Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ ආරක්ෂිතම ගුවන් යානයට මොකද වුණේ?

ලෝකයේ ආරක්ෂිතම ගුවන්යානා වන්නේ Boeing 777, Airbus A320 හා Embraer 170/190 ගුවන්යානා තුනයි.

ඒවා අතරින් වැඩිම ආරක්ෂිත ගුවන් යානය වන්නේ මේ වනවිට ගුවන්යානා ගමන්වාර මිලියන 5.5කට අධික ගණනක් සිදුකර තිබෙන බෝයිං 777 ගුවන්යානයයි.

මලයාසියානු ගුවන් සමාගමට අයත් අතුරුදහන් වූ MH370 ගුවන් යානයද එම ගුවන්යානා වර්ගයට අයිති එකකි.

අතුරුදහන් වූ යානයේ බවට සැක කළ තෙල් පැල්ලම පරීක්ෂා කළ පසු හඳුනාගන ඇත්තේ එම තෙල් ගුවන්යානා ඉන්ධන නොවන බවත්, නෞකාවකින් මුහුදට එක්වූ තෙල් බවත්ය.

යානයේ කොටසක් බවට සැක කෙරෙන මුහුදේ පාවෙමින් තිබූ කොටසද යානයේ කොටසක් නොවන බවට මලයාසියානු ගුවන් සේවය හඳුනාගන තිබේ.

ගුවන් යානයක් අහසේ පියාසර කරද්දී එය තිබෙන ස්ථානය GPS හරහා සෑම තත්පරයකදීම පාලන මැදිරිය වෙත ලබාදෙයි. නමුත් මෙම යානය අතුරුදහන් වන මොහොතේ එම උපකරණය ක්ෂණිකවම ක්‍රියාවිරහිතවී තිබේ. එනම් ගුවන්යානයේ සියළුම විද්‍යුත් පරිපථ වල විදුලි සබඳතා ක්ෂණිකවම බිඳ වැටී තිබේ.

යානයේ විදුලි සබඳතා බිඳී ගියද එහි කලු පෙට්ටිය තිබෙන ස්ථානය පිළිබඳ මුහුදු පතුලේ සිට වුවද දින 30ක කාලයක් දත්ත ලබාදීමට එහි බැටරිය සමත්ය.

නමුත් මැලේසියාවේ අතුරුදහන් වූ යානයේ කලු පෙට්ටිය ද සොයාගැනීමට හැකිවී නොමැත.

ගුවන් යානය පිළිබඳ විවිධ මත පලවෙද්දී යානය යම් ප්‍රහාරයකට ලක්වූවා ද යන්න පිළිබඳව සෙවීම සඳහා අමෙරිකාව සහ යුරෝපා සංගමය අවධානය යොමු කර තිබේ.

වියට්නාම වෙරළේ සිට නාවික සැතපුම් 120ක දුරකදී ගොඩබිම සිට ප්‍රහාරයක් එල්ලවූවායැයි සිතීම අපහසුය. එසේ නම් ප්‍රහාරයක් එල්ල කළේ කවුරුන්ද යන්න ගැටළුවකි.

මීට පෙරද මේ ආකාරයේම හෝඩුවාවක් වත් සොයාගත නොහැකි වන සේ ගුවන්යානා අතුරුදහන්වීම් වාර්තා වී තිබෙන අතර ඒවායින් සමහරක් අතුරුදහන් වී තිබුණේ බර්මියුඩා ත්‍රිකෝණයේදීය. එලෙස අතුරුදහන් වූ ලෝකයේ වඩාත්ම අභිරහස් ගුවන්යානා අතුරුදහන්වීමේ පිළිබඳ විස්තරයක් මෙතනින්.

ඇතැම් යානා වල අතුරුදහන්වීම් වලට පිටසක්වල යානා සම්බන්ධ බවටද එහි සඳහන්ය.

පසුගිය ජූනි මාසයේ Air China ගුවන් සේවාවට අයත් බෝයිං 777 ගුවන් යානයක් අඩි 26,000ක් ඉහල අහසේදී යම් කිසි හඳුනා නොගත් පියාසර වස්තුවක් සමඟ ගැටී තිබුණු බව UFO Srilanka ෆේස්බුක් පිටුව හරහා අප ඔබව දැන්වත් කරන ලදි. එම ලිපියට මෙතනින්.

එම ගැටීම නිසා ගුවන් යානයේ ඉදිරිපස කොටස එබී තිබුණු අතර ගැටීම සිදුවන අවස්ථාවේ ගුවන්යානය යම් ගැස්සීමකට ලක්වී තිබෙන බව වාර්තා වුණි. අනතුරුව ගුවන් නියමුවා විසින් ඒ බව පාලක මධ්‍යස්ථානයට දන්වා ගුවන් යානය හදිසියේ ගොඩබස්වා තිබුණි. එම වස්තුවන් ගැටී තිබෙන ස්ථානයේ ලේ පැල්ලම් දක්නට නොමැති නිසා එය කුරුල්ලෙකුගේ ගැටීමක් නොවන බවයි බලධාරීන් පැවසුවේ.

[YOUTUBE]5fffMcf8Hh0[/YOUTUBE]

ගුවන් යානයක එන්ජින් දෙකම එක්වර අක්‍රියවීමේ සම්භාවිතාව අඩුය. එසේ වුවද යානයට ඉහළ අහසේදී ලබාගෙන තිබෙන වේගයත්, තටු වල හැඩයත් සමඟ විනාඩි 20ක් පියාසර කල හැකිය. නමුත් ඒ බව පාලක මධ්‍යස්ථානය වෙත දැන්වීමට හොඳටම කල් තිබේ. නමුත් මැලීඅසියානු ගුවන් යානය විනාශ වී ඇත්තේ ක්ෂණිකවයි.

ගුවන් යානයකට හෝ ඕනෑම වාහනයකට එල්ල වන අධික විද්‍යුත් චුම්භක ක්ෂේත්යක් නිසා එම වාහන හෝ යානා වල එන්ජින් එක නවතී. දුම්රියක් එන විට රේල් පාර හරහා යාමට උත්සාහ කරන වාහන රේල්පාරේ නවතින්නේ දුම්රියේ විද්‍යුත් චුම්භක ක්ෂේත්රයට හසුවීම නිසාය.

හඳුනා නොගත් පියාසර වතූ වලින් එල්ල වල ආලෝකයන් නිසා කඩා වැටුණු ගුවන්යානා පිළිබඳව මීට පෙර වාර්තා වී තිබේ. එවැනි සිද්ධීන් පිළිබඳව පර්යේෂණ පවත්වන කණ්ඩායම් විසින් එවැනි සිදුවීමක් ප්‍රායෝගිකව අත්හදා බලන අවස්තාවක් පහතින්.

[YOUTUBE]z1HO3Fq4P-Q[/YOUTUBE]

33000

[QUOTE="deanXX, post: 16376899, member: 492830"] [CENTER][COLOR="Black"][SIZE="5"]ලෝකයේ ආරක්ෂිතම ගුවන් යානයට මොකද වුණේ?[/SIZE][/COLOR][/CENTER] [COLOR="black"][SIZE="3"]ලෝකයේ ආරක්ෂිතම ගුවන්යානා වන්නේ Boeing 777, Airbus A320 හා Embraer 170/190 ගුවන්යානා තුනයි. ඒවා අතරින් වැඩිම ආරක්ෂිත ගුවන් යානය වන්නේ මේ වනවිට ගුවන්යානා ගමන්වාර මිලියන 5.5කට අධික ගණනක් සිදුකර තිබෙන බෝයිං 777 ගුවන්යානයයි. මලයාසියානු ගුවන් සමාගමට අයත් අතුරුදහන් වූ MH370 ගුවන් යානයද එම ගුවන්යානා වර්ගයට අයිති එකකි. අතුරුදහන් වූ යානයේ බවට සැක කළ තෙල් පැල්ලම පරීක්ෂා කළ පසු හඳුනාගන ඇත්තේ එම තෙල් ගුවන්යානා ඉන්ධන නොවන බවත්, නෞකාවකින් මුහුදට එක්වූ තෙල් බවත්ය. යානයේ කොටසක් බවට සැක කෙරෙන මුහුදේ පාවෙමින් තිබූ කොටසද යානයේ කොටසක් නොවන බවට මලයාසියානු ගුවන් සේවය හඳුනාගන තිබේ. ගුවන් යානයක් අහසේ පියාසර කරද්දී එය තිබෙන ස්ථානය GPS හරහා සෑම තත්පරයකදීම පාලන මැදිරිය වෙත ලබාදෙයි. නමුත් මෙම යානය අතුරුදහන් වන මොහොතේ එම උපකරණය ක්ෂණිකවම ක්‍රියාවිරහිතවී තිබේ. එනම් ගුවන්යානයේ සියළුම විද්‍යුත් පරිපථ වල විදුලි සබඳතා ක්ෂණිකවම බිඳ වැටී තිබේ. යානයේ විදුලි සබඳතා බිඳී ගියද එහි කලු පෙට්ටිය තිබෙන ස්ථානය පිළිබඳ මුහුදු පතුලේ සිට වුවද දින 30ක කාලයක් දත්ත ලබාදීමට එහි බැටරිය සමත්ය. නමුත් මැලේසියාවේ අතුරුදහන් වූ යානයේ කලු පෙට්ටිය ද සොයාගැනීමට හැකිවී නොමැත. ගුවන් යානය පිළිබඳ විවිධ මත පලවෙද්දී යානය යම් ප්‍රහාරයකට ලක්වූවා ද යන්න පිළිබඳව සෙවීම සඳහා අමෙරිකාව සහ යුරෝපා සංගමය අවධානය යොමු කර තිබේ. වියට්නාම වෙරළේ සිට නාවික සැතපුම් 120ක දුරකදී ගොඩබිම සිට ප්‍රහාරයක් එල්ලවූවායැයි සිතීම අපහසුය. එසේ නම් ප්‍රහාරයක් එල්ල කළේ කවුරුන්ද යන්න ගැටළුවකි. මීට පෙරද මේ ආකාරයේම හෝඩුවාවක් වත් සොයාගත නොහැකි වන සේ ගුවන්යානා අතුරුදහන්වීම් වාර්තා වී තිබෙන අතර ඒවායින් සමහරක් අතුරුදහන් වී තිබුණේ බර්මියුඩා ත්‍රිකෝණයේදීය. එලෙස අතුරුදහන් වූ ලෝකයේ වඩාත්ම අභිරහස් ගුවන්යානා අතුරුදහන්වීමේ පිළිබඳ විස්තරයක් මෙතනින්. ඇතැම් යානා වල අතුරුදහන්වීම් වලට පිටසක්වල යානා සම්බන්ධ බවටද එහි සඳහන්ය. පසුගිය ජූනි මාසයේ Air China ගුවන් සේවාවට අයත් බෝයිං 777 ගුවන් යානයක් අඩි 26,000ක් ඉහල අහසේදී යම් කිසි හඳුනා නොගත් පියාසර වස්තුවක් සමඟ ගැටී තිබුණු බව UFO Srilanka ෆේස්බුක් පිටුව හරහා අප ඔබව දැන්වත් කරන ලදි. එම ලිපියට මෙතනින්. එම ගැටීම නිසා ගුවන් යානයේ ඉදිරිපස කොටස එබී තිබුණු අතර ගැටීම සිදුවන අවස්ථාවේ ගුවන්යානය යම් ගැස්සීමකට ලක්වී තිබෙන බව වාර්තා වුණි. අනතුරුව ගුවන් නියමුවා විසින් ඒ බව පාලක මධ්‍යස්ථානයට දන්වා ගුවන් යානය හදිසියේ ගොඩබස්වා තිබුණි. එම වස්තුවන් ගැටී තිබෙන ස්ථානයේ ලේ පැල්ලම් දක්නට නොමැති නිසා එය කුරුල්ලෙකුගේ ගැටීමක් නොවන බවයි බලධාරීන් පැවසුවේ. [CENTER][YOUTUBE]5fffMcf8Hh0[/YOUTUBE] [IMG]http://2.bp.blogspot.com/-h_y7wviGcXU/Ux7Gzy1-6SI/AAAAAAABUPY/FyhfYAayw-A/s590/UFO+touch+plane.JPG[/IMG] [/CENTER] ගුවන් යානයක එන්ජින් දෙකම එක්වර අක්‍රියවීමේ සම්භාවිතාව අඩුය. එසේ වුවද යානයට ඉහළ අහසේදී ලබාගෙන තිබෙන වේගයත්, තටු වල හැඩයත් සමඟ විනාඩි 20ක් පියාසර කල හැකිය. නමුත් ඒ බව පාලක මධ්‍යස්ථානය වෙත දැන්වීමට හොඳටම කල් තිබේ. නමුත් මැලීඅසියානු ගුවන් යානය විනාශ වී ඇත්තේ ක්ෂණිකවයි. ගුවන් යානයකට හෝ ඕනෑම වාහනයකට එල්ල වන අධික විද්‍යුත් චුම්භක ක්ෂේත්යක් නිසා එම වාහන හෝ යානා වල එන්ජින් එක නවතී. දුම්රියක් එන විට රේල් පාර හරහා යාමට උත්සාහ කරන වාහන රේල්පාරේ නවතින්නේ දුම්රියේ විද්‍යුත් චුම්භක ක්ෂේත්රයට හසුවීම නිසාය. හඳුනා නොගත් පියාසර වතූ වලින් එල්ල වල ආලෝකයන් නිසා කඩා වැටුණු ගුවන්යානා පිළිබඳව මීට පෙර වාර්තා වී තිබේ. එවැනි සිද්ධීන් පිළිබඳව පර්යේෂණ පවත්වන කණ්ඩායම් විසින් එවැනි සිදුවීමක් ප්‍රායෝගිකව අත්හදා බලන අවස්තාවක් පහතින්. [CENTER][YOUTUBE]z1HO3Fq4P-Q[/YOUTUBE] [/CENTER] 33000[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom