Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රෙඩ් එකේ ඉන්න සාමාජිකයෝ සමාවෙන්න ඕන මම off the topic පොස්ට් දානවට. යුද්දේ අවාසාන වෙද්දීත් මම හිටියේ ලංකාවේ තමයි මචන්. ඒ හින්ද යුද්දේ තියන කුරිරුකම ගැන මමත් අත්විඳලා තියනවා. වටෙන් වෙඩි පත්තු වෙනකොට පර්ස් එකයි ෆෝන් එකයි අතට අරන් රැ එළිවෙනකල් ඇඳ උඩ වාඩිවෙලා නිදි නැතුව රැය එලිකරපු දවස් මටත් තිබුන මචන්. යුද්දී දිනුව කියල ලෝක මතය දිනාගන්න බැරි උනේ යුද්දෙන් පස්සෙවත් රටටවත් රටේ සිංහල දෙමල මිනිස්සුන්ටවත් ප්‍රගතියක් ඇතිවෙන යමක් කරන්න මහින්ද ප්‍රමුක ගොන් රැලට බැරි උන හින්ද.

රටවල්වල දේශපාලන අරමුණු ගැන මගේ එතරම් අවබෝධයක් නැහැ. එත් අද්දැකීමෙන් දන්නවා ඇමෙරිකාවේ පාලක පන්තිය , පොලිසිය , හමුදාව, රජයේ සේවකයින් කියන කිසිම අංශයකින් මේ රට ඇතුලේ ඉන්න කුමන ආගනම් අදහන කුමන ජාතිකයෙකුටවත් 1% වත් අසාධාරණයක් වෙන්න ඉඩ තියල නැහැ. සමානාත්මතාවය කියන දේ බැරැක් ඔබාමාගේ හිටන් පාරේ ඔලුව වහන් යන මුස්ලිම් ගැහැණිය දක්වාම එක හා සමානයි. ඉංග්‍රීසි කතා කරන්න බැරි උදවියට උනත් කිසිම විදිහකින් අසාධාරණයක් මේ රට ඇතුලේ නැහැ. එත් මචන් කනගාටුවට කාරණේ අපේ රටේ මද්යම පන්තිය ඇතුළු දුප්පත් වැඩකරන ජනතාවට කොයිතරම්නම් හිරිහැර අසාධාරනකම් ඉහතකී උදවියගෙන් සිදු වෙනවද.

ආගම් අන්තවාදය ටිකෙන් ටික අපේ රට ඇතුලෙත් දැන් ව්‍යාප්ත වෙලා. එත් බලයට තියන කෑදරකම නිසා චන්ද ටික ගන්න ඕන නිසාත් මේවට එරෙහිව කිසිම නීතියක් පනවන්න අපේ පාලකයෝ අකමැතියි. මේ යන විදිහට තව අවුරුදු දෙතුන්සීයක් යද්දී අපේ රටේ මිනිස්සුන්ටත් බලවත් රටක පිහිට පතන්න සිදුවෙනවාමයි ආගම් අන්තවාදයෙන් බේරෙන්න.

මැලේසියන් ගුවන් යානය පැහැරගැනීමක් නම්, එතන ත්‍රස්තවාදී කණ්ඩායමක් ඉන්නවාමයි. නැතුව උඹල අපි වගේ එවුන්ට මගීන් දෙසියගානක් ඉන්න ගුවන් යානයක් පැහැරගන්න අවශ්‍යතාවයක් තියෙන්න විදිහක් නැහැනේ මචන්. දැනට ලෝකේ ක්‍රියාත්මක වෙමින් ඉන්න ත්රස්තවාදීන්ගෙන් ගුවන් යානයක් පැහැරගන්න තරම් ඕනෑකමක් තියෙනවනම් තියෙන්නේ ආගම් අන්තවාදීන්ට තමයි මචන්. ඇමෙරිකාව උන්ට ඇඟිල්ල දික්කරත් නැතත් සත්‍යයනම් එක තමයි.

[QUOTE="polwattacom, post: 16399283, member: 114075"] [SIZE="5"]ත්‍රෙඩ් එකේ ඉන්න සාමාජිකයෝ සමාවෙන්න ඕන මම off the topic පොස්ට් දානවට. යුද්දේ අවාසාන වෙද්දීත් මම හිටියේ ලංකාවේ තමයි මචන්. ඒ හින්ද යුද්දේ තියන කුරිරුකම ගැන මමත් අත්විඳලා තියනවා. වටෙන් වෙඩි පත්තු වෙනකොට පර්ස් එකයි ෆෝන් එකයි අතට අරන් රැ එළිවෙනකල් ඇඳ උඩ වාඩිවෙලා නිදි නැතුව රැය එලිකරපු දවස් මටත් තිබුන මචන්. යුද්දී දිනුව කියල ලෝක මතය දිනාගන්න බැරි උනේ යුද්දෙන් පස්සෙවත් රටටවත් රටේ සිංහල දෙමල මිනිස්සුන්ටවත් ප්‍රගතියක් ඇතිවෙන යමක් කරන්න මහින්ද ප්‍රමුක ගොන් රැලට බැරි උන හින්ද. රටවල්වල දේශපාලන අරමුණු ගැන මගේ එතරම් අවබෝධයක් නැහැ. එත් අද්දැකීමෙන් දන්නවා ඇමෙරිකාවේ පාලක පන්තිය , පොලිසිය , හමුදාව, රජයේ සේවකයින් කියන කිසිම අංශයකින් මේ රට ඇතුලේ ඉන්න කුමන ආගනම් අදහන කුමන ජාතිකයෙකුටවත් 1% වත් අසාධාරණයක් වෙන්න ඉඩ තියල නැහැ. සමානාත්මතාවය කියන දේ බැරැක් ඔබාමාගේ හිටන් පාරේ ඔලුව වහන් යන මුස්ලිම් ගැහැණිය දක්වාම එක හා සමානයි. ඉංග්‍රීසි කතා කරන්න බැරි උදවියට උනත් කිසිම විදිහකින් අසාධාරණයක් මේ රට ඇතුලේ නැහැ. එත් මචන් කනගාටුවට කාරණේ අපේ රටේ මද්යම පන්තිය ඇතුළු දුප්පත් වැඩකරන ජනතාවට කොයිතරම්නම් හිරිහැර අසාධාරනකම් ඉහතකී උදවියගෙන් සිදු වෙනවද. ආගම් අන්තවාදය ටිකෙන් ටික අපේ රට ඇතුලෙත් දැන් ව්‍යාප්ත වෙලා. එත් බලයට තියන කෑදරකම නිසා චන්ද ටික ගන්න ඕන නිසාත් මේවට එරෙහිව කිසිම නීතියක් පනවන්න අපේ පාලකයෝ අකමැතියි. මේ යන විදිහට තව අවුරුදු දෙතුන්සීයක් යද්දී අපේ රටේ මිනිස්සුන්ටත් බලවත් රටක පිහිට පතන්න සිදුවෙනවාමයි ආගම් අන්තවාදයෙන් බේරෙන්න. මැලේසියන් ගුවන් යානය පැහැරගැනීමක් නම්, එතන ත්‍රස්තවාදී කණ්ඩායමක් ඉන්නවාමයි. නැතුව උඹල අපි වගේ එවුන්ට මගීන් දෙසියගානක් ඉන්න ගුවන් යානයක් පැහැරගන්න අවශ්‍යතාවයක් තියෙන්න විදිහක් නැහැනේ මචන්. දැනට ලෝකේ ක්‍රියාත්මක වෙමින් ඉන්න ත්රස්තවාදීන්ගෙන් ගුවන් යානයක් පැහැරගන්න තරම් ඕනෑකමක් තියෙනවනම් තියෙන්නේ ආගම් අන්තවාදීන්ට තමයි මචන්. ඇමෙරිකාව උන්ට ඇඟිල්ල දික්කරත් නැතත් සත්‍යයනම් එක තමයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom