Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැලේසියානු ගුවන් යානය පිටසක්වළ ගියාද?

March 15, 2014 at 12:01 am | lanka C news

මැලේසියානු ගුවන් යානය පිටසක්වළ ගියාද?

හැම දෙයක්ම හොඳින්, සුභ රාත්‍රියක් වේවා!

මැලේසියාවේ ක්වාලා ලාම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ගමන් ආරම්භ කළ MH 370 ගුවන් යානය මැලේසියානු ගුවන් ගමන් පාලන මැදිරිය හා සන්නිවේදන සබඳතා නැති වී යන්නට පෙර අවසන් වරට නිකුත් කළ පණිවුඩය වූයේ එයයි. බෝයිං 770 වර්ගයට අයත් වසර 11 පැරණි මෙම ගුවන් යානය චීනයේ බෙයිජිං නගරයට යාම සඳහා පසුගිය සෙනසුරාදා (05) පාන්දර 12.40 ට ගමන් ආරම්භ කර තිබුණි. එහෙත් යානය ගුවන් ගත වී පැයක් ඉක්ම යන්නට මත්තෙන් මැලේසියාවේ ගුවන් ගමන් පාලන මැදිරිය සමඟ තිබූ සන්නිවේදන සබඳතා ඇණහිටියේය. ඒ වන විට යානය සමඟ සන්නිවේදන සබඳතා දිගින් දිගටම තබා ගැනීම සඳහා සන්නිවේදන මෙහෙයුම වියට්නාම ගුවන් පාලන මැදිරියට ලබා දීමට ඉතිරිව තිබුණේ විනාඩි කිහිපයකි. යානය ආ ගිය අතක් නැති වූයේ මේ කෙටි කාලය තුළය.

මගීන් 239 දෙනෙකු රැගත් MH 370 යානය අතුරුදන් වී මේ වන විට දින හතක් ඉක්ම ගොස් ඇතද ඒ පිළිබඳව කිසිම හෝඩුවාවක් නොලැබීම කුතුහලයට ලක් වන කරුණක් වී තිබේ. මේ අතර විටින් විට යානය ගැන විවිධ මත හා ප්‍රකාශ නිකුත් විය. මැලේසියාව, වියට්නාමය, සිංගප්පූරුව, තායිලන්තය ඇතුළු රටවල් දහයක් අතුරුදන් වූ යානය සෙවීමේ පරීක්ෂණ කටයුතු මුහුදින් හා ගුවනින් ක්‍රියාත්මක කර තිබේ. මුලින් සඳහන් වූයේ වියට්නාමය හා මැලේසියාව අතර මුහුදේ තිබූ තෙල් පැල්ලම් දෙකක් පරීක්ෂණ කණ්ඩායම්වලට නිරීක්ෂණය වූ බවය. එම තෙල් පැල්ලම් අතුරුදන් වූ යානයේ බවට සැක කළද මෙතෙක් තහවුරු කර ගැනීමට හැකි වී නැත.

මේ අතර නිවේදනයකින් කියැවුණේ අතුරුදන් වූ MH 370 යානය මලක්කා සමුද්‍ර සන්ධියට ඉහළින් ගමන් කරන ආකාරය මැලේසියානු ගුවන් හමුදා රේඩාර් පද්ධතියට හසුව ඇති බවය. එහෙත් බදාදා නිවේදනයක් නිකුත් කළ එරට ගුවන් හමුදා ප්‍රධානී රොඞ්සාලි එවැනි ප්‍රකාශයන් තමන් විසින් සිදු නොකරන ලද බව ප්‍රකාශ කිරීමත් සමඟ යානය සෙවීමේ කටයුතු තවත් බරපතළ තත්ත්වයකට පත් විය. කෙසේ වුවද අතුරුදන්වීමට පෙර MH 370 යානය ආපසු ගමන් කරන්නට ඉඩ ඇති බවට රේඩාර් සංඥා මගින් හදුනාගත හැකි යැයි ගුවන් හමුදා ප්‍රධානියා පවසා තිබේ. යානය මලක්කා සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරන්නට නම් මාලෙයි අර්ධද්වීප දෙසින් යළි ගමන් කළ යුතුය. එහෙත් එවැනි සළකුණක් මෙතෙක් අනාවරණය වී නොතිබීම එම ප්‍රකාශයේ සත්‍යාසත්‍යතාවය පිළිබඳව සැකයක් මතු කරයි.

තවත් පුවතකින් කියැවුණේ MH 370 ගුවන් යානයේ සහායක නියමුවා සල්ලාලයකු බැවින් ගුවන් ගමන් පිළිබඳව ඔහුට ඇති වගකීම හරි හැටි ඉටු නොවන බවය. සී.එන්.එන්. පුවත් සේවයට ප්‍රකාශයක් කළ ඕස්ටේ්රලියාවේ ජීවත් වන ජොන්ටි රූස් නමැති තරුණිය සහායක නියමු ෆාරින් අබ්දුල් හමීඞ් මෙහෙය වූ ගුවන් යානයක තමන් ගමන් කළ බවත් ඔහු වගකීමක් නැති නියමුවකු බවත් පවසා සිටියාය. එම ගුවන් ගමනේදී තමා හා මිතුරියක ෆාරින් අබ්දුල් සමඟ නියමු කුටියේ සිට දුම්පානය කරමින් විනෝද වූ බවද ඇය පවසා සිටියාය. තායිලන්තය දක්වා ගමන් කළ එම ගුවන් කාලය අවසන් වන තුරුම එම තරුණිය සිට ඇත්තේ නියමු කුටිය තුළය. එසේම ගුවන් කුටියක් තුළ සිදු නොවිය යුතු දේ පවා එහි සිදු වූ බවට ඇය චෝදනා කර ඇත.

‘ෆාරින් අබ්දුල් හමීඞ් අතුරුදන් වූ ගුවන් යානය මෙහෙය වූ බව ඇසීමෙන් මම පුදුමයට පත් වුණා’ ඇය කියා සිටියාය.

මේ සියළු කතන්දර අතරේ අතුරුදන් වූ යානය සෙවීමේ කටයුතු පුළුල් මට්ටමින් සිදු වේ. මෙම පරීක්ෂණවලින් මුල දී සොයා ගැනුණු ආකාරයට සොරකම් කරන ලද ගුවන් බලපත්‍ර දෙකකින් MH 370 යානයේ ගමන් ගත් තරුණයන් දෙදෙනා ත්රස්තවාදීන් නොවන බව මේ වන විට තහවුරුව තිබේ.

මොහමඞ් රේසා ඩිලාවර් සහ පෝරියා නොර් මොහමඞ් නම් මෙම තරුණයන් දෙදෙනා ඉරාන ජාතිකයන් වන අතර අලූත් ජීවිතයක් සොයා බටහිර රටකට පැණ ගැනීමට උත්සාහ කළ දෙදෙනෙක් ලෙස හදුනාගෙන ඇත.

MH 370 යානයේ අතුරුදන්වීම ත්‍රස්ත ක්‍රියාවක් නොවන්නේ නම් යානයට සිදු වූයේ කුමක්ද? ගුවන් යානා විශේෂඥයන් සඳහන් කරන ආකාරයට ගුවන් යානයක් අතුරුදන් විය හැකි ආකාර කිහිපයක්ම තිබේ. ඉන් පළමු වැන්න යානය ගුවනේදී පුපුරා යාමකට ලක් වීමය. එසේ වූවා නම් යානයේ කැබලි මැලේසියාවේ වනගත ප්‍රදේශයක වැටෙන්නට ඉඩ තිබේ. දෙවැන්න නම් යානයේ සන්නිවේදන පද්ධතියේ විදුලි බලය අක්‍රිය වීමය. එසේත් නැතිනම් ඉලෙක්ට්‍රොනික උපාංගවල ගැටලූවක් මතු වීමය. එහෙත් MH 370 යානයේ ඒ පිළිබඳ විශේෂඥ දැනුම ඇති පුද්ගලයන් 20 දෙනෙකු සිටියේය. රේඩාර් සංඥා මගින් යානය යළි හරවන ආකාරයන් පෙන්නුම් කරන බැවින් එය පැහැර ගැනීමකට ලක් වූ බව සිතිය හැකිය. එසේත් නැත්නම් ගුවන් නියමුවන්ගේ දුර්වලතාවයක් වුවද යානයක් අතුරුදන් වීමට හේතුවන බව විශේෂඥ මතයයි.

MH 370 යානය අතුරුදන් වීමට මේ කුමන හේතුවක් බලපෑවේ ද යන්න පැහැදිලි නැත. වයඹ දිග මැලේසියාවේ ජීවත් වන ව්‍යාපාරිකයකු සහ ධීවරයකු සඳහන් කර ඇත්තේ තායිලන්ත දේශ සීමාව ආසන්නයේ අහසේ යානය අතුරුදන් වූ දිනයේ දීප්තිමත් විශාල ආලෝකයක් දැක ගන්නට ලැබුණු බවය. එසේම MH 370 යානයේ අතුරුදන් වීම පිළිබඳව පළ වූ තවත් වාර්තාවක කියැවුණේ යානයේ ගමන් ගත් මගීන්ගේ දුරකථන තවම ක්‍රියාත්මක බවය. සැබැවින්ම එම දුරකථන ක්‍රියාත්මක නම් ඔවුන් සිටිය යුත්තේ ගොඩබිමක ජංගම දුරකථන සංඥා කුළුණු ආසන්නයේ විය යුතුය. එසේම දුරකථනයේ බැටරිය ආරෝපණය කර නැති අවස්ථාවලදී වුවද දුරකථනය නාද වන හඬක් ආසන්නයට ලැබෙන බව විශේෂඥයෝ පවසති.

යානයේ අතුරුදන් වීම ගැන තවත් පිරිසකගේ මතය වූයේ එය වියට්නාම ප්‍රහාරක ජෙට් යානා මගින් වෙනත් රහස් ස්ථානයකට ගොඩබස්වා ඇති බවය. එවැන්නක් සිදු විය හැකිද? සාමාන්‍යයෙන් බෝයිං 777 යානයක පියාපත් පමණක් අඩි 200 ක් දුරට විහිදේ. අවම වශයෙන් මෙවැනි යානයක් ගොඩ බැස්ස වීමට මීටර් 2000 ක ගුවන් පථයක් අවශ්‍යය. එසේ නම් මිනිසුන්ගේ නෙත නොගැටී රහසිගත ස්ථානයක MH 370 යානය ගොඩ බැස්ස වීම පිළිගත හැකි මතයක් නොවේ.

යානයේ ”කළු පෙට්ටිය” මගින් එය ඇති ස්ථානය සොයාගත නොහැකි ඇයි? මේ පැනයට ලබා දිය හැකි සරලම පිළිතුර ”කළු පෙට්ටිය” යනු ගුවන් යානයක ආරක්ෂිත උපකරණයක් නොවන බව යන්නය. කළු පෙට්ටියෙන් සිදු කෙරෙනුයේ ගුවන් නියමුවන්ගේ සංවාද ඇතුළු ගුවන් යානය පිළිබඳ සියළු දත්ත ගබඩා කර ගැනීමයි. යම් හෙයකින් යානය අනතුරකට ලක් වුව හොත් කළු පෙට්ටියේ අනතුරු ඇඟවීමේ ශබ්දයක් නිකුත් වේ. එහෙත් එය යාර 2000 හෝ 3000 ක් පමණ ප්‍රදේශයට පමණක් සීමා වන හඬකි. ජලය යටදී නම් මේ දුර ප්‍රමාණය තවත් අඩු වේ.

කෙසේ වුවද මැලේසියානු ගුවන් හමුදාව විශ්වාස කරන අන්දමට MH 370 යානය ආපසු හරවාගෙන පැමිණියේ නම් එය ගුවන් නියමුවා අතින් සිදු වූ බරපතළ වරදකි. ගුවන් යානයකට ගමන් කරන්නට ලබා දී ඇති දිශාව වෙනස් කිරීමට කිසිදු ගුවන් නියමුවෙකුට නීතියෙන් අවසර නැත. ඒ කටයුතු භාරව සිටින්නේ ගුවන් ගමන් පාලන මැදිරියයි.

MH 370 යානයේ අතුරුදන් වීමට මේ කුමන කරුණ බලපෑවද සමාජීය වෙබ් අඩවි හරහා නම් එයට පැහැදිලි හේතුවක් දක්වා තිබුණේය. එනම් ඇමරිකානු චන්ද්‍රිකාවලින්ද සැඟ වී පිටසක්වල ජීවීන් පිරිසක් යානය පැහැරගෙන යන්නට ඇති බවය.

- ප්‍රියංගික එදිරිසූරිය ආරච්චි

http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/main-news/112026/

[QUOTE="sherlock, post: 16391880, member: 106046"] [SIZE="5"]මැලේසියානු ගුවන් යානය පිටසක්වළ ගියාද?[/SIZE] March 15, 2014 at 12:01 am | lanka C news [SIZE="4"]මැලේසියානු ගුවන් යානය පිටසක්වළ ගියාද? හැම දෙයක්ම හොඳින්, සුභ රාත්‍රියක් වේවා! මැලේසියාවේ ක්වාලා ලාම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ගමන් ආරම්භ කළ MH 370 ගුවන් යානය මැලේසියානු ගුවන් ගමන් පාලන මැදිරිය හා සන්නිවේදන සබඳතා නැති වී යන්නට පෙර අවසන් වරට නිකුත් කළ පණිවුඩය වූයේ එයයි. බෝයිං 770 වර්ගයට අයත් වසර 11 පැරණි මෙම ගුවන් යානය චීනයේ බෙයිජිං නගරයට යාම සඳහා පසුගිය සෙනසුරාදා (05) පාන්දර 12.40 ට ගමන් ආරම්භ කර තිබුණි. එහෙත් යානය ගුවන් ගත වී පැයක් ඉක්ම යන්නට මත්තෙන් මැලේසියාවේ ගුවන් ගමන් පාලන මැදිරිය සමඟ තිබූ සන්නිවේදන සබඳතා ඇණහිටියේය. ඒ වන විට යානය සමඟ සන්නිවේදන සබඳතා දිගින් දිගටම තබා ගැනීම සඳහා සන්නිවේදන මෙහෙයුම වියට්නාම ගුවන් පාලන මැදිරියට ලබා දීමට ඉතිරිව තිබුණේ විනාඩි කිහිපයකි. යානය ආ ගිය අතක් නැති වූයේ මේ කෙටි කාලය තුළය. මගීන් 239 දෙනෙකු රැගත් MH 370 යානය අතුරුදන් වී මේ වන විට දින හතක් ඉක්ම ගොස් ඇතද ඒ පිළිබඳව කිසිම හෝඩුවාවක් නොලැබීම කුතුහලයට ලක් වන කරුණක් වී තිබේ. මේ අතර විටින් විට යානය ගැන විවිධ මත හා ප්‍රකාශ නිකුත් විය. මැලේසියාව, වියට්නාමය, සිංගප්පූරුව, තායිලන්තය ඇතුළු රටවල් දහයක් අතුරුදන් වූ යානය සෙවීමේ පරීක්ෂණ කටයුතු මුහුදින් හා ගුවනින් ක්‍රියාත්මක කර තිබේ. මුලින් සඳහන් වූයේ වියට්නාමය හා මැලේසියාව අතර මුහුදේ තිබූ තෙල් පැල්ලම් දෙකක් පරීක්ෂණ කණ්ඩායම්වලට නිරීක්ෂණය වූ බවය. එම තෙල් පැල්ලම් අතුරුදන් වූ යානයේ බවට සැක කළද මෙතෙක් තහවුරු කර ගැනීමට හැකි වී නැත. මේ අතර නිවේදනයකින් කියැවුණේ අතුරුදන් වූ MH 370 යානය මලක්කා සමුද්‍ර සන්ධියට ඉහළින් ගමන් කරන ආකාරය මැලේසියානු ගුවන් හමුදා රේඩාර් පද්ධතියට හසුව ඇති බවය. එහෙත් බදාදා නිවේදනයක් නිකුත් කළ එරට ගුවන් හමුදා ප්‍රධානී රොඞ්සාලි එවැනි ප්‍රකාශයන් තමන් විසින් සිදු නොකරන ලද බව ප්‍රකාශ කිරීමත් සමඟ යානය සෙවීමේ කටයුතු තවත් බරපතළ තත්ත්වයකට පත් විය. කෙසේ වුවද අතුරුදන්වීමට පෙර MH 370 යානය ආපසු ගමන් කරන්නට ඉඩ ඇති බවට රේඩාර් සංඥා මගින් හදුනාගත හැකි යැයි ගුවන් හමුදා ප්‍රධානියා පවසා තිබේ. යානය මලක්කා සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරන්නට නම් මාලෙයි අර්ධද්වීප දෙසින් යළි ගමන් කළ යුතුය. එහෙත් එවැනි සළකුණක් මෙතෙක් අනාවරණය වී නොතිබීම එම ප්‍රකාශයේ සත්‍යාසත්‍යතාවය පිළිබඳව සැකයක් මතු කරයි. තවත් පුවතකින් කියැවුණේ MH 370 ගුවන් යානයේ සහායක නියමුවා සල්ලාලයකු බැවින් ගුවන් ගමන් පිළිබඳව ඔහුට ඇති වගකීම හරි හැටි ඉටු නොවන බවය. සී.එන්.එන්. පුවත් සේවයට ප්‍රකාශයක් කළ ඕස්ටේ්රලියාවේ ජීවත් වන ජොන්ටි රූස් නමැති තරුණිය සහායක නියමු ෆාරින් අබ්දුල් හමීඞ් මෙහෙය වූ ගුවන් යානයක තමන් ගමන් කළ බවත් ඔහු වගකීමක් නැති නියමුවකු බවත් පවසා සිටියාය. එම ගුවන් ගමනේදී තමා හා මිතුරියක ෆාරින් අබ්දුල් සමඟ නියමු කුටියේ සිට දුම්පානය කරමින් විනෝද වූ බවද ඇය පවසා සිටියාය. තායිලන්තය දක්වා ගමන් කළ එම ගුවන් කාලය අවසන් වන තුරුම එම තරුණිය සිට ඇත්තේ නියමු කුටිය තුළය. එසේම ගුවන් කුටියක් තුළ සිදු නොවිය යුතු දේ පවා එහි සිදු වූ බවට ඇය චෝදනා කර ඇත. ‘ෆාරින් අබ්දුල් හමීඞ් අතුරුදන් වූ ගුවන් යානය මෙහෙය වූ බව ඇසීමෙන් මම පුදුමයට පත් වුණා’ ඇය කියා සිටියාය. මේ සියළු කතන්දර අතරේ අතුරුදන් වූ යානය සෙවීමේ කටයුතු පුළුල් මට්ටමින් සිදු වේ. මෙම පරීක්ෂණවලින් මුල දී සොයා ගැනුණු ආකාරයට සොරකම් කරන ලද ගුවන් බලපත්‍ර දෙකකින් MH 370 යානයේ ගමන් ගත් තරුණයන් දෙදෙනා ත්රස්තවාදීන් නොවන බව මේ වන විට තහවුරුව තිබේ. මොහමඞ් රේසා ඩිලාවර් සහ පෝරියා නොර් මොහමඞ් නම් මෙම තරුණයන් දෙදෙනා ඉරාන ජාතිකයන් වන අතර අලූත් ජීවිතයක් සොයා බටහිර රටකට පැණ ගැනීමට උත්සාහ කළ දෙදෙනෙක් ලෙස හදුනාගෙන ඇත. MH 370 යානයේ අතුරුදන්වීම ත්‍රස්ත ක්‍රියාවක් නොවන්නේ නම් යානයට සිදු වූයේ කුමක්ද? ගුවන් යානා විශේෂඥයන් සඳහන් කරන ආකාරයට ගුවන් යානයක් අතුරුදන් විය හැකි ආකාර කිහිපයක්ම තිබේ. ඉන් පළමු වැන්න යානය ගුවනේදී පුපුරා යාමකට ලක් වීමය. එසේ වූවා නම් යානයේ කැබලි මැලේසියාවේ වනගත ප්‍රදේශයක වැටෙන්නට ඉඩ තිබේ. දෙවැන්න නම් යානයේ සන්නිවේදන පද්ධතියේ විදුලි බලය අක්‍රිය වීමය. එසේත් නැතිනම් ඉලෙක්ට්‍රොනික උපාංගවල ගැටලූවක් මතු වීමය. එහෙත් MH 370 යානයේ ඒ පිළිබඳ විශේෂඥ දැනුම ඇති පුද්ගලයන් 20 දෙනෙකු සිටියේය. රේඩාර් සංඥා මගින් යානය යළි හරවන ආකාරයන් පෙන්නුම් කරන බැවින් එය පැහැර ගැනීමකට ලක් වූ බව සිතිය හැකිය. එසේත් නැත්නම් ගුවන් නියමුවන්ගේ දුර්වලතාවයක් වුවද යානයක් අතුරුදන් වීමට හේතුවන බව විශේෂඥ මතයයි. MH 370 යානය අතුරුදන් වීමට මේ කුමන හේතුවක් බලපෑවේ ද යන්න පැහැදිලි නැත. වයඹ දිග මැලේසියාවේ ජීවත් වන ව්‍යාපාරිකයකු සහ ධීවරයකු සඳහන් කර ඇත්තේ තායිලන්ත දේශ සීමාව ආසන්නයේ අහසේ යානය අතුරුදන් වූ දිනයේ දීප්තිමත් විශාල ආලෝකයක් දැක ගන්නට ලැබුණු බවය. එසේම MH 370 යානයේ අතුරුදන් වීම පිළිබඳව පළ වූ තවත් වාර්තාවක කියැවුණේ යානයේ ගමන් ගත් මගීන්ගේ දුරකථන තවම ක්‍රියාත්මක බවය. සැබැවින්ම එම දුරකථන ක්‍රියාත්මක නම් ඔවුන් සිටිය යුත්තේ ගොඩබිමක ජංගම දුරකථන සංඥා කුළුණු ආසන්නයේ විය යුතුය. එසේම දුරකථනයේ බැටරිය ආරෝපණය කර නැති අවස්ථාවලදී වුවද දුරකථනය නාද වන හඬක් ආසන්නයට ලැබෙන බව විශේෂඥයෝ පවසති. යානයේ අතුරුදන් වීම ගැන තවත් පිරිසකගේ මතය වූයේ එය වියට්නාම ප්‍රහාරක ජෙට් යානා මගින් වෙනත් රහස් ස්ථානයකට ගොඩබස්වා ඇති බවය. එවැන්නක් සිදු විය හැකිද? සාමාන්‍යයෙන් බෝයිං 777 යානයක පියාපත් පමණක් අඩි 200 ක් දුරට විහිදේ. අවම වශයෙන් මෙවැනි යානයක් ගොඩ බැස්ස වීමට මීටර් 2000 ක ගුවන් පථයක් අවශ්‍යය. එසේ නම් මිනිසුන්ගේ නෙත නොගැටී රහසිගත ස්ථානයක MH 370 යානය ගොඩ බැස්ස වීම පිළිගත හැකි මතයක් නොවේ. යානයේ ”කළු පෙට්ටිය” මගින් එය ඇති ස්ථානය සොයාගත නොහැකි ඇයි? මේ පැනයට ලබා දිය හැකි සරලම පිළිතුර ”කළු පෙට්ටිය” යනු ගුවන් යානයක ආරක්ෂිත උපකරණයක් නොවන බව යන්නය. කළු පෙට්ටියෙන් සිදු කෙරෙනුයේ ගුවන් නියමුවන්ගේ සංවාද ඇතුළු ගුවන් යානය පිළිබඳ සියළු දත්ත ගබඩා කර ගැනීමයි. යම් හෙයකින් යානය අනතුරකට ලක් වුව හොත් කළු පෙට්ටියේ අනතුරු ඇඟවීමේ ශබ්දයක් නිකුත් වේ. එහෙත් එය යාර 2000 හෝ 3000 ක් පමණ ප්‍රදේශයට පමණක් සීමා වන හඬකි. ජලය යටදී නම් මේ දුර ප්‍රමාණය තවත් අඩු වේ. කෙසේ වුවද මැලේසියානු ගුවන් හමුදාව විශ්වාස කරන අන්දමට MH 370 යානය ආපසු හරවාගෙන පැමිණියේ නම් එය ගුවන් නියමුවා අතින් සිදු වූ බරපතළ වරදකි. ගුවන් යානයකට ගමන් කරන්නට ලබා දී ඇති දිශාව වෙනස් කිරීමට කිසිදු ගුවන් නියමුවෙකුට නීතියෙන් අවසර නැත. ඒ කටයුතු භාරව සිටින්නේ ගුවන් ගමන් පාලන මැදිරියයි. MH 370 යානයේ අතුරුදන් වීමට මේ කුමන කරුණ බලපෑවද සමාජීය වෙබ් අඩවි හරහා නම් එයට පැහැදිලි හේතුවක් දක්වා තිබුණේය. එනම් ඇමරිකානු චන්ද්‍රිකාවලින්ද සැඟ වී පිටසක්වල ජීවීන් පිරිසක් යානය පැහැරගෙන යන්නට ඇති බවය.[/SIZE] - ප්‍රියංගික එදිරිසූරිය ආරච්චි [url]http://**Please[/url] do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/main-news/112026/ [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom