Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනාගත ප්රවෘත්ති

ක්වාලම්පූර් නුවර සිට චීනයේ බීජී දක්වා ගමන් කරමින් තිබියදී කිසිදු ගුවන් යානයක් අතුරුදහන් නොවූ බව මැලේසියානු ගුවන් පාලක මැදිරිය පවසයි.කිසිදු රටකට ගුවන් යානයක් සෙවීමේ මෙහෙයුමකට ආරාධනා නොකළ බවත් මැලේසියානු ගුවන් පාලක මැදිරිය පවසයි.

තමන් මාධ්‍යයට නිකුත් කළ නිල ප්‍රකාශ තමන් විසින් නිකුත් කළ ඒවා නොවන බවත්, ඒවා සමාන්තර ලෝකයකින් පැමිණි ඔවුන් හා සමාන පුද්ගලයින් නිකුත් කළ නිවේදන බවත් මැලේසියානු බලධාරීන් පවසනවා...

ඔවුන් තවදුරටත් පවසන්නේ මේ තත්වය ප්‍රයෝජනයට ගෙන අන්තර්ජාලය හරහා බොරු ප්‍රචාර ගෙන යමින් ලෝකයා මුලාවට පත් කරමින් කඩාකප්පල්කාරීන් විසින් මෙහෙයුමක් ගෙන යන බවයි.

කඩාකප්පල් කාරීන් විසින් සිදු කළ මෙම ක්‍රියාව නිසා රටවල් රැසක් මුලාවට පත්වී ගුවන් යානයක් සෙවීමේ මෙහෙයුමේ නිරත වී ඇති බවද ඔවුන් තවදුරටත් පවසනවා.

තවද, ඔවුන් පවසන්නේ මානසික ව්‍යාකූලතාවයට පත්වූ පිරිසක් ගුවන් තොටුපලේ රැඳී සිට සිතින් මවාගත් අතුරුදහන් වූ 239 දෙනෙක් ගැන හඬා වැලපෙන බවයි. එමෙන්ම මානසික ව්‍යාකූලතාවය උග්‍ර වූ කොටසක් පොල් ගෙඩි රැගෙන ගුවන් තොටුපලේ විකාරරූපී ක්‍රියාවන් වල යෙදෙන බවද මැලේසියානු ප්‍රවාහන අමාත්‍ය හිෂමුද්දීන් හුසේන් මාධ්‍ය හමුවක දී පවසා තිබෙනවා...

MH 370 නමින් ගුවන් යානයක් නොතිබූ බවත් එලෙස මගීන් 239 දෙනෙක් නොසිටි බවත් මැලේසියන් ගුවන් සේවයේ ප්‍රධානීන් පවසනවා...

ඇමරිකානු බුද්ධි අංශය පවසන්නෙ මෙයට පිටසක්වළ ජීවීන් සම්බන්ධ බවයි.

ශ්‍රීලංකා රජය පවසන ආකාරයට ගුවන් යානාව මත්තල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතා ඇති බවත් මගීන් 478 දෙනා නිරුපද්‍රිතව ඇති බවත් වසර 30කැ කුරිරු යුද්ධය නි............................

චීන රජය පවසන්නේ ඔවුන්ට ලැබුනු විද්‍යුත් තරංග වල වැරදීමක් නිසා ඔවුන්ගෙ පද්ධති අක්‍රිය වී ඇති බවයි. එම නිසා ඔවුන්ට ලැබුනු තොරතුරු සියල්ල ව්‍යාජ ඒවා බවද ඔවුන් වැඩිදුරටත් පවසා සිටිනවා.

ඕස්ට්‍රේලියා, නවසීලන්ත, සිංගප්පූරු රජයන් කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකළ අතර වියට්නාම් රජයේ මාධ්‍ය ප්‍රකාශක සම්බන්ධ කරගත් විට අප හා මෙසේ පැවසීය. "උන්ගෙ අ**** **** * * * * * * * * * * * * * * * * * වේ** * * * * * * * * * * * * *"

එසේ පැවසීය.

කෙසේ හෝ MH 370 නම් ගුවන් යානයක් ගුවන් ගතවී නොමැත.

සටහන - මහින්ද අබේසුන්දර

[QUOTE="යාළුවා, post: 16388669, member: 479821"] [b]අනාගත ප්රවෘත්ති[/b] [SIZE=4]ක්වාලම්පූර් නුවර සිට චීනයේ බීජී දක්වා ගමන් කරමින් තිබියදී කිසිදු ගුවන් යානයක් අතුරුදහන් නොවූ බව [/SIZE][SIZE=4][SIZE=4]මැලේසියානු ගුවන්[/SIZE] පාලක මැදිරිය පවසයි.කිසිදු රටකට ගුවන් යානයක් සෙවීමේ මෙහෙයුමකට ආරාධනා නොකළ බවත් මැලේසියානු ගුවන්[/SIZE] [SIZE=4][SIZE=4]පාලක මැදිරිය පවසයි.[/SIZE][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4]තමන් මාධ්‍යයට නිකුත් කළ නිල ප්‍රකාශ තමන් විසින් නිකුත් කළ ඒවා නොවන බවත්, ඒවා සමාන්තර ලෝකයකින් පැමිණි ඔවුන් හා සමාන පුද්ගලයින් නිකුත් කළ නිවේදන බවත් මැලේසියානු බලධාරීන් පවසනවා...[/SIZE][/SIZE][/SIZE] [SIZE=4]ඔවුන් තවදුරටත් පවසන්නේ මේ තත්වය ප්‍රයෝජනයට ගෙන අන්තර්ජාලය හරහා බොරු ප්‍රචාර ගෙන යමින් ලෝකයා මුලාවට පත් කරමින් කඩාකප්පල්කාරීන් විසින් මෙහෙයුමක් ගෙන යන බවයි. කඩාකප්පල් කාරීන් විසින් සිදු කළ මෙම ක්‍රියාව නිසා රටවල් රැසක් මුලාවට පත්වී ගුවන් යානයක් සෙවීමේ මෙහෙයුමේ නිරත වී ඇති බවද ඔවුන් තවදුරටත් පවසනවා. තවද, ඔවුන් පවසන්නේ මානසික ව්‍යාකූලතාවයට පත්වූ පිරිසක් ගුවන් තොටුපලේ රැඳී සිට සිතින් මවාගත් අතුරුදහන් වූ 239 දෙනෙක් ගැන හඬා වැලපෙන බවයි. එමෙන්ම [/SIZE][SIZE=4][SIZE=4]මානසික ව්‍යාකූලතාවය උග්‍ර වූ කොටසක් පොල් ගෙඩි රැගෙන ගුවන් තොටුපලේ විකාරරූපී ක්‍රියාවන් වල යෙදෙන බවද [/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4]මැලේසියානු ප්‍රවාහන අමාත්‍ය හිෂමුද්දීන් හුසේන් මාධ්‍ය හමුවක දී පවසා තිබෙනවා... MH 370 නමින් ගුවන් යානයක් නොතිබූ බවත් එලෙස මගීන් 239 දෙනෙක් නොසිටි බවත් මැලේසියන් ගුවන් සේවයේ ප්‍රධානීන් පවසනවා... ඇමරිකානු බුද්ධි අංශය පවසන්නෙ මෙයට පිටසක්වළ ජීවීන් සම්බන්ධ බවයි. ශ්‍රීලංකා රජය පවසන ආකාරයට ගුවන් යානාව මත්තල් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතා ඇති බවත් මගීන් 478 දෙනා නිරුපද්‍රිතව ඇති බවත් වසර 30කැ කුරිරු යුද්ධය නි............................:baffled: චීන රජය පවසන්නේ ඔවුන්ට ලැබුනු විද්‍යුත් තරංග වල වැරදීමක් නිසා ඔවුන්ගෙ පද්ධති අක්‍රිය වී ඇති බවයි. එම නිසා ඔවුන්ට ලැබුනු තොරතුරු සියල්ල ව්‍යාජ ඒවා බවද ඔවුන් වැඩිදුරටත් පවසා සිටිනවා. ඕස්ට්‍රේලියා, නවසීලන්ත, සිංගප්පූරු රජයන් කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකළ අතර වියට්නාම් රජයේ මාධ්‍ය ප්‍රකාශක සම්බන්ධ කරගත් විට අප හා මෙසේ පැවසීය. "උන්ගෙ අ**** **** * * * * * * * * * * * * * * * * * වේ** * * * * * * * * * * * * *" එසේ පැවසීය. කෙසේ හෝ MH 370 නම් ගුවන් යානයක් ගුවන් ගතවී නොමැත. සටහන - මහින්ද අබේසුන්දර [/SIZE][/SIZE][/SIZE][SIZE=4][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom