Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගීන් 239දෙනකු සම`ග ගුවනේදී අතුරුදන්ව ඇති බෝයිං 777 ගුවන් යානයේ රේඩාර් සංඥ නිකුත් වෙමින් පවතින බව මලයාසියානු ගුවන් සේවා අධ්යක්ෂවරයා පවසයි.

යානය අතුරුදන්වීමට පෙර එය ආපසු හරවා එන්නට ඇති බවට දැන් දැන් සැකපළ කෙරෙන බව ඔහු පැවසූ බවට ඇසෝසියේටඞ් ප්‍රෙස් පුවත් සේවය අනාවරණය කරයි.

මේ වනවිට යානයේ පර්යේෂණ කටයුතු එෆ්.බී.අයි. වෙත භාරදී තිබේ.

මගීන් 227ක් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 12 දෙනකු සමඟ ඊයේ දිනයේ දී ක්වාලාලාම්පූර් බලා පිටත්ව ගිය ගුවන් යානය බීජිං ගුවන් සීමාවේ දී ගොඩබිම ප්‍රධාන මෙහෙයුම් එ්කකය සමඟ සම්බන්ධතා බිඳවැටී අතුරුදන් වී තිබිණ.

එය වියට්නාම මුහුදේ වැටී ගිලී ඇතැයි ඊයේ රාත්‍රියේ ඉඟි පළවී තිබුණ ද එය සොයා මුහුදේ පරීක්ෂණ ආම්භ කිරීමට වියට්නාම, ඇමෙරිකා යුද නෞකා යොදවා තිබිණ.

නමුත් මේ වනවිට එය යළි පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව මලයාසියානු ගුවන් සේවා අධ්යක්ෂවරයා පවසා තිබේ.

කෙසේවෙතත් මෙම යානයේ ගොස් ඇති බවට සටහන් වූ මගීන් දෙදෙනකු ගොඩබිම සිටින බවට අනාවරණය වූ අතර ඔවුන්ගේ ගුවන් ගමන් බලපත් සොරකම් කොට වෙනත් පුද්ගලයන් දෙදෙනකු එම යානයේ ගමන් කර තිබෙන බවට ද තොරතුරු පළවිය.

බලපත් සොරකම් කොට යානයේ ගමන් ගත් දෙදෙනා ත්රස්තයන් බවට ද සැක පළකෙරිණ.

චීන සහ තායිවාන ජාතිකයන් 154ක්, මලයාසියානු ජාතිකයන් 38ක්, ඉන්දුනීසියානු ජාතිකයන් 12ක්, ඕස්ටේ්රලියානු ජාතිකයන් 7ක්, ප්‍රංශ ජාතිකයන් 3ක්, ඇමෙරිකානු ජාතිකයන් 4ක්, නවසීලන්ත ජාතිකයන් 2ක්, යුක්රේන ජාතිකයන් 2ක්, කැනඩා ජාතිකයන් 2ක්, රුසියානු, ඉතාලි, නෙදර්ලන්ත හා ඔස්ටි්රයානු ජාතියකු බැගින් එම ගුවන් යානයේ සිටි බව අදාළ ගුවන් සේවය පවසා ඇත.

ගුවන් නියමු මැලේසියානු ජාතික කැප්ටන් සහාරි අහමඞ් ෂාහ් විසින් මෙම යානය ගුවන් ගත කර ඇත. 53 හැවිරිදි ඔහු 1981 දී මලයාසියානු ගුවන් සේවයට බැඳුණු 18,365ක ගුවන් කාලය හිමි නියමුවෙකි.

මෙම ගුවන් යානයේ සහයක නියමුවා ලෙස කටයුතු කරනු ලබන්නේ මැලේසියානු ජාතික ෆාරික් අබ්හමීඞ් නමැති 27 හැවිරිදි අයකු වන අතර, 2007 වසරේදී ඔහු මලයාසියානු ගුවන් සේවයට සම්න්ධ වී ඇති අතර ඔහු සතු මුළු ගුවන් කාලය 2763කි.

Source: Rivira

[QUOTE="Somapaala, post: 16368628, member: 323300"] මගීන් 239දෙනකු සම`ග ගුවනේදී අතුරුදන්ව ඇති බෝයිං 777 ගුවන් යානයේ රේඩාර් සංඥ නිකුත් වෙමින් පවතින බව මලයාසියානු ගුවන් සේවා අධ්යක්ෂවරයා පවසයි. යානය අතුරුදන්වීමට පෙර එය ආපසු හරවා එන්නට ඇති බවට දැන් දැන් සැකපළ කෙරෙන බව ඔහු පැවසූ බවට ඇසෝසියේටඞ් ප්‍රෙස් පුවත් සේවය අනාවරණය කරයි. මේ වනවිට යානයේ පර්යේෂණ කටයුතු එෆ්.බී.අයි. වෙත භාරදී තිබේ. මගීන් 227ක් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් 12 දෙනකු සමඟ ඊයේ දිනයේ දී ක්වාලාලාම්පූර් බලා පිටත්ව ගිය ගුවන් යානය බීජිං ගුවන් සීමාවේ දී ගොඩබිම ප්‍රධාන මෙහෙයුම් එ්කකය සමඟ සම්බන්ධතා බිඳවැටී අතුරුදන් වී තිබිණ. එය වියට්නාම මුහුදේ වැටී ගිලී ඇතැයි ඊයේ රාත්‍රියේ ඉඟි පළවී තිබුණ ද එය සොයා මුහුදේ පරීක්ෂණ ආම්භ කිරීමට වියට්නාම, ඇමෙරිකා යුද නෞකා යොදවා තිබිණ. නමුත් මේ වනවිට එය යළි පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව මලයාසියානු ගුවන් සේවා අධ්යක්ෂවරයා පවසා තිබේ. කෙසේවෙතත් මෙම යානයේ ගොස් ඇති බවට සටහන් වූ මගීන් දෙදෙනකු ගොඩබිම සිටින බවට අනාවරණය වූ අතර ඔවුන්ගේ ගුවන් ගමන් බලපත් සොරකම් කොට වෙනත් පුද්ගලයන් දෙදෙනකු එම යානයේ ගමන් කර තිබෙන බවට ද තොරතුරු පළවිය. බලපත් සොරකම් කොට යානයේ ගමන් ගත් දෙදෙනා ත්රස්තයන් බවට ද සැක පළකෙරිණ. චීන සහ තායිවාන ජාතිකයන් 154ක්, මලයාසියානු ජාතිකයන් 38ක්, ඉන්දුනීසියානු ජාතිකයන් 12ක්, ඕස්ටේ්රලියානු ජාතිකයන් 7ක්, ප්‍රංශ ජාතිකයන් 3ක්, ඇමෙරිකානු ජාතිකයන් 4ක්, නවසීලන්ත ජාතිකයන් 2ක්, යුක්රේන ජාතිකයන් 2ක්, කැනඩා ජාතිකයන් 2ක්, රුසියානු, ඉතාලි, නෙදර්ලන්ත හා ඔස්ටි්රයානු ජාතියකු බැගින් එම ගුවන් යානයේ සිටි බව අදාළ ගුවන් සේවය පවසා ඇත. ගුවන් නියමු මැලේසියානු ජාතික කැප්ටන් සහාරි අහමඞ් ෂාහ් විසින් මෙම යානය ගුවන් ගත කර ඇත. 53 හැවිරිදි ඔහු 1981 දී මලයාසියානු ගුවන් සේවයට බැඳුණු 18,365ක ගුවන් කාලය හිමි නියමුවෙකි. මෙම ගුවන් යානයේ සහයක නියමුවා ලෙස කටයුතු කරනු ලබන්නේ මැලේසියානු ජාතික ෆාරික් අබ්හමීඞ් නමැති 27 හැවිරිදි අයකු වන අතර, 2007 වසරේදී ඔහු මලයාසියානු ගුවන් සේවයට සම්න්ධ වී ඇති අතර ඔහු සතු මුළු ගුවන් කාලය 2763කි. Source: Rivira [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom