Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://my.news.yahoo.com/lost-mh370-flew-hours-vanishing-radar-reports-wall-052653561.html

copy paste - fb

මේ කියනාකාරයට පර්යේෂණ අවශ්‍යතාවයක් සඳහා රෝල්ස් රොයිස් [එන්ජිම හදාපු අය] දත්ත ලයිව් ෆීඩ් කරගන්නවලු. විනාඩි තිහකට වරක් එන්ජිමේ තත්වය ගැන දත්හ.

- යානය අතුරුදහන් වී පැය පහක් විතර යනකම් ඒ දත්ත ෆීඩ් වෙලා තියෙනවා. ඒ අනුව බැලුවොත් එන්ජිම ඒ කාලය පුරාම දුවලා. මෙම කාලය ප්‍රමාණවත් දකුණු ආසියාවේ හෝ අප්‍රිකාවේ තැනකට යා ගන්න.

- මැලේසියා හමුදාව දිගටම කියනවා යානය අතුරු දහන් වී පැය බාගෙකට පමණ පසුව හඳුනා නොගත් පියාසර වස්තුවක් තම සීමාව හරහා මලක්කා සමුද්‍ර සන්ධිය දිහාට ගියා කියලා. මේ ඒ යානයම ද කියන්න ක්‍රමයක් නැහැ. මැලේසියාව මේ ගැන කිසිම ක්‍රියාකාරී පරීක්ෂණයක් කර නැහැ. කොටි ප්ලේන ආපු මුල කාලේ ලංකාවේ ගුවන් හමුදාව වගේ තමා.

- ටික දිනකට පෙර කීප දෙනෙක් සැක කල සිද්ධි දෙකක් ඉස්මතු වෙනවා. එකක් තමා කප්පම් ගැනීම, දෙවැන්න තමා වඩාත් බයානක ප්‍රහාරයකට අනාගතයේ යානය යොදා ගන්න දැනට සඟවා තබන එක.

- ඒත් දැන් මැලේසියාව කියනවා රෝල්ස් රොයිස් ඒ දත්ත ප්‍රතික්ෂේප කරන බව තමන්ට කීවා කියලා. සුපුරුදු පරිදි යමක් කවුරු හරි කියූ බව කියවෙනවා. මැලේසියාව ඒක බොරුයි කියනවා. මේක දිගටම වුණා.

- මීට පෙර මලක්කා දිහාවෙන් සොයා ගත ජීවිතාරක්ෂක බෝට්ටුව ප්ලේන් එකේ එකක් නොවන බව කියවුනා.

- 9 වෙනිදා චීන චන්ද්‍රිකාවක් යානය අතුරුදහන් වූ තැනට තවත් නැගෙනහිරට වෙන්නට මුහුදේ දුටු විශාල ප්‍රමාණයේ කැබලි දැන් සොයා ගන්න බැහැ. අසල තෙල් ලිඳක වැඩකරන කෙනෙක් කියා තියෙනවා ගිනි ගෙන වැටෙන දෙයක් දැක්කා කියලා. සමහර විට ඒ කැබලි දැන් ගිලිලා ද දන්නේ නැහැ. 9 වෙනිදා දත්ත අද එලියට ආවේ ඇයි කියා දන්නේ නැහැ.

එකකට එකක පරස්පර දත්ත හා දත්ත ප්‍රතික්ෂේප කිරීම දිගටම වෙනවා. අරමුණ තේරෙන්නේ නැහැ. එක්කෝ කලබලය හා ව්‍යාකූල අකාර්යක්ෂම කට්ටිය නිසා මේක ඔවුන්ටත් පැටලිලා. එහෙම නැතිනම් යම්කිසි දෙයක් වහගෙන ඉන්නවා. මැලේසියාවේ හැසිරීම කලින් දවස්වල වගේම අමුතු බව තමා පෙනෙන්නේ.

[QUOTE="HondaMPLG, post: 16386086, member: 391001"] [URL]http://my.news.yahoo.com/lost-mh370-flew-hours-vanishing-radar-reports-wall-052653561.html[/URL] [SIZE=5][COLOR=Magenta]copy paste - fb[/COLOR][/SIZE] [IMG]http://l1.yimg.com/bt/api/res/1.2/Lz5wq8aa8_x_sNNYIL9GGQ--/YXBwaWQ9eW5ld3M7Zmk9aW5zZXQ7aD0zNDE7cT03NTt3PTUxMg--/http://media.zenfs.com/en_MY/News/themalaysianinsider.com/search12g.JPG[/IMG] [B][SIZE=5]මේ කියනාකාරයට පර්යේෂණ අවශ්‍යතාවයක් සඳහා රෝල්ස් රොයිස් [එන්ජිම හදාපු අය] දත්ත ලයිව් ෆීඩ් කරගන්නවලු. විනාඩි තිහකට වරක් එන්ජිමේ තත්වය ගැන දත්හ. - යානය අතුරුදහන් වී පැය පහක් විතර යනකම් ඒ දත්ත ෆීඩ් වෙලා තියෙනවා. ඒ අනුව බැලුවොත් එන්ජිම ඒ කාලය පුරාම දුවලා. මෙම කාලය ප්‍රමාණවත් දකුණු ආසියාවේ හෝ අප්‍රිකාවේ තැනකට යා ගන්න. - මැලේසියා හමුදාව දිගටම කියනවා යානය අතුරු දහන් වී පැය බාගෙකට පමණ පසුව හඳුනා නොගත් පියාසර වස්තුවක් තම සීමාව හරහා මලක්කා සමුද්‍ර සන්ධිය දිහාට ගියා කියලා. මේ ඒ යානයම ද කියන්න ක්‍රමයක් නැහැ. මැලේසියාව මේ ගැන කිසිම ක්‍රියාකාරී පරීක්ෂණයක් කර නැහැ. කොටි ප්ලේන ආපු මුල කාලේ ලංකාවේ ගුවන් හමුදාව වගේ තමා. - ටික දිනකට පෙර කීප දෙනෙක් සැක කල සිද්ධි දෙකක් ඉස්මතු වෙනවා. එකක් තමා කප්පම් ගැනීම, දෙවැන්න තමා වඩාත් බයානක ප්‍රහාරයකට අනාගතයේ යානය යොදා ගන්න දැනට සඟවා තබන එක. - ඒත් දැන් මැලේසියාව කියනවා රෝල්ස් රොයිස් ඒ දත්ත ප්‍රතික්ෂේප කරන බව තමන්ට කීවා කියලා. සුපුරුදු පරිදි යමක් කවුරු හරි කියූ බව කියවෙනවා. මැලේසියාව ඒක බොරුයි කියනවා. මේක දිගටම වුණා. - මීට පෙර මලක්කා දිහාවෙන් සොයා ගත ජීවිතාරක්ෂක බෝට්ටුව ප්ලේන් එකේ එකක් නොවන බව කියවුනා. - 9 වෙනිදා චීන චන්ද්‍රිකාවක් යානය අතුරුදහන් වූ තැනට තවත් නැගෙනහිරට වෙන්නට මුහුදේ දුටු විශාල ප්‍රමාණයේ කැබලි දැන් සොයා ගන්න බැහැ. අසල තෙල් ලිඳක වැඩකරන කෙනෙක් කියා තියෙනවා ගිනි ගෙන වැටෙන දෙයක් දැක්කා කියලා. සමහර විට ඒ කැබලි දැන් ගිලිලා ද දන්නේ නැහැ. 9 වෙනිදා දත්ත අද එලියට ආවේ ඇයි කියා දන්නේ නැහැ. එකකට එකක පරස්පර දත්ත හා දත්ත ප්‍රතික්ෂේප කිරීම දිගටම වෙනවා. අරමුණ තේරෙන්නේ නැහැ. එක්කෝ කලබලය හා ව්‍යාකූල අකාර්යක්ෂම කට්ටිය නිසා මේක ඔවුන්ටත් පැටලිලා. එහෙම නැතිනම් යම්කිසි දෙයක් වහගෙන ඉන්නවා. මැලේසියාවේ හැසිරීම කලින් දවස්වල වගේම අමුතු බව තමා පෙනෙන්නේ.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom