Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැරුනම ආයෙත් ඉපදෙනවාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුනරුප්පත්තිය

පුනරුප්පත්තිය කියන්නේ ඉන්දියාවේ තිබුණු හින්දු, ජෛන වගේ ආගම්වල දක්නට ලැබෙන දෙයක්. ඒ ඉගැන්වීමවලට අනුව,

අපේ ශරීරයේ තියෙනවා ආත්මය කියලා දෙයක්. "මම" කියලා හදුන්වන්නේ අන්න ඒ ආත්මය.

ශරීරය කාලයත් සමග දිරලා යනවා. තව දුරටත් පාවිච්චි කරන්න බැරිතරමට දිරලා යනවා. නැත්තම් අනතුරක් වෙලා විනාශ වෙලා යනවා. අන්න එතකොට කියනවා "මැරුණා" කියලා. එතකොට ශරීරයේ තිබුණ ආත්මයට මොකද වෙන්නේ? ඒක අලුත් ශරීරයක් ලබා ගන්නවා. නැවත් උපතක් ලබා ගන්නවා. කලින් ශරීරයෙ හිටිය කෙනාම අලුත් ශරීරයක් ලබාගෙන නැවත උපත ලබන නිසා පුනරුප්පත්තිය ලැබුවා කියලා කියනවා.

පුනර්භවය

පුනර්භවය කියන්නේ බෞද්ධ දර්ශණයේ දක්නට ලැබෙන දෙයක්. ඒක පුනරුප්පත්තියට වඩා වෙනස් සිදුවීමක්. බෞද්ධ දර්ශණයේ ඉගැන්වීමට අනුව "ආත්මය" කියලා දෙයක් මේ ශරීරයේ නෑ. තියෙන්නේ ස්කන්ධ 5ක සමවායක්. ගෙදරක් සාදන්නේ සිමෙන්ති, වැලි, ගල්, ලී, උළු, ටියිල් ආදිය එකතු කරලා. "ගෙදරක් ගෙදරක්" කිව්වට එතන තියෙන්නේ සිමෙන්ති ,වැලි ගල් ,ලී වල එකතුවක් පමණයි. නමුත් ඒවා එකතුවෙන් කළ නිර්මාණය ගෙයක් යන අදහස ඇතිකරවයි. ඒ වගේම ස්කන්ධ 5 එකතු වුණාම "මම" කියන හැගීම ඇතිවෙනවා.

ඔය ස්කන්ධ 5න් එකක් තමයි 'විඤ්ඤාණය' කියන්නේ. සරලව කිව්වොත් 'හිත" කියන්නේ ඔය විඤ්ඤාණයටමයි. අපිට හිතෙනවා අපිට තියෙන්නේ එක හිතක් කියලා. නෑ. තියෙන්නේ හිත් පරම්පරාවක්. මේ හිත් ඉක්මණට ඇතිවෙලා ඉක්මනට නැතිවෙලා යනවා. නැතිවුණ ගමන් අලුත් හිතක් ආයේ උපදිනවා. ඒ විදිහට දිගටම පවතිනවා. මේක ක්රියාවලිය ඉක්මනට සිදුවෙන නිසා තනි සිතක් විදිහට හැගෙනවා. තටු 3නේ ෆෑන් එකක් වේගයෙන් කැරකෙන කොට තනි රවුමක් වගේ පෙනෙනවා වගේ. දවසක මේ ශරීරය විනාශ වෙනකොට, මේ භවයට අයත් අවසාන සිත පහළ වෙනවා. ඒ ක්ෂණයෙන් නැවත අලුත් භවයක අලුත් ශරීරයක මේ සිත පහළ වෙනවා. අන්න එතකොට කියනවා පුනර්භවය සිදු වුණා කියලා. මේ පහළ වූ සිතත් නැවත නැවත හටගනිමින් විනාශ වෙමින් සිත් පරම්පරාවක් විදිහට යනවා.

ඕක සංකීරණ කාරනාවක්.

[QUOTE="shadow134, post: 26632287, member: 575543"] [SIZE=5] පුනරුප්පත්තිය පුනරුප්පත්තිය කියන්නේ ඉන්දියාවේ තිබුණු හින්දු, ජෛන වගේ ආගම්වල දක්නට ලැබෙන දෙයක්. ඒ ඉගැන්වීමවලට අනුව, අපේ ශරීරයේ තියෙනවා ආත්මය කියලා දෙයක්. "මම" කියලා හදුන්වන්නේ අන්න ඒ ආත්මය. ශරීරය කාලයත් සමග දිරලා යනවා. තව දුරටත් පාවිච්චි කරන්න බැරිතරමට දිරලා යනවා. නැත්තම් අනතුරක් වෙලා විනාශ වෙලා යනවා. අන්න එතකොට කියනවා "මැරුණා" කියලා. එතකොට ශරීරයේ තිබුණ ආත්මයට මොකද වෙන්නේ? ඒක අලුත් ශරීරයක් ලබා ගන්නවා. නැවත් උපතක් ලබා ගන්නවා. කලින් ශරීරයෙ හිටිය කෙනාම අලුත් ශරීරයක් ලබාගෙන නැවත උපත ලබන නිසා පුනරුප්පත්තිය ලැබුවා කියලා කියනවා. පුනර්භවය පුනර්භවය කියන්නේ බෞද්ධ දර්ශණයේ දක්නට ලැබෙන දෙයක්. ඒක පුනරුප්පත්තියට වඩා වෙනස් සිදුවීමක්. බෞද්ධ දර්ශණයේ ඉගැන්වීමට අනුව "ආත්මය" කියලා දෙයක් මේ ශරීරයේ නෑ. තියෙන්නේ ස්කන්ධ 5ක සමවායක්. ගෙදරක් සාදන්නේ සිමෙන්ති, වැලි, ගල්, ලී, උළු, ටියිල් ආදිය එකතු කරලා. "ගෙදරක් ගෙදරක්" කිව්වට එතන තියෙන්නේ සිමෙන්ති ,වැලි ගල් ,ලී වල එකතුවක් පමණයි. නමුත් ඒවා එකතුවෙන් කළ නිර්මාණය ගෙයක් යන අදහස ඇතිකරවයි. ඒ වගේම ස්කන්ධ 5 එකතු වුණාම "මම" කියන හැගීම ඇතිවෙනවා. ඔය ස්කන්ධ 5න් එකක් තමයි 'විඤ්ඤාණය' කියන්නේ. සරලව කිව්වොත් 'හිත" කියන්නේ ඔය විඤ්ඤාණයටමයි. අපිට හිතෙනවා අපිට තියෙන්නේ එක හිතක් කියලා. නෑ. තියෙන්නේ හිත් පරම්පරාවක්. මේ හිත් ඉක්මණට ඇතිවෙලා ඉක්මනට නැතිවෙලා යනවා. නැතිවුණ ගමන් අලුත් හිතක් ආයේ උපදිනවා. ඒ විදිහට දිගටම පවතිනවා. මේක ක්රියාවලිය ඉක්මනට සිදුවෙන නිසා තනි සිතක් විදිහට හැගෙනවා. තටු 3නේ ෆෑන් එකක් වේගයෙන් කැරකෙන කොට තනි රවුමක් වගේ පෙනෙනවා වගේ. දවසක මේ ශරීරය විනාශ වෙනකොට, මේ භවයට අයත් අවසාන සිත පහළ වෙනවා. ඒ ක්ෂණයෙන් නැවත අලුත් භවයක අලුත් ශරීරයක මේ සිත පහළ වෙනවා. අන්න එතකොට කියනවා පුනර්භවය සිදු වුණා කියලා. මේ පහළ වූ සිතත් නැවත නැවත හටගනිමින් විනාශ වෙමින් සිත් පරම්පරාවක් විදිහට යනවා. ඕක සංකීරණ කාරනාවක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom