Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සෙල්ලම කියන්නම් මේ බොහොම අන්ද විදිහට කෙරෙන ඇමෙරිකාවට කඩේ යමක් නෙවෙයි කියන එක. ඇමෙරිකාවට එනකම් මමත් හිතන් උන්නේ ඇමෙරිකාව ලෝක සාමයට තර්ජනයක් කියලම තමයි මචන්. එත් මෙහෙ තියන නිදහසෙන් 1% වත් ලංකාවේ ඉන්න අපේ මිනිස්සු විඳින්නේ නැහැ මචන්. අපි සුද්දෝ අපිට පුරුදුකරපු ක්‍රමේ ඇතුලේ පීඩාවට පත්වෙනවා කියල දැනෙන්නේ නිදහස් රටකට ඇවිත් ජීවත් උනාම තමයි.

උඹල හිතනවද ඇමෙරිකාව ලෝක බලවතා උනේ නැත්තම් ආගම් අන්තවාදීන් මේ ලෝකේ අල්ලාගෙන මේ වෙනකොටත්. දැන් හිතල බලපන් මේ ගුවන් යානයේ අතුරුදන් වීමත් 75% ක් සැකය එල්ලවෙන්නේ ආගම් අන්තවාදීන් දිහාට. අමතක කරන්න එපා මේ ලෝක ඉතිහාසේ වැඩිම ප්‍රමාණයක් මිනිස්සු ඝාතනය වෙලා තියෙන්නේ ආගම් හින්ද කියල .

ආගම් අන්තවාදය බොහොම දරුණුයි මචන්. ආගම් ගැන තියන අන්ද විශ්වාසය නුගත්කම එක්ක එකතු උනාම ලැබෙන ප්‍රතිපලේ මොකක්ද කියල වැඩිය හිතන්න ඕන නැහැ. මැදපෙරදිග රටවල අහිංසක මිනිස්සුන්ගේ බෙලිකපල මරණ එක ඒ නුගත් ආගම්වාදීන් ගේ ආගම්වාදයේ සහ බල කාමයේ ප්‍රතිපල තමයි. උන්ට උන්ගේ තිරිසන් මානසික මට්ටම අනික් රටවල් වලට ව්‍යාප්ත කරගන්න බැරි එකම බලවත් සාදකය තමයි ඇමෙරිකාව. එහෙම නොවෙන්න තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුන.

LTTE ගැන ඇමෙරිකාවේ දැක්ම වැරදියි එකෙන්ම. යුද්දය නැවතුන එක එකෙන්ම වියයුතු දෙයක්. ප්‍රභාකරන්ලා වගේ තිරිසන්නු මෙලොව ජීවත්වියයුතු නැහැ. ප්රභාකරන් සිංහල මිනිස්සුන්ට හානි කරා වගේම දෙමල මිනිස්සුන්වත් පීඩාවට පත්කරා. ඒ සියල්ලටම හේතුව ප්රභාකරන්ගේ තිබුන බල තන්හාව මිසක් දෙමල ජනතාවට තිබුන සෙනෙහසක් නෙවෙයි. ඒ පදනමේ ඉඳන් බැලුවාම අපේ රටේ පාලකයෝත් එතෙක් මෙතෙක් ඉඳපු ප්‍රභාකරන්ගේම සිංහල version එකක් විතරයි. උන්ටත් ඕන බලයේ ඉන්න විතරයි. ඒ හැරුනාම උන් එකෙක්වත් අපේ සාමාන්‍ය ජනතාවට සෙනෙහසක් තියන එවුන්ද??? එහෙම බැලුවාම මචන් ඇමෙරිකාවේ තියන මානව හිමිකම් වලින් 1% වත් අපේ මිනිස්සුන්ට නැහැ. ඇමෙරිකාවේ පාලකයෝ ජනතාවට ආදරේ කරන තරම් 1% ක් වත් අපේ පාලකයෝ අපේ ජනතාවට ආදරේ නැහැ.

[QUOTE="polwattacom, post: 16397875, member: 114075"] [SIZE="5"]ඉස්සෙල්ලම කියන්නම් මේ බොහොම අන්ද විදිහට කෙරෙන ඇමෙරිකාවට කඩේ යමක් නෙවෙයි කියන එක. ඇමෙරිකාවට එනකම් මමත් හිතන් උන්නේ ඇමෙරිකාව ලෝක සාමයට තර්ජනයක් කියලම තමයි මචන්. එත් මෙහෙ තියන නිදහසෙන් 1% වත් ලංකාවේ ඉන්න අපේ මිනිස්සු විඳින්නේ නැහැ මචන්. අපි සුද්දෝ අපිට පුරුදුකරපු ක්‍රමේ ඇතුලේ පීඩාවට පත්වෙනවා කියල දැනෙන්නේ නිදහස් රටකට ඇවිත් ජීවත් උනාම තමයි. උඹල හිතනවද ඇමෙරිකාව ලෝක බලවතා උනේ නැත්තම් ආගම් අන්තවාදීන් මේ ලෝකේ අල්ලාගෙන මේ වෙනකොටත්. දැන් හිතල බලපන් මේ ගුවන් යානයේ අතුරුදන් වීමත් 75% ක් සැකය එල්ලවෙන්නේ ආගම් අන්තවාදීන් දිහාට. අමතක කරන්න එපා මේ ලෝක ඉතිහාසේ වැඩිම ප්‍රමාණයක් මිනිස්සු ඝාතනය වෙලා තියෙන්නේ ආගම් හින්ද කියල . ආගම් අන්තවාදය බොහොම දරුණුයි මචන්. ආගම් ගැන තියන අන්ද විශ්වාසය නුගත්කම එක්ක එකතු උනාම ලැබෙන ප්‍රතිපලේ මොකක්ද කියල වැඩිය හිතන්න ඕන නැහැ. මැදපෙරදිග රටවල අහිංසක මිනිස්සුන්ගේ බෙලිකපල මරණ එක ඒ නුගත් ආගම්වාදීන් ගේ ආගම්වාදයේ සහ බල කාමයේ ප්‍රතිපල තමයි. උන්ට උන්ගේ තිරිසන් මානසික මට්ටම අනික් රටවල් වලට ව්‍යාප්ත කරගන්න බැරි එකම බලවත් සාදකය තමයි ඇමෙරිකාව. එහෙම නොවෙන්න තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුන. LTTE ගැන ඇමෙරිකාවේ දැක්ම වැරදියි එකෙන්ම. යුද්දය නැවතුන එක එකෙන්ම වියයුතු දෙයක්. ප්‍රභාකරන්ලා වගේ තිරිසන්නු මෙලොව ජීවත්වියයුතු නැහැ. ප්රභාකරන් සිංහල මිනිස්සුන්ට හානි කරා වගේම දෙමල මිනිස්සුන්වත් පීඩාවට පත්කරා. ඒ සියල්ලටම හේතුව ප්රභාකරන්ගේ තිබුන බල තන්හාව මිසක් දෙමල ජනතාවට තිබුන සෙනෙහසක් නෙවෙයි. ඒ පදනමේ ඉඳන් බැලුවාම අපේ රටේ පාලකයෝත් එතෙක් මෙතෙක් ඉඳපු ප්‍රභාකරන්ගේම සිංහල version එකක් විතරයි. උන්ටත් ඕන බලයේ ඉන්න විතරයි. ඒ හැරුනාම උන් එකෙක්වත් අපේ සාමාන්‍ය ජනතාවට සෙනෙහසක් තියන එවුන්ද??? එහෙම බැලුවාම මචන් ඇමෙරිකාවේ තියන මානව හිමිකම් වලින් 1% වත් අපේ මිනිස්සුන්ට නැහැ. ඇමෙරිකාවේ පාලකයෝ ජනතාවට ආදරේ කරන තරම් 1% ක් වත් අපේ පාලකයෝ අපේ ජනතාවට ආදරේ නැහැ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom