Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් මෙහෙමලු සීන් ඒක මලෙසියාවයි වියට්නාමයයි අතර මුහුදෙ තිබිල යානයේ දොරක් වගේ එකක් හම්බ වෙලා තියෙනව කියල මම දැක්ක. සිංගප්පූරු ටීම් එක තමා හොයාගන තියෙන්නෙ.

හැබැයි Malaysian DCA එක කියන්නෙ ඒක 777 එකේ නෙමේ කියලලු.

Search patrols may have found door from missing Boeing 777

http://www.thespec.com/news-story/4404129-radar-suggests-missing-boeing-777-may-have-turned-back/

වියට් නාමෙත් කෙරෝලට ගිය යානය ආපහු හරවන් එද්දි සිග්නල් නැතුව ගියා කියලනේ කියන්නෙ. ආයෙ ආව වගේ බාගයක්ම ආයෙ ඇවිත් ක්රෑෂ් වෙන්නෙ. කොහොමත් අහසෙදි ක්රෑෂ් උනා නන් කෑලි හතර අතේ යනවා. අනික ෆෝන් එකක් රින් වෙන්නත් බෑ

ප්ලේන් එකේ කෙනෙක්ගේ ෆෝන් එකක් රින්ග් වෙනවලු.. ඉතින් ඒක රින්ග් වෙන තැන ට්රැක් කරන්න බැරිද? මේක මගෙත් ප්රශ්නයක් ඇයි ට්රේස් නොකරන්නේ.....

එයාර් ක්රාෆ්ට් 34යි. නැව් 40යි යවල මූද පීරලත් ඇයි හම්බ නොවෙන්නෙ.

වියට් නාමෙත් කෙරෝලට ගිය යානය ආපහු හරවන් එද්දි සිග්නල් නැතුව ගියා කියලනේ කියන්නෙ. යානයේ අවුලක් නිසා ආයෙ හරවල පාත් කළානං වියට් නාම් වල රන්වේ වලට ලෑන්ඩ් කරන්න ට්රයි නොකළේ ඇයි? පයිලට් ලා යන්න කලින් සේරම දැනුවත් කරලා යවන්නෙ....

ඔය යානය හිතන තරම් ලේසියෙන් ලෑන්ඩ් කරන්න බෑ. සෑහෙන ලොකු රන්වේ එකක් ඕනෙ වෙනවලු.  නිකන් පොඩි දූපතක ලෑන්ඩ් කරන්නත් බෑ.

මැලේසියානු ගුවන් සමාගම මේක වහන්න හදනවද කියල ලොකු සැකයක් තියෙනව ක්රෑෂ් වෙලා නන් උන් ඉවර නිසා.

හයිජැක් කළා නන් කොහොමහරි දූපතක බාල ප්ලේන් එක මොන ක්රමේකින් හරි හැංගුව කියමුකො. හංගන එක එච්චර ලේසී නෑ. කොහොමහරි කළා කියමුකො. ඒත් කෝ ඉතින් හයිජැකර්ස්ලගෙ කොන්දේසි.

[QUOTE="යාළුවා, post: 16371755, member: 479821"] [SIZE=3]දැන් මෙහෙමලු සීන් ඒක මලෙසියාවයි වියට්නාමයයි අතර මුහුදෙ තිබිල යානයේ දොරක් වගේ එකක් හම්බ වෙලා තියෙනව කියල මම දැක්ක. සිංගප්පූරු ටීම් එක තමා හොයාගන තියෙන්නෙ. :dull: හැබැයි Malaysian DCA එක කියන්නෙ ඒක 777 එකේ නෙමේ කියලලු. :dull: [/SIZE][B][SIZE=3]Search patrols may have found door from missing Boeing 777[/SIZE][/B] [SIZE=3][URL]http://www.thespec.com/news-story/4404129-radar-suggests-missing-boeing-777-may-have-turned-back/[/URL] වියට් නාමෙත් කෙරෝලට ගිය යානය ආපහු හරවන් එද්දි සිග්නල් නැතුව ගියා කියලනේ කියන්නෙ. ආයෙ ආව වගේ බාගයක්ම ආයෙ ඇවිත් ක්රෑෂ් වෙන්නෙ. කොහොමත් අහසෙදි ක්රෑෂ් උනා නන් කෑලි හතර අතේ යනවා. අනික ෆෝන් එකක් රින් වෙන්නත් බෑ ප්ලේන් එකේ කෙනෙක්ගේ ෆෝන් එකක් රින්ග් වෙනවලු.. ඉතින් ඒක රින්ග් වෙන තැන ට්රැක් කරන්න බැරිද? මේක මගෙත් ප්රශ්නයක් ඇයි ට්රේස් නොකරන්නේ.....:nerd: එයාර් ක්රාෆ්ට් 34යි. නැව් 40යි යවල මූද පීරලත් ඇයි හම්බ නොවෙන්නෙ. වියට් නාමෙත් කෙරෝලට ගිය යානය ආපහු හරවන් එද්දි සිග්නල් නැතුව ගියා කියලනේ කියන්නෙ. යානයේ අවුලක් නිසා ආයෙ හරවල පාත් කළානං වියට් නාම් වල රන්වේ වලට ලෑන්ඩ් කරන්න ට්රයි නොකළේ ඇයි? පයිලට් ලා යන්න කලින් සේරම දැනුවත් කරලා යවන්නෙ.... ඔය යානය හිතන තරම් ලේසියෙන් ලෑන්ඩ් කරන්න බෑ. සෑහෙන ලොකු රන්වේ එකක් ඕනෙ වෙනවලු. :nerd: නිකන් පොඩි දූපතක ලෑන්ඩ් කරන්නත් බෑ. :dull: මැලේසියානු ගුවන් සමාගම මේක වහන්න හදනවද කියල ලොකු සැකයක් තියෙනව ක්රෑෂ් වෙලා නන් උන් ඉවර නිසා. :dull: හයිජැක් කළා නන් කොහොමහරි දූපතක බාල ප්ලේන් එක මොන ක්රමේකින් හරි හැංගුව කියමුකො. හංගන එක එච්චර ලේසී නෑ. කොහොමහරි කළා කියමුකො. ඒත් කෝ ඉතින් හයිජැකර්ස්ලගෙ කොන්දේසි. :nerd:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom