Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මැරිච්ච සැණින් කෙළවෙන්න නියමිත උඹලට...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුලා වේළාම සුත්‍රයේ ඊළඟට සඳහන් වෙන කාරණාව තමයි සතර දිගින් වඩින ආර්ය මහා සංඝ රත්නයට ආවාස ගෙයක් කරවීමට වඩා මහත්ඵලයි මහානිසංසයි පහන් සිතින් / සිත පහදවා ගෙන තෙරුවන් සරණ යාම!!! මෙන්න මේක තමයි යාළුලා උඹල හැමෝගෙම ගැළවීමට උපකාර වෙන මේ කාලෙට හරියන වැදගත්ම වැදගත් 'පුණ්‍යකර්මය'!!! !!! !!! මේක තමයි උඹලට සසර සැඩපහරේ ගහගෙන යන එකෙන් බේරෙන්න තියන එකම ක්‍රමය!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ magnetic brakes apply කරගැනීම තමයි "ධම්ම දීපා භික්ඛවේ විහරථ!! ධම්ම සරණා!! අනඥ සරණා!!" කියලා කියාපු ධර්මයේ ආරක්ෂාව හදාගැනීම!!! !!! !!! ඒක වෙන්නෙ මෙහෙමයි.

හොරකම් කරපු බඩු මොන මොනව හරි අපේ ගේ ඇතුළට දාල අපිව හොරකමකට මාට්ටු කරන්න හැදුවොත් එතනදි අපි හොරකම් නොකරපු බව කිව්වට කවුරුවත් පිළිගන්නෙ නැහැ වගේම, සංසාර පැවැත්මෙදි මීට කලින් ඉඳපු එවුන් කරල තියන කෙළවරක් නැති පාපකර්ම වල මතකයන් අපේ ඔළුගෙඩි අස්සෙ තියන නිසා අපිට දැන් ඒවයින් ගැළවෙන්නත් බෑ!!! අපි කෙළින්ම guilty!!! !!! !!! නමුත් කලින් හොරකමේදි කවුරුහරි කෙනෙක් හොර බඩු ගෙනල්ල අපේ ගෙට දාල යනව දැකල ඒක කිව්වොත් අපිට හොරකමේ චෝදනාවෙන් ගැළවෙන්න පුළුවන් වගේම, මෙතන සංසාර මතකයන් ස්වභාවිකව අපේ ඔළුගෙඩි අස්සට වැටිල තියනවා මිසක් අපි ඒවාට සම්බන්ධ නෑ!!! කියන එක පැහැදිළිවම දන්නවා නම්, හර්දය සාක්ෂියට එකඟව කියන්න - පිලිගන්න පුළුවන් නම්, අපිට අපි guilty නැති බව කියන්න පුළුවන්!!! !!! !!! එතකොට අපි කොහොමද ඒ ඇත්ත දැනගන්නෙ?? භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තමයි ඒක අපිට කියල දුන්නෙ, පංච උපාදානස්කන්ධයක් පහළවෙලා (කන්දානං පාතුභාවෝ) තමයි අපි හැදිල තියෙන්නෙ. ඒ තමන්ගෙ නොවෙන පංච උපාදානස්කන්ධය තමන්ගෙයි කියල රැවටෙන 20 ආකාරයක රැවටිල්ල.. 'සක්ඛාය දිට්ඨිය' තමයි ප්‍රශ්නෙට මුල කියල!!! එතකොට අපිට බුදුරජාණන්වහන්සේ ගැන පැහැදිළි විශ්වාසයක් තියනවා නම් අපි ගොඩ!!! අන්න ඒකට බුදුරජාණන්වහන්සේ ගේ පිළිසරණ ලබාගන්න ඕනෙ!!! බුදුන් සරණ යන්න ඕනෙ!!! ඒත් ප්‍රශ්නයක් තියනව. අපිට බුදුන් වහන්සේව දකින්න ඒ ඇත්ත උන්වහන්සේගෙන්ම අහල දැනගන්න ලැබිල නෑ!!! අපි ඒක දැනගත්තෙ උන්වහන්සේ වදාල ධර්මයෙන්!!! එහෙනං අපි ධර්මයේ පිලිසරණත් ගන්න ඕනෙ!!! ධර්මයත් සරණ යන්න ඕනෙ!!! ඒත් තව ප්‍රශ්ණයක් තියනව. බුදුන්වහන්සේ ධර්මය පොත් පත්වල ලියලවත් cassette / CD ගහලවත් නෑ!!! ඒ කාලෙ හිටපු බුද්ධ ශ්‍රාවක මහරහතන්වහන්සේලා තමයි ඒ ධර්මය මතක තියාගෙන ආරක්ෂා කරගෙන ආවේ. අන්න ඒ බුද්ධ ශ්‍රාවක මහ රහතන්වහන්සේලාගේ පිලිසරණත් ලබාගන්න ඕනෙ!!! සංඝ සරණ යන්න ඕනෙ!!! {මතක තියා ගන්න සරණ යන්න ඕනෙ ඒ බුද්ධ ශ්‍රාවක මහ රහතන්වහන්සේලවයි තමාට ධර්මය කියල දුන්න නම් කෙනෙක් ඒ අයවයි විතරයි. මුළු ලෝකෙම ඉන්න සංඝලව කර තියාගෙන නටන්න දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  උන්දලට තියෙන්නෙත් අපිට වගේම තනි තනියෙන් උත්සහ කරලා තමන් අනිත්‍ය තාවකාලික සත්වයෙක් බව දැනගෙන.. ප්රත්යක්ෂ කරගෙන.. පිරිණිවන් පාන්න හදාගන්නයි!!! !!! !!!} අන්න එතකොට ඒ උඹ සිත පහදවාගෙන තෙරුවන් සරණ ගියපු එක කවදහරි දවසක උඹේ සංසාර පැවැත්ම අවසාන වෙනකන්ම උඹගෙ ආරක්ෂාවට හිටිනවා!!! ඉතිං ඒක අනිවාර්යයෙන්ම සතර දිගින් වඩින ආර්ය මහා සංඝ රත්නයට ආවාස ගෙයක් කරවීමට වඩා මහත්ඵලයි මහානිසංසයි තමයි!!! !!! !!!

එතකොට යාළුලා වේලාම සුත්‍රයේ ඊළඟට කියල තියන කාරණාව තමයි 'සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම හා සමාන මහත්ඵලයි මහානිසංසයි සිත පහදවාගෙන සික්ෂාපද සමාදන් වීම!!' කියන එක!!! ඒ කියන්නෙ යාළුලා 'සිත පහදවා ගෙන..' කවුරුවත් කියනවට කාගෙවත් උවමනාවට නෙවෙයි, තමන්ගේම අවංක උවමනාවෙන් සියලු පව් - අකුසල් (පන්චානන්තරීය පාපකර්ම හා දස අකුසල්) වළින් සදහටම වැළකිලා කවදහරි පිරිණිවන් පාන්න ලැබෙනකම්ම ඉවසං ඉන්නව නම්, ඒකත් සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම හා සමාන මහත්ඵල මහානිසංසයි ලු!!! ඇත්ත නේ?  කවද හරි පිරිණිවන් පාන්න ලැබෙනකම්ම තමන්ව ආරක්ෂා වෙනව නේ??  "අත්ත දීපා භික්ඛවේ විහරථ!! අත්ත සරණා!! අනඥ සරණා!!" කියපු විදියට ඉන්න තියෙන්නෙත් එහෙම තමයි!!!

යාළුලා වේලාම සුත්‍රයේ ඊළඟට කියවෙන කාරණාව තමයි 'සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම හා සමාන මහත්ඵලයි මහානිසංසයි මලක් සිඹින තරම් වෙලාවක් මෛත්‍රිය වැඩීම' කියන එක. ඒක නම් තේරුම්ගන්න ලේසියි. එතන මෛත්‍රිය වැඩීම හැබැයි තමන්ගෙම අවංක උවමණාවෙන් 'බොක්කෙන්ම' කරන්න ඕනෙ!!! !!! !!! ප්‍රදේශ හැටියට (මහග්ගත චේතෝ විමුක්ත) නැත්නම් දිශා හැටියට (අප්පමාන චේතෝ විමුක්ත) සීමාවක් නැතුව 'උතුරලා පිටාර යන ආකාරයෙන්' ඒක කරන්නත් ඕනෙ!!! !!! !!! අන්න එතකොට ඒ භාවනාවෙන් cover වෙන / සෙතක් වෙන සත්වයෝ ප්‍රමාණය අනන්තයි!!! අප්‍රමාණයි!!! ඒ එක සත්වයෙක්ගෙන් තමන්ට පින් 1ක් ගානේ ලැබුණත් එතකොට තමන්ට අනන්ත අප්‍රමාණ පිණක් රැස්වෙනවා!!! ඒ වගේම ඒ සත්වයෝ කවද පිරිණිවන් පාවිද දන්නෙත් නෑ!!! එතකොට කෙළින්ම මිනිස්සුන්ට දෙයක් කලාම / දානයක් දුන්නම ලැබෙනවා වගේ නැති උනත් සෑහෙන කාලයක් යනකම් ඒ ඒ සත්වයන්ගේ භව කුඩාවීමේ හේතුවෙන් තමන්ගෙ භවයත් (field) කුඩා වෙනවා!!! ඒ කියන්නෙ තමන්ට දිගට දිගටත් පින් ලැබෙනවා!!! අනික කවද හරි තමන්ගෙ සංසාර පැවැත්ම නතරවෙන තාක් හැදෙන ජීවිත වලදි තමන්ට මෛත්‍රිය වැඩීම දිගට දිගට කරන්නත් පුළුවන්!!! ඉතිං එතකොට මලක් සිඹින වෙලාවක් තරම් මෛත්‍රිය වැඩීමත් සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම හා සමාන මහත්ඵලයි!!! මහානිසංසයි!!! තමයි.

ඊළඟට යාළුලා වේලාම සුත්‍රයේ කියවෙන අනික් කාරණාව තමයි 'සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම හා සමාන මහත්ඵලයි මහානිසංසයි අසුරු සැණක් ගහන වෙලාවක් තරම් අනිත්‍ය මෙනෙහි කිරීම'. අන්න කතාව.  ඒ මොකද්ද ඒ කියල තියෙන්නෙ?? මෙහෙමයි. දැන් උඹලට මෙහෙම බෙලි කඩාගෙන.. පු වල් ඉරාගෙන.. පින් කරන්න වෙලා තියෙන්නෙ සංසාර පැවැත්මට අහුවෙලා ඒකෙන් ගැළවීමට බැරුව ඉන්න නිසයි!!! එතකොට එහෙම ගැළවෙන්න බැරිවෙලා තියෙන්නෙ මූළික වශයෙන්ම තමන් අනිත්‍ය - තාවකාලික සත්වයෙක්!!! නැසී වැනසී යන කෙනෙක්!!! නැතිවෙලා යන එකෙක්!!! කියලා නොදන්න කමටයි!!! !!! !!! ඔන්න ඔතනදි කෙනෙක් සතර සතිපට්ඨානය වඩලා එක මොහොතකට.. එක ක්ෂණයකට.. නැත්නම් අසුරු සැණක් ගහන / විදුලියක් කොටන වෙලාවකට තමන් අනිත්‍ය - නැතිවෙලා යන කෙනෙක් බව දැනගත්තොත්, එයාට ආයි පින් කරන්න මහන්සිවෙන්න ඕනෙම නෑ!!! එයා ඒ ජීවිතයෙන්ම පිරිණිවන්පානවා!!! ඉතිං සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම හා සමාන මහත්ඵලයි මහානිසංසයි අසුරු සැණක් ගහන වෙලාවක් තරම් අනිත්‍ය මෙනෙහි කිරීම කියලා කිව්වා!!! හැබැයි යාළුලා මේක වලංගු ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ සිටින කාලෙක කෙළෙස් අඩු සත්වයන් සම්බන්ධයෙන් විතරයි!!! !!! !!! මොකද සංසාර අණතුරයි කර්ම විපාකයි තියනවා නම් ඔය අනිත්‍ය ප්රත්යක්ෂ වෙන එක (රහත් experience එක ලැබෙන එක) වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද එතනදි වෙන්නෙත් තනිකරම technical කතන්දරයක්!!! !!! !!!  ඉන්න අපි ඒකත් දැනගෙනම ඉමු. නොදන්න කම නැත්නම් අවිද්‍යාව තමයි ධර්ම මාතෘකාවෙ හැම ප්‍රශ්ණයකටම මුල.

මෙන්න මෙහෙමයි යාළුලා ඒ කතාව!!!

හැම සත්වයෙක්ගෙම ඇඟවල් වල හදවත ප්‍රධාන අවයව ඔක්කොම වැඩකරන්නෙ විද්‍යුත් ශක්තියෙන්.. electrical pulses වළින්.. තමයි!!! නමුත් ඒවාට අවශ්‍ය විද්‍යුත් ශක්තිය සපයාගන්න ඇඟවල් වල වෙනම electrical generators / energy sources මොකවත් නැහැ!!! !!! !!! ඒ හැමදේටම අවශ්‍ය විද්‍යුත් ශක්තිය සපයා ගැනෙන්නෙත් භව / fields වලින්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔළුගෙඩි අස්සෙ සිද්ධවෙන විද්‍යුත් - විද්‍යුත්චුම්බක ක්‍රියාකාරීත්වය නැවතිච්ච ගමන්.. මොළේ මැරිච්ච ගමන්.. heart එක නවතින්නෙත් ඒකයි!!! !!! !!! ඒ වගේම ඒ ultra ultra ~ ultra high frequency වළින් සිද්ධවෙන සත්වයන්ගේ 'නාම ක්‍රියාකාරීත්වය' / 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' ක්‍රියාවලිය සිද්ධවෙන්නෙත් මොළේ ඇතුලෙදි විතරයි!!! !!! !!! මොළෙන් එළියට ආවාම / මොළෙන් එළියට switch උනාම ඒ ඔක්කොම 'just power' 'just energy' විතරයි!!! !!! !!! ඒ energy මොළෙන් පේශි වලට direct කරපු ගමන් ඒවා සංකෝචනය වෙනවා!!! ඇකිලෙනවා!!! Energy වැඩිකලාම ඇකිලෙනවා වැඩියි. අඩුකලාම අඩුයි. ඒ ක්‍රියාකාරීත්වය එච්චරයි.

ඊළඟට යාළුලා මං ඔහෙලට තෝරලා දුන්නා සත්වයන්ගේ භව / fields හැදිල ලොකුවෙලා හිටින්නෙ ප්‍රධාන වශයෙන්ම බාහිර සත්වයන්ගේ භව එක්ක resonate වීමෙන්.. බාහිර සත්වයන්ගේ භව එක්ක direct & indirect විදියට couple වෙලා අනුනාද වීමෙන්.. තමයි!!! !!! !!! ඊට අමතරව තමන් 'පැල්බැඳගෙන හිතන' එකෙන් (එකම දේවල් නොනවත්වා හිතන එක) භව වළින් සුළු කොටසක් හැදෙනවා!!! !!! !!! ඔතනදි 'කෙළෙස් වැඩි' නැත්නම් පුරාණ කර්ම විපාක දරුණුවටම තියන.. direct couplings ගොඩක් තියන.. අයගේ භව අනික් අයගේ භව වලට වඩා ලොකුයි!!! ඒ අය මොකුත් පැල්බැඳගෙන නොහිතුවත් ඒ භව කුඩා වෙන්නේ නෑ!!! !!! !!! 'කෙළෙස් අඩු' අය පැල්බැඳගෙන හිතන ඒවා නැවත්තුවොත් එයාලගෙ භව හැදෙන්න බලපාන්නෙ සංසාර අණතුර / indirect couplings විතරයි!!! ඉතිං ඒ භව සංසාර අණතුර වැඩි අඩු වෙනකොට ලොකු කුඩා වෙන්න ගන්නවා!!! !!! !!!

ඊළඟට යාළුලා භාග්‍යවතුන්වහන්සේ නිවණ අවබෝධ කරගැනීමට / නිවන් දැකීමට එහෙමත් නැත්නම් අරහත්වයට පත්වීමට කටයුතු කරන්නය කිව්වේ දර කෑලි දෙකක් නැත්නම් ගල්ගෙඩි දෙකක් එකට අතුල්ලලා ගිණි අවුළුවන විදියටමයි!!! ඒ කිව්වෙ කොයිවෙලේ ගිණිගනීද කියන්න බෑ!!! තමුන්ට තියෙන්නෙ ගිණිගන්නකම්ම නොනවත්වා අතුල්ලන එකයි!!! මෙතනදි කොයිවෙලේ නිවණ අවබෝධ වෙයිද? රහත් වෙයිද? කියන්න බෑ!!! තමුන්ට තියෙන්නේ කොයිවෙලේ හරි නිවණ අවබෝධ වෙනකම්ම / අරහත්වයට පත්වෙනකම්ම සමාධියම දියුණු කර කර වීර්ය කිරීමයි!!! !!! !!! සරළව කිව්වොත් කොයිවෙලේ හරි අවසානය දකිනකම් මොකුත් නොහිතා / හිත පාවිච්චි නොකර / හිත 'නවත්වන්' සිටීමයි!!!

එතකොට මොකද වෙන්නේ, තමන් කෙළෙස් අඩු / පුරාණ කර්ම වල බලපෑම අඩු කෙනෙක් නම් කාලයත් එක්ක තමන්ගෙ භවය ලොකු කුඩා වෙන්න ගන්නවා!!! කොයිම වෙලාවක හරි ඇඟේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය විද්‍යුත් ශක්තිය නොලැබෙන ගාණටම field එක කුඩා උනොත් heart එක නතරවෙන්න යනවා!!! !!! !!!  Heart එක නවතිනකොට blood supply එක අඩුවෙන එකෙන් brain cells weak වෙලා භවය තවත් කුඩා වෙනවා!!! එතකොට heart එක එහෙම්මම නතරවෙලා තමුන් මැරෙනවා!!! !!! !!!  හැබැයි බොළල්ල බයවෙන්න එපා.  ඒ මැරෙන්නෙ ඇඟට damage එකක් වෙලා හෝ ආයුශ ඉවරවෙලා හෝ නෙවෙයි නිසා ඇත්තටම මැරෙන්න වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඊට කලින් ඇඟේ safety mechanism එක active වෙලා ආයි heart එක වැඩකරවනවා!!! !!! !!! ඒ ඇවිල්ල නහයට මොනවහරි ගියොත් කිඹුහුම් යනව.. පෙනහළු වලට මොකුත් යන්න හැදුවොත් කැස්ස හැදෙනවා.. උගුරෙ මොනවහරි හිර උනොත් ඉක්ක වැටෙනවා.. ~ වගේම ස්වභාවිකව සිද්ධවෙන දෙයක්!!!

ඔතනදි යාළුලා කෙනෙකුට සංසාර අණතුර හෝ කර්ම විපාක වල බලපෑම ගොඩක් දරුණුවට තියනව නම් භවය කුඩා උනාට එයාගෙ heart එක නවතින ගානටම කුඩා වෙන්නේ නෑ!!! ඉතිං එහෙම අයට රහත්වෙන්න / නිවන් දකින්න වෙන්නෙත් නෑ!!!  එහෙම අයට භාග්‍යවතුන්වහන්සේ උපදෙස් දුන්නේ "අවබෝධය දුෂ්කර කෙනෙක් නම් රහත්වෙච්ච අය ඇසුරේම ඉන්න" කියලයි!!! !!! !!! හේතුව එතකොට රහත්වෙච්ච අයගේ භව වල බලපෑමෙන් ඒ පරිශ්‍රයේ වත් සංසාර අණතුර තරමක් හරි අඩුවෙනවා!!! කර්ම විපාක වල ක්‍රියාත්මක වීමත් ලාවට හරි අඩුවෙනවා!!! එහෙම උනාම එයාගෙ භවය field cut-off වෙන ගාණටම අඩු උනොත් ඔන්න වැඩේ හරි.  එයාටත් රහත්වෙන්න / නිවන් දකින්න වාසනාව ලැබෙනවා!!!

[QUOTE="Damith Kariyawasam, post: 30487025, member: 31903"] යාළුලා වේළාම සුත්‍රයේ ඊළඟට සඳහන් වෙන කාරණාව තමයි සතර දිගින් වඩින ආර්ය මහා සංඝ රත්නයට ආවාස ගෙයක් කරවීමට වඩා මහත්ඵලයි මහානිසංසයි පහන් සිතින් / සිත පහදවා ගෙන තෙරුවන් සරණ යාම!!! මෙන්න මේක තමයි යාළුලා උඹල හැමෝගෙම ගැළවීමට උපකාර වෙන මේ කාලෙට හරියන වැදගත්ම වැදගත් 'පුණ්‍යකර්මය'!!! !!! !!! මේක තමයි උඹලට සසර සැඩපහරේ ගහගෙන යන එකෙන් බේරෙන්න තියන එකම ක්‍රමය!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ magnetic brakes apply කරගැනීම තමයි "ධම්ම දීපා භික්ඛවේ විහරථ!! ධම්ම සරණා!! අනඥ සරණා!!" කියලා කියාපු ධර්මයේ ආරක්ෂාව හදාගැනීම!!! !!! !!! ඒක වෙන්නෙ මෙහෙමයි. හොරකම් කරපු බඩු මොන මොනව හරි අපේ ගේ ඇතුළට දාල අපිව හොරකමකට මාට්ටු කරන්න හැදුවොත් එතනදි අපි හොරකම් නොකරපු බව කිව්වට කවුරුවත් පිළිගන්නෙ නැහැ වගේම, සංසාර පැවැත්මෙදි මීට කලින් ඉඳපු එවුන් කරල තියන කෙළවරක් නැති පාපකර්ම වල මතකයන් අපේ ඔළුගෙඩි අස්සෙ තියන නිසා අපිට දැන් ඒවයින් ගැළවෙන්නත් බෑ!!! අපි කෙළින්ම guilty!!! !!! !!! නමුත් කලින් හොරකමේදි කවුරුහරි කෙනෙක් හොර බඩු ගෙනල්ල අපේ ගෙට දාල යනව දැකල ඒක කිව්වොත් අපිට හොරකමේ චෝදනාවෙන් ගැළවෙන්න පුළුවන් වගේම, මෙතන සංසාර මතකයන් ස්වභාවිකව අපේ ඔළුගෙඩි අස්සට වැටිල තියනවා මිසක් අපි ඒවාට සම්බන්ධ නෑ!!! කියන එක පැහැදිළිවම දන්නවා නම්, හර්දය සාක්ෂියට එකඟව කියන්න - පිලිගන්න පුළුවන් නම්, අපිට අපි guilty නැති බව කියන්න පුළුවන්!!! !!! !!! එතකොට අපි කොහොමද ඒ ඇත්ත දැනගන්නෙ?? භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තමයි ඒක අපිට කියල දුන්නෙ, පංච උපාදානස්කන්ධයක් පහළවෙලා (කන්දානං පාතුභාවෝ) තමයි අපි හැදිල තියෙන්නෙ. ඒ තමන්ගෙ නොවෙන පංච උපාදානස්කන්ධය තමන්ගෙයි කියල රැවටෙන 20 ආකාරයක රැවටිල්ල.. 'සක්ඛාය දිට්ඨිය' තමයි ප්‍රශ්නෙට මුල කියල!!! එතකොට අපිට බුදුරජාණන්වහන්සේ ගැන පැහැදිළි විශ්වාසයක් තියනවා නම් අපි ගොඩ!!! අන්න ඒකට බුදුරජාණන්වහන්සේ ගේ පිළිසරණ ලබාගන්න ඕනෙ!!! බුදුන් සරණ යන්න ඕනෙ!!! ඒත් ප්‍රශ්නයක් තියනව. අපිට බුදුන් වහන්සේව දකින්න ඒ ඇත්ත උන්වහන්සේගෙන්ම අහල දැනගන්න ලැබිල නෑ!!! අපි ඒක දැනගත්තෙ උන්වහන්සේ වදාල ධර්මයෙන්!!! එහෙනං අපි ධර්මයේ පිලිසරණත් ගන්න ඕනෙ!!! ධර්මයත් සරණ යන්න ඕනෙ!!! ඒත් තව ප්‍රශ්ණයක් තියනව. බුදුන්වහන්සේ ධර්මය පොත් පත්වල ලියලවත් cassette / CD ගහලවත් නෑ!!! ඒ කාලෙ හිටපු බුද්ධ ශ්‍රාවක මහරහතන්වහන්සේලා තමයි ඒ ධර්මය මතක තියාගෙන ආරක්ෂා කරගෙන ආවේ. අන්න ඒ බුද්ධ ශ්‍රාවක මහ රහතන්වහන්සේලාගේ පිලිසරණත් ලබාගන්න ඕනෙ!!! සංඝ සරණ යන්න ඕනෙ!!! {මතක තියා ගන්න සරණ යන්න ඕනෙ ඒ බුද්ධ ශ්‍රාවක මහ රහතන්වහන්සේලවයි තමාට ධර්මය කියල දුන්න නම් කෙනෙක් ඒ අයවයි විතරයි. මුළු ලෝකෙම ඉන්න සංඝලව කර තියාගෙන නටන්න දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 උන්දලට තියෙන්නෙත් අපිට වගේම තනි තනියෙන් උත්සහ කරලා තමන් අනිත්‍ය තාවකාලික සත්වයෙක් බව දැනගෙන.. ප්රත්යක්ෂ කරගෙන.. පිරිණිවන් පාන්න හදාගන්නයි!!! !!! !!!} අන්න එතකොට ඒ උඹ සිත පහදවාගෙන තෙරුවන් සරණ ගියපු එක කවදහරි දවසක උඹේ සංසාර පැවැත්ම අවසාන වෙනකන්ම උඹගෙ ආරක්ෂාවට හිටිනවා!!! ඉතිං ඒක අනිවාර්යයෙන්ම සතර දිගින් වඩින ආර්ය මහා සංඝ රත්නයට ආවාස ගෙයක් කරවීමට වඩා මහත්ඵලයි මහානිසංසයි තමයි!!! !!! !!! එතකොට යාළුලා වේලාම සුත්‍රයේ ඊළඟට කියල තියන කාරණාව තමයි 'සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම හා සමාන මහත්ඵලයි මහානිසංසයි සිත පහදවාගෙන සික්ෂාපද සමාදන් වීම!!' කියන එක!!! ඒ කියන්නෙ යාළුලා 'සිත පහදවා ගෙන..' කවුරුවත් කියනවට කාගෙවත් උවමනාවට නෙවෙයි, තමන්ගේම අවංක උවමනාවෙන් සියලු පව් - අකුසල් (පන්චානන්තරීය පාපකර්ම හා දස අකුසල්) වළින් සදහටම වැළකිලා කවදහරි පිරිණිවන් පාන්න ලැබෙනකම්ම ඉවසං ඉන්නව නම්, ඒකත් සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම හා සමාන මහත්ඵල මහානිසංසයි ලු!!! ඇත්ත නේ? 😊 කවද හරි පිරිණිවන් පාන්න ලැබෙනකම්ම තමන්ව ආරක්ෂා වෙනව නේ?? 😊😊 "අත්ත දීපා භික්ඛවේ විහරථ!! අත්ත සරණා!! අනඥ සරණා!!" කියපු විදියට ඉන්න තියෙන්නෙත් එහෙම තමයි!!! යාළුලා වේලාම සුත්‍රයේ ඊළඟට කියවෙන කාරණාව තමයි 'සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම හා සමාන මහත්ඵලයි මහානිසංසයි මලක් සිඹින තරම් වෙලාවක් මෛත්‍රිය වැඩීම' කියන එක. ඒක නම් තේරුම්ගන්න ලේසියි. එතන මෛත්‍රිය වැඩීම හැබැයි තමන්ගෙම අවංක උවමණාවෙන් 'බොක්කෙන්ම' කරන්න ඕනෙ!!! !!! !!! ප්‍රදේශ හැටියට (මහග්ගත චේතෝ විමුක්ත) නැත්නම් දිශා හැටියට (අප්පමාන චේතෝ විමුක්ත) සීමාවක් නැතුව 'උතුරලා පිටාර යන ආකාරයෙන්' ඒක කරන්නත් ඕනෙ!!! !!! !!! අන්න එතකොට ඒ භාවනාවෙන් cover වෙන / සෙතක් වෙන සත්වයෝ ප්‍රමාණය අනන්තයි!!! අප්‍රමාණයි!!! ඒ එක සත්වයෙක්ගෙන් තමන්ට පින් 1ක් ගානේ ලැබුණත් එතකොට තමන්ට අනන්ත අප්‍රමාණ පිණක් රැස්වෙනවා!!! ඒ වගේම ඒ සත්වයෝ කවද පිරිණිවන් පාවිද දන්නෙත් නෑ!!! එතකොට කෙළින්ම මිනිස්සුන්ට දෙයක් කලාම / දානයක් දුන්නම ලැබෙනවා වගේ නැති උනත් සෑහෙන කාලයක් යනකම් ඒ ඒ සත්වයන්ගේ භව කුඩාවීමේ හේතුවෙන් තමන්ගෙ භවයත් (field) කුඩා වෙනවා!!! ඒ කියන්නෙ තමන්ට දිගට දිගටත් පින් ලැබෙනවා!!! අනික කවද හරි තමන්ගෙ සංසාර පැවැත්ම නතරවෙන තාක් හැදෙන ජීවිත වලදි තමන්ට මෛත්‍රිය වැඩීම දිගට දිගට කරන්නත් පුළුවන්!!! ඉතිං එතකොට මලක් සිඹින වෙලාවක් තරම් මෛත්‍රිය වැඩීමත් සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම හා සමාන මහත්ඵලයි!!! මහානිසංසයි!!! තමයි. ඊළඟට යාළුලා වේලාම සුත්‍රයේ කියවෙන අනික් කාරණාව තමයි 'සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම හා සමාන මහත්ඵලයි මහානිසංසයි අසුරු සැණක් ගහන වෙලාවක් තරම් අනිත්‍ය මෙනෙහි කිරීම'. අන්න කතාව. 😁 ඒ මොකද්ද ඒ කියල තියෙන්නෙ?? මෙහෙමයි. දැන් උඹලට මෙහෙම බෙලි කඩාගෙන.. පු වල් ඉරාගෙන.. පින් කරන්න වෙලා තියෙන්නෙ සංසාර පැවැත්මට අහුවෙලා ඒකෙන් ගැළවීමට බැරුව ඉන්න නිසයි!!! එතකොට එහෙම ගැළවෙන්න බැරිවෙලා තියෙන්නෙ මූළික වශයෙන්ම තමන් අනිත්‍ය - තාවකාලික සත්වයෙක්!!! නැසී වැනසී යන කෙනෙක්!!! නැතිවෙලා යන එකෙක්!!! කියලා නොදන්න කමටයි!!! !!! !!! ඔන්න ඔතනදි කෙනෙක් සතර සතිපට්ඨානය වඩලා එක මොහොතකට.. එක ක්ෂණයකට.. නැත්නම් අසුරු සැණක් ගහන / විදුලියක් කොටන වෙලාවකට තමන් අනිත්‍ය - නැතිවෙලා යන කෙනෙක් බව දැනගත්තොත්, එයාට ආයි පින් කරන්න මහන්සිවෙන්න ඕනෙම නෑ!!! එයා ඒ ජීවිතයෙන්ම පිරිණිවන්පානවා!!! ඉතිං සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම හා සමාන මහත්ඵලයි මහානිසංසයි අසුරු සැණක් ගහන වෙලාවක් තරම් අනිත්‍ය මෙනෙහි කිරීම කියලා කිව්වා!!! හැබැයි යාළුලා මේක වලංගු ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ සිටින කාලෙක කෙළෙස් අඩු සත්වයන් සම්බන්ධයෙන් විතරයි!!! !!! !!! මොකද සංසාර අණතුරයි කර්ම විපාකයි තියනවා නම් ඔය අනිත්‍ය ප්රත්යක්ෂ වෙන එක (රහත් experience එක ලැබෙන එක) වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද එතනදි වෙන්නෙත් තනිකරම technical කතන්දරයක්!!! !!! !!! 😊 ඉන්න අපි ඒකත් දැනගෙනම ඉමු. නොදන්න කම නැත්නම් අවිද්‍යාව තමයි ධර්ම මාතෘකාවෙ හැම ප්‍රශ්ණයකටම මුල. 😌😌 මෙන්න මෙහෙමයි යාළුලා ඒ කතාව!!! හැම සත්වයෙක්ගෙම ඇඟවල් වල හදවත ප්‍රධාන අවයව ඔක්කොම වැඩකරන්නෙ විද්‍යුත් ශක්තියෙන්.. electrical pulses වළින්.. තමයි!!! නමුත් ඒවාට අවශ්‍ය විද්‍යුත් ශක්තිය සපයාගන්න ඇඟවල් වල වෙනම electrical generators / energy sources මොකවත් නැහැ!!! !!! !!! ඒ හැමදේටම අවශ්‍ය විද්‍යුත් ශක්තිය සපයා ගැනෙන්නෙත් භව / fields වලින්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔළුගෙඩි අස්සෙ සිද්ධවෙන විද්‍යුත් - විද්‍යුත්චුම්බක ක්‍රියාකාරීත්වය නැවතිච්ච ගමන්.. මොළේ මැරිච්ච ගමන්.. heart එක නවතින්නෙත් ඒකයි!!! !!! !!! ඒ වගේම ඒ ultra ultra ~ ultra high frequency වළින් සිද්ධවෙන සත්වයන්ගේ 'නාම ක්‍රියාකාරීත්වය' / 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' ක්‍රියාවලිය සිද්ධවෙන්නෙත් මොළේ ඇතුලෙදි විතරයි!!! !!! !!! මොළෙන් එළියට ආවාම / මොළෙන් එළියට switch උනාම ඒ ඔක්කොම 'just power' 'just energy' විතරයි!!! !!! !!! ඒ energy මොළෙන් පේශි වලට direct කරපු ගමන් ඒවා සංකෝචනය වෙනවා!!! ඇකිලෙනවා!!! Energy වැඩිකලාම ඇකිලෙනවා වැඩියි. අඩුකලාම අඩුයි. ඒ ක්‍රියාකාරීත්වය එච්චරයි. ඊළඟට යාළුලා මං ඔහෙලට තෝරලා දුන්නා සත්වයන්ගේ භව / fields හැදිල ලොකුවෙලා හිටින්නෙ ප්‍රධාන වශයෙන්ම බාහිර සත්වයන්ගේ භව එක්ක resonate වීමෙන්.. බාහිර සත්වයන්ගේ භව එක්ක direct & indirect විදියට couple වෙලා අනුනාද වීමෙන්.. තමයි!!! !!! !!! ඊට අමතරව තමන් 'පැල්බැඳගෙන හිතන' එකෙන් (එකම දේවල් නොනවත්වා හිතන එක) භව වළින් සුළු කොටසක් හැදෙනවා!!! !!! !!! ඔතනදි 'කෙළෙස් වැඩි' නැත්නම් පුරාණ කර්ම විපාක දරුණුවටම තියන.. direct couplings ගොඩක් තියන.. අයගේ භව අනික් අයගේ භව වලට වඩා ලොකුයි!!! ඒ අය මොකුත් පැල්බැඳගෙන නොහිතුවත් ඒ භව කුඩා වෙන්නේ නෑ!!! !!! !!! 'කෙළෙස් අඩු' අය පැල්බැඳගෙන හිතන ඒවා නැවත්තුවොත් එයාලගෙ භව හැදෙන්න බලපාන්නෙ සංසාර අණතුර / indirect couplings විතරයි!!! ඉතිං ඒ භව සංසාර අණතුර වැඩි අඩු වෙනකොට ලොකු කුඩා වෙන්න ගන්නවා!!! !!! !!! ඊළඟට යාළුලා භාග්‍යවතුන්වහන්සේ නිවණ අවබෝධ කරගැනීමට / නිවන් දැකීමට එහෙමත් නැත්නම් අරහත්වයට පත්වීමට කටයුතු කරන්නය කිව්වේ දර කෑලි දෙකක් නැත්නම් ගල්ගෙඩි දෙකක් එකට අතුල්ලලා ගිණි අවුළුවන විදියටමයි!!! ඒ කිව්වෙ කොයිවෙලේ ගිණිගනීද කියන්න බෑ!!! තමුන්ට තියෙන්නෙ ගිණිගන්නකම්ම නොනවත්වා අතුල්ලන එකයි!!! මෙතනදි කොයිවෙලේ නිවණ අවබෝධ වෙයිද? රහත් වෙයිද? කියන්න බෑ!!! තමුන්ට තියෙන්නේ කොයිවෙලේ හරි නිවණ අවබෝධ වෙනකම්ම / අරහත්වයට පත්වෙනකම්ම සමාධියම දියුණු කර කර වීර්ය කිරීමයි!!! !!! !!! සරළව කිව්වොත් කොයිවෙලේ හරි අවසානය දකිනකම් මොකුත් නොහිතා / හිත පාවිච්චි නොකර / හිත 'නවත්වන්' සිටීමයි!!! 😁 එතකොට මොකද වෙන්නේ, තමන් කෙළෙස් අඩු / පුරාණ කර්ම වල බලපෑම අඩු කෙනෙක් නම් කාලයත් එක්ක තමන්ගෙ භවය ලොකු කුඩා වෙන්න ගන්නවා!!! කොයිම වෙලාවක හරි ඇඟේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය විද්‍යුත් ශක්තිය නොලැබෙන ගාණටම field එක කුඩා උනොත් heart එක නතරවෙන්න යනවා!!! !!! !!! 😉 Heart එක නවතිනකොට blood supply එක අඩුවෙන එකෙන් brain cells weak වෙලා භවය තවත් කුඩා වෙනවා!!! එතකොට heart එක එහෙම්මම නතරවෙලා තමුන් මැරෙනවා!!! !!! !!! 😁😁 හැබැයි බොළල්ල බයවෙන්න එපා. 😄 ඒ මැරෙන්නෙ ඇඟට damage එකක් වෙලා හෝ ආයුශ ඉවරවෙලා හෝ නෙවෙයි නිසා ඇත්තටම මැරෙන්න වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 ඊට කලින් ඇඟේ safety mechanism එක active වෙලා ආයි heart එක වැඩකරවනවා!!! !!! !!! ඒ ඇවිල්ල නහයට මොනවහරි ගියොත් කිඹුහුම් යනව.. පෙනහළු වලට මොකුත් යන්න හැදුවොත් කැස්ස හැදෙනවා.. උගුරෙ මොනවහරි හිර උනොත් ඉක්ක වැටෙනවා.. ~ වගේම ස්වභාවිකව සිද්ධවෙන දෙයක්!!! 😊 ඔතනදි යාළුලා කෙනෙකුට සංසාර අණතුර හෝ කර්ම විපාක වල බලපෑම ගොඩක් දරුණුවට තියනව නම් භවය කුඩා උනාට එයාගෙ heart එක නවතින ගානටම කුඩා වෙන්නේ නෑ!!! ඉතිං එහෙම අයට රහත්වෙන්න / නිවන් දකින්න වෙන්නෙත් නෑ!!! 😥 එහෙම අයට භාග්‍යවතුන්වහන්සේ උපදෙස් දුන්නේ "අවබෝධය දුෂ්කර කෙනෙක් නම් රහත්වෙච්ච අය ඇසුරේම ඉන්න" කියලයි!!! !!! !!! හේතුව එතකොට රහත්වෙච්ච අයගේ භව වල බලපෑමෙන් ඒ පරිශ්‍රයේ වත් සංසාර අණතුර තරමක් හරි අඩුවෙනවා!!! කර්ම විපාක වල ක්‍රියාත්මක වීමත් ලාවට හරි අඩුවෙනවා!!! එහෙම උනාම එයාගෙ භවය field cut-off වෙන ගාණටම අඩු උනොත් ඔන්න වැඩේ හරි. 🙂 එයාටත් රහත්වෙන්න / නිවන් දකින්න වාසනාව ලැබෙනවා!!! 😌😌 [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom