Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මැරුන දවසට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි නිකමටවත් හිතුවද අපි මැරුන දවසට අපි පාවිච්චි කරපු accounts (Gmail,Yahoo,Facebook)

වලට මොකද වෙන්නේ කියලා. මේ ඒ ගැන....

Gmail

ඔබගේ Gmail account එක ඔබගේ ළගම ඥාතියාට කල හැකියි. මොකද මෙම Gmail accounts හැමදාටම open . Gmail accounts එක inactive කරන්නේ නැහැ. මෙම accounts පරිශීලනය සදහා Google ට පහත සදහන් ලියකියවිලි Fax or E-mail මගින් යැවීමට ඔබට සිදුවෙනවා

l ඔබගේ සම්පූර්ණ නම (ළගම ඥාතියා), ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු තහවුරු කල හැකි E-mail ලිපිනයක්

l මියගිය පුද්ගලයාගේ Gmail email address එක

l මිය ගිය පුද්ගලයා විසින් ඔබට එවන ලද E-mail එකක්

l මරණ සහතිකය

l මියගිය පුද්ගලයා අවුරුදු 18ට වැඩි නම්(Documentation to prove that you are the lawfully allowed to access their email) මියගිය පුද්ගලයා අවුරුදු 18ට අඩු නම් ඔබට උප්පැන්න සහතිකය සැපයීමට සිදුවනවා

Yahoo

කිසිදු ආකාරයකින් Yahoo account එකක් ත්වත් පුදගලයෙක්ට භාවිතා කිරීමට ලබා නොදේ. එම නිසා ඔබට ඔබගේ පුද්ගලික තොරතුරු කවුරුවක් දැනගන්නවාට අකමැති නම් Yahoo account එකක් භාවිතා කිරීම වැදගත්

Facebook

Facebook ද තවත් පුද්ගලයෙකුට access කිරීමට ලබා නොදේ. නමුත් Facebook account එක අයිති පුද්ගලයා මිගොස් නම් ඔවුන්ගේ පිටුව 'සිහිවටනය පිටුව'ක් බවට පත් වනවා. මේ සදහා පහත විස්තර පුරවා ඉල්ලීමක් ඉදිරිපත් කල යුතු වනවා. ඊළගට Facebook විසින් අදාල පුද්ගලයාගේ තොරතුරු මකාදමනවා. තවද මෙම පිටුව access කිරීම සදහා අවස්ථා ලබාදෙන්නේ දැනට සිටින යාලුවන්ට පමණයි - https://www.facebook.com/help/408583372511972/-

Hotmail

ඔබට Hotmail account එකක් තිබෙනවානම් යම් කාලයක් inactive ව accounts තිබුනහොත් අවසානයේදි ඔබගේ සියලු විස්තර ඇතුලත්ව account එක මකා දමනවා(අවුරුද්දකින් පමණ). මෙම නිසා ඔබගේ account එක ඔබගේ ඥාතියෙකුට පාවිච්චි කරන්න අවශ්‍ය නම් google ට වගේතොරතුරු සැපයීමට ඔබට සිදු වනවා.

[QUOTE="wiki, post: 17366825, member: 142606"] [SIZE="3"][B]අපි නිකමටවත් හිතුවද අපි මැරුන දවසට අපි පාවිච්චි කරපු accounts (Gmail,Yahoo,Facebook) වලට මොකද වෙන්නේ කියලා. මේ ඒ ගැන....[/B] :rolleyes: [IMG]http://d.ibtimes.co.uk/en/full/1363085/facebook-logo.jpg[/IMG] [B]Gmail[/B] ඔබගේ Gmail account එක ඔබගේ ළගම ඥාතියාට කල හැකියි. මොකද මෙම Gmail accounts හැමදාටම open . Gmail accounts එක inactive කරන්නේ නැහැ. මෙම accounts පරිශීලනය සදහා Google ට පහත සදහන් ලියකියවිලි Fax or E-mail මගින් යැවීමට ඔබට සිදුවෙනවා l ඔබගේ සම්පූර්ණ නම (ළගම ඥාතියා), ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු තහවුරු කල හැකි E-mail ලිපිනයක් l මියගිය පුද්ගලයාගේ Gmail email address එක l මිය ගිය පුද්ගලයා විසින් ඔබට එවන ලද E-mail එකක් l මරණ සහතිකය l මියගිය පුද්ගලයා අවුරුදු 18ට වැඩි නම්(Documentation to prove that you are the lawfully allowed to access their email) මියගිය පුද්ගලයා අවුරුදු 18ට අඩු නම් ඔබට උප්පැන්න සහතිකය සැපයීමට සිදුවනවා [B]Yahoo[/B] කිසිදු ආකාරයකින් Yahoo account එකක් ත්වත් පුදගලයෙක්ට භාවිතා කිරීමට ලබා නොදේ. එම නිසා ඔබට ඔබගේ පුද්ගලික තොරතුරු කවුරුවක් දැනගන්නවාට අකමැති නම් Yahoo account එකක් භාවිතා කිරීම වැදගත් [B]Facebook[/B] Facebook ද තවත් පුද්ගලයෙකුට access කිරීමට ලබා නොදේ. නමුත් Facebook account එක අයිති පුද්ගලයා මිගොස් නම් ඔවුන්ගේ පිටුව 'සිහිවටනය පිටුව'ක් බවට පත් වනවා. මේ සදහා පහත විස්තර පුරවා ඉල්ලීමක් ඉදිරිපත් කල යුතු වනවා. ඊළගට Facebook විසින් අදාල පුද්ගලයාගේ තොරතුරු මකාදමනවා. තවද මෙම පිටුව access කිරීම සදහා අවස්ථා ලබාදෙන්නේ දැනට සිටින යාලුවන්ට පමණයි - [url]https://www.facebook.com/help/408583372511972/-[/url] [B] Hotmail[/B] ඔබට Hotmail account එකක් තිබෙනවානම් යම් කාලයක් inactive ව accounts තිබුනහොත් අවසානයේදි ඔබගේ සියලු විස්තර ඇතුලත්ව account එක මකා දමනවා(අවුරුද්දකින් පමණ). මෙම නිසා ඔබගේ account එක ඔබගේ ඥාතියෙකුට පාවිච්චි කරන්න අවශ්‍ය නම් google ට වගේතොරතුරු සැපයීමට ඔබට සිදු වනවා.[/SIZE] :yes::confused:;) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom