Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැලේසියානු ගුවන් යානය සෙවීමට ඇමෙරිකානු මෙහෙයුම්

අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 14 සිකුරාදා - 17:14 GMT

ඇමෙරිකා එක්සත් ජනපදය සෝදිසි කණ්ඩායම්

ඇමෙරිකා එක්සත් ජනපදය සෝදිසි කණ්ඩායම්

අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සෝදිසි කණ්ඩායම් පිටත් කරනු ලැබ ඇත.

එක්සත් ජනපදය එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ,යානය පිළිබඳව පිරික්සන කණ්ඩායම් කලින් සිතූ ප්‍රමාණයට වඩා වැඩි වෙලාවක් අතුරුදහන් යානය ගුවනේ පියාසර කරමින් තිබීමේ ඉඩකඩ ඇති බවට අදහස් පළවීමෙන් අනතුරුවයි.

සබැඳි තේමා

ජාත්‍යන්තර

ගුවන් යානය අතුරුදහන් වී ඇති බව දැන ගැනීමෙන් පැය පහකට ආසන්න කාලයක් යානයෙන් චන්ද්‍රිකා වලට සංඥා ලැබී ඇතැයි නම් සඳහන් නොකළ නිලධාරීහු පවසති.

එම අලුත් තොරතුරු සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට පැමිණ නැති අතර මැලේසියාව ඒ ගැන අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කොට ඇත.

මෙහෙයුම ඉන්දියානු සාගරයටත්

සෝදිසි කණ්ඩායම්

මගීන් 239 දෙනකුත් සමඟ MH370 මැලේසියානු බෝයින් 777 යානය අතුරුදහන් වුනේ පසුගිය සෙනසුරාදා.

යානය සොයා ගැනීමේ සෝදිසි මෙහෙයුමට සහභාගී වෙමින් සිටින රටවලට එක්ව සිටින එක්සත් ජනපදය, මෙහෙයුම ව්‍යාප්ත කරමින් සිය නාවික යාත්‍රාවක් සහ ඉතාම දියුණු මට්ටමේ ඔත්තු බලන ගුවන් යානයක් මැලේසියාවෙන් කිලෝමීටර් සිය ගණනක් ඈතින් පිහිටි ඉන්දියානු සාගරය කරා යවා ඇති බවයි වාර්තා වන්නේ.

මැලේසියානු ආණ්ඩුවේ ඉල්ලීමක් අනුව ඉන්දියානු නාවික හමුදාවත් සිය නාවික,ගුවන් හමුදා මෙන්ම වෙරළාරක්ෂක අංශයත් සෝදිසි මෙහෙයුමේ සහයෝගයට එක් කරනු ලැබ ඇත.

මැලේසියානු යානය අතුරුදහන්ව සතියක් ගතව ඇතත්, එහි ඉරණම කුමක් වීද යන්න සම්බන්ධයෙන් බලධාරීන්ට මෙතෙක් කිසිදු නිශ්චිත හෝඩුවාවක් ලැබී නැති අතර ක්වාලාලම්පූර් අගනුවර සිටින බීබීසී වාර්තාකරු,ජොනතන් හෙඩ් පවසන්නේ, සෝදිසි මෙහෙයුම තුළ සාවද්‍ය යොමු කිරීම් ගණනාවක්ම සිදු කෙරුණ බවයි.

එහෙත් යානය අතුරුදහන් වීමෙන් පසුවත් පැය කීපයක් ගුවනේ තිබුන බවට මතු වී ඇති හෝඩුවාවන්, එක්සත් ජනපදය විසින් දැඩි සැලකිල්ලට ගනු ලැබ ඇති බවයි, ජොනතන් හෙඩ් වැඩි දුරටත් කියා සිටියේ.

සොයා ගැනීමේ විධික්රම

මෑත යුගයේ මහා වික්ෂිප්තභාවයක් ජනිත කිරීමට හේතු වූ මෙම ගුවන් අනතුරත් සමඟ මගීන් විශාල සංඛ්‍යාවක් සහිත ගුවන් යානයක් කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකරමින් අතුරුදහන් වූයේ කෙසේද යන්න සහ අතුරුදහන් යානයක් සොයා ගනු ලබන්නේ කෙසේද යන කාරණා කෙරෙහි අවධානය යොමු වෙමින් පවතී.

මෙම සිද්ධියත් සමඟ ගුවන් යානය පැහැර ගනු ලැබීමකට,එය විනාශ කර දමනු ලැබීමට මෙන්ම මගීන් සහ කාර්ය මණ්ඩලය අසීරු තත්වයකට පත් වීමට හේතු වෙන මට්ටමින් යානය අභ්‍යන්තරයේ පැවතිය යුතු පීඩනය පහත වැටීමට තිබූ ඉඩකඩ ආදී කරුණු කෙරෙහිටත් සැලකිල්ල යොමුව ඇත.

http://www.bbc.co.uk/sinhala/world/2014/03/140314_malaysia.shtml

[QUOTE="sherlock, post: 16391862, member: 106046"] [B][SIZE="5"]මැලේසියානු ගුවන් යානය සෙවීමට ඇමෙරිකානු මෙහෙයුම්[/SIZE][/B] අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 14 සිකුරාදා - 17:14 GMT [SIZE="4"] ඇමෙරිකා එක්සත් ජනපදය සෝදිසි කණ්ඩායම් ඇමෙරිකා එක්සත් ජනපදය සෝදිසි කණ්ඩායම් අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය සෙවීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය සෝදිසි කණ්ඩායම් පිටත් කරනු ලැබ ඇත. එක්සත් ජනපදය එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ,යානය පිළිබඳව පිරික්සන කණ්ඩායම් කලින් සිතූ ප්‍රමාණයට වඩා වැඩි වෙලාවක් අතුරුදහන් යානය ගුවනේ පියාසර කරමින් තිබීමේ ඉඩකඩ ඇති බවට අදහස් පළවීමෙන් අනතුරුවයි. සබැඳි තේමා ජාත්‍යන්තර ගුවන් යානය අතුරුදහන් වී ඇති බව දැන ගැනීමෙන් පැය පහකට ආසන්න කාලයක් යානයෙන් චන්ද්‍රිකා වලට සංඥා ලැබී ඇතැයි නම් සඳහන් නොකළ නිලධාරීහු පවසති. එම අලුත් තොරතුරු සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට පැමිණ නැති අතර මැලේසියාව ඒ ගැන අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කොට ඇත. මෙහෙයුම ඉන්දියානු සාගරයටත් සෝදිසි කණ්ඩායම් මගීන් 239 දෙනකුත් සමඟ MH370 මැලේසියානු බෝයින් 777 යානය අතුරුදහන් වුනේ පසුගිය සෙනසුරාදා. යානය සොයා ගැනීමේ සෝදිසි මෙහෙයුමට සහභාගී වෙමින් සිටින රටවලට එක්ව සිටින එක්සත් ජනපදය, මෙහෙයුම ව්‍යාප්ත කරමින් සිය නාවික යාත්‍රාවක් සහ ඉතාම දියුණු මට්ටමේ ඔත්තු බලන ගුවන් යානයක් මැලේසියාවෙන් කිලෝමීටර් සිය ගණනක් ඈතින් පිහිටි ඉන්දියානු සාගරය කරා යවා ඇති බවයි වාර්තා වන්නේ. මැලේසියානු ආණ්ඩුවේ ඉල්ලීමක් අනුව ඉන්දියානු නාවික හමුදාවත් සිය නාවික,ගුවන් හමුදා මෙන්ම වෙරළාරක්ෂක අංශයත් සෝදිසි මෙහෙයුමේ සහයෝගයට එක් කරනු ලැබ ඇත. මැලේසියානු යානය අතුරුදහන්ව සතියක් ගතව ඇතත්, එහි ඉරණම කුමක් වීද යන්න සම්බන්ධයෙන් බලධාරීන්ට මෙතෙක් කිසිදු නිශ්චිත හෝඩුවාවක් ලැබී නැති අතර ක්වාලාලම්පූර් අගනුවර සිටින බීබීසී වාර්තාකරු,ජොනතන් හෙඩ් පවසන්නේ, සෝදිසි මෙහෙයුම තුළ සාවද්‍ය යොමු කිරීම් ගණනාවක්ම සිදු කෙරුණ බවයි. එහෙත් යානය අතුරුදහන් වීමෙන් පසුවත් පැය කීපයක් ගුවනේ තිබුන බවට මතු වී ඇති හෝඩුවාවන්, එක්සත් ජනපදය විසින් දැඩි සැලකිල්ලට ගනු ලැබ ඇති බවයි, ජොනතන් හෙඩ් වැඩි දුරටත් කියා සිටියේ. සොයා ගැනීමේ විධික්රම මෑත යුගයේ මහා වික්ෂිප්තභාවයක් ජනිත කිරීමට හේතු වූ මෙම ගුවන් අනතුරත් සමඟ මගීන් විශාල සංඛ්‍යාවක් සහිත ගුවන් යානයක් කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකරමින් අතුරුදහන් වූයේ කෙසේද යන්න සහ අතුරුදහන් යානයක් සොයා ගනු ලබන්නේ කෙසේද යන කාරණා කෙරෙහි අවධානය යොමු වෙමින් පවතී. මෙම සිද්ධියත් සමඟ ගුවන් යානය පැහැර ගනු ලැබීමකට,එය විනාශ කර දමනු ලැබීමට මෙන්ම මගීන් සහ කාර්ය මණ්ඩලය අසීරු තත්වයකට පත් වීමට හේතු වෙන මට්ටමින් යානය අභ්‍යන්තරයේ පැවතිය යුතු පීඩනය පහත වැටීමට තිබූ ඉඩකඩ ආදී කරුණු කෙරෙහිටත් සැලකිල්ල යොමුව ඇත.[/SIZE] [url]http://www.bbc.co.uk/sinhala/world/2014/03/140314_malaysia.shtml[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom