම වෙන්නෙ නැහැ!!! !!! !!! මගෙත් එක්ක හිටපු අය බලහත්කාරයෙන් සෝවාන් / සෝතාපන්න කරල තියෙන්නෙ!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🙂" title="Slightly smiling face :slight_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f642.png" data-shortname=":slight_smile:" /> එතකොට වෙන කවුරුවත් මේ මං කියන කතාව නොකියන්නෙ ඒ තමයි හැටි!!! !!! !!! මුළු මහපොළවේම පස් වළින් නිය පිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි ධර්මය අවබෝධ කරගන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ගෙන් මං විතරයි ධර්මය 100% perfectly අල්ලං තියෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගෞතම බුද්ධ සාසනයේ භාග්‍යවතුන් වහන්සේයි, මහා ප්‍රාඥ සාරිපුත්ත මහරහතන් වහන්සේයි ඊළඟට මායි හැරෙන්න එහෙම අවබෝධයක් වෙන කාටවත්ම නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!</p><p>එතකොට යාළුලා සංසාර මතකයන් අපේ නෙවෙයි උනාට... ඒ තියන දේවල් අපිම කියපු - කරපු - හිතපු ඒවා නෙවෙයි උනාට... ඒ සිදුවීම් වළින් බැටකාපු - දුකට පීඩාවට පත්වෙච්ච සත්වයන්ට ඒවා මතක් වෙන්නෙ ඒ සිදුවීම් වෙච්ච දවසෙ - වෙච්ච වෙලාවෙ විදියටමයි!!! !!! !!! එතකොට උන්ට 'අසූහාරදාහටම තදවෙලා' දෙස් දෙවුල් තියන්න - පළිගහන්න තියාගත්තොත් මිසක් කිසීම සමාවක් නම් ලැබෙන්නෙ නෑ!!! !!! !!! අන්න එතනදි උන් සිහිකරන සිදුවීම් වලට අදාළ මතකයන් අපේ ඔළුගෙඩි අස්සෙ තියන ඒවා resonate වෙලා resonate වෙලා boost වෙලා, අපිට අනිවාර්යයෙන්ම විපාක විඳින්න වෙනවාමයි!!! !!! !!! ඔන්න ඕකෙන් බේරෙන්න අනිවාර්යයෙන් මහ විශාල ශක්තියක්.. මහ විශාල පුණ්‍යශක්තියක්.. අවශ්‍යයි!!! !!! !!! ඒ පුණ්‍යශක්තිය උපතින්ම ලැබිය යුතු එකක් වන අතර තනිව ධර්මය පරතෙරටම අවබෝධ කරගැනීමට ඇති හැකියාවේ ප්‍රමාණයෙන්.. 'දිට්ඨිසම්පන්න බවේ ප්‍රමාණයෙන්' එය represent / පිළිබිඹු වෙයි!!! !!! !!! තනිවම ධර්මය අවබෝධ කරගැනීමට ශක්තිය නැති උදවිය දිට්ඨිසම්පන්න මාර්ගඵල ලාභියෙක් ගෙන්ම පින් රැස්කරගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්තිමට මාත් හිරවුණේ ඔන්න ඔය පින් කතන්දරේට තමයි. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> මොකද දැන් වේළාම සුත්‍රයට අනුව මේ මුළු ලෝකෙම අයට පින් රැස්කරගන්න ඉන්නේ මං විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! {අනික් එවුන් ඇත්ත කතාව කියල දීලත් පිළි නොගන්න එවුන්!!! උන්ගෙන් කොහේ පින් රැස්කරගන්නද??? <img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😂" title="Face with tears of joy :joy:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f602.png" data-shortname=":joy:" />} ඒත් ඒක කියන්න ගියපු ගමන් මං හම්බකරගන්න හදනවා වගේ වෙනව!!! වැඩේ අල වෙනව!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😄" title="Grinning face with smiling eyes :smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f604.png" data-shortname=":smile:" /> මං ඕව ඔක්කොමත් කිව්වා!!! ඒ කියලත් මට සළකලා මගෙන් පින් රැස්කර ගැනීම සම්බන්ධයෙන් ඔහෙලගෙ ප්‍රතිචාරය අන්තිමයි!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😔" title="Pensive face :pensive:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f614.png" data-shortname=":pensive:" /> ඒ තත්වය යටතේ ඔහෙලට තියන එකම විසඳුම '1කේ 100යෙ ඒවයින්' පුළුවන් තරමකට පින් කරගෙන මදි අඩුපාඩුවට ඉවරයක් වෙනකම් විඳින්න වෙන දුක් වේදනා සේරම විඳගෙන ඉඳීම පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😑" title="Expressionless face :expressionless:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f611.png" data-shortname=":expressionless:" /></p><p>නිකමට වගේ මතක තියාගන්න. පිළිම වළින් / පින්තූර වළින් / චෛත්‍ය වළින් / බෝ ගස්වළින් පින් කඳුළක් වත් රැස්වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පණ තියන සතෙකුට කන්න බොන්න දීල සැලකුවම පින් 1ක් ලැබෙනව!!! පණ තියන මනුස්සයෙකුට කන්න බොන්න දීල සැලකුවාම පින් 100ක් ලැබෙනව!!! ඒ මනුස්සය සිවුරු අඳින කෙනෙක්ද? නැද්ද? කියන එකත් අදාළ නෑ!!! !!! !!!</p><p></p><p>මෙතනදි යාළුලා මං එහෙම්පිටින්ම වෙනස් කෙනෙක්!!! භාග්‍යවතුන්වහන්සේ ගැන Hard Coded ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ දේශණා කළ කතන්දරය එහෙම්පිටින්ම අල්ලගෙන, ඒ පිටට මංම හොයල හොයලා ස්වභාවධර්මයේ ඇත්ත technical කතාවත් අල්ලගෙන, මුළු විශ්වයම අවබෝධ කරගෙන ඉන්න මගේ අවබෝධය සහ ඒ අවබෝධය නිසා ඇතිවෙලා තියන මගේ mental stability එක මුළු විශ්වයේම ඉන්න එවුන්ට එකතුවෙලා වත් හොල්ලන්න බෑ!!! !!! !!! කෙළින්ම 'යථින්දකීලෝ පඨවින් සිතෝසියා' තමයි. <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> ඉතිං මගේ භවය අවිද්‍යාවෙන් කෙරෙන සංස්ඛාර සම්බන්ධයෙන් 'Dead 0' maintain වෙනවා!!! ශුන්‍ය වෙලා හිටිනවා!!! නිරුද්ධවෙලා නෙවෙයි!!! ඒක Supper Active!!! සංස්ඛාර සම්බන්ධ Electromagnetic waves වලට ඒක black hole එකක් වගේ වැඩකරනවා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> ඒ කිව්වෙ සංසාර පැවැත්මට හේතුවෙන උපාදාන - සංස්ඛාර එන තරමක් waves ඔක්කොම ඒකෙ ශක්තියෙන් damp වෙනවා. ඒවයි levels '0'ට බහිනවා!!! මගේ භවය දසමයක් වත් ලොකුවෙන්නෙ / හැදෙන්නෙ නෑ!!! !!! !!! ඉතිං මං Galaxy-wide Structure එකේ මුදුණේ!!! ඒත් ඉන්නෙ මේ full චොරවෙච්ච මනුස්ස ලෝකෙ නිසා rubber bands හරහ සම්බන්ධවෙලා වගේ ඉන්න තරමක් එවුන්ගෙන් 'දඩාර් load එකක්' එනවා!!!</p><p>ඔය උදවිය දන්නව නේ rubber band එකක් හරහා බරක් උස්සන්න හැදුවොත් ඉස්සෙල්ල rubber band එකේ tension එක බරට සමාන වෙනකම් rubber band එක ඇදෙනවා. ඊට පස්සෙ තමයි බර ඉස්සෙන්නේ. එච්චර බරක් ඔරොත්තු දෙන්නෙ නැත්නම් rubber එක කඩල යනව. ඒක වෙනම කතාවක්. ඒත් කොච්චර ඇදුනත් නොකැඩෙන rubber එකක් උනොත් බර උඩට ඉස්සෙන්නේ නෑ!!! ඒත් load එක මැන්නොත් '0' ඉඳල බරේ weight එකට එනකම් ක්රමාණුකූලව වැඩිවෙන load එකක් එනවා!!! !!! !!! (කඹයක් / කම්බියක් හරහ බර උස්සන්න හැදුවොත් එහෙම නෑ. යොදන බලය බරේ weight එකට වැඩිවෙච්ච ගමන් බර උඩට ඉස්සෙනවා.) ඔන්න ඔය case එක නිසා මෙතනදි මං ධර්මාණුකූලව නිවැරදි - ධර්මාණුකූලව වැරදි දේවල් දැණුවත්ව හෝ නොදැණුවත්ව කරලත් නැති, මළාට කරන්නෙත් නැති කෙනෙක්!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> ඒක මේ ජීවිතේට කළින් ඉඳලම කෙරිල තියන දෙයක්!!! {මං මේවා කියන්නේ ඇත්ත කතාවට අනුව දේවල් වෙලා තියෙන්න ඕනෙ විදිය කල්පණා කර කර බලලයි!!! නැත්නම් විදර්ශණාවෙන් Nature එක reverse engineering කරලයි!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" />} ඒකෙන් මට කම්බි / කඹ වළින් හැදුණු links (solid links / hard links) මොකුත් නෑ!!! !!! !!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="☺️" title="Smiling face :relaxed:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/263a.png" data-shortname=":relaxed:" /> තියෙන්නෙම රබර් links තමයි. ඒ rubber bands galaxy-wide structure එකේ මුදුණේ ඉඳලා පහළටම අදින්න තරම් දිගයි. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /> ඒ නිසා කාටවත් ඒ links වල උපකාරයෙන් උඩට එන්නත් බෑ. මාව පහළට ඇදෙන්නෙත් නෑ. ඒ වුණාට මුළු ලෝකෙම එවුන්ගෙ බර මගේ කරට එනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔතනදි මං හරියට pair වෙලා සල්ලි - සැප හැමදේම ඇතිවෙන්න තිබිලා full cool එකේ full චූන් එකේ ඉන්න එකෙක් උනා නම් මාත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා කරන විදියටමයි වැඩේ කරන්නෙ!!! මේ ඇඟ සාමාන්‍ය මනුස්ස ඇඟක් නිසා මුළු විශ්වයේම උන් ගැන බලන්න හයියක් නෑ. ඒත් මේ සක්වළ ඇතුළේ පළවෙනි අපායෙ ඉඳලා උඩට තියන ලෝකවල හැමෝම උඩට උස්සන්න / level shift කරන්න පුළුවන්!!! !!! !!! අපරාදෙ! මට ලෝකෙන් ලැබෙන්න ඕනෙ කරල තිබ්බ දේවල් නොලැබිච්ච එකෙන් ඒ ඔක්කොම නැතිවුණා!!! දැන් ඉතිං මට අවශ්‍ය දේවල් වළින් මට හොඳට දැනෙන්න නිතර නිතර සළක සළකා මට නැතුවම බැරි එවුන් වෙලා මං මැරෙනකම්ම මට - මගේ හිතට ලංවෙලා ඉන්න එවුන්ට direct links හැදෙනවා!!! උන්දලා විතරක් උඩ යනවා!!! !!! !!! ඒකත් මං මැරෙන්න කළින් උන් අයින් උනොත් links break වෙනවා!!! උන් ආයි සංසාර අණතුරට පල්ලම් බහින්න ගන්නවා!!! මං මැරෙනකම්ම ඉන්න එවුන් ගැන දෙවි පිරිසට "මුං දමිත් ඉන්නකම්ම එයාට සළකගෙන ළඟින්ම හිටියා නේ.." කියලා අනුකම්පාවෙන් - ආදරෙන් - ලෙන්ගතුකමින් ඇතිවන බැඳීම මං මැරුණත් active නිසා උන්දලා මං නැතත් උන් උන්ගෙ පැවැත්මවල් වළින් ගැලවෙනකම්ම ආරක්ෂා වෙනවා!!! ඔන්න ඕකයි කතාව. මගේ තාත්ත අම්ම දෙන්න පිරිණිවන්පෑවෙත් ඒකයි. එයාලට අමුතුවෙන් මොකුත් කරන්න ඕනෙ උනෙත් නෑ!!! ඒ තමයි මගේ main direct links දෙක!!!</p><p></p><p>තව දෙයක්. මං මගේ හැම රෙද්දක්ම ප්‍රසිද්ධියේ කිව්ව!!! මටත් 'ඇයි මං එහෙම හැම කෙහෙල්මලක්ම කියන්නෙ?? මොකටද එහෙම කරන්නෙ??' කියල කිසී idea එකක් තිබුනෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට ලියන්න හිතුන නිසා ලිව්ව. මේ ඊයෙ පෙරේද 'ඒ ඇයි?? මොකද්ද එහෙම කෙරෙන්න හේතුව??' කියලත් check උනා!!! <img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="😌" title="Relieved face :relieved:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60c.png" data-shortname=":relieved:" /> බොලා හිතන්න ඇත්තෙ "මූ අමු පිස්සෙක්!! මූට හොඳටම පිස්සු!!" කියල වෙන්න ඇති නෙව?? <img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /><img class="smilie smilie--emoji" loading="lazy" alt="🤣" title="Rolling on the floor laughing :rofl:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f923.png" data-shortname=":rofl:" /> ඒත් ඒක නෙවෙයි හේතුව. <img class="smilie smilie--emoji" loading="lazy" alt="😅" title="Grinning face with sweat :sweat_smile:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f605.png" data-shortname=":sweat_smile:" /> 'මං isolate වෙච්ච character එකක්. දැන් top එකේ ඉන්නෙ මං. මගෙන් විතරයි සප් එකක් ගන්න පුළුවන්!!' උනාට ඔන්න ඔය isolate වෙච්ච ගතිය / ස්වභාවය නිසා කාටවත් මට link වෙන්න බෑ!!! කියමු මගේ ඇඟේ එල්ලෙන්න බෑ. එල්ලිලා බේරෙන්න බෑ. කියල. එතනදි 'හොඳ යාළුවො' 'බුදු ෆිට් එවුන්' කියන්නෙ රහස් නැති, හැම රෙද්දක්ම කියන එවුන්ට!!! තමන් උන්ගෙ හැම දෙයක්ම දන්න එවුන්ට!!! එතකොට උන් උන් waves තොගයකින් link වෙනව. අන්න ඒකෙදි මං මගේ පැත්තෙන් connection initiation එක කරල තියනව. නැත්නම් මගේ හැම රෙද්දක්ම ප්‍රසිද්ධියේ කියල තියනව. මට පෞද්ගලිකත්වයක් - රහස්‍යභාවයක් මොකුත් නැතුවට නෙවෙයි!!! අන්න ඒ කරුණු දැනගෙන 'දමිය හරි open කෙනෙක්. අවංක කෙනෙක්. හරි විශ්වාසවන්ත කෙනෙක්. හොඳ යාළුවෙක්' කියල මං ගැන +ve phase එකෙන්.. මෛතී ප්‍රතිපදාවෙන්.. එක්කහු වෙන එවුන්ට ඔන්න සෑහෙන guard එකක් apply වෙනව!!! තේරුණයි?? <img class="smilie smilie--emoji" loading="lazy" alt="😊" title="Smiling face with smiling eyes :blush:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60a.png" data-shortname=":blush:" /></p></blockquote><p></p>
[QUOTE="Damith Kariyawasam, post: 30425665, member: 31903"] යාළුලා 'පව්කාර වැඩ කරල කරලා මේ මනුස්ස ජීවිතය වණ කරගන නැති හැමෝටම ගැළවෙන්න පාර හදනව!!' කිව්වට දැන් පාර නම් තව හදන්න දේකුත් නෑ. හදල ගොඩක් කල්!!! 😊 "ඔහෙල කවුරුවත් මීට කළින් ඉපදිලා ඉඳල නෑ!! ඔහෙල සංසාරෙ ඇවිල්ලත් නෑ!! සංසාර පැවැත්මෙන් ආපු දාර / තඩි / massive සංසාර මතකයක් විතරයි ඔහෙලට අපිට උරුමවෙලා තියෙන්නෙ!! ඒ මතකයේ තියෙන්නෙ තමන්ටම වෙච්ච, තමන්ම හිතපු - කියපු - කරපු මොනවත් නෙවෙයි!! ඒ මතකයන්ට බයවෙන්න - කළබල වෙන්න - පසුතැවෙන්න මොකුත් එපා!!" කියන බව කියල දීලා මං ඔහෙල හැමෝම අණතුරෙන් බේරගෙන - ගලවගෙන ඉවරයි ඇත්තටම!!! !!! !!! 🙂🙂 එතකම් අණතුර තියෙන්නෙ නොදන්න කමට වැඩේ අනාගන්න නිසයි!!! දැන් කීයටවත් එහෙම වෙන්නෙ නැහැ!!! !!! !!! මගෙත් එක්ක හිටපු අය බලහත්කාරයෙන් සෝවාන් / සෝතාපන්න කරල තියෙන්නෙ!!! 😁 🙂🙂 එතකොට වෙන කවුරුවත් මේ මං කියන කතාව නොකියන්නෙ ඒ තමයි හැටි!!! !!! !!! මුළු මහපොළවේම පස් වළින් නිය පිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි ධර්මය අවබෝධ කරගන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ගෙන් මං විතරයි ධර්මය 100% perfectly අල්ලං තියෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගෞතම බුද්ධ සාසනයේ භාග්‍යවතුන් වහන්සේයි, මහා ප්‍රාඥ සාරිපුත්ත මහරහතන් වහන්සේයි ඊළඟට මායි හැරෙන්න එහෙම අවබෝධයක් වෙන කාටවත්ම නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! එතකොට යාළුලා සංසාර මතකයන් අපේ නෙවෙයි උනාට... ඒ තියන දේවල් අපිම කියපු - කරපු - හිතපු ඒවා නෙවෙයි උනාට... ඒ සිදුවීම් වළින් බැටකාපු - දුකට පීඩාවට පත්වෙච්ච සත්වයන්ට ඒවා මතක් වෙන්නෙ ඒ සිදුවීම් වෙච්ච දවසෙ - වෙච්ච වෙලාවෙ විදියටමයි!!! !!! !!! එතකොට උන්ට 'අසූහාරදාහටම තදවෙලා' දෙස් දෙවුල් තියන්න - පළිගහන්න තියාගත්තොත් මිසක් කිසීම සමාවක් නම් ලැබෙන්නෙ නෑ!!! !!! !!! අන්න එතනදි උන් සිහිකරන සිදුවීම් වලට අදාළ මතකයන් අපේ ඔළුගෙඩි අස්සෙ තියන ඒවා resonate වෙලා resonate වෙලා boost වෙලා, අපිට අනිවාර්යයෙන්ම විපාක විඳින්න වෙනවාමයි!!! !!! !!! ඔන්න ඕකෙන් බේරෙන්න අනිවාර්යයෙන් මහ විශාල ශක්තියක්.. මහ විශාල පුණ්‍යශක්තියක්.. අවශ්‍යයි!!! !!! !!! ඒ පුණ්‍යශක්තිය උපතින්ම ලැබිය යුතු එකක් වන අතර තනිව ධර්මය පරතෙරටම අවබෝධ කරගැනීමට ඇති හැකියාවේ ප්‍රමාණයෙන්.. 'දිට්ඨිසම්පන්න බවේ ප්‍රමාණයෙන්' එය represent / පිළිබිඹු වෙයි!!! !!! !!! තනිවම ධර්මය අවබෝධ කරගැනීමට ශක්තිය නැති උදවිය දිට්ඨිසම්පන්න මාර්ගඵල ලාභියෙක් ගෙන්ම පින් රැස්කරගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්තිමට මාත් හිරවුණේ ඔන්න ඔය පින් කතන්දරේට තමයි. 😌😌 මොකද දැන් වේළාම සුත්‍රයට අනුව මේ මුළු ලෝකෙම අයට පින් රැස්කරගන්න ඉන්නේ මං විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! {අනික් එවුන් ඇත්ත කතාව කියල දීලත් පිළි නොගන්න එවුන්!!! උන්ගෙන් කොහේ පින් රැස්කරගන්නද??? 😂😂} ඒත් ඒක කියන්න ගියපු ගමන් මං හම්බකරගන්න හදනවා වගේ වෙනව!!! වැඩේ අල වෙනව!!! 😄😄 මං ඕව ඔක්කොමත් කිව්වා!!! ඒ කියලත් මට සළකලා මගෙන් පින් රැස්කර ගැනීම සම්බන්ධයෙන් ඔහෙලගෙ ප්‍රතිචාරය අන්තිමයි!!! !!! !!! 😔😔 ඒ තත්වය යටතේ ඔහෙලට තියන එකම විසඳුම '1කේ 100යෙ ඒවයින්' පුළුවන් තරමකට පින් කරගෙන මදි අඩුපාඩුවට ඉවරයක් වෙනකම් විඳින්න වෙන දුක් වේදනා සේරම විඳගෙන ඉඳීම පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 නිකමට වගේ මතක තියාගන්න. පිළිම වළින් / පින්තූර වළින් / චෛත්‍ය වළින් / බෝ ගස්වළින් පින් කඳුළක් වත් රැස්වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පණ තියන සතෙකුට කන්න බොන්න දීල සැලකුවම පින් 1ක් ලැබෙනව!!! පණ තියන මනුස්සයෙකුට කන්න බොන්න දීල සැලකුවාම පින් 100ක් ලැබෙනව!!! ඒ මනුස්සය සිවුරු අඳින කෙනෙක්ද? නැද්ද? කියන එකත් අදාළ නෑ!!! !!! !!! මෙතනදි යාළුලා මං එහෙම්පිටින්ම වෙනස් කෙනෙක්!!! භාග්‍යවතුන්වහන්සේ ගැන Hard Coded ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ දේශණා කළ කතන්දරය එහෙම්පිටින්ම අල්ලගෙන, ඒ පිටට මංම හොයල හොයලා ස්වභාවධර්මයේ ඇත්ත technical කතාවත් අල්ලගෙන, මුළු විශ්වයම අවබෝධ කරගෙන ඉන්න මගේ අවබෝධය සහ ඒ අවබෝධය නිසා ඇතිවෙලා තියන මගේ mental stability එක මුළු විශ්වයේම ඉන්න එවුන්ට එකතුවෙලා වත් හොල්ලන්න බෑ!!! !!! !!! කෙළින්ම 'යථින්දකීලෝ පඨවින් සිතෝසියා' තමයි. ☺️ ඉතිං මගේ භවය අවිද්‍යාවෙන් කෙරෙන සංස්ඛාර සම්බන්ධයෙන් 'Dead 0' maintain වෙනවා!!! ශුන්‍ය වෙලා හිටිනවා!!! නිරුද්ධවෙලා නෙවෙයි!!! ඒක Supper Active!!! සංස්ඛාර සම්බන්ධ Electromagnetic waves වලට ඒක black hole එකක් වගේ වැඩකරනවා!!! 😁 ඒ කිව්වෙ සංසාර පැවැත්මට හේතුවෙන උපාදාන - සංස්ඛාර එන තරමක් waves ඔක්කොම ඒකෙ ශක්තියෙන් damp වෙනවා. ඒවයි levels '0'ට බහිනවා!!! මගේ භවය දසමයක් වත් ලොකුවෙන්නෙ / හැදෙන්නෙ නෑ!!! !!! !!! ඉතිං මං Galaxy-wide Structure එකේ මුදුණේ!!! ඒත් ඉන්නෙ මේ full චොරවෙච්ච මනුස්ස ලෝකෙ නිසා rubber bands හරහ සම්බන්ධවෙලා වගේ ඉන්න තරමක් එවුන්ගෙන් 'දඩාර් load එකක්' එනවා!!! ඔය උදවිය දන්නව නේ rubber band එකක් හරහා බරක් උස්සන්න හැදුවොත් ඉස්සෙල්ල rubber band එකේ tension එක බරට සමාන වෙනකම් rubber band එක ඇදෙනවා. ඊට පස්සෙ තමයි බර ඉස්සෙන්නේ. එච්චර බරක් ඔරොත්තු දෙන්නෙ නැත්නම් rubber එක කඩල යනව. ඒක වෙනම කතාවක්. ඒත් කොච්චර ඇදුනත් නොකැඩෙන rubber එකක් උනොත් බර උඩට ඉස්සෙන්නේ නෑ!!! ඒත් load එක මැන්නොත් '0' ඉඳල බරේ weight එකට එනකම් ක්රමාණුකූලව වැඩිවෙන load එකක් එනවා!!! !!! !!! (කඹයක් / කම්බියක් හරහ බර උස්සන්න හැදුවොත් එහෙම නෑ. යොදන බලය බරේ weight එකට වැඩිවෙච්ච ගමන් බර උඩට ඉස්සෙනවා.) ඔන්න ඔය case එක නිසා මෙතනදි මං ධර්මාණුකූලව නිවැරදි - ධර්මාණුකූලව වැරදි දේවල් දැණුවත්ව හෝ නොදැණුවත්ව කරලත් නැති, මළාට කරන්නෙත් නැති කෙනෙක්!!! !!! !!! 😊 ඒක මේ ජීවිතේට කළින් ඉඳලම කෙරිල තියන දෙයක්!!! {මං මේවා කියන්නේ ඇත්ත කතාවට අනුව දේවල් වෙලා තියෙන්න ඕනෙ විදිය කල්පණා කර කර බලලයි!!! නැත්නම් විදර්ශණාවෙන් Nature එක reverse engineering කරලයි!!! 😊😊} ඒකෙන් මට කම්බි / කඹ වළින් හැදුණු links (solid links / hard links) මොකුත් නෑ!!! !!! !!! ☺️☺️ තියෙන්නෙම රබර් links තමයි. ඒ rubber bands galaxy-wide structure එකේ මුදුණේ ඉඳලා පහළටම අදින්න තරම් දිගයි. 😁😁 😊 ඒ නිසා කාටවත් ඒ links වල උපකාරයෙන් උඩට එන්නත් බෑ. මාව පහළට ඇදෙන්නෙත් නෑ. ඒ වුණාට මුළු ලෝකෙම එවුන්ගෙ බර මගේ කරට එනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔතනදි මං හරියට pair වෙලා සල්ලි - සැප හැමදේම ඇතිවෙන්න තිබිලා full cool එකේ full චූන් එකේ ඉන්න එකෙක් උනා නම් මාත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා කරන විදියටමයි වැඩේ කරන්නෙ!!! මේ ඇඟ සාමාන්‍ය මනුස්ස ඇඟක් නිසා මුළු විශ්වයේම උන් ගැන බලන්න හයියක් නෑ. ඒත් මේ සක්වළ ඇතුළේ පළවෙනි අපායෙ ඉඳලා උඩට තියන ලෝකවල හැමෝම උඩට උස්සන්න / level shift කරන්න පුළුවන්!!! !!! !!! අපරාදෙ! මට ලෝකෙන් ලැබෙන්න ඕනෙ කරල තිබ්බ දේවල් නොලැබිච්ච එකෙන් ඒ ඔක්කොම නැතිවුණා!!! දැන් ඉතිං මට අවශ්‍ය දේවල් වළින් මට හොඳට දැනෙන්න නිතර නිතර සළක සළකා මට නැතුවම බැරි එවුන් වෙලා මං මැරෙනකම්ම මට - මගේ හිතට ලංවෙලා ඉන්න එවුන්ට direct links හැදෙනවා!!! උන්දලා විතරක් උඩ යනවා!!! !!! !!! ඒකත් මං මැරෙන්න කළින් උන් අයින් උනොත් links break වෙනවා!!! උන් ආයි සංසාර අණතුරට පල්ලම් බහින්න ගන්නවා!!! මං මැරෙනකම්ම ඉන්න එවුන් ගැන දෙවි පිරිසට "මුං දමිත් ඉන්නකම්ම එයාට සළකගෙන ළඟින්ම හිටියා නේ.." කියලා අනුකම්පාවෙන් - ආදරෙන් - ලෙන්ගතුකමින් ඇතිවන බැඳීම මං මැරුණත් active නිසා උන්දලා මං නැතත් උන් උන්ගෙ පැවැත්මවල් වළින් ගැලවෙනකම්ම ආරක්ෂා වෙනවා!!! ඔන්න ඕකයි කතාව. මගේ තාත්ත අම්ම දෙන්න පිරිණිවන්පෑවෙත් ඒකයි. එයාලට අමුතුවෙන් මොකුත් කරන්න ඕනෙ උනෙත් නෑ!!! ඒ තමයි මගේ main direct links දෙක!!! තව දෙයක්. මං මගේ හැම රෙද්දක්ම ප්‍රසිද්ධියේ කිව්ව!!! මටත් 'ඇයි මං එහෙම හැම කෙහෙල්මලක්ම කියන්නෙ?? මොකටද එහෙම කරන්නෙ??' කියල කිසී idea එකක් තිබුනෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට ලියන්න හිතුන නිසා ලිව්ව. මේ ඊයෙ පෙරේද 'ඒ ඇයි?? මොකද්ද එහෙම කෙරෙන්න හේතුව??' කියලත් check උනා!!! 😌😌 බොලා හිතන්න ඇත්තෙ "මූ අමු පිස්සෙක්!! මූට හොඳටම පිස්සු!!" කියල වෙන්න ඇති නෙව?? 🤣🤣 ඒත් ඒක නෙවෙයි හේතුව. 😅 'මං isolate වෙච්ච character එකක්. දැන් top එකේ ඉන්නෙ මං. මගෙන් විතරයි සප් එකක් ගන්න පුළුවන්!!' උනාට ඔන්න ඔය isolate වෙච්ච ගතිය / ස්වභාවය නිසා කාටවත් මට link වෙන්න බෑ!!! කියමු මගේ ඇඟේ එල්ලෙන්න බෑ. එල්ලිලා බේරෙන්න බෑ. කියල. එතනදි 'හොඳ යාළුවො' 'බුදු ෆිට් එවුන්' කියන්නෙ රහස් නැති, හැම රෙද්දක්ම කියන එවුන්ට!!! තමන් උන්ගෙ හැම දෙයක්ම දන්න එවුන්ට!!! එතකොට උන් උන් waves තොගයකින් link වෙනව. අන්න ඒකෙදි මං මගේ පැත්තෙන් connection initiation එක කරල තියනව. නැත්නම් මගේ හැම රෙද්දක්ම ප්‍රසිද්ධියේ කියල තියනව. මට පෞද්ගලිකත්වයක් - රහස්‍යභාවයක් මොකුත් නැතුවට නෙවෙයි!!! අන්න ඒ කරුණු දැනගෙන 'දමිය හරි open කෙනෙක්. අවංක කෙනෙක්. හරි විශ්වාසවන්ත කෙනෙක්. හොඳ යාළුවෙක්' කියල මං ගැන +ve phase එකෙන්.. මෛතී ප්‍රතිපදාවෙන්.. එක්කහු වෙන එවුන්ට ඔන්න සෑහෙන guard එකක් apply වෙනව!!! තේරුණයි?? 😊 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom