Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
1 minute ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයියෝ MH 370

අනේ මන්දා මචං මේ දවස් වල මේ ඉස්කෝලවල දෙන ගෙදර වැඩ

ඇයි මොකෝ ?

මේ සතියේ පොඩි එකාට දීලා ලියන්න කියලා රචනාවක් , මලයාසියානු ගුවන් අනතුර කියලා . ඇයි මචං අපේ කාලේ වගේ මම පොල් ගසක් වෙමි , කොස් ගස , මගේ රට වගේ මාතෘකා දෙන්න බැරි ?

ඉතින් පොඩි එකා ලියලද ?

ලියලද !!!? උඹටත් හරි ජොලි නේද මේවා කියවලා

..එහෙම නෙමෙයි ..ඒත් පොඩ්ඩක් එවපංකෝ බලන්න

මේ අවාසනාවන්ත සිදුවීම සිදුවුයේ පසුගිය සතියේය . මලයාසියාවෙන් අහසට නැගුනු ගුවන් යානය ආගිය අතක් නැතිවිය . මොනවා වුනාද කියා මුළු ලෝකයම හොයන්නෝය . ඒත් තාම හම්බුවුනේ නැත .

කට්ටිය නම් කියන්නේ අනතුරක් වුනාදෝ කියලාය . ගුවන් අනතුරු පිළිබඳ විශේෂඥයකු වන ඇන්ටන් ජෝන්ස් මහතා අතීතයේ වූ අනතුරක් ගැන සිහි කරමින් මෙසේ කියා ඇත

"කන්දේ හැපුණා මහා වනාන්තරේ , ඩී සී අට අහස් යන්තරේ , මරු ආ කල සසරේ , බේරෙන්න බෑ මිතුරේ , කාගේද මට වරද නොතේරේ ."

මේ වගේ සිද්ධියක් දවසක් අපේ ඉස්කුල් වෑන් එකටත් සිදුවිය . අපේ ඩ්‍රයිවර් මාමාට හදිසියේ ටොයිලට් යන්න ඕනෑ වී යාලුවෙකුගේ ගෙදරට හැරෙව්වේය . අපි ගෙදර එන්න පරක්කු වුනු නිසා අම්මලා හොඳටම කලබල වී සිටියහ. සමහරවිට පයිලට් අංකල්ටත් එහෙම අවශ්‍යතාවයක් ඇති වුනාද දන්නේ නැත . එත් වෑන් වගේ පයිලට් ලා ටොයිලට් යන්න ප්ලේන් මග නවත්වන්නේ නැත . ටොයිලට් එකක් ඇතුලේම ඇත . ඒත් ටොයිලට් එකේ දොර කියා ප්ලේන් එකේ මහ දොර ඇරියාද දන්නේ නැත . එය ඉතා සුලබ අත් වැරදීමකි . නමුත් වරදක් කලත් සිතකින් නොවේමය . මහ දොර ඇරී ඔහු එලියට වැටුනද දන්නේ නැත . පයිලට් නැති නිසා ප්ලේන් එක තවම ඔහේ යනවා වෙන්න ඇති . ගොඩක් වෙලාවට පයිලට්ලා නැති වුනත් ප්ලේන් ඔහේ යන්නෝය . මගීන්ටත් කිසි ගානක් නැත .

එහෙමත් නැත්නම් ඒ ගුවන් සේවයේ සභාපති අංකල් වෙන රටක එයාපෝට් එකක ෆ්ලයිට් එකක් නැතිව ඉන්න විට ටක් ගාලා පයිලට්ට කෝල් එකක් දීලා ගෙන්න ගත්තද දන්නේ නැත . අපිත් පොළට ගොස් බදු මිලදී ගත පසු ත්‍රීවිල් එකක් එලවන ගුණේ මාමාට කෝල්ස් එකක් දෙන්නෙමු . එවිට ඔහු ටුකුස් ගා පැමිණෙන්නෝ ය .ගුවන් සේවයක සභාපති වුනාම ඒවා ඔට්ටුය .

එහෙමත් නැතිනම් කවුරු ත්‍රස්තවාදියෙක් මේකට ජැක් හයි කලාද , මේක හයි ජැක් කලාද දන්නේ නැත . අර ඇන්ටන් ජෝන්ස් මහතා එවැනි සිද්ධියක් ගැන කියා ඇත්තේ , "දරුවා බලන්න ආසා , නමුත් නොලැබුණි වීසා , ඉතාලියට යන්නේ කොහොමද? ". "මෙන්න මේ දුක ඉවසා, දරන්න බැරිවුණා මිනිසා , පිස්සු වැටුන එකත් පුදුමද ? " කියාය .

එනමුදු මලයාසියාවේ මාමලා නම් ඉන්නේ ටිකක් නාගෙන වගේය . ඒ මාමලාගේ දුක මට තේරෙමි . එක දවසක් මගෙත් සෙල්ලම් ජීප් එක නැතිවී මම හැම තැනම සෙව්වෙමි. අපේ අම්මා ඇහුවේ, අන්තිමට තිබ්බේ කොහේද කියලාය. ඒක මතක නම් මම සොයා ගන්නවාය . ඒ මාමලාගෙන් කට්ටිය අහන්නෙත් ඒ වගේ ප්රශ්නය .

හැබැයි එහේ ලංකාවේ වගේ විපක්ෂයක් නැතිවා වාගේය . නැතිනම් ඔවුන් " මේ ඔක්කොම අර පවුලේ වැරදියයි " කියන්නට ඕනෑය . එතකොට අනික් පැත්තෙන් "අයියෝ අපිට හරි හමන් විපක්ෂයක් තිබුනා නම් මෙහෙම වෙන්නේ නෑනේ " කියා කියනු ඇත .

කෙසේ හෝ මේ ගුවන් යානය සොයා ගන්නවාය . ඒ හොයා ගන්නේ මේ ලෙසය .

කට්ටියට තව ටිකක් හොයන්නට ඉඩදී අපේ ලොකු මාමා " පුංචි වුනත් ටිකිරි වුනත් මමයි හොයන්නේ " කියා ඉදිරියට එන්නේය .. ඉන්පසු ඒ සදහා සභාපති තුමා , දොස්තර එලියේත් වයිට් හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගෙන් සමන්විත ත්‍රි පුද්ගල කමිටුවක් පත් කරන්නේය .

ඔවුන් සුභ මොහොතින් මලයාසියාවට ගොස් , ගුප්ත බලයෙන් එය ඇති තැන පින් පොයින්ට් කර ගන්නෝය . ඉන්පසු පෙරලා පැමිණ , ලංකා රේගුවේ ඇති දක්ෂ නිලධාරීන් සමග ගොස් , කොළඹ වරායේ කන්ටේනරයක් අස්සේ සඟවා තිබී ගුවන් යානය සොයා ගන්නෝය . මේ දවස් වල ඔය කන්ටේනර් අස්සෙන් මතු වන්නේ අරුම පුදුම දේවල්මය .

ඉන්පසු මලයාසියාවේ මාමලා සන්තෝස වී අපිටම ඒ ගුවන් යානය තියාගන්න දෙන්නෝය . එය ඉන්පසු දැයට කිරුළ කානිවල් එකේ තියා ප්‍රදර්ශනය කරනවාය . අපි ගොස් පෝලිමේ සිට, එය බලා , හූල්ලා , දුක් රසය බඩ පුරා විඳ, විනෝදයෙන් ගෙදර එන්නෙමු

http://pinchpoints.blogspot.com/2014/03/mh-370.html

[QUOTE="sherlock, post: 16391849, member: 106046"] [SIZE="4"]අයියෝ MH 370 අනේ මන්දා මචං මේ දවස් වල මේ ඉස්කෝලවල දෙන ගෙදර වැඩ ඇයි මොකෝ ? මේ සතියේ පොඩි එකාට දීලා ලියන්න කියලා රචනාවක් , මලයාසියානු ගුවන් අනතුර කියලා . ඇයි මචං අපේ කාලේ වගේ මම පොල් ගසක් වෙමි , කොස් ගස , මගේ රට වගේ මාතෘකා දෙන්න බැරි ? ඉතින් පොඩි එකා ලියලද ? ලියලද !!!? උඹටත් හරි ජොලි නේද මේවා කියවලා ..එහෙම නෙමෙයි ..ඒත් පොඩ්ඩක් එවපංකෝ බලන්න මේ අවාසනාවන්ත සිදුවීම සිදුවුයේ පසුගිය සතියේය . මලයාසියාවෙන් අහසට නැගුනු ගුවන් යානය ආගිය අතක් නැතිවිය . මොනවා වුනාද කියා මුළු ලෝකයම හොයන්නෝය . ඒත් තාම හම්බුවුනේ නැත . කට්ටිය නම් කියන්නේ අනතුරක් වුනාදෝ කියලාය . ගුවන් අනතුරු පිළිබඳ විශේෂඥයකු වන ඇන්ටන් ජෝන්ස් මහතා අතීතයේ වූ අනතුරක් ගැන සිහි කරමින් මෙසේ කියා ඇත "කන්දේ හැපුණා මහා වනාන්තරේ , ඩී සී අට අහස් යන්තරේ , මරු ආ කල සසරේ , බේරෙන්න බෑ මිතුරේ , කාගේද මට වරද නොතේරේ ." මේ වගේ සිද්ධියක් දවසක් අපේ ඉස්කුල් වෑන් එකටත් සිදුවිය . අපේ ඩ්‍රයිවර් මාමාට හදිසියේ ටොයිලට් යන්න ඕනෑ වී යාලුවෙකුගේ ගෙදරට හැරෙව්වේය . අපි ගෙදර එන්න පරක්කු වුනු නිසා අම්මලා හොඳටම කලබල වී සිටියහ. සමහරවිට පයිලට් අංකල්ටත් එහෙම අවශ්‍යතාවයක් ඇති වුනාද දන්නේ නැත . එත් වෑන් වගේ පයිලට් ලා ටොයිලට් යන්න ප්ලේන් මග නවත්වන්නේ නැත . ටොයිලට් එකක් ඇතුලේම ඇත . ඒත් ටොයිලට් එකේ දොර කියා ප්ලේන් එකේ මහ දොර ඇරියාද දන්නේ නැත . එය ඉතා සුලබ අත් වැරදීමකි . නමුත් වරදක් කලත් සිතකින් නොවේමය . මහ දොර ඇරී ඔහු එලියට වැටුනද දන්නේ නැත . පයිලට් නැති නිසා ප්ලේන් එක තවම ඔහේ යනවා වෙන්න ඇති . ගොඩක් වෙලාවට පයිලට්ලා නැති වුනත් ප්ලේන් ඔහේ යන්නෝය . මගීන්ටත් කිසි ගානක් නැත . එහෙමත් නැත්නම් ඒ ගුවන් සේවයේ සභාපති අංකල් වෙන රටක එයාපෝට් එකක ෆ්ලයිට් එකක් නැතිව ඉන්න විට ටක් ගාලා පයිලට්ට කෝල් එකක් දීලා ගෙන්න ගත්තද දන්නේ නැත . අපිත් පොළට ගොස් බදු මිලදී ගත පසු ත්‍රීවිල් එකක් එලවන ගුණේ මාමාට කෝල්ස් එකක් දෙන්නෙමු . එවිට ඔහු ටුකුස් ගා පැමිණෙන්නෝ ය .ගුවන් සේවයක සභාපති වුනාම ඒවා ඔට්ටුය . එහෙමත් නැතිනම් කවුරු ත්‍රස්තවාදියෙක් මේකට ජැක් හයි කලාද , මේක හයි ජැක් කලාද දන්නේ නැත . අර ඇන්ටන් ජෝන්ස් මහතා එවැනි සිද්ධියක් ගැන කියා ඇත්තේ , "දරුවා බලන්න ආසා , නමුත් නොලැබුණි වීසා , ඉතාලියට යන්නේ කොහොමද? ". "මෙන්න මේ දුක ඉවසා, දරන්න බැරිවුණා මිනිසා , පිස්සු වැටුන එකත් පුදුමද ? " කියාය . එනමුදු මලයාසියාවේ මාමලා නම් ඉන්නේ ටිකක් නාගෙන වගේය . ඒ මාමලාගේ දුක මට තේරෙමි . එක දවසක් මගෙත් සෙල්ලම් ජීප් එක නැතිවී මම හැම තැනම සෙව්වෙමි. අපේ අම්මා ඇහුවේ, අන්තිමට තිබ්බේ කොහේද කියලාය. ඒක මතක නම් මම සොයා ගන්නවාය . ඒ මාමලාගෙන් කට්ටිය අහන්නෙත් ඒ වගේ ප්රශ්නය . හැබැයි එහේ ලංකාවේ වගේ විපක්ෂයක් නැතිවා වාගේය . නැතිනම් ඔවුන් " මේ ඔක්කොම අර පවුලේ වැරදියයි " කියන්නට ඕනෑය . එතකොට අනික් පැත්තෙන් "අයියෝ අපිට හරි හමන් විපක්ෂයක් තිබුනා නම් මෙහෙම වෙන්නේ නෑනේ " කියා කියනු ඇත . කෙසේ හෝ මේ ගුවන් යානය සොයා ගන්නවාය . ඒ හොයා ගන්නේ මේ ලෙසය . කට්ටියට තව ටිකක් හොයන්නට ඉඩදී අපේ ලොකු මාමා " පුංචි වුනත් ටිකිරි වුනත් මමයි හොයන්නේ " කියා ඉදිරියට එන්නේය .. ඉන්පසු ඒ සදහා සභාපති තුමා , දොස්තර එලියේත් වයිට් හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගෙන් සමන්විත ත්‍රි පුද්ගල කමිටුවක් පත් කරන්නේය . ඔවුන් සුභ මොහොතින් මලයාසියාවට ගොස් , ගුප්ත බලයෙන් එය ඇති තැන පින් පොයින්ට් කර ගන්නෝය . ඉන්පසු පෙරලා පැමිණ , ලංකා රේගුවේ ඇති දක්ෂ නිලධාරීන් සමග ගොස් , කොළඹ වරායේ කන්ටේනරයක් අස්සේ සඟවා තිබී ගුවන් යානය සොයා ගන්නෝය . මේ දවස් වල ඔය කන්ටේනර් අස්සෙන් මතු වන්නේ අරුම පුදුම දේවල්මය . ඉන්පසු මලයාසියාවේ මාමලා සන්තෝස වී අපිටම ඒ ගුවන් යානය තියාගන්න දෙන්නෝය . එය ඉන්පසු දැයට කිරුළ කානිවල් එකේ තියා ප්‍රදර්ශනය කරනවාය . අපි ගොස් පෝලිමේ සිට, එය බලා , හූල්ලා , දුක් රසය බඩ පුරා විඳ, විනෝදයෙන් ගෙදර එන්නෙමු[/SIZE] [url]http://pinchpoints.blogspot.com/2014/03/mh-370.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom