Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රෙඩ් ඒකේ කොන හොයා ගන්නත් එයා බස් එකක් හයර් කරගෙන යන්න වෙනවනේ යකෝ.....

මේක ලංකාදීපෙන් ඉස්සුවේ....

මලයාසියා යානය ගැන ආරංචියක් නෑ

2014 මාර්තු මස 11 16:36:26 | . , කෝවිද ගුණසේකර

තුන් දිනකට ඉහත දී මලයාසියා මුහුදු සීමාවේදී මගීන් 227 ක් හා කාර්ය මණ්ඩලය 12 ක් සමග අභිරහස් ලෙස අතුරුදන් වූ මලයාසියා ගුවන් සේවයට අයත් එම්.එච්.370 අංක දරන බෝයිං 777 ගුවන් යානය ගැන මේ දක්වා කිසිදු තොරතුරක් සොයාගැනීමට තමන් අපොහොසත්ව ඇති බව මලයාසියා බලධරයෝ කියති.

මලයාසියා මුහුදු සීමාවේ වූ තෙල් කාන්දු වීම් ලකුණු 2 ක් ගුවන් යානය මුහුදට කඩා වැටෙන්නට ඇතැයි මතයක් ගෙන ඒමට සමත්වූවත් එම තෙල් සළකුණු සොයාගිය පර්යේෂණ කණ්ඩායමක් ඒවා රසායනාගාර පර්යේෂණයට භාජනය කර සොයාගෙන තිබෙන්නේ ඒවා ගුවන් යානයකට යොදන තෙල් වර්ගයක් නොවන බවයි.

තවත් මතයක් වන්නේ ගුවන් යානයට මගීන් ලෙස නැඟුණු ත්රස්තවාදීන් හෝ කඩාකප්පල්කාරීන් එය මුහුදට ඉහළින් පියාසර කරමින් තිබියදී පුපුරුවා හරින්නට ඇති බවයි.ගුවන් යානයේ මගීන් දෙදෙනෙකු ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් තම අසාදු ලේඛනයට ඇතුලත් කර තිබූ ගමන් බලපත්‍ර 2 ක් යොදාගෙන දෙදෙනකු ගුවන් යානයේ ගමන් කර ඇතැයි තොරතුරු අනාවරණයව තිබීම මෙම මතය ශක්තිමත් කිරීමට ප්‍රධාන හේතුව වී තිබේ.

මෙම සිදුවීම 2009 වසරේදී සිදුවූ මෙවැනිම සිදුවීමකට සමාන කිරීමට ඇතැම්හු උත්සාහ කරමින් සිටිති.එදවස ප්‍රංශ ගුවන් සේවයට අයත් අංක 447 දරන ගුවන් යානය බ්‍රසීලයේ රියොද ජැනයිරෝ නුවර සිට ප්‍රංශයේ පැරිස් නුවර කරා පියාසර කරමින් තිබියදී එහි සිටි මගීන් ඇතුලු කාර්යමණ්ඩලයේ 228 දෙනාම සමග අතුරුදන් වුනි.කොතෙකුත් සෙවීම් මෙහෙයුම් දියත් කළත් ගුවන් යානයට කුමක් සිදුවූවේදැයි සොයාගැනීමට ප්‍රංශ බළධාරීන්ට වසර 2 ක්ම ගතවිය.මුහුදෙන් ගොඩගැනීමට සමත්වූ ගුවන් යානයේ කලූ පෙට්ටිය ආධාරයෙන් සොයාගැනීමට හැකිවූයේ තාක්ෂණික දෝශයක් හා ගුවන් නියමුවාගේ අත්වැරදීමක් නිසා යානය කඩා වැටී ඇති බවයි.එහි සිටි 228 දෙනාම මියගොස් ඇතැයි අවසානයේ ප්‍රකාශයට පත් කෙරුණි.

නිගමනයන්ට එළැඹිමට ඉක්මන් කමක් තමන්ට නැතැයි කියන මැලේසියා බළධාරීන් දැන් තමන්ගේ පූර්ණ අවධානය යොමුව ඇත්තේ ගුවන් යානයේ සිටි මගීන්ගේ නෑහිතවතුන් දෙමව්පියන් හිතමිතුරන් ගේ හිතසුව සැළසීම කෙරෙහි බව පවසයි.ඔවුන් මලයාසියාවේ නැවතී සිටින කාලය පුරාවටම ඔවුන්ගේ වියහියදම් පිළිඹද වගකීම මලයාසියා ගුවන් සේවය භාරගෙන ඇත.

ගුවන් යානයේ වූ මගීන්ගෙන් බහුතරය චීන ජාතිකයෝය.

ඇමරිකාව,චීනය,වියට්නාමය,තායිවානය,මලයාසියාව ,සිංගප්පූරුව, ඕස්ටේ්රලියාව,ඉන්දුනීසියාව යන රටවලට අයත් යාත්‍රා සමූහයක් යානය සොයා මලයාසියා මුහුදු සීමාව පීරමින් සිටී.

යහපත් හෝ අයහපත් පුවතක් ඉක්මනින්ම අසන්නට සියලූදෙනා සිටින්නේ නොඉවසිල්ලෙනි.

[QUOTE="richlife, post: 16379614, member: 430068"] [LEFT][COLOR=#24779E][B][SIZE=4][COLOR=Indigo]ත්‍රෙඩ් ඒකේ කොන හොයා ගන්නත් එයා බස් එකක් හයර් කරගෙන යන්න වෙනවනේ යකෝ.....:baffled::baffled:[/COLOR][/SIZE][/B][/COLOR] [COLOR=#24779E][B] [/B][/COLOR] [COLOR=#24779E][B][SIZE=4][COLOR=Indigo]මේක ලංකාදීපෙන් ඉස්සුවේ....[/COLOR][/SIZE] [/B][/COLOR] [COLOR=#24779E][B] [/B][/COLOR] [COLOR=#24779e][B]මලයාසියා යානය ගැන ආරංචියක් නෑ[/B][/COLOR][/LEFT] [LEFT][COLOR=#c28282] 2014 මාර්තු මස 11 16:36:26 | . , කෝවිද ගුණසේකර [/COLOR][/LEFT] [SIZE=5]තුන් දිනකට ඉහත දී මලයාසියා මුහුදු සීමාවේදී මගීන් 227 ක් හා කාර්ය මණ්ඩලය 12 ක් සමග අභිරහස් ලෙස අතුරුදන් වූ මලයාසියා ගුවන් සේවයට අයත් එම්.එච්.370 අංක දරන බෝයිං 777 ගුවන් යානය ගැන මේ දක්වා කිසිදු තොරතුරක් සොයාගැනීමට තමන් අපොහොසත්ව ඇති බව මලයාසියා බලධරයෝ කියති. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මලයාසියා මුහුදු සීමාවේ වූ තෙල් කාන්දු වීම් ලකුණු 2 ක් ගුවන් යානය මුහුදට කඩා වැටෙන්නට ඇතැයි මතයක් ගෙන ඒමට සමත්වූවත් එම තෙල් සළකුණු සොයාගිය පර්යේෂණ කණ්ඩායමක් ඒවා රසායනාගාර පර්යේෂණයට භාජනය කර සොයාගෙන තිබෙන්නේ ඒවා ගුවන් යානයකට යොදන තෙල් වර්ගයක් නොවන බවයි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] තවත් මතයක් වන්නේ ගුවන් යානයට මගීන් ලෙස නැඟුණු ත්රස්තවාදීන් හෝ කඩාකප්පල්කාරීන් එය මුහුදට ඉහළින් පියාසර කරමින් තිබියදී පුපුරුවා හරින්නට ඇති බවයි.ගුවන් යානයේ මගීන් දෙදෙනෙකු ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පෝල් තම අසාදු ලේඛනයට ඇතුලත් කර තිබූ ගමන් බලපත්‍ර 2 ක් යොදාගෙන දෙදෙනකු ගුවන් යානයේ ගමන් කර ඇතැයි තොරතුරු අනාවරණයව තිබීම මෙම මතය ශක්තිමත් කිරීමට ප්‍රධාන හේතුව වී තිබේ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මෙම සිදුවීම 2009 වසරේදී සිදුවූ මෙවැනිම සිදුවීමකට සමාන කිරීමට ඇතැම්හු උත්සාහ කරමින් සිටිති.එදවස ප්‍රංශ ගුවන් සේවයට අයත් අංක 447 දරන ගුවන් යානය බ්‍රසීලයේ රියොද ජැනයිරෝ නුවර සිට ප්‍රංශයේ පැරිස් නුවර කරා පියාසර කරමින් තිබියදී එහි සිටි මගීන් ඇතුලු කාර්යමණ්ඩලයේ 228 දෙනාම සමග අතුරුදන් වුනි.කොතෙකුත් සෙවීම් මෙහෙයුම් දියත් කළත් ගුවන් යානයට කුමක් සිදුවූවේදැයි සොයාගැනීමට ප්‍රංශ බළධාරීන්ට වසර 2 ක්ම ගතවිය.මුහුදෙන් ගොඩගැනීමට සමත්වූ ගුවන් යානයේ කලූ පෙට්ටිය ආධාරයෙන් සොයාගැනීමට හැකිවූයේ තාක්ෂණික දෝශයක් හා ගුවන් නියමුවාගේ අත්වැරදීමක් නිසා යානය කඩා වැටී ඇති බවයි.එහි සිටි 228 දෙනාම මියගොස් ඇතැයි අවසානයේ ප්‍රකාශයට පත් කෙරුණි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [COLOR=Red]නිගමනයන්ට එළැඹිමට ඉක්මන් කමක් තමන්ට නැතැයි කියන මැලේසියා බළධාරීන්[/COLOR] දැන් තමන්ගේ පූර්ණ අවධානය යොමුව ඇත්තේ ගුවන් යානයේ සිටි මගීන්ගේ නෑහිතවතුන් දෙමව්පියන් හිතමිතුරන් ගේ හිතසුව සැළසීම කෙරෙහි බව පවසයි.ඔවුන් මලයාසියාවේ නැවතී සිටින කාලය පුරාවටම ඔවුන්ගේ වියහියදම් පිළිඹද වගකීම මලයාසියා ගුවන් සේවය භාරගෙන ඇත. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ගුවන් යානයේ වූ මගීන්ගෙන් බහුතරය චීන ජාතිකයෝය. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ඇමරිකාව,චීනය,වියට්නාමය,තායිවානය,මලයාසියාව ,සිංගප්පූරුව, ඕස්ටේ්රලියාව,ඉන්දුනීසියාව යන රටවලට අයත් යාත්‍රා සමූහයක් යානය සොයා මලයාසියා මුහුදු සීමාව පීරමින් සිටී. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] යහපත් හෝ අයහපත් පුවතක් ඉක්මනින්ම අසන්නට සියලූදෙනා සිටින්නේ නොඉවසිල්ලෙනි. [/SIZE] [SIZE=5] [/SIZE] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/43%2851%29.jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/44%2845%29.jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/45%2844%29.jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/46%2845%29.jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/47%2840%29.jpg[/IMG] [IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/48%2837%29.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom