Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැරෙන්න පෙර සිතා බලනු..!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැරෙන්න පෙර සිතා බලනු..!!

[FONT=&quot]අද කාලේ සියදිවි නසා ගන්න ප්‍රවණතාවය වැඩි වෙලා තියෙන්නේ. සියදිවි හානි කරගන්න කෙනෙක්ට, මරණයෙන් පස්සේ වෙන දේ ගැන තමයි මේකේ කියල තියෙන්නේ. ඒ වගේම ගබ්සා කිරීමක් කලොත්, තමන්ට ඒක පෙරලා පැමිණෙන විදිහත් කියල තියෙනවා..[/FONT]

[FONT=&quot]බුදු දහමට අනුව අපි ඉගෙනගන්නවා, සියදිවි හානිකරගන්න කෙනෙක්, නැවත කිසිවිටක මිනිස් ආත්මයක් ලබන්නේ නැති බව. මේ ලිපියට අනුව, ඒක මොන තරම් දුරට ඇත්තද කියල ඔයාල කියවලම බලන්න. [/FONT]

[FONT=&quot]"මහරහතුන් වැඩි මග ඔස්සේ" ලිපි පෙලේ හොදම ලිපියක් තමයි මේක..අද (2013.11.17) ඉරිදා දිවයින පත්තරෙන් තමයි උපුටා ගත්තේ... [/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]මහ රහතුන් වැඩි මග ඔස්සේ...[/FONT]

[FONT=&quot]බුදු රජුන්ගෙන් පාර නෑසූ අවාසනාවන්තිය[/FONT]

[FONT=&quot]අපි[/FONT] [FONT=&quot]ඉකුත් සටහනක සඳහන් කළා ආදරය ගැන. ආදරයත් මාරයාත් මොනතරම් සමීප[/FONT] [FONT=&quot]දෙදෙනෙක්ද කියලා පැහැදිලි කිරීමක් කළා. මාරයා ඔබව ලෝකය තුළ[/FONT] [FONT=&quot]බැඳ තබන රන් නූල තමයි ආදරය. ආදරයට පුළුවන් සත්වයෙක්ව[/FONT] [FONT=&quot]උම්මත්තකයෙක්[/FONT], [FONT=&quot]මිනීමරුවෙක්[/FONT], [FONT=&quot]සියදිවිනසාගන්නෙක්[/FONT], [FONT=&quot]යහපත්[/FONT] [FONT=&quot]මනුෂ්‍යයෙක් කියන ඕනෑම චරිතකයකට ආරෝපනය කරන්න. රූපය හැටියට[/FONT] [FONT=&quot]ගත්තත්[/FONT], [FONT=&quot]පංචඋපාදනස්කන්ධය හැටියට ගත්තත් මේ හේතූන් ප්‍රමාණවත්[/FONT] [FONT=&quot]මාරයත්[/FONT], [FONT=&quot]ආදරයත් අතර තිබෙන සම්බන්ධය දැකගන්න.[/FONT]

[FONT=&quot]රූපයට ද්වේෂ කරලා වගේම රූපයට මෛත්‍රිය කරලත් වැඩක් නැහැ. රූපය[/FONT] [FONT=&quot]කියන්නේ ඇස් බැන්දුමක්. රූපය තිබෙන්නේ විඳීමට නොවේ. අවබෝධ[/FONT] [FONT=&quot]කරගන්නයි. යමෙක් රූපය සතුටින් ගනීනම්[/FONT], [FONT=&quot]ඒ ඔහු සතුටින් ගන්නේ[/FONT] [FONT=&quot]අනවබෝධයයි. සමාජය දෙස බැලීමේදී පේනවා මේ අනවබෝධය කිරුළු[/FONT] [FONT=&quot]පළඳවාගත් අප්‍රමාණ පිරිස්. මේ අයව අපට විවේචනය කරන්න බැහැ.[/FONT] [FONT=&quot]මොකද කවදත් එය ලෝකයේ ස්වභාවයක්. ඒ කියන්නේ ධර්මතාවයක්.[/FONT]

[FONT=&quot]ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා සත්ත්වයා බැඳුනොත්[/FONT] [FONT=&quot]බැඳෙන්නේ පංචඋපාදානස්කන්ධයටය කියලා. සත්ත්වයා නිදහස් වුණොත්[/FONT] [FONT=&quot]ඒ නිදහස් වෙන්නෙත් පංචඋපදානස්කන්ධයෙන්මය කියලා. රූප දෙකක්[/FONT] [FONT=&quot]එකට තියලා මාරයා බඳින බැඳීම තමයි පංචඋපදානස්කන්ධය කියලා[/FONT] [FONT=&quot]කියන්නේ. ඔබ රැවටෙන්න පුළුවන් බඳින රන් නූලට. දැනෙන උණුසුමට.[/FONT] '[FONT=&quot]අහා... ආදරයේ චමත්කාරය[/FONT]' [FONT=&quot]කියලා. නමුත් මේ චමත්කාරය පසුපස[/FONT] [FONT=&quot]සැඟවුණු සෙවනැල්ලක් තිබෙනවා. එයා ඉන්නේ නිතරම සැඟවිලා.[/FONT] [FONT=&quot]රූපලාවන්‍යයෙන් මුහුණේ තිබෙන ලප[/FONT], [FONT=&quot]කැළැල් වසා දමනවා වගේ[/FONT], [FONT=&quot]මෙයා[/FONT] [FONT=&quot]ඉන්නේ යටපත් වෙලා. ඒ තමයි ද්වේෂය. නන්නාඳුනන බවක් පෙන්වුවද[/FONT] [FONT=&quot]ආදරයත්[/FONT], [FONT=&quot]ද්වේෂයත් මොන තරම් සමීපද. මේ සමීපභාවය හඳුනානොගත් නිසා[/FONT] [FONT=&quot]මනුෂ්‍යයා මොනතරම් පීඩාවන් අත්විඳිනවාද. අයාලයේ යන අකීකරු සිත[/FONT] [FONT=&quot]ඔබ ධර්මයෙන් නතුකරගැනීමට අදක්ෂ වුවහොත් ආදරය නිසාම ඔබ තුළ[/FONT] [FONT=&quot]ද්වේශයද සකස්වනු ඇත.[/FONT]

[FONT=&quot]ආදරය නිසා ද්වේෂය සකස් වී තම සුන්දර පාසල් ජීවිතය. නිරයේ ගිනි[/FONT] [FONT=&quot]ජාලාවක් මතට පත්කොටගත්[/FONT], [FONT=&quot]ලොව්තුරා බුදුරජාණන්වහන්සේගෙන් පාර[/FONT] [FONT=&quot]අසා නොගත්[/FONT], [FONT=&quot]අවාසනාවන්තියකගේ කථාවක්[/FONT], [FONT=&quot]ඉහත සටහනේ අර්ථය ඔබට[/FONT] [FONT=&quot]අවබෝධ කරගැනීම පිණිස සඳහන් කරනවා.[/FONT]

[FONT=&quot]මේ තබන සටහන[/FONT], [FONT=&quot]පිංවත් තරුණ ඔබට ආදරයේ නාමයෙන් යම් තීරණයක්[/FONT] [FONT=&quot]ගැනීමට ප්‍රථම[/FONT], [FONT=&quot]ධර්මයේ නාමයෙන් එම තීරණය ගැන දෙවරක් සිතා[/FONT] [FONT=&quot]බලන්නට පොළඹවාවී.[/FONT]

[FONT=&quot]ජීවිතයේ අතිදුෂ්කර අවස්ථාවකදී[/FONT], [FONT=&quot]තීරණාත්මක අවස්ථාවකදී[/FONT], [FONT=&quot]ඔබේ[/FONT] [FONT=&quot]අකීකරු සිතට ඉඩ නොදී[/FONT], [FONT=&quot]බුදුරජාණන් වහන්සේ ජත්ත තරුණයාට පිහිටවූ[/FONT] [FONT=&quot]ඒ මහා කරුණා ගුණයේ ආශ්චර්යමත් රැකවරණය[/FONT], [FONT=&quot]පිළිසරණ ලැබීමට ධර්ම[/FONT] [FONT=&quot]මනසිකාරයක්ම සිහිපත් කරගන්නට ඔබව පොළඹවාවී.[/FONT]

[FONT=&quot]සිත කියන්නේ අංක එකේ රස්තියාදුකාරයෙක් කීවොත් එය වරදක්[/FONT] [FONT=&quot]නැහැ. මේ ජීවිතයේදී පමණක් නොවේ. අතීත[/FONT], [FONT=&quot]අනාගත භවයන්හිදී[/FONT], [FONT=&quot]සත්වයාට දුකත් සැපත් උරුමකොට දෙමින් ඇවිද්දවන්නේ අවිද්‍යාවෙන්[/FONT] [FONT=&quot]පෝෂණය වූ සිත විසින්මය. නොසන්සුන් සිතක ස්වභාවය ඔබ අත්විඳලා[/FONT] [FONT=&quot]තිබෙනවනේ. එවැනි අවස්ථාවක ඔබට මොනතරම් ආවේගශීලී අදහස්ද ඇති[/FONT] [FONT=&quot]වන්නේ. අතීතයේදී තම සිතේ ක්‍රියාකාරීත්වය සකස් වූ ස්වභාවය[/FONT] [FONT=&quot]මතකයට නැගෙනකොට[/FONT], [FONT=&quot]මෙය සටහන් තබන භික්ෂුවට හිතෙනවා[/FONT], [FONT=&quot]මේ අකීකරු[/FONT], [FONT=&quot]රස්තියාදුකාර[/FONT], [FONT=&quot]මාන්නක්කාර නැහැදිච්ච සිත දමනය කරගත්තේ කොහොමද[/FONT] [FONT=&quot]කියලා. එය මොනතරම් ආශ්චර්යයක්ද කියලා. ඒ උදෙසා කළ කැපකිරීම[/FONT] [FONT=&quot]කොතරම්ද කියලා. මෙහෙම හිතෙනකොට ලොව්තුරා බුදුරජාණන්වහන්සේට[/FONT] [FONT=&quot]අප්‍රමාණ වාරයක් හදවතින් වන්දනා කරනවා. උන්වහන්සේමයි මාර්ගය[/FONT] [FONT=&quot]වුණේ. උන්වහන්සේමයි පිළිසරණ වුණේ. උන්වහන්සේමයි රැකවරණය වුණේ.[/FONT] [FONT=&quot]අන්න ඒ විශ්වාසය ජීවිතය තුළ ඇතිකර නොගත් සමරහක්[/FONT] [FONT=&quot]දෙමව්පියන්ගේත්[/FONT], [FONT=&quot]එවැනි දෙමව්පියන්ගේ වරදින් විනාශය ඇතිකරගත්[/FONT] [FONT=&quot]දරුවන්ගේත් කථාවක් දැන් පහත සටහන් තබනවා.[/FONT]

[FONT=&quot]ග්‍රාමීය ප්‍රදේශයක ජීවත්වුණ පවුලක් සිටියා. පවුලේ සාමාජිකයන්[/FONT] [FONT=&quot]හතරදෙනයි. මෙම කථාවේ ප්‍රධාන චරිතය තමයි පවුලේ බාල දියණිය. මේ[/FONT] [FONT=&quot]දියණිය කුඩා වයසේදීම තම පියා මියයනවා. පියා මියයන්නේ වස පානය[/FONT] [FONT=&quot]කර සියදිවිනසා ගැනීමෙන්. මේ නිසා ළදරු වයසේදීම මේ දියණියට පිය[/FONT] [FONT=&quot]සෙනෙහස අහිමිවෙනවා. ස්වාමියාගේ වියෝවෙන් පසුව මව දැඩි ලෙස[/FONT] [FONT=&quot]වෙහෙසක් ගෙන දරුවන් ලොකුමහත් කරගන්නවා. මෙහෙම කාලයක්[/FONT] [FONT=&quot]ගතවෙනකොට මවට විදේශ රටක ගෘහ සේවිකා රැකියාවක් ලැබී විදේශගත[/FONT] [FONT=&quot]වෙනවා. පහළොස් හැවිරිදි දියණියත්[/FONT], [FONT=&quot]ඇයගේ සොයුරාත් මිත්තනියගේ[/FONT] [FONT=&quot]භාරයේ තබා මව විදේශයට යනවා. මවගේ විදේශගතවීමෙන් මෙම පහළොස්[/FONT] [FONT=&quot]හැවිරිදි දියණියට මව් සෙනෙහසද අහිමිවෙනවා. ආච්චිගේ නිවසේ සිට[/FONT] [FONT=&quot]පාසල් යන දියණියට අවශ්‍ය සියලු වියහියදම් විදේශ රැකියාවේ[/FONT] [FONT=&quot]නියුතු මව මාස්පතා එවනවා. නමුත් දියණියගේ මව විදේශ රැකියාව[/FONT] [FONT=&quot]කෙරෙහි ඇතිකරගත් දැඩි තෘෂ්ණාව නිසාම[/FONT], [FONT=&quot]දීර්ඝ කාලයක් පුරා නැවත[/FONT] [FONT=&quot]නැවත විදේශගත වෙනවා. මේ හේතුවෙන් කුඩා කාලයේදීම පිය සෙනෙහස[/FONT] [FONT=&quot]සහමුළින්ම අහිමිවූ දියණියට මව් සෙනෙහසද ඈත්ව යනවා. මව්පිය[/FONT] [FONT=&quot]සෙනෙහස අහිමිවීමෙන් මානසික පීඩනයට පත්වෙන මේ දියණිය පාසලේ සම[/FONT] [FONT=&quot]වයසේ ශිෂ්‍යයෙක් සමග ප්‍රේම සම්බන්ධතාවකට මුලපුරනවා.[/FONT]

[FONT=&quot]දැන් දෙදෙනා හොඳ පෙම්වතුන්. මේ යොවුන් පාසල් වයසේ ප්‍රේමය[/FONT] [FONT=&quot]පළමුව පාසලේ අයත් දෙවැනුව ගමේ අයත් දැනගන්නවා. හොර රහසේ කරගෙන[/FONT] [FONT=&quot]ගිය මේ ආදරය හෙළිවීමෙන් ගැහැනු දරුවාගේ වයසට වඩා[/FONT] [FONT=&quot]වත්පොහොසත්කම්වලින් වැඩි පිරිමි දරුවාගේ දෙමාපියන්[/FONT], [FONT=&quot]ඥාතීන්[/FONT] [FONT=&quot]පිරිමි දරුවාට මේ සම්බන්ධය නවතා දමන ලෙස අවවාද කරනවා. මේ[/FONT] [FONT=&quot]බලපෑම් ඉවසාගත නොහැකිවූ තැන මේ පාසල් ශිෂ්‍යයා සියදිවි[/FONT] [FONT=&quot]නසාගන්නවා. මේ ලාබාල පාසල් ශිෂ්‍යයාගේ සියදිවි නසාගැනීම ගැන[/FONT] [FONT=&quot]ගමත්[/FONT], [FONT=&quot]පාසලත් දැඩි ලෙස කම්පාවෙනවා. මියගිය පිරිමි දරුවාගේ[/FONT] [FONT=&quot]ඥාතීන් සැම දෙනාම තම පුතාගේ දිවිනසා ගැනීමට හේතුව වශයෙන්[/FONT] [FONT=&quot]දකින්නේ[/FONT], [FONT=&quot]දෙමාපියන්ගේ රැකවරණය අහිමිවූ[/FONT], [FONT=&quot]වයෝවෘද්ධ මිත්තනිය[/FONT] [FONT=&quot]භාරයේ සිටි යොවුන් පෙම්වතියවයි. මේ හේතුව නිසා පාසල් වයසේ[/FONT] [FONT=&quot]පසුවූ මේ දියණියට පිරිමි දරුවාගේ පාර්ශ්වයෙන් දැඩි ලෙස විරෝධය[/FONT], [FONT=&quot]ඇනුම්බැනුම් එල්ලවෙනවා. පහළොස් හැවිරිදි වියේ පසුවූ පාසල්[/FONT] [FONT=&quot]ශිෂ්‍යයෙක් වන ඇයට දරාගැනීමට නොහැකි ආකාරයෙන් චෝදනා[/FONT] [FONT=&quot]එල්ලවෙද්දී[/FONT], [FONT=&quot]දෙමාපිය හවුහරණද නොමැති ඇය දැඩිව තීරණය කරනවා තමාද[/FONT] [FONT=&quot]සියදිවිනසාගෙන තම පෙම්වතා ගිය ලෝකයටම යනවා කියලා.[/FONT]

[FONT=&quot]මේ වනවිට ඇය සිය පාසල් මිතුරියන්ට පවසා තිබුණා[/FONT], [FONT=&quot]මියගිය තම[/FONT] [FONT=&quot]පෙම්වතා රාත්‍රියේ සිහිනෙන් ඇවිත් තමන්ට කථා කරන බව. නිරතුරුවම[/FONT] [FONT=&quot]ඔහු සිටින ලෝකයට එන්න කියලා අඬගසන බව. මේ මනෝභාවය නිසාත්[/FONT], [FONT=&quot]පෙම්වතාගේ පාර්ශ්වයෙන් එල්ලවන ඇනුම් බැනුම් විවේචන නිසාත්[/FONT], [FONT=&quot]සියදිවි නසාගැනීමේ තීරණය ඇය ඉක්මන් කරනවා. ආදරය කියන වචනයේ[/FONT] [FONT=&quot]අර්ථයවත් නොදැන[/FONT], [FONT=&quot]හුදෙකලාභාවය නිසාම[/FONT], [FONT=&quot]දෙමව්පිය සෙනෙහස නොලැබුණු[/FONT] [FONT=&quot]නිසාම[/FONT], [FONT=&quot]බොළඳ ප්‍රේමයක කටුකබව අත්විඳින මෙම පහළොස් හැවිරිදි[/FONT] [FONT=&quot]දියණිය එක්තරා මොහොතක තීරණයක් ගන්නවා. ඒ තමා දැඩි ලෙස ආදරය[/FONT] [FONT=&quot]කළ[/FONT], [FONT=&quot]තම ආදරය නිසාම සියදිවිනසාගත් තම පෙම්වතා වෙනුවෙන් ඔහුගේ[/FONT] [FONT=&quot]ලෝකයට යන්නට. තමන් නොකළ වරදකට [/FONT]'[FONT=&quot]අපේ පුතා මරාගත්ත පව්කාරී[/FONT]' [FONT=&quot]යෑයි[/FONT] [FONT=&quot]දැඩි ආකාරයෙන් ඇනුම්බැනුම් එල්ල කරන ලෝකයාගෙන් මිදිය යුතු යෑයි[/FONT] [FONT=&quot]සියදිවි හානිකර ගැනීමට ඇය ස්ථිරවම තීරණයකට එළඹියා .[/FONT]

[FONT=&quot]ඇය පෑනක් කොලයක් ගෙන බොහොම සංවේදීව ලිපියක් ලියනවා. මගේ[/FONT] [FONT=&quot]ආදරණීය පෙම්වතා නිතරම සිහිනෙන් ඇවිත් මට එයාගේ ලෝකයට එන්න[/FONT] [FONT=&quot]කියලා අඬගසනවා. මේ ලෝකයේ මා වෙනුවෙන් සිටියේ ඔහු පමණයි. ඒ නිසා[/FONT] [FONT=&quot]මම ඔහුගේ ලෝකයට යනවා. මේ විෂම මිනිසුන්ගෙන් මිදිලා ඔහු සමග[/FONT] [FONT=&quot]සතුටින් ජීවත්වීමට.[/FONT]

[FONT=&quot]දෙවැනුව ඇය සටහන් කරනවා[/FONT], [FONT=&quot]නොකළ වරදකට මට චෝදනා කරන මේ සමාජයේ[/FONT] [FONT=&quot]තවදුරටත් ජීවත්වෙන්න බෑ. මම මගේ පෙම්වතා ළඟට යනවා. මම මැරුණට[/FONT] [FONT=&quot]පසුව මගේ දේහය සහිත පෙට්ටිය මත මල්වට්ටි දෙකක් තබන්න. ඉන්[/FONT] [FONT=&quot]එකක් මට. අනික මගේ පෙම්වතාට. මගේ දේහය වළදැමූ පසු එම වළ මත[/FONT] [FONT=&quot]සුදු මල්ගස් දෙකක් සිටුවන්න. එකක් මගේ නමින්. අනික මගේ[/FONT] [FONT=&quot]පෙම්වතාගේ නමින්.[/FONT]

[FONT=&quot]බොහෝම සංයමයෙන්[/FONT], [FONT=&quot]කලබලකාරීබවකින් තොරව[/FONT], [FONT=&quot]තමාට චෝදනා කරන මිනිසුන්[/FONT] [FONT=&quot]කෙරෙහි දැඩි කලකිරීමකින්[/FONT], [FONT=&quot]තම මියගිය පිංවතා සි[/FONT]s[FONT=&quot]ටින ලෝකය කෙරෙහි[/FONT] [FONT=&quot]දැඩි උපාදානයක් සකස් කරගෙන[/FONT], [FONT=&quot]ඉහත සටහන කොලයක ලියා සුරැකිව[/FONT] [FONT=&quot]මේසයක් මත තබා[/FONT], [FONT=&quot]මව විදේශගතවීම හේතුවෙන් වසාදමා තිබූ තම නිවසට[/FONT] [FONT=&quot]ඇතුළුවී බාල්කයකට ලණුපොටක් දමා සිය දිවි නසාගන්නවා. මේ සියල්ල[/FONT] [FONT=&quot]සිද්ධවෙද්දී මෙම දියණියගේ මව සිටියේ විදේශගතව. ඉහත සිද්ධිය රටේ[/FONT] [FONT=&quot]යම් ප්‍රදේශයක සිදුවූ අතිශයින් අවාසනාවන්ත[/FONT], [FONT=&quot]සත්‍ය සිදුවීමක්.[/FONT] [FONT=&quot]මේ සිද්ධිය දැනගත් සෑම මනුෂ්‍යයෙක්ම අතිශය කම්පාවට පත්වුණා මේ[/FONT] [FONT=&quot]යොවුන් වියේ දරුවා අකාලයේ මියයැම ගැන.[/FONT]

[FONT=&quot]දැන් ඔබට සිතෙන ආකාරයට[/FONT], [FONT=&quot]ඔබ කර්මය කර්මඵලය ගලපාගන්නා ආකාරයට[/FONT] [FONT=&quot]දකින්න උත්සහගන්න මේ සියදිවි නසාගත් දියණිය කුමන[/FONT] [FONT=&quot]ප්‍රතිසන්ධියක් ලබන්න ඇතිද කියලා.[/FONT]

[FONT=&quot]දැන් ඔබ ඔබට හිතෙන ආකාරයට කර්මය කර්මඵල ගලපාගන්නා ආකාරයට[/FONT] [FONT=&quot]දකින්න උත්සහගන්න[/FONT], [FONT=&quot]මේ සියදිවි නසාගත් දියණිය කුමන[/FONT] [FONT=&quot]ප්‍රතිසන්ධියක් ලබන්නට ඇති ද කියලා.[/FONT]

[FONT=&quot]ඇය සියදිවිනසා ගැනීමට පෙර බොහෝම සංයමයෙන්[/FONT], [FONT=&quot]කලබලකාරී බවකින්[/FONT] [FONT=&quot]තොරවයි අවසන් ලියුම ලියන්නේ. එම ලිපියෙන් ඇය කියනවා[/FONT], [FONT=&quot]ඇයට[/FONT] [FONT=&quot]මියගිය පෙම්වතා සිහිනෙන් ඇවිත් අඬගහන බව. සුදුමල් වට්ටි[/FONT], [FONT=&quot]සුදුමල් ගස් ගැන කියනවා. ඇය කාටවත් දැඩි ආකාරයෙන් ද්වේශ කරන[/FONT] [FONT=&quot]අයුරක් එම ලිපියෙන් හැඟෙන්නේ නැහැ. ඉහත කරුණු කාරනා[/FONT] [FONT=&quot]ගලපාගැනීමෙන් ඔබ සිතන්නේ ඇය මරණින් මතු කුමන තැනක උපත ලබන්න[/FONT] [FONT=&quot]ඇතැයි කියලාද[/FONT]?

[FONT=&quot]දැන් පිංවත් ඔබ ඔබට දැනෙන ආකාරයට පිළිතුරක් සිතාගත්තාද[/FONT]?

[FONT=&quot]ඔබ පිළිතුරක් සිතුවා නම් පහත සටහන කියවා එම පිළිතුර නිවැරදි[/FONT] [FONT=&quot]දැයි දැනගන්න. ඔබේ පිළිතුර නිවැරදි නම් ඔබේ කර්මය[/FONT], [FONT=&quot]කර්මඵලය ගැන[/FONT] [FONT=&quot]දැනීම නිවැරදි බව දැනගන්න. එහෙත් ඔබ ඔබට ලකුණු දෙන්න යන්න එපා.[/FONT] [FONT=&quot]ලකුණු ගැනීමට ඇති කැමැත්ත අඩුකොට[/FONT], [FONT=&quot]ගුණාත්මක අවබෝධය දෙසටම යන්න.[/FONT] [FONT=&quot]මෙම සටහනේ කරුණු පිංවත් ඔබ පිළිනොගන්නේ නම් එය ප්‍රතික්ෂේප[/FONT] [FONT=&quot]කරන්න. පිළිගැනීමත් ප්‍රතික්ෂේප කිරීමත් ලෝක ධර්මයක් බව[/FONT] [FONT=&quot]දකින්න.[/FONT]

[FONT=&quot]එක් භික්ෂුවක් උතුම් සමාධියෙන් පසුවෙද්දී මේ මියගිය[/FONT] [FONT=&quot]දියණියගේ නැවත උපත කිනම් ස්ථානයක සිදුවූවා දැයි අරමුණු කර[/FONT] [FONT=&quot]බලනවා. එවිට භික්ෂුවට දර්ශනය වෙනවා හරි හතරැස් ගිනි[/FONT] [FONT=&quot]ජාලාවක්. මේ ගිනිජාලාවේ ප්‍රමාණය ස්ථිරව කියන්න බැහැ. එය අඩි[/FONT] 10[FONT=&quot]ක් දිගයි[/FONT], [FONT=&quot]අඩි [/FONT]10[FONT=&quot]ක් පළලයි කියලා ගත්තොත් ඒ ප්‍රමාණයටම[/FONT] [FONT=&quot]පෙනෙනවා. එම ගිනි ජාලාව අඩි [/FONT]100[FONT=&quot]ක් දිගයි[/FONT], [FONT=&quot]අඩි [/FONT]100[FONT=&quot]ක් පළලයි[/FONT] [FONT=&quot]කියලා ගත්තොත් එම ප්‍රමාණයට පෙනෙනවා. ඒ ස්වභාවය ආශ්චර්යයක්.[/FONT] [FONT=&quot]දිගක්[/FONT], [FONT=&quot]පළලක් ප්‍රමාණය කරන්න බැහැ. මේ ගින්න තැඹිලිපාට සහ[/FONT] [FONT=&quot]කහපාට මිශ්‍ර ගින්නක්. කිසිම දුමක්[/FONT], [FONT=&quot]අඟුරු කැබැල්ලක්[/FONT], [FONT=&quot]අළු[/FONT] [FONT=&quot]ටිකක්[/FONT], [FONT=&quot]ඉතාමත් සියුම් වශයෙන් හෝ එම ගිනි ජාලාවේ පෙනෙන්නට[/FONT] [FONT=&quot]නැහැ. කළු පැහැයත්[/FONT], [FONT=&quot]රතු පැහැයත්[/FONT], [FONT=&quot]නිල් පැහැයත් එම ගිනි ජාලාවේ[/FONT] [FONT=&quot]පෙනෙන්නට නැහැ. ප්‍රභාශ්වර[/FONT], [FONT=&quot]ඉතාමත් ආලෝකමත් පිරිසිදු කහ සහ[/FONT] [FONT=&quot]තැඹිලි පැහැති ගිනි දළු පමණයි. මේ ගිනිදළු අපිරිසිදු දේ[/FONT] [FONT=&quot]පෙරාගත් පිරිසිදු ගිනිදළුයි. භික්ෂුව උතුම් සමාධියෙන් මේ[/FONT] [FONT=&quot]දකින්නේ එක් ස්වභාවයක්.[/FONT]

[FONT=&quot]ඒ කියන්නේ සියදිවි නසාගත් දියණිය මරණින් මතු නිරයේ ගිනි ජාලා[/FONT] [FONT=&quot]මත උපත ලබා ඇති බවයි. මෙම සිද්ධියෙන් පැහැදිලිවන්නේ ඇය එම[/FONT] [FONT=&quot]ගිනිදළු නිරයේ උපත ලබා අතිශය වේදනාත්මක දුකකට වැටී ඇති බවයි.[/FONT]

[FONT=&quot]පිංවත් ඔබට දැන් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් මෙම පාසල්[/FONT] [FONT=&quot]දියණිය සියදිවි නසාගැනීමට පෙරාතුව බොහොම සංයමයෙන් සිය අවසාන[/FONT] [FONT=&quot]ලිපිය ලියාපු කෙනෙක්. ඒ ලියන මොහොතේත් දරුණු ද්වේශයක් සිතේ[/FONT] [FONT=&quot]තිබුණු බවක් ලිපියේ අදහස් තුළින් පෙනෙන්නේ නැහැ. එම ලිපියේ[/FONT] [FONT=&quot]මල්වට්ටි ගැන[/FONT], [FONT=&quot]මල්ගස් ගැන සඳහන්ව තිබුණා. එහෙම සිතුවිලි[/FONT] [FONT=&quot]සකස්වුණ කෙනෙක්ව කොහොමද මේ සා දරුණු නිරයකට වැටුණේ කියලා.[/FONT]

[FONT=&quot]එම කාරණය පිංවත් ඔබ සතියෙන් සිහියෙන් යුතුව මෙහෙම තේරුම්ගන්න[/FONT] [FONT=&quot]අවශ්‍යයි. ඇය අදාළ ලිපිය ලියන මොහොතේ තම මියගිය පෙම්වතා[/FONT], [FONT=&quot]තමාට[/FONT] [FONT=&quot]ඔහුගේ ලෝකයට එන්න කියලා කථා කරනවා කියන තෘෂ්ණාව තුළ ඇති වූ[/FONT] [FONT=&quot]සතුටින් තමයි සියදිවි නසාගැනීමට සූදානම් වෙන්නේ. තීරණය ගත්තාට[/FONT] [FONT=&quot]පසුව පාළු ගෙදර වහලයට ලණුව දමලා තොණ්ඩුව සකස් කරන්නෙත් බොහොම[/FONT] [FONT=&quot]කැමැත්තෙන්. පෙම්වතාගේ ලෝකය කෙරෙහි ඇති ජන්ද රාගය නිසාමයි. ගමේ[/FONT] [FONT=&quot]මිනිසුන්ගෙන් එල්ල වන චෝදනා නිසා ඇති වන කලකිරීම මතින් තම[/FONT] [FONT=&quot]පෙම්වතා සිටින එම ලෝකය කෙරෙහි ඇති ජන්දරාගය තවත් වැඩිවෙනවා. ඒ[/FONT] [FONT=&quot]එම චෝදනා අභියස ඇය තව තවත් හුදෙකලා වූ නිසයි. මෙන්න මේ[/FONT] [FONT=&quot]මනෝභාවයෙන් තමයි සිය කැමැත්තෙන්ම තොන්ඩුව ගෙලට දමාගන්නෙත්.[/FONT] [FONT=&quot]තොණ්ඩුව ගෙලට දාගන්නෙත් සිය පෙම්වතා සිටින ලෝකයට යැමේ[/FONT] [FONT=&quot]තෘෂ්ණාවෙන්. නමුත් බෙල්ලට තොණ්ඩුව හිරවෙනකොට[/FONT], [FONT=&quot]එක් ක්ෂණයකින්[/FONT] [FONT=&quot]මියයන්නේ නැහැ. ඇය දඟලලා උගුරු දණ්ඩ කඩාගෙන ඕනේ මියයන්න.[/FONT]

[FONT=&quot]තොණ්ඩුව බෙල්ලට දමා පහළට පැනීමත්[/FONT], [FONT=&quot]අවසන් හුස්ම පොද[/FONT] [FONT=&quot]නික්මීමත් අතර තිබෙන කාල පරාසය තුළ ඇය අත්විඳින්නේ මරණීය[/FONT] [FONT=&quot]දරුණු වේදනාවක්. එම දැඩි මරණ වේදනාවේදී ඇයට මියගිය සිය[/FONT] [FONT=&quot]පෙම්වතා පිළිබඳව තෘෂ්ණාවක් නොවෙයි සකස්වෙන්නේ. මරණීය[/FONT] [FONT=&quot]වේදනාවෙන් තොණ්ඩුවේ එල්ලී වියරුවෙන් දඟලනකොට තමා කෙරෙහිම තමාට[/FONT] [FONT=&quot]ද්වේශයකුයි සකස්වෙන්නේ. තමාව එතැනට ඇද දැමූ තමාට වෛර කළ[/FONT] [FONT=&quot]ඥාතීන්[/FONT], [FONT=&quot]ගම්වැසියන් ගැන ද්වේශයකුයි සකස්වෙන්නේ. ඒ වෙලාවට මල්[/FONT] [FONT=&quot]වට්ටි[/FONT], [FONT=&quot]සුදුමල් ගස්[/FONT], [FONT=&quot]සුරංගනා ලොවක සිටිනවා යෑයි සිතූ තම[/FONT] [FONT=&quot]පෙම්වතා මතක්වෙන්නේ නැහැ. තමා කරගත් මෝහ මූලික ක්‍රියාව නිසා[/FONT], [FONT=&quot]තමා තුළම තමා කෙරෙහි ඇති වන්නාවූ ද්වේශය බොහොම භයානක[/FONT] [FONT=&quot]අකුසලයක්. මෙන්න මේ ද්වේශ සහගත අවසාන චුති සිත නිසාමයි මරණින්[/FONT] [FONT=&quot]මතු ඇය නිරයේ ගිනිජාලාව මත උපත ලබන්නට ඇත්තේ.[/FONT]

[FONT=&quot]ඉහත පිළිතුර සමග දැන් පිංවත් ඔබ දැන් ඔබ මුළින් අනුමාන කළ[/FONT] [FONT=&quot]පිළිතුර හරිදැයි ගලපා බලන්න. පිංවත් ඔබ මෙවැනි යෞවන වයසේ[/FONT] [FONT=&quot]අයෙකුගේ මරණයකදී හුඟක් වේලාවට ඒ අය සුගතගාමි ජීවිත ලබන බවයි[/FONT] [FONT=&quot]විශ්වාස කරන්නේ. එම සිතුවිල්ල ඔබ තුළ ඇතිවන්නේ මැරෙන අයගේත්[/FONT], [FONT=&quot]මැරෙන්න භාවිතා කරන ක්‍රමවේදයේත්[/FONT], [FONT=&quot]මරණයට හේතුවන අහිංසකභාවයත්[/FONT] [FONT=&quot]නිසාමයි. නමුත් මෙම සිද්ධියෙන් පිංවත් ඔබට හොඳින් පැහැදිලියි[/FONT] [FONT=&quot]එම මතය නිවැරදි නොවන බව.[/FONT]

[FONT=&quot]භික්ෂුව එම දියණිය ස්ථිර වශයෙන්ම නිරයේ ගිනිදැල් මත අපාදුක්[/FONT] [FONT=&quot]විඳින බව දැනගත් පසුව මෙවැනි දරුණු[/FONT], [FONT=&quot]වියරු අපා දුකක්[/FONT] [FONT=&quot]අත්විඳීමට හේතුවූ[/FONT], [FONT=&quot]එවැනි දුකකට වැටීමට හේතුවූ කරුණු ඇගේ[/FONT] [FONT=&quot]ජීවිතයට ඇතුළු වූයේ[/FONT], [FONT=&quot]ඇය අතීතයේ කුමන අකුසල කර්මයක් කළ නිසාද[/FONT] [FONT=&quot]යන්න දැනගැනීමට ඇයගේ පෙර ජීවිතය[/FONT], [FONT=&quot]ඒ කියන්නේ පාසල් දියණියක්ව[/FONT] [FONT=&quot]ඉපදීමට පෙර ජීවිතය කුමක් ද කියලා අරමුණු කර බලනවා.[/FONT]

[FONT=&quot]එහෙම[/FONT] [FONT=&quot]අරමුණු කර බලන්න භික්ෂුවට අවශ්‍ය වුණේ ඇය පාසල් දියණියක්ව[/FONT] [FONT=&quot]ඉපදුණු ජීවිතයේදී[/FONT], [FONT=&quot]ඇයට ඉතා දරුණු ආකාරයේ අකුසල කර්මයන් තම[/FONT] [FONT=&quot]ජීවිතය තුළින් විපාක දීමට සිදුවීම නිසයි. පළවෙනි කාරණය තමයි[/FONT] [FONT=&quot]දුප්පත් පවුලක ඉපදීම[/FONT], [FONT=&quot]කුඩා කාලයේදීම තම පියා සියදිවි නසාගැනීම[/FONT] [FONT=&quot]නිසා අහිමිවීම[/FONT], [FONT=&quot]ඒ කියන්නේ පිය සෙනෙහස අහිමිවීම[/FONT], [FONT=&quot]පාසල් වයසේදීම[/FONT] [FONT=&quot]මවද විදේශගත වීම නිසා මව් සෙනෙහසද අහිමිවීම[/FONT], [FONT=&quot]ලාබාල වයසේදීම[/FONT] [FONT=&quot]ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගැනීම[/FONT], [FONT=&quot]කෙටි කලකින් එම පෙම්වතාද[/FONT] [FONT=&quot]සියදිවි නසාගැනීම[/FONT], [FONT=&quot]සමාජයෙන්[/FONT], [FONT=&quot]ඥාතීන්ගෙන්[/FONT], [FONT=&quot]ගුරුවරුන්ගෙන් චෝදනා[/FONT] [FONT=&quot]අපවාද එල්ලවීම[/FONT],[FONT=&quot]අවසානයේදී තමාගේ ජීවිතය තමා අතින්ම නැති කරගැනීම[/FONT] [FONT=&quot]පිණිස කරුණු කාරණා සකස්වීම ආදී මේ සියලු කාරණා අහම්බයෙන් ඇයගේ[/FONT] [FONT=&quot]ජීවිතයට පැමිණි දේවල් නොවේ.[/FONT]

[QUOTE="funkyguy89, post: 15901047, member: 250919"] [b]මැරෙන්න පෙර සිතා බලනු..!![/b] [SIZE=5][B][FONT="]අද කාලේ සියදිවි නසා ගන්න ප්‍රවණතාවය වැඩි වෙලා තියෙන්නේ. සියදිවි හානි කරගන්න කෙනෙක්ට, මරණයෙන් පස්සේ වෙන දේ ගැන තමයි මේකේ කියල තියෙන්නේ. ඒ වගේම ගබ්සා කිරීමක් කලොත්, තමන්ට ඒක පෙරලා පැමිණෙන විදිහත් කියල තියෙනවා..[/FONT][/B][/SIZE] [SIZE=5][B][FONT="]බුදු දහමට අනුව අපි ඉගෙනගන්නවා, [COLOR=Indigo]සියදිවි හානිකරගන්න කෙනෙක්, නැවත කිසිවිටක මිනිස් ආත්මයක් ලබන්නේ නැති බව[/COLOR]. මේ ලිපියට අනුව, ඒක මොන තරම් දුරට ඇත්තද කියල ඔයාල කියවලම බලන්න. [/FONT] [FONT="]"මහරහතුන් වැඩි මග ඔස්සේ" ලිපි පෙලේ හොදම ලිපියක් තමයි මේක..අද (2013.11.17) ඉරිදා දිවයින පත්තරෙන් තමයි උපුටා ගත්තේ... [/FONT][/B][/SIZE] [COLOR=#003300][FONT="] [/FONT][/COLOR] [SIZE=5] [COLOR=#003300][FONT="]මහ රහතුන් වැඩි මග ඔස්සේ...[/FONT][/COLOR][COLOR=#003300] [/COLOR][B][U][COLOR=#003300][FONT="]බුදු රජුන්ගෙන් පාර නෑසූ අවාසනාවන්තිය[/FONT][/COLOR][/U][/B][COLOR=#003300] [/COLOR][/SIZE][COLOR=#003300] [/COLOR] [B][SIZE=4][FONT="]අපි[/FONT] [FONT="]ඉකුත් සටහනක සඳහන් කළා ආදරය ගැන. ආදරයත් මාරයාත් මොනතරම් සමීප[/FONT] [FONT="]දෙදෙනෙක්ද කියලා පැහැදිලි කිරීමක් කළා. මාරයා ඔබව ලෝකය තුළ[/FONT] [FONT="]බැඳ තබන රන් නූල තමයි ආදරය. ආදරයට පුළුවන් සත්වයෙක්ව[/FONT] [FONT="]උම්මත්තකයෙක්[/FONT], [FONT="]මිනීමරුවෙක්[/FONT], [FONT="]සියදිවිනසාගන්නෙක්[/FONT], [FONT="]යහපත්[/FONT] [FONT="]මනුෂ්‍යයෙක් කියන ඕනෑම චරිතකයකට ආරෝපනය කරන්න. රූපය හැටියට[/FONT] [FONT="]ගත්තත්[/FONT], [FONT="]පංචඋපාදනස්කන්ධය හැටියට ගත්තත් මේ හේතූන් ප්‍රමාණවත්[/FONT] [FONT="]මාරයත්[/FONT], [FONT="]ආදරයත් අතර තිබෙන සම්බන්ධය දැකගන්න.[/FONT] [FONT="]රූපයට ද්වේෂ කරලා වගේම රූපයට මෛත්‍රිය කරලත් වැඩක් නැහැ. රූපය[/FONT] [FONT="]කියන්නේ ඇස් බැන්දුමක්. රූපය තිබෙන්නේ විඳීමට නොවේ. අවබෝධ[/FONT] [FONT="]කරගන්නයි. යමෙක් රූපය සතුටින් ගනීනම්[/FONT], [FONT="]ඒ ඔහු සතුටින් ගන්නේ[/FONT] [FONT="]අනවබෝධයයි. සමාජය දෙස බැලීමේදී පේනවා මේ අනවබෝධය කිරුළු[/FONT] [FONT="]පළඳවාගත් අප්‍රමාණ පිරිස්. මේ අයව අපට විවේචනය කරන්න බැහැ.[/FONT] [FONT="]මොකද කවදත් එය ලෝකයේ ස්වභාවයක්. ඒ කියන්නේ ධර්මතාවයක්.[/FONT] [FONT="]ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා සත්ත්වයා බැඳුනොත්[/FONT] [FONT="]බැඳෙන්නේ පංචඋපාදානස්කන්ධයටය කියලා. සත්ත්වයා නිදහස් වුණොත්[/FONT] [FONT="]ඒ නිදහස් වෙන්නෙත් පංචඋපදානස්කන්ධයෙන්මය කියලා. රූප දෙකක්[/FONT] [FONT="]එකට තියලා මාරයා බඳින බැඳීම තමයි පංචඋපදානස්කන්ධය කියලා[/FONT] [FONT="]කියන්නේ. ඔබ රැවටෙන්න පුළුවන් බඳින රන් නූලට. දැනෙන උණුසුමට.[/FONT] '[FONT="]අහා... ආදරයේ චමත්කාරය[/FONT]' [FONT="]කියලා. නමුත් මේ චමත්කාරය පසුපස[/FONT] [FONT="]සැඟවුණු සෙවනැල්ලක් තිබෙනවා. එයා ඉන්නේ නිතරම සැඟවිලා.[/FONT] [FONT="]රූපලාවන්‍යයෙන් මුහුණේ තිබෙන ලප[/FONT], [FONT="]කැළැල් වසා දමනවා වගේ[/FONT], [FONT="]මෙයා[/FONT] [FONT="]ඉන්නේ යටපත් වෙලා. ඒ තමයි ද්වේෂය. නන්නාඳුනන බවක් පෙන්වුවද[/FONT] [FONT="]ආදරයත්[/FONT], [FONT="]ද්වේෂයත් මොන තරම් සමීපද. මේ සමීපභාවය හඳුනානොගත් නිසා[/FONT] [FONT="]මනුෂ්‍යයා මොනතරම් පීඩාවන් අත්විඳිනවාද. අයාලයේ යන අකීකරු සිත[/FONT] [FONT="]ඔබ ධර්මයෙන් නතුකරගැනීමට අදක්ෂ වුවහොත් ආදරය නිසාම ඔබ තුළ[/FONT] [FONT="]ද්වේශයද සකස්වනු ඇත.[/FONT] [FONT="]ආදරය නිසා ද්වේෂය සකස් වී තම සුන්දර පාසල් ජීවිතය. නිරයේ ගිනි[/FONT] [FONT="]ජාලාවක් මතට පත්කොටගත්[/FONT], [FONT="]ලොව්තුරා බුදුරජාණන්වහන්සේගෙන් පාර[/FONT] [FONT="]අසා නොගත්[/FONT], [FONT="]අවාසනාවන්තියකගේ කථාවක්[/FONT], [FONT="]ඉහත සටහනේ අර්ථය ඔබට[/FONT] [FONT="]අවබෝධ කරගැනීම පිණිස සඳහන් කරනවා.[/FONT] [FONT="]මේ තබන සටහන[/FONT], [FONT="]පිංවත් තරුණ ඔබට ආදරයේ නාමයෙන් යම් තීරණයක්[/FONT] [FONT="]ගැනීමට ප්‍රථම[/FONT], [FONT="]ධර්මයේ නාමයෙන් එම තීරණය ගැන දෙවරක් සිතා[/FONT] [FONT="]බලන්නට පොළඹවාවී.[/FONT] [FONT="]ජීවිතයේ අතිදුෂ්කර අවස්ථාවකදී[/FONT], [FONT="]තීරණාත්මක අවස්ථාවකදී[/FONT], [FONT="]ඔබේ[/FONT] [FONT="]අකීකරු සිතට ඉඩ නොදී[/FONT], [FONT="]බුදුරජාණන් වහන්සේ ජත්ත තරුණයාට පිහිටවූ[/FONT] [FONT="]ඒ මහා කරුණා ගුණයේ ආශ්චර්යමත් රැකවරණය[/FONT], [FONT="]පිළිසරණ ලැබීමට ධර්ම[/FONT] [FONT="]මනසිකාරයක්ම සිහිපත් කරගන්නට ඔබව පොළඹවාවී.[/FONT] [FONT="]සිත කියන්නේ අංක එකේ රස්තියාදුකාරයෙක් කීවොත් එය වරදක්[/FONT] [FONT="]නැහැ. මේ ජීවිතයේදී පමණක් නොවේ. අතීත[/FONT], [FONT="]අනාගත භවයන්හිදී[/FONT], [FONT="]සත්වයාට දුකත් සැපත් උරුමකොට දෙමින් ඇවිද්දවන්නේ අවිද්‍යාවෙන්[/FONT] [FONT="]පෝෂණය වූ සිත විසින්මය. නොසන්සුන් සිතක ස්වභාවය ඔබ අත්විඳලා[/FONT] [FONT="]තිබෙනවනේ. එවැනි අවස්ථාවක ඔබට මොනතරම් ආවේගශීලී අදහස්ද ඇති[/FONT] [FONT="]වන්නේ. අතීතයේදී තම සිතේ ක්‍රියාකාරීත්වය සකස් වූ ස්වභාවය[/FONT] [FONT="]මතකයට නැගෙනකොට[/FONT], [FONT="]මෙය සටහන් තබන භික්ෂුවට හිතෙනවා[/FONT], [FONT="]මේ අකීකරු[/FONT], [FONT="]රස්තියාදුකාර[/FONT], [FONT="]මාන්නක්කාර නැහැදිච්ච සිත දමනය කරගත්තේ කොහොමද[/FONT] [FONT="]කියලා. එය මොනතරම් ආශ්චර්යයක්ද කියලා. ඒ උදෙසා කළ කැපකිරීම[/FONT] [FONT="]කොතරම්ද කියලා. මෙහෙම හිතෙනකොට ලොව්තුරා බුදුරජාණන්වහන්සේට[/FONT] [FONT="]අප්‍රමාණ වාරයක් හදවතින් වන්දනා කරනවා. උන්වහන්සේමයි මාර්ගය[/FONT] [FONT="]වුණේ. උන්වහන්සේමයි පිළිසරණ වුණේ. උන්වහන්සේමයි රැකවරණය වුණේ.[/FONT] [FONT="]අන්න ඒ විශ්වාසය ජීවිතය තුළ ඇතිකර නොගත් සමරහක්[/FONT] [FONT="]දෙමව්පියන්ගේත්[/FONT], [FONT="]එවැනි දෙමව්පියන්ගේ වරදින් විනාශය ඇතිකරගත්[/FONT] [FONT="]දරුවන්ගේත් කථාවක් දැන් පහත සටහන් තබනවා.[/FONT] [/SIZE][/B][INDENT][B][SIZE=4] [FONT="][COLOR=Indigo]ග්‍රාමීය ප්‍රදේශයක ජීවත්වුණ පවුලක් සිටියා. පවුලේ සාමාජිකයන්[/COLOR][/FONT][COLOR=Indigo] [FONT="]හතරදෙනයි. මෙම කථාවේ ප්‍රධාන චරිතය තමයි පවුලේ බාල දියණිය. මේ[/FONT] [FONT="]දියණිය කුඩා වයසේදීම තම පියා මියයනවා. පියා මියයන්නේ වස පානය[/FONT] [FONT="]කර සියදිවිනසා ගැනීමෙන්. මේ නිසා ළදරු වයසේදීම මේ දියණියට පිය[/FONT] [FONT="]සෙනෙහස අහිමිවෙනවා. ස්වාමියාගේ වියෝවෙන් පසුව මව දැඩි ලෙස[/FONT] [FONT="]වෙහෙසක් ගෙන දරුවන් ලොකුමහත් කරගන්නවා. මෙහෙම කාලයක්[/FONT] [FONT="]ගතවෙනකොට මවට විදේශ රටක ගෘහ සේවිකා රැකියාවක් ලැබී විදේශගත[/FONT] [FONT="]වෙනවා. පහළොස් හැවිරිදි දියණියත්[/FONT], [FONT="]ඇයගේ සොයුරාත් මිත්තනියගේ[/FONT] [FONT="]භාරයේ තබා මව විදේශයට යනවා. මවගේ විදේශගතවීමෙන් මෙම පහළොස්[/FONT] [FONT="]හැවිරිදි දියණියට මව් සෙනෙහසද අහිමිවෙනවා. ආච්චිගේ නිවසේ සිට[/FONT] [FONT="]පාසල් යන දියණියට අවශ්‍ය සියලු වියහියදම් විදේශ රැකියාවේ[/FONT] [FONT="]නියුතු මව මාස්පතා එවනවා. නමුත් දියණියගේ මව විදේශ රැකියාව[/FONT] [FONT="]කෙරෙහි ඇතිකරගත් දැඩි තෘෂ්ණාව නිසාම[/FONT], [FONT="]දීර්ඝ කාලයක් පුරා නැවත[/FONT] [FONT="]නැවත විදේශගත වෙනවා. මේ හේතුවෙන් කුඩා කාලයේදීම පිය සෙනෙහස[/FONT] [FONT="]සහමුළින්ම අහිමිවූ දියණියට මව් සෙනෙහසද ඈත්ව යනවා. මව්පිය[/FONT] [FONT="]සෙනෙහස අහිමිවීමෙන් මානසික පීඩනයට පත්වෙන මේ දියණිය පාසලේ සම[/FONT] [FONT="]වයසේ ශිෂ්‍යයෙක් සමග ප්‍රේම සම්බන්ධතාවකට මුලපුරනවා.[/FONT] [/COLOR][/SIZE][/B][COLOR=Indigo] [/COLOR][/INDENT][COLOR=Indigo][B][SIZE=4] [FONT="]දැන් දෙදෙනා හොඳ පෙම්වතුන්. මේ යොවුන් පාසල් වයසේ ප්‍රේමය[/FONT] [FONT="]පළමුව පාසලේ අයත් දෙවැනුව ගමේ අයත් දැනගන්නවා. හොර රහසේ කරගෙන[/FONT] [FONT="]ගිය මේ ආදරය හෙළිවීමෙන් ගැහැනු දරුවාගේ වයසට වඩා[/FONT] [FONT="]වත්පොහොසත්කම්වලින් වැඩි පිරිමි දරුවාගේ දෙමාපියන්[/FONT], [FONT="]ඥාතීන්[/FONT] [FONT="]පිරිමි දරුවාට මේ සම්බන්ධය නවතා දමන ලෙස අවවාද කරනවා. මේ[/FONT] [FONT="]බලපෑම් ඉවසාගත නොහැකිවූ තැන මේ පාසල් ශිෂ්‍යයා සියදිවි[/FONT] [FONT="]නසාගන්නවා. මේ ලාබාල පාසල් ශිෂ්‍යයාගේ සියදිවි නසාගැනීම ගැන[/FONT] [FONT="]ගමත්[/FONT], [FONT="]පාසලත් දැඩි ලෙස කම්පාවෙනවා. මියගිය පිරිමි දරුවාගේ[/FONT] [FONT="]ඥාතීන් සැම දෙනාම තම පුතාගේ දිවිනසා ගැනීමට හේතුව වශයෙන්[/FONT] [FONT="]දකින්නේ[/FONT], [FONT="]දෙමාපියන්ගේ රැකවරණය අහිමිවූ[/FONT], [FONT="]වයෝවෘද්ධ මිත්තනිය[/FONT] [FONT="]භාරයේ සිටි යොවුන් පෙම්වතියවයි. මේ හේතුව නිසා පාසල් වයසේ[/FONT] [FONT="]පසුවූ මේ දියණියට පිරිමි දරුවාගේ පාර්ශ්වයෙන් දැඩි ලෙස විරෝධය[/FONT], [FONT="]ඇනුම්බැනුම් එල්ලවෙනවා. පහළොස් හැවිරිදි වියේ පසුවූ පාසල්[/FONT] [FONT="]ශිෂ්‍යයෙක් වන ඇයට දරාගැනීමට නොහැකි ආකාරයෙන් චෝදනා[/FONT] [FONT="]එල්ලවෙද්දී[/FONT], [FONT="]දෙමාපිය හවුහරණද නොමැති ඇය දැඩිව තීරණය කරනවා තමාද[/FONT] [FONT="]සියදිවිනසාගෙන තම පෙම්වතා ගිය ලෝකයටම යනවා කියලා.[/FONT] [FONT="]මේ වනවිට ඇය සිය පාසල් මිතුරියන්ට පවසා තිබුණා[/FONT], [FONT="]මියගිය තම[/FONT] [FONT="]පෙම්වතා රාත්‍රියේ සිහිනෙන් ඇවිත් තමන්ට කථා කරන බව. නිරතුරුවම[/FONT] [FONT="]ඔහු සිටින ලෝකයට එන්න කියලා අඬගසන බව. මේ මනෝභාවය නිසාත්[/FONT], [FONT="]පෙම්වතාගේ පාර්ශ්වයෙන් එල්ලවන ඇනුම් බැනුම් විවේචන නිසාත්[/FONT], [FONT="]සියදිවි නසාගැනීමේ තීරණය ඇය ඉක්මන් කරනවා. ආදරය කියන වචනයේ[/FONT] [FONT="]අර්ථයවත් නොදැන[/FONT], [FONT="]හුදෙකලාභාවය නිසාම[/FONT], [FONT="]දෙමව්පිය සෙනෙහස නොලැබුණු[/FONT] [FONT="]නිසාම[/FONT], [FONT="]බොළඳ ප්‍රේමයක කටුකබව අත්විඳින මෙම පහළොස් හැවිරිදි[/FONT] [FONT="]දියණිය එක්තරා මොහොතක තීරණයක් ගන්නවා. ඒ තමා දැඩි ලෙස ආදරය[/FONT] [FONT="]කළ[/FONT], [FONT="]තම ආදරය නිසාම සියදිවිනසාගත් තම පෙම්වතා වෙනුවෙන් ඔහුගේ[/FONT] [FONT="]ලෝකයට යන්නට. තමන් නොකළ වරදකට [/FONT]'[FONT="]අපේ පුතා මරාගත්ත පව්කාරී[/FONT]' [FONT="]යෑයි[/FONT] [FONT="]දැඩි ආකාරයෙන් ඇනුම්බැනුම් එල්ල කරන ලෝකයාගෙන් මිදිය යුතු යෑයි[/FONT] [FONT="]සියදිවි හානිකර ගැනීමට ඇය ස්ථිරවම තීරණයකට එළඹියා .[/FONT] [FONT="]ඇය පෑනක් කොලයක් ගෙන බොහොම සංවේදීව ලිපියක් ලියනවා. මගේ[/FONT] [FONT="]ආදරණීය පෙම්වතා නිතරම සිහිනෙන් ඇවිත් මට එයාගේ ලෝකයට එන්න[/FONT] [FONT="]කියලා අඬගසනවා. මේ ලෝකයේ මා වෙනුවෙන් සිටියේ ඔහු පමණයි. ඒ නිසා[/FONT] [FONT="]මම ඔහුගේ ලෝකයට යනවා. මේ විෂම මිනිසුන්ගෙන් මිදිලා ඔහු සමග[/FONT] [FONT="]සතුටින් ජීවත්වීමට.[/FONT] [FONT="]දෙවැනුව ඇය සටහන් කරනවා[/FONT], [FONT="]නොකළ වරදකට මට චෝදනා කරන මේ සමාජයේ[/FONT] [FONT="]තවදුරටත් ජීවත්වෙන්න බෑ. මම මගේ පෙම්වතා ළඟට යනවා. මම මැරුණට[/FONT] [FONT="]පසුව මගේ දේහය සහිත පෙට්ටිය මත මල්වට්ටි දෙකක් තබන්න. ඉන්[/FONT] [FONT="]එකක් මට. අනික මගේ පෙම්වතාට. මගේ දේහය වළදැමූ පසු එම වළ මත[/FONT] [FONT="]සුදු මල්ගස් දෙකක් සිටුවන්න. එකක් මගේ නමින්. අනික මගේ[/FONT] [FONT="]පෙම්වතාගේ නමින්.[/FONT] [FONT="]බොහෝම සංයමයෙන්[/FONT], [FONT="]කලබලකාරීබවකින් තොරව[/FONT], [FONT="]තමාට චෝදනා කරන මිනිසුන්[/FONT] [FONT="]කෙරෙහි දැඩි කලකිරීමකින්[/FONT], [FONT="]තම මියගිය පිංවතා සි[/FONT]s[FONT="]ටින ලෝකය කෙරෙහි[/FONT] [FONT="]දැඩි උපාදානයක් සකස් කරගෙන[/FONT], [FONT="]ඉහත සටහන කොලයක ලියා සුරැකිව[/FONT] [FONT="]මේසයක් මත තබා[/FONT], [FONT="]මව විදේශගතවීම හේතුවෙන් වසාදමා තිබූ තම නිවසට[/FONT] [FONT="]ඇතුළුවී බාල්කයකට ලණුපොටක් දමා සිය දිවි නසාගන්නවා. මේ සියල්ල[/FONT] [FONT="]සිද්ධවෙද්දී මෙම දියණියගේ මව සිටියේ විදේශගතව. ඉහත සිද්ධිය රටේ[/FONT] [FONT="]යම් ප්‍රදේශයක සිදුවූ අතිශයින් අවාසනාවන්ත[/FONT], [FONT="]සත්‍ය සිදුවීමක්.[/FONT] [FONT="]මේ සිද්ධිය දැනගත් සෑම මනුෂ්‍යයෙක්ම අතිශය කම්පාවට පත්වුණා මේ[/FONT] [FONT="]යොවුන් වියේ දරුවා අකාලයේ මියයැම ගැන.[/FONT] [FONT="]දැන් ඔබට සිතෙන ආකාරයට[/FONT], [FONT="]ඔබ කර්මය කර්මඵලය ගලපාගන්නා ආකාරයට[/FONT] [FONT="]දකින්න උත්සහගන්න මේ සියදිවි නසාගත් දියණිය කුමන[/FONT] [FONT="]ප්‍රතිසන්ධියක් ලබන්න ඇතිද කියලා.[/FONT][/SIZE] [SIZE=4][FONT="]දැන් ඔබ ඔබට හිතෙන ආකාරයට කර්මය කර්මඵල ගලපාගන්නා ආකාරයට[/FONT] [FONT="]දකින්න උත්සහගන්න[/FONT], [FONT="]මේ සියදිවි නසාගත් දියණිය කුමන[/FONT] [FONT="]ප්‍රතිසන්ධියක් ලබන්නට ඇති ද කියලා.[/FONT] [FONT="]ඇය සියදිවිනසා ගැනීමට පෙර බොහෝම සංයමයෙන්[/FONT], [FONT="]කලබලකාරී බවකින්[/FONT] [FONT="]තොරවයි අවසන් ලියුම ලියන්නේ. එම ලිපියෙන් ඇය කියනවා[/FONT], [FONT="]ඇයට[/FONT] [FONT="]මියගිය පෙම්වතා සිහිනෙන් ඇවිත් අඬගහන බව. සුදුමල් වට්ටි[/FONT], [FONT="]සුදුමල් ගස් ගැන කියනවා. ඇය කාටවත් දැඩි ආකාරයෙන් ද්වේශ කරන[/FONT] [FONT="]අයුරක් එම ලිපියෙන් හැඟෙන්නේ නැහැ. ඉහත කරුණු කාරනා[/FONT] [FONT="]ගලපාගැනීමෙන් ඔබ සිතන්නේ ඇය මරණින් මතු කුමන තැනක උපත ලබන්න[/FONT] [FONT="]ඇතැයි කියලාද[/FONT]? [FONT="]දැන් පිංවත් ඔබ ඔබට දැනෙන ආකාරයට පිළිතුරක් සිතාගත්තාද[/FONT]? [FONT="]ඔබ පිළිතුරක් සිතුවා නම් පහත සටහන කියවා එම පිළිතුර නිවැරදි[/FONT] [FONT="]දැයි දැනගන්න. ඔබේ පිළිතුර නිවැරදි නම් ඔබේ කර්මය[/FONT], [FONT="]කර්මඵලය ගැන[/FONT] [FONT="]දැනීම නිවැරදි බව දැනගන්න. එහෙත් ඔබ ඔබට ලකුණු දෙන්න යන්න එපා.[/FONT] [FONT="]ලකුණු ගැනීමට ඇති කැමැත්ත අඩුකොට[/FONT], [FONT="]ගුණාත්මක අවබෝධය දෙසටම යන්න.[/FONT] [FONT="]මෙම සටහනේ කරුණු පිංවත් ඔබ පිළිනොගන්නේ නම් එය ප්‍රතික්ෂේප[/FONT] [FONT="]කරන්න. පිළිගැනීමත් ප්‍රතික්ෂේප කිරීමත් ලෝක ධර්මයක් බව[/FONT] [FONT="]දකින්න.[/FONT] [FONT="][COLOR=Red]එක් භික්ෂුවක් උතුම් සමාධියෙන් පසුවෙද්දී මේ මියගිය[/COLOR][/FONT][COLOR=Red] [FONT="]දියණියගේ නැවත උපත කිනම් ස්ථානයක සිදුවූවා දැයි අරමුණු කර[/FONT] [FONT="]බලනවා. එවිට භික්ෂුවට දර්ශනය වෙනවා හරි හතරැස් ගිනි[/FONT] [FONT="]ජාලාවක්. මේ ගිනිජාලාවේ ප්‍රමාණය ස්ථිරව කියන්න බැහැ. එය අඩි[/FONT] 10[FONT="]ක් දිගයි[/FONT], [FONT="]අඩි [/FONT]10[FONT="]ක් පළලයි කියලා ගත්තොත් ඒ ප්‍රමාණයටම[/FONT] [FONT="]පෙනෙනවා. එම ගිනි ජාලාව අඩි [/FONT]100[FONT="]ක් දිගයි[/FONT], [FONT="]අඩි [/FONT]100[FONT="]ක් පළලයි[/FONT] [FONT="]කියලා ගත්තොත් එම ප්‍රමාණයට පෙනෙනවා. ඒ ස්වභාවය ආශ්චර්යයක්.[/FONT] [FONT="]දිගක්[/FONT], [FONT="]පළලක් ප්‍රමාණය කරන්න බැහැ. මේ ගින්න තැඹිලිපාට සහ[/FONT] [FONT="]කහපාට මිශ්‍ර ගින්නක්. කිසිම දුමක්[/FONT], [FONT="]අඟුරු කැබැල්ලක්[/FONT], [FONT="]අළු[/FONT] [FONT="]ටිකක්[/FONT], [FONT="]ඉතාමත් සියුම් වශයෙන් හෝ එම ගිනි ජාලාවේ පෙනෙන්නට[/FONT] [FONT="]නැහැ. කළු පැහැයත්[/FONT], [FONT="]රතු පැහැයත්[/FONT], [FONT="]නිල් පැහැයත් එම ගිනි ජාලාවේ[/FONT] [FONT="]පෙනෙන්නට නැහැ. ප්‍රභාශ්වර[/FONT], [FONT="]ඉතාමත් ආලෝකමත් පිරිසිදු කහ සහ[/FONT] [FONT="]තැඹිලි පැහැති ගිනි දළු පමණයි. මේ ගිනිදළු අපිරිසිදු දේ[/FONT] [FONT="]පෙරාගත් පිරිසිදු ගිනිදළුයි. භික්ෂුව උතුම් සමාධියෙන් මේ[/FONT] [FONT="]දකින්නේ එක් ස්වභාවයක්.[/FONT][/COLOR] [FONT="][SIZE=5][COLOR=Red]ඒ කියන්නේ සියදිවි නසාගත් දියණිය මරණින් මතු නිරයේ ගිනි ජාලා[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Red] [FONT="]මත උපත ලබා ඇති බවයි. මෙම සිද්ධියෙන් පැහැදිලිවන්නේ ඇය එම[/FONT] [FONT="]ගිනිදළු නිරයේ උපත ලබා අතිශය වේදනාත්මක දුකකට වැටී ඇති බවයි.[/FONT][/COLOR][/SIZE] [FONT="]පිංවත් ඔබට දැන් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් මෙම පාසල්[/FONT] [FONT="]දියණිය සියදිවි නසාගැනීමට පෙරාතුව බොහොම සංයමයෙන් සිය අවසාන[/FONT] [FONT="]ලිපිය ලියාපු කෙනෙක්. ඒ ලියන මොහොතේත් දරුණු ද්වේශයක් සිතේ[/FONT] [FONT="]තිබුණු බවක් ලිපියේ අදහස් තුළින් පෙනෙන්නේ නැහැ. එම ලිපියේ[/FONT] [FONT="]මල්වට්ටි ගැන[/FONT], [FONT="]මල්ගස් ගැන සඳහන්ව තිබුණා. එහෙම සිතුවිලි[/FONT] [FONT="]සකස්වුණ කෙනෙක්ව කොහොමද මේ සා දරුණු නිරයකට වැටුණේ කියලා.[/FONT] [FONT="]එම කාරණය පිංවත් ඔබ සතියෙන් සිහියෙන් යුතුව මෙහෙම තේරුම්ගන්න[/FONT] [FONT="]අවශ්‍යයි. ඇය අදාළ ලිපිය ලියන මොහොතේ තම මියගිය පෙම්වතා[/FONT], [FONT="]තමාට[/FONT] [FONT="]ඔහුගේ ලෝකයට එන්න කියලා කථා කරනවා කියන තෘෂ්ණාව තුළ ඇති වූ[/FONT] [FONT="]සතුටින් තමයි සියදිවි නසාගැනීමට සූදානම් වෙන්නේ. තීරණය ගත්තාට[/FONT] [FONT="]පසුව පාළු ගෙදර වහලයට ලණුව දමලා තොණ්ඩුව සකස් කරන්නෙත් බොහොම[/FONT] [FONT="]කැමැත්තෙන්. පෙම්වතාගේ ලෝකය කෙරෙහි ඇති ජන්ද රාගය නිසාමයි. ගමේ[/FONT] [FONT="]මිනිසුන්ගෙන් එල්ල වන චෝදනා නිසා ඇති වන කලකිරීම මතින් තම[/FONT] [FONT="]පෙම්වතා සිටින එම ලෝකය කෙරෙහි ඇති ජන්දරාගය තවත් වැඩිවෙනවා. ඒ[/FONT] [FONT="]එම චෝදනා අභියස ඇය තව තවත් හුදෙකලා වූ නිසයි. මෙන්න මේ[/FONT] [FONT="]මනෝභාවයෙන් තමයි සිය කැමැත්තෙන්ම තොන්ඩුව ගෙලට දමාගන්නෙත්.[/FONT] [FONT="]තොණ්ඩුව ගෙලට දාගන්නෙත් සිය පෙම්වතා සිටින ලෝකයට යැමේ[/FONT] [FONT="]තෘෂ්ණාවෙන්. නමුත් බෙල්ලට තොණ්ඩුව හිරවෙනකොට[/FONT], [FONT="]එක් ක්ෂණයකින්[/FONT] [FONT="]මියයන්නේ නැහැ. ඇය දඟලලා උගුරු දණ්ඩ කඩාගෙන ඕනේ මියයන්න.[/FONT] [FONT="]තොණ්ඩුව බෙල්ලට දමා පහළට පැනීමත්[/FONT], [FONT="]අවසන් හුස්ම පොද[/FONT] [FONT="]නික්මීමත් අතර තිබෙන කාල පරාසය තුළ ඇය අත්විඳින්නේ මරණීය[/FONT] [FONT="]දරුණු වේදනාවක්. එම දැඩි මරණ වේදනාවේදී ඇයට මියගිය සිය[/FONT] [FONT="]පෙම්වතා පිළිබඳව තෘෂ්ණාවක් නොවෙයි සකස්වෙන්නේ. මරණීය[/FONT] [FONT="]වේදනාවෙන් තොණ්ඩුවේ එල්ලී වියරුවෙන් දඟලනකොට තමා කෙරෙහිම තමාට[/FONT] [FONT="]ද්වේශයකුයි සකස්වෙන්නේ. තමාව එතැනට ඇද දැමූ තමාට වෛර කළ[/FONT] [FONT="]ඥාතීන්[/FONT], [FONT="]ගම්වැසියන් ගැන ද්වේශයකුයි සකස්වෙන්නේ. ඒ වෙලාවට මල්[/FONT] [FONT="]වට්ටි[/FONT], [FONT="]සුදුමල් ගස්[/FONT], [FONT="]සුරංගනා ලොවක සිටිනවා යෑයි සිතූ තම[/FONT] [FONT="]පෙම්වතා මතක්වෙන්නේ නැහැ. තමා කරගත් මෝහ මූලික ක්‍රියාව නිසා[/FONT], [FONT="]තමා තුළම තමා කෙරෙහි ඇති වන්නාවූ ද්වේශය බොහොම භයානක[/FONT] [FONT="]අකුසලයක්. මෙන්න මේ ද්වේශ සහගත අවසාන චුති සිත නිසාමයි මරණින්[/FONT] [FONT="]මතු ඇය නිරයේ ගිනිජාලාව මත උපත ලබන්නට ඇත්තේ.[/FONT] [FONT="]ඉහත පිළිතුර සමග දැන් පිංවත් ඔබ දැන් ඔබ මුළින් අනුමාන කළ[/FONT] [FONT="]පිළිතුර හරිදැයි ගලපා බලන්න. පිංවත් ඔබ මෙවැනි යෞවන වයසේ[/FONT] [FONT="]අයෙකුගේ මරණයකදී හුඟක් වේලාවට ඒ අය සුගතගාමි ජීවිත ලබන බවයි[/FONT] [FONT="]විශ්වාස කරන්නේ. එම සිතුවිල්ල ඔබ තුළ ඇතිවන්නේ මැරෙන අයගේත්[/FONT], [FONT="]මැරෙන්න භාවිතා කරන ක්‍රමවේදයේත්[/FONT], [FONT="]මරණයට හේතුවන අහිංසකභාවයත්[/FONT] [FONT="]නිසාමයි. නමුත් මෙම සිද්ධියෙන් පිංවත් ඔබට හොඳින් පැහැදිලියි[/FONT] [FONT="]එම මතය නිවැරදි නොවන බව.[/FONT] [FONT="]භික්ෂුව එම දියණිය ස්ථිර වශයෙන්ම නිරයේ ගිනිදැල් මත අපාදුක්[/FONT] [FONT="]විඳින බව දැනගත් පසුව මෙවැනි දරුණු[/FONT], [FONT="]වියරු අපා දුකක්[/FONT] [FONT="]අත්විඳීමට හේතුවූ[/FONT], [FONT="]එවැනි දුකකට වැටීමට හේතුවූ කරුණු ඇගේ[/FONT] [FONT="]ජීවිතයට ඇතුළු වූයේ[/FONT], [FONT="]ඇය අතීතයේ කුමන අකුසල කර්මයක් කළ නිසාද[/FONT] [FONT="]යන්න දැනගැනීමට ඇයගේ පෙර ජීවිතය[/FONT], [FONT="]ඒ කියන්නේ පාසල් දියණියක්ව[/FONT] [FONT="]ඉපදීමට පෙර ජීවිතය කුමක් ද කියලා අරමුණු කර බලනවා.[/FONT] [/SIZE] [/B][/COLOR][SIZE=4][COLOR=Indigo][B][FONT="]එහෙම[/FONT] [FONT="]අරමුණු කර බලන්න භික්ෂුවට අවශ්‍ය වුණේ ඇය පාසල් දියණියක්ව[/FONT] [FONT="]ඉපදුණු ජීවිතයේදී[/FONT], [FONT="]ඇයට ඉතා දරුණු ආකාරයේ අකුසල කර්මයන් තම[/FONT] [FONT="]ජීවිතය තුළින් විපාක දීමට සිදුවීම නිසයි. පළවෙනි කාරණය තමයි[/FONT] [FONT="]දුප්පත් පවුලක ඉපදීම[/FONT], [FONT="]කුඩා කාලයේදීම තම පියා සියදිවි නසාගැනීම[/FONT] [FONT="]නිසා අහිමිවීම[/FONT], [FONT="]ඒ කියන්නේ පිය සෙනෙහස අහිමිවීම[/FONT], [FONT="]පාසල් වයසේදීම[/FONT] [FONT="]මවද විදේශගත වීම නිසා මව් සෙනෙහසද අහිමිවීම[/FONT], [FONT="]ලාබාල වයසේදීම[/FONT] [FONT="]ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගැනීම[/FONT], [FONT="]කෙටි කලකින් එම පෙම්වතාද[/FONT] [FONT="]සියදිවි නසාගැනීම[/FONT], [FONT="]සමාජයෙන්[/FONT], [FONT="]ඥාතීන්ගෙන්[/FONT], [FONT="]ගුරුවරුන්ගෙන් චෝදනා[/FONT] [FONT="]අපවාද එල්ලවීම[/FONT],[FONT="]අවසානයේදී තමාගේ ජීවිතය තමා අතින්ම නැති කරගැනීම[/FONT] [FONT="]පිණිස කරුණු කාරණා සකස්වීම ආදී මේ සියලු කාරණා අහම්බයෙන් ඇයගේ[/FONT] [FONT="]ජීවිතයට පැමිණි දේවල් නොවේ.[/FONT] [/B][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom