Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක රී පොස්ට් හරි..

කොහොමද කියන්නේ ගැහුවේ U ටන් එකක් මයි කියල 360`ක් ගහන්න යද්දි වැඩේ ඔෆ් උනා නම්..එතනින්ම තමා සීන් එක දිල තියෙන්නේ ලෝකේ ඕනම පැත්තකට යන්න පුලුවන්..කොහොමත් මේක රටවල් ගොඩක් උඩින් යන්නේ නෑ එහෙම උනාම මේක අහු වෙනවා ගොඩක් වෙලාවට ෆ්ලයිට් එක ඔය ළඟපාතකම ලෑන්ඩ් කලා..මැලේසියාව පැත්තෙත් හෙන කැලෑ තියෙනව නේද කොහොම හරි ඉන්දුනීසියන් ඒරියා එකේ නම් ඇමේසන් වගේ දරුණු වැසිවනාන්තර සෙට් එකක් තියෙනවා.සමහර විට මේ විදියට වැඩේ ඇදුන් එකෙන් උස්සපු උන්ට බාපු දිහාවෙන් මේක නග්ග ගන්න බැරිව ඉන්නව වෙන්නත් පුලුවන්.මැලේසියාව මේ සයිකෝ කෙලිල්ල සමහර විට ලෝකයාට පේන්න කෙලින සීන් එකක් වෙන්න පුලුවන් ඒ අස්සේ ක්රිටිකල් මිෂන් එකක් යනව වෙන්නත් පුලුවන් අරහෙ යනව මෙහෙ යනව කියුවම ඕන එකෙක් කන්ෆියුස්.සමහර විට මේ ෆ්ලයිට් එකෙට ටෙලි කමියුනි සෙට් එක හිටපු එක අහඹු සින් එකක් වෙන්නත් පුලුවන් මොකද ඔය මිශන් එක දවසින් දෙකෙන් ගහන්න බැරි සීන් එකක්.ගොඩක් වෙලාවට අවුරුදු 2කට එහා හිස්ට්රියක් ඇති මේ වැඩේට.එහෙම කරල මේකටම කෙලිනවා කියන එක ටිකක් අමරුයි නේද? මුන්ට ප්ලේන් එකක් උස්සල ඇමරිකාවටම ගහන්න ඕන නම් හොඳම විදිය ඇමරිකාවෙම එකක් උස්සල ගහන එක.ඔයිට වඩා පහසුවෙන් උස්සන්න පූලුවන් මිෂන් තියෙන්නත් පුලුවන් නේ.ඒවා ඔක්කොම ගැන් මුන් හොඳ නෝට් එකේ ඉන්න ඇත්තේ ඔය වගේ ගේමක් උතුරු කොරියාවටත් දෙන්න බැරි කමක් නෑ නේද..උන්ගෙත් හොඳ වැඩ්ඩෝ සෙට් එකක් ඉන්නවා.අනිවා කලාපේ එකෙක්ට ගේම දෙන්න කලාපෙම එකෙක් වෙන්න පුලුවන්.දන්න විදියට කාටවත් උතුරු කොරියාවේ මොකො වෙන්නේ කියලා කියන්න බෑ අනික් මොන රට ගැන කියුවත්.ඕක පකිස්ථානේ අරන් යනවට වඩා පහසුයි උ.කොරියාවට අරන් යනව.

ඔය ඒරියා එකේම රටක් නේ.හැබැයි කලාපේ රටවල් වලින් උ.කොරියව වැඩිම මලකින් ඉන්නේ ද.කොරියාව එක්ක.උන් චිනේ එක්ක ටිකක් හිතවත්...

[QUOTE="Randike Mendis, post: 16392990, member: 313349"] [INDENT][SIZE=3]මේක රී පොස්ට් හරි..[/SIZE] [SIZE=3]කොහොමද කියන්නේ ගැහුවේ U ටන් එකක් මයි කියල 360`ක් ගහන්න යද්දි වැඩේ ඔෆ් උනා නම්..එතනින්ම තමා සීන් එක දිල තියෙන්නේ ලෝකේ ඕනම පැත්තකට යන්න පුලුවන්..කොහොමත් මේක රටවල් ගොඩක් උඩින් යන්නේ නෑ එහෙම උනාම මේක අහු වෙනවා ගොඩක් වෙලාවට ෆ්ලයිට් එක ඔය ළඟපාතකම ලෑන්ඩ් කලා..මැලේසියාව පැත්තෙත් හෙන කැලෑ තියෙනව නේද කොහොම හරි ඉන්දුනීසියන් ඒරියා එකේ නම් ඇමේසන් වගේ දරුණු වැසිවනාන්තර සෙට් එකක් තියෙනවා.සමහර විට මේ විදියට වැඩේ ඇදුන් එකෙන් උස්සපු උන්ට බාපු දිහාවෙන් මේක නග්ග ගන්න බැරිව ඉන්නව වෙන්නත් පුලුවන්.මැලේසියාව මේ සයිකෝ කෙලිල්ල සමහර විට ලෝකයාට පේන්න කෙලින සීන් එකක් වෙන්න පුලුවන් ඒ අස්සේ ක්රිටිකල් මිෂන් එකක් යනව වෙන්නත් පුලුවන් අරහෙ යනව මෙහෙ යනව කියුවම ඕන එකෙක් කන්ෆියුස්.සමහර විට මේ ෆ්ලයිට් එකෙට ටෙලි කමියුනි සෙට් එක හිටපු එක අහඹු සින් එකක් වෙන්නත් පුලුවන් මොකද ඔය මිශන් එක දවසින් දෙකෙන් ගහන්න බැරි සීන් එකක්.ගොඩක් වෙලාවට අවුරුදු 2කට එහා හිස්ට්රියක් ඇති මේ වැඩේට.එහෙම කරල මේකටම කෙලිනවා කියන එක ටිකක් අමරුයි නේද? මුන්ට ප්ලේන් එකක් උස්සල ඇමරිකාවටම ගහන්න ඕන නම් හොඳම විදිය ඇමරිකාවෙම එකක් උස්සල ගහන එක.ඔයිට වඩා පහසුවෙන් උස්සන්න පූලුවන් මිෂන් තියෙන්නත් පුලුවන් නේ.ඒවා ඔක්කොම ගැන් මුන් හොඳ නෝට් එකේ ඉන්න ඇත්තේ ඔය වගේ ගේමක් උතුරු කොරියාවටත් දෙන්න බැරි කමක් නෑ නේද..උන්ගෙත් හොඳ වැඩ්ඩෝ සෙට් එකක් ඉන්නවා.අනිවා කලාපේ එකෙක්ට ගේම දෙන්න කලාපෙම එකෙක් වෙන්න පුලුවන්.දන්න විදියට කාටවත් උතුරු කොරියාවේ මොකො වෙන්නේ කියලා කියන්න බෑ අනික් මොන රට ගැන කියුවත්.ඕක පකිස්ථානේ අරන් යනවට වඩා පහසුයි උ.කොරියාවට අරන් යනව.[/SIZE] [SIZE=3]ඔය ඒරියා එකේම රටක් නේ.හැබැයි කලාපේ රටවල් වලින් උ.කොරියව වැඩිම මලකින් ඉන්නේ ද.කොරියාව එක්ක.උන් චිනේ එක්ක ටිකක් හිතවත්...[/SIZE] [/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom