Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැරුණාම සතෙක් වෙලා ඉපදුනොත්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Vidu89" data-source="post: 24297113" data-attributes="member: 272529"><p><span style="font-size: 15px">නැහැ බන් ආගමේ හැටියට අපිට මේ මනුස්ස ජෙවිතේ ලැබුනේ හරියට උපමා කලොත් අපි කුමන හෝ සතෙක් වෙලා ඉපදුන ආත්ම ගණන මහාසාගරය තරම් නම් මිනිස් ආත්මයක් හම්බවෙන්නේ එක දිය බින්දුවක් තරම් මේ සසර කොයිතරම දිගද කියනවනම් උබේ දැන් ඉන්න අම්මගෙන් උබ කිරි බිලා තියනවලු මහා සාගරය තරමට එතකොට බලපන්කො උබ කොයිතරම් ඉපදිලා තියනවද කියල උබට දැන් ඉන්න අම්ම ලබන ආත්මේ හම්බවෙන්නේ නැනේ ඒ අම්ම හම්බවෙන්නේ තව කල්ප ගානකට වෙන්න පුළුවන් උබ ඉපදෙන හැම අත්මේම කිරි බොන්නෙත් නැනේ බලපන් මේ සසරේ දිග.උබ අහපු දේට අවොත් මම කිව්වේ උබට මේ ලැබිච්ච මනුස්ස ආත්මෙදි උබට මොකක් හෝ බලයක් ලැබුනොත් පහුගිය ආත්ම බලන්න උබට තේරේවි උබ කොයිතරම් තිරිසන් ලෝකවල දුක් වින්දද කියලා .උබට එහෙම බලන්න පුළුවන් කමක් ලැබුනොත් උබ කරන්න ඔය හැමදේම අතරලා සංසාරෙන් මිදෙන්න ක්රමයක් හොයන එක එක හරියට උපමා කරලා තියෙන්නේ හිස ගිනිගත් මිනිසෙක් එගිනි නිවන්නසේ ඒ කියන්නේ උබේ හිස ගිනිගෙන උබ නිවාගන්න දුවන වෙලාවක කව්රුහරි උබෙන් අහනවා උබට ඕනෑම දෙයක් දෙන්නම් සල්ලි යානවාහන වතුපිටි ගැනු ඒ වෙලාවට උබට ඔය කිසිම දෙකින් වැඩක් නෑ උබට ඕන ඔලුවේ තියන ගින්න නිවාගන්න .උබට ඔය මහා පොලවේ වැලිකැට ගනින් එක වලිකටයක් තරමට ලැබුණු මනුස්ස ජිවිතේ එපා කියල තිරිසන් ආත්මයක් පතනවානම් උබ කල්පනා කරපන් උබ දැනුමින් ඉන්න තැන කොතනද කියලා </span></p></blockquote><p></p>
[QUOTE="Vidu89, post: 24297113, member: 272529"] [SIZE="4"]නැහැ බන් ආගමේ හැටියට අපිට මේ මනුස්ස ජෙවිතේ ලැබුනේ හරියට උපමා කලොත් අපි කුමන හෝ සතෙක් වෙලා ඉපදුන ආත්ම ගණන මහාසාගරය තරම් නම් මිනිස් ආත්මයක් හම්බවෙන්නේ එක දිය බින්දුවක් තරම් මේ සසර කොයිතරම දිගද කියනවනම් උබේ දැන් ඉන්න අම්මගෙන් උබ කිරි බිලා තියනවලු මහා සාගරය තරමට එතකොට බලපන්කො උබ කොයිතරම් ඉපදිලා තියනවද කියල උබට දැන් ඉන්න අම්ම ලබන ආත්මේ හම්බවෙන්නේ නැනේ ඒ අම්ම හම්බවෙන්නේ තව කල්ප ගානකට වෙන්න පුළුවන් උබ ඉපදෙන හැම අත්මේම කිරි බොන්නෙත් නැනේ බලපන් මේ සසරේ දිග.උබ අහපු දේට අවොත් මම කිව්වේ උබට මේ ලැබිච්ච මනුස්ස ආත්මෙදි උබට මොකක් හෝ බලයක් ලැබුනොත් පහුගිය ආත්ම බලන්න උබට තේරේවි උබ කොයිතරම් තිරිසන් ලෝකවල දුක් වින්දද කියලා .උබට එහෙම බලන්න පුළුවන් කමක් ලැබුනොත් උබ කරන්න ඔය හැමදේම අතරලා සංසාරෙන් මිදෙන්න ක්රමයක් හොයන එක එක හරියට උපමා කරලා තියෙන්නේ හිස ගිනිගත් මිනිසෙක් එගිනි නිවන්නසේ ඒ කියන්නේ උබේ හිස ගිනිගෙන උබ නිවාගන්න දුවන වෙලාවක කව්රුහරි උබෙන් අහනවා උබට ඕනෑම දෙයක් දෙන්නම් සල්ලි යානවාහන වතුපිටි ගැනු ඒ වෙලාවට උබට ඔය කිසිම දෙකින් වැඩක් නෑ උබට ඕන ඔලුවේ තියන ගින්න නිවාගන්න .උබට ඔය මහා පොලවේ වැලිකැට ගනින් එක වලිකටයක් තරමට ලැබුණු මනුස්ස ජිවිතේ එපා කියල තිරිසන් ආත්මයක් පතනවානම් උබ කල්පනා කරපන් උබ දැනුමින් ඉන්න තැන කොතනද කියලා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom