Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
මැරුන හැටි..... :P
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැරුණු හැටි

බාලාංශ පන්තියේ සිටි කමලා සහ නිමලා පාසල් ගොස් එන අතරේ කතාබහක නියැලිනි.

කමලා: අපේ බාප්පා මැරුණේ ප්ලේන් එකේ ගිහින්.....

නිමලා: අනේ පව් මෙයා... මොකද ප්ලේන් එක කඩන් වැටිලද එයා මැරුණේ......

කමලා:පිස්සුද අනේ ප්ලේන් එකට මොකවත් වෙලා නැ...

නිමලා:එහෙනම් ඒකේ යන ගමන් ලෙඩ වෙලාද..?

කමලා නැ නැ...චූ බරක් හැදිලා දොර ඇරගෙන එලියට බැහලා.

පුරසාරම්

පුරසාරම් දොඩවන මුතු බණ්ඩා කාලේකට පස්සේ රන්බන්ඩා හමු විය.

ඔවුන් තමන්ගේ ගම් පලාත් ගැන විස්තර කතා කලහ.

මුතු බණ්ඩා: අපේ ගමේ කිරි අල ගහක් තියෙනවා ඒක කොච්චර ලොකුද කියනවනම්

එක දවසක් වැස්සට ඒ ගහේ කොලයක් යට ගමේ මිනිස්සු 100 විතර හෙවනට හීටියා

රම්බණ්ඩා: අප්පේ.. ඕක මොකකද බන් මේ දවස් වල අපේ ගමේ අය මැටි මුට්ටියක් හදනවා

... ඒක කොච්චර ලොකුද කියනවනම් ඒ මුට්ටියේ ගැට්ට උඩ විතරක් මිනිස්සු 200 ක් වාඩි වෙලා වැඩ කරනවා..

මුතු බන්ඩා: මොන එහෙකටද බං ඔච්චර ලොකු මුට්ටියක් හදන්නේ?

රම්බණ්ඩා: අර උඹලගේ ගමේ තියෙනවා කියපු කිරි අල ගහේ අල තම්බන්න......

බොත්තම

බස් නැවතුමේ බසයක් එනතුරු සිටි රූමත් තරුනිය දුටු එතන්ට පැමිණි තරුණයෙක්

ඇයව කෝප ගන්වන්නට සිතුනි.

තරුණයා : ආ.. නංගි ඔයාගේ සෙරෙප්පුවේ පටියක් ගැලවලානේ..?

තරුණිය:ඇයි තමුසේට මොකද....? ඕනිනම් මම තමුසේට කරන උදව්වක් විදියට

සෙරෙප්පුව ගලවලා අතට ගන්නද...

තරුණයා: නංගි.. ඔයාගේ බ්ලවුස් එකේත් බොත්තමක් ගැලවිලානේ.. පුලුවන්ද මට කරන උදව්වක් හැටියට ඒකත් ගලවලා අතට ගන්න....

ලොරියේ අංකය

ඊජිප්තුවේ මමි සහිත ගොඩනැගිල්ලක් නැරබිමට ගිය පිරිසකි..

මමී පරික්ශා කරමින් සිටියදි එක් අයෙක් මෙසේ පැවසිය..

මේන්න මේ තැනත්තා මිය ගිහින් තියෙන්නේ ලොරියක හැප්පිලා.

කොහමද එහෙම කියන්නේ..සෙසු අය ඔහුගෙන් විමසීය

බලනවා ඔලුව පුපුරලා . ඊටත් වඩා ලෝරියේ අංකයත් ඔය තියෙන්නේ

යටින් බෝර්ඩ් එකක ගහලා B.C. 454 කියලා..

රිද්ම,දිවයින පත්තරේ දේකේ තිබ්බේ..

[QUOTE="BLACK MONEY, post: 9280195, member: 298067"] [CENTER] [/CENTER] [B][SIZE=4][COLOR=SeaGreen] [/COLOR][/SIZE][/B][CENTER][B][SIZE=4][COLOR=SeaGreen]මැරුණු හැටි[/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=3][COLOR=Blue]බාලාංශ පන්තියේ සිටි කමලා සහ නිමලා පාසල් ගොස් එන අතරේ කතාබහක නියැලිනි. කමලා: අපේ බාප්පා මැරුණේ ප්ලේන් එකේ ගිහින්..... නිමලා: අනේ පව් මෙයා... මොකද ප්ලේන් එක කඩන් වැටිලද එයා මැරුණේ...... කමලා:පිස්සුද අනේ ප්ලේන් එකට මොකවත් වෙලා නැ... නිමලා:එහෙනම් ඒකේ යන ගමන් ලෙඩ වෙලාද..? කමලා නැ නැ...චූ බරක් හැදිලා දොර ඇරගෙන එලියට බැහලා[/COLOR].[/SIZE] [SIZE=4][COLOR=SeaGreen] [/COLOR][/SIZE] [CENTER][SIZE=4][COLOR=SeaGreen][B]පුරසාරම්[/B][/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=Blue]පුරසාරම් දොඩවන මුතු බණ්ඩා කාලේකට පස්සේ රන්බන්ඩා හමු විය. ඔවුන් තමන්ගේ ගම් පලාත් ගැන විස්තර කතා කලහ. මුතු බණ්ඩා: අපේ ගමේ කිරි අල ගහක් තියෙනවා ඒක කොච්චර ලොකුද කියනවනම්[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] එක දවසක් වැස්සට ඒ ගහේ කොලයක් යට ගමේ මිනිස්සු 100 විතර හෙවනට හීටියා රම්බණ්ඩා: අප්පේ.. ඕක මොකකද බන් මේ දවස් වල අපේ ගමේ අය මැටි මුට්ටියක් හදනවා[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] ... ඒක කොච්චර ලොකුද කියනවනම් ඒ මුට්ටියේ ගැට්ට උඩ විතරක් මිනිස්සු 200 ක් වාඩි වෙලා වැඩ කරනවා.. මුතු බන්ඩා: මොන එහෙකටද බං ඔච්චර ලොකු මුට්ටියක් හදන්නේ?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] රම්බණ්ඩා: අර උඹලගේ ගමේ තියෙනවා කියපු කිරි අල ගහේ අල තම්බන්න......[/COLOR][/SIZE] [CENTER][B][SIZE=4][COLOR=Green]බොත්තම[/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=3][COLOR=Blue]බස් නැවතුමේ බසයක් එනතුරු සිටි රූමත් තරුනිය දුටු එතන්ට පැමිණි තරුණයෙක් ඇයව කෝප ගන්වන්නට සිතුනි. තරුණයා : ආ.. නංගි ඔයාගේ සෙරෙප්පුවේ පටියක් ගැලවලානේ..?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] තරුණිය:ඇයි තමුසේට මොකද....? ඕනිනම් මම තමුසේට කරන උදව්වක් විදියට [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] සෙරෙප්පුව ගලවලා අතට ගන්නද... තරුණයා: නංගි.. ඔයාගේ බ්ලවුස් එකේත් බොත්තමක් ගැලවිලානේ.. පුලුවන්ද මට කරන උදව්වක් හැටියට ඒකත් ගලවලා අතට ගන්න....[/COLOR][/SIZE] [COLOR=Blue] [/COLOR] [CENTER][B][SIZE=4][COLOR=Green]ලොරියේ අංකය [/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=3][COLOR=Blue]ඊජිප්තුවේ මමි සහිත ගොඩනැගිල්ලක් නැරබිමට ගිය පිරිසකි.. මමී පරික්ශා කරමින් සිටියදි එක් අයෙක් මෙසේ පැවසිය.. මේන්න මේ තැනත්තා මිය ගිහින් තියෙන්නේ ලොරියක හැප්පිලා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] කොහමද එහෙම කියන්නේ..සෙසු අය ඔහුගෙන් විමසීය[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] බලනවා ඔලුව පුපුරලා . ඊටත් වඩා ලෝරියේ අංකයත් ඔය තියෙන්නේ [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] යටින් බෝර්ඩ් එකක ගහලා B.C. 454 කියලා.. [/COLOR][/SIZE]රිද්ම,දිවයින පත්තරේ දේකේ තිබ්බේ..:P [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom