Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අභිරහස් ලෙස අතුරුදන්වූ මැලේසියානු ගුවන්සේවයට අයත් MH370 ගුවන්යානයට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව තවමත් කිසිදු හෝඩුවාවක් නැතැයි වාර්තා වේ.

යානයේ සිටි මගීන්ගේ ඥාති හිතමිතුරන් විසින් ඔවුන්ගේ ජංගම දුරකථන වලට ඇමතීමේදී එම දුරකථන නාදවී තිබේ. මැලේසියානු ගුවන්සේවයේ නිලධාරි හියු ඩන්ලීවි පවසා ඇත්තේ යානයේ සිටි කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ දුරකථන වලද තත්වය එසේම බවයි.

කෙසේවෙතත් කිසිවෙකුත් ජංගම දුරකථන වලට ප්රතිචාර දක්වා නොමැත. සන්නිවේදන විශේෂඥ ඇලන් ස්පෙන්සර් පවසා ඇත්තේ යානය මුහුදට ඇද වැටුණි නම් ජංගම දුරකථන මෙසේ නාදවීමට ඉඩක් නොමැති බවයි.

දුරකථනයක් නාදවීමට නම් එය ක්රියාත්මක කර තිබිය යුතු අතර දුරකථන සංඥා සහිත කලාපයක එම දුරකථන පැවතිය යුතු වේ.

සැප්තැම්බර් 11 ප්රහාරය සඳහා ගුවන් යානා කොල්ලකෑ අවස්ථාවේද මෙවැනි අභිරහස් දුරකථන ඇමතුම් ලැබී ඇති අතර ඒ වන විටත් එම යානා කඩා වැටී තිබිණු බව පැවසේ. පසුව ඒවා පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ඇමරිකාව විසින් යට ගසනු ලැබිණි.

සැප්තැම්බර් 11 පැහැරගත් යානා මෙන්ම මැලේසියානු ගුවන් යානයත් තම සම්පේ්රෂ ප්රතිචාරක උපකරණය ක්රියාවිරහිත කර දැමූ අතර නියමුවන් විසින් කිසිදු අනතුරු ඇගවීමේ පණිවුඩයක් රහිතව සැතපුම් සිය ගණනක් මාර්ගයෙන් වෙනත් දිශාවකට පියාසර කර ඇතැයි හෙළිවී තිබේ.

ඊශ්රායල් අන්තවාදියෙකු වන ඩොව් සාකීම් නමැත්තෙකු විසින් වර්ධනය කළ දුරස්ථ පාලකයක් මගින් ගුවන් යානය පැහැරගැනීමේ තාක්ෂණය මැලේසියානු යානය සඳහාද භාවිතා කර ඇතැයි ඇතමෙකුගේ අදහසයි.

[QUOTE="blacktulip, post: 16388527, member: 255732"] [CENTER] [SIZE=4]අභිරහස් ලෙස අතුරුදන්වූ මැලේසියානු ගුවන්සේවයට අයත් MH370 ගුවන්යානයට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව තවමත් කිසිදු හෝඩුවාවක් නැතැයි වාර්තා වේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]යානයේ සිටි මගීන්ගේ ඥාති හිතමිතුරන් විසින් ඔවුන්ගේ ජංගම දුරකථන වලට ඇමතීමේදී එම දුරකථන නාදවී තිබේ. මැලේසියානු ගුවන්සේවයේ නිලධාරි හියු ඩන්ලීවි පවසා ඇත්තේ යානයේ සිටි කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ දුරකථන වලද තත්වය එසේම බවයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]කෙසේවෙතත් කිසිවෙකුත් ජංගම දුරකථන වලට ප්රතිචාර දක්වා නොමැත. සන්නිවේදන විශේෂඥ ඇලන් ස්පෙන්සර් පවසා ඇත්තේ යානය මුහුදට ඇද වැටුණි නම් ජංගම දුරකථන මෙසේ නාදවීමට ඉඩක් නොමැති බවයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]දුරකථනයක් නාදවීමට නම් එය ක්රියාත්මක කර තිබිය යුතු අතර දුරකථන සංඥා සහිත කලාපයක එම දුරකථන පැවතිය යුතු වේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සැප්තැම්බර් 11 ප්රහාරය සඳහා ගුවන් යානා කොල්ලකෑ අවස්ථාවේද මෙවැනි අභිරහස් දුරකථන ඇමතුම් ලැබී ඇති අතර ඒ වන විටත් එම යානා කඩා වැටී තිබිණු බව පැවසේ. පසුව ඒවා පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ඇමරිකාව විසින් යට ගසනු ලැබිණි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]සැප්තැම්බර් 11 පැහැරගත් යානා මෙන්ම මැලේසියානු ගුවන් යානයත් තම සම්පේ්රෂ ප්රතිචාරක උපකරණය ක්රියාවිරහිත කර දැමූ අතර නියමුවන් විසින් කිසිදු අනතුරු ඇගවීමේ පණිවුඩයක් රහිතව සැතපුම් සිය ගණනක් මාර්ගයෙන් වෙනත් දිශාවකට පියාසර කර ඇතැයි හෙළිවී තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඊශ්රායල් අන්තවාදියෙකු වන ඩොව් සාකීම් නමැත්තෙකු විසින් වර්ධනය කළ දුරස්ථ පාලකයක් මගින් ගුවන් යානය පැහැරගැනීමේ තාක්ෂණය මැලේසියානු යානය සඳහාද භාවිතා කර ඇතැයි ඇතමෙකුගේ අදහසයි.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom