Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සිද්දිය උන දවසේ ඉඳන් මේ දක්වාම මගේ හිතේ තවමත් ලොකු විස්වාසයක් තියනවා මේ මිනිස්සු ටික කොහේ හරි ජීවත්ව ඉන්නවා කියල. මට හිතෙන්නෙම මොනයම් හෝ වෙනත් අරමුණක් වෙනුවෙන් මේ ගුවන් යානය පැහැරගෙන රේඩාර් වලට යටින් ගිහින් කොතන හරි අප්‍රසිද්ධ ස්ථානයක land කරා කියල .

මොකද මේ flight එක crash උනානම් මේ වෙද්දී එකම එක කෑල්ලක් වත් මුහුදේ තිබිල හමුවෙන්න ඕනෑමයි මේ කරපු සෝදිසිකිරීම වලට අනුව.

මේ flight එක ගොඩබිමක් දිශාවට හැරෙව්වනම් හදිසි landing එකකට එයාලට Radar වලට අහු නොවී යන්න බැහැ . මොකක්හරි යාන්ත්‍රික දෝෂයක් ඇවිත් pilot ට air traffic controller ට කතා කරගන්න බැරි උනා කියමුකෝ. එත් එහෙමනම් එයාලට radar එකට පේනවා pilot flight එක හැරෙව්වා කියල. මේ දෙකම සිදු උනේ නැහැ කියන්නේ මෙතන සංවිධානාත්මක යමක් සිද්දවෙලා තියනව. එතැනදී මගේ හිත කියන්නේ වටේ තියන radar අයිති රටවල් වලින් එකක් මේ පරීක්ෂණයේදී අවංක නැහැ කියන එකයි. කව්රු නමුත් මෙතන flight එක ගියේ කොහෙටද කියල දන්නා radar එකෙක් ඉන්නවා එත් එයාල සත්‍යය වසන් කරනවා වෙනත් අරමුණක් වෙනුවෙන්..

මේ මම විසින් ගොඩනගපු තර්කයක් විතරයි.

[QUOTE="polwattacom, post: 16375433, member: 114075"] [SIZE="5"]මේ සිද්දිය උන දවසේ ඉඳන් මේ දක්වාම මගේ හිතේ තවමත් ලොකු විස්වාසයක් තියනවා මේ මිනිස්සු ටික කොහේ හරි ජීවත්ව ඉන්නවා කියල. මට හිතෙන්නෙම මොනයම් හෝ වෙනත් අරමුණක් වෙනුවෙන් මේ ගුවන් යානය පැහැරගෙන රේඩාර් වලට යටින් ගිහින් කොතන හරි අප්‍රසිද්ධ ස්ථානයක land කරා කියල . මොකද මේ flight එක crash උනානම් මේ වෙද්දී එකම එක කෑල්ලක් වත් මුහුදේ තිබිල හමුවෙන්න ඕනෑමයි මේ කරපු සෝදිසිකිරීම වලට අනුව. මේ flight එක ගොඩබිමක් දිශාවට හැරෙව්වනම් හදිසි landing එකකට එයාලට Radar වලට අහු නොවී යන්න බැහැ . මොකක්හරි යාන්ත්‍රික දෝෂයක් ඇවිත් pilot ට air traffic controller ට කතා කරගන්න බැරි උනා කියමුකෝ. එත් එහෙමනම් එයාලට radar එකට පේනවා pilot flight එක හැරෙව්වා කියල. මේ දෙකම සිදු උනේ නැහැ කියන්නේ මෙතන සංවිධානාත්මක යමක් සිද්දවෙලා තියනව. එතැනදී මගේ හිත කියන්නේ වටේ තියන radar අයිති රටවල් වලින් එකක් මේ පරීක්ෂණයේදී අවංක නැහැ කියන එකයි. කව්රු නමුත් මෙතන flight එක ගියේ කොහෙටද කියල දන්නා radar එකෙක් ඉන්නවා එත් එයාල සත්‍යය වසන් කරනවා වෙනත් අරමුණක් වෙනුවෙන්.. මේ මම විසින් ගොඩනගපු තර්කයක් විතරයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom