Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් යානයක් සොයා ගන්නේ කෙසේද?

සතියකට පෙර සලකුණක් හෝ නොතබා අතුරුදහන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් යානයට අත් වූ ඉරණම තවමත් අබිරහසකි.

මාර්තු අට වැනිදා අළුයම මගීන් 239 ක් රැගෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවරින් චීනයේ බේජිං අගනුවර බලා පිටත් වූ බෝයින් 777-200ER ගුවන් යානය පාලක මැදිරියේ සම්බන්ධතා දර්ශකයන් ගෙන් මැකී ගියේ අළුයම 01:20 ට පමණ බවයි සටහන් වී තිබෙන්නේ.

මෙම යානයට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව අනුමාන කළ හැකි තොරතුරු සියල්ල තවමත් මායාවක්ව පවතින අතර සිදු විය හැකි යැයි අනුමාන කළ හැකි හේතූන් අතර යානය පැහැර ගැනීමකට ලක්වීම ,යම් පුද්ගලයෙක් හෝ පිරිසක් අතින් විනාශයට පත්වීම, එසේත් නැතිනම් යානය අභ්‍යන්තරයේ වායු පීඩනය අඩු වීම හේතුවෙන් කාර්ය මණ්ඩලය හා මගීන් මුහුණ දුන් දුෂ්කර තත්වය ආදී අංශ කෙරෙහියි අවධානය යොමු වෙමින් පවතින්නේ.

රේඩාර් පාලනය

කෙසේ වුවද, තවමත් යානයට අයත් සුංබුන් හෝ වෙනත් කිසිවක් හමු වී නැති බැවින් පිරික්සීම් කටයුතු මුළුමනින්ම පාහේ යානයේ ගමන් පථයේ අවසන් හැසිරීම් වෙත යොමු වී ඇත.

මෙවැනි තත්වයක් යටතේ අතුරුදහන් වූ ගුවන් යානයක් සොයාගන්නේ කෙලෙසද? එසේම MH370 යානයේ අවසන් හැසිරීම් පිළිබඳව අප දැනට දන්නේ මොනවාද?යන්න වැදගත් කරුණු වෙති

ගුවන් ගමන් පාලනය යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගත්,ප්‍රාථමික හා ද්විතීයික රේඩාර් පද්ධතියක් මගින් පරීක්ෂාවට ලක් කිරීමයි.

ප්‍රථමික රේඩාර් නමින් හැඳින්වෙන්නේ 1930 දී මුල් වරට හඳුන්වා දුන් රේඩාර් ක්‍රමය වන අතර ඒ මගින් සිදු වන්නේ පරාවර්තනය වන රේඩියෝ තරංග ආධාරයෙන් දළ වශයෙන් යානයේ පිහිටීම නිර්ණය කිරීමයි.

ට්‍රාන්ස්පොන්ඩරය

වීතීක රේඩාර් ලෙස ගැනෙන්නේ යානය තුළ ඇති ට්‍රාන්ස්පොන්ඩරයන්ගේ ආධාරයෙන් යානය හඳුනා ගැනීමේ තොරතුරු සහ එය පවත්නා අක්ෂාංශ හා දේශාංශ ඇතුළු විස්තර භූමියේ ඇති පරිගණකයකට සම්ප්‍රේෂනය කිරීමයි.

සියලු වාණිජ ගුවන් යානා වල ට්රාන්ස්පොන්ඩර (මෙම වචනය"transmitter responder" යන්නෙහි කෙටි යෙදුමකි) ඇති අතර, ඒ මගින් රේඩාර් වෙත රේඩියෝ සංඥාවක් ලැබුණු විට ඉලක්කම් හතරක කේත අංකයක් (four-digit code) නිකුත් කරනු ලබයි.

මෙම කේතය යානය හඳුනා ගැනීම සඳහා ඉවහල් වන අතර රේඩාර් මධ්‍යස්ථාන වලදී එම දත්ත ගුවන් ගමන් පාලක පරිගණකවලට යොමු කෙරේ.

කෙසේ වුවද, යානයක් කිලෝ මීටර් 240 ක් (150 සැතැපුම්) ඈත මුහුද දක්වා ගිය විට රේඩාර් වල ශක්තිය හීන වී යයි. මේ හේතුවෙන් යානය තුළ සිටින නියමුවන් භූමියේ ඇති ගුවන් පාලක මැදිරිය සහ අනෙකුත් ගුවන් යානා සමග ඉහළ සංඛ්‍යාතයන්ගෙන් යුත් රේඩියෝ තරංග ආධාරයෙන් සම්බන්ධතාව පවත්වා ගනිමිනුයි ගමනේ යෙදෙන්නේ.

MH370 යානය ගුවන් පාලක මැදිරියේ ඇති මොනිටර මතින් අතුරුදහන්වී ඇත්තේ එලෙස ට්‍රාන්ස්පොන්ඩරයන්ගේ සංඥාවන් නැවතී ගිය විටයි. අවසන් වරට එවන් සංඥා වක් ලැබී ඇත්තේ තායිලන්තයට ඉහලින් යානය පියාසර කරන විටයි,

ලැබී ඇත අවසාන රේඩියෝ පණිවුඩය වන “ප්‍රශ්නයක් නැහැ” යන්නෙන් හඳුනා ගෙන ඇත්තේ යානය තුළ කිසිදු ගැටලුවක් නොවූ බවයි.

[QUOTE="EHDEHD, post: 16399400, member: 57610"] [b]ගුවන් යානයක් සොයා ගන්නේ කෙසේද?[/b] [LEFT][SIZE="5"][COLOR="DarkRed"][IMG]http://wscdn.bbc.co.uk/worldservice/assets/images/2014/03/13/140313173459_malaysia_plane_promo_512x288_bbc_nocredit.jpg[/IMG] සතියකට පෙර සලකුණක් හෝ නොතබා අතුරුදහන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් යානයට අත් වූ ඉරණම තවමත් අබිරහසකි. මාර්තු අට වැනිදා අළුයම මගීන් 239 ක් රැගෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවරින් චීනයේ බේජිං අගනුවර බලා පිටත් වූ බෝයින් 777-200ER ගුවන් යානය පාලක මැදිරියේ සම්බන්ධතා දර්ශකයන් ගෙන් මැකී ගියේ අළුයම 01:20 ට පමණ බවයි සටහන් වී තිබෙන්නේ. මෙම යානයට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව අනුමාන කළ හැකි තොරතුරු සියල්ල තවමත් මායාවක්ව පවතින අතර සිදු විය හැකි යැයි අනුමාන කළ හැකි හේතූන් අතර යානය පැහැර ගැනීමකට ලක්වීම ,යම් පුද්ගලයෙක් හෝ පිරිසක් අතින් විනාශයට පත්වීම, එසේත් නැතිනම් යානය අභ්‍යන්තරයේ වායු පීඩනය අඩු වීම හේතුවෙන් කාර්ය මණ්ඩලය හා මගීන් මුහුණ දුන් දුෂ්කර තත්වය ආදී අංශ කෙරෙහියි අවධානය යොමු වෙමින් පවතින්නේ. රේඩාර් පාලනය කෙසේ වුවද, තවමත් යානයට අයත් සුංබුන් හෝ වෙනත් කිසිවක් හමු වී නැති බැවින් පිරික්සීම් කටයුතු මුළුමනින්ම පාහේ යානයේ ගමන් පථයේ අවසන් හැසිරීම් වෙත යොමු වී ඇත. මෙවැනි තත්වයක් යටතේ අතුරුදහන් වූ ගුවන් යානයක් සොයාගන්නේ කෙලෙසද? එසේම MH370 යානයේ අවසන් හැසිරීම් පිළිබඳව අප දැනට දන්නේ මොනවාද?යන්න වැදගත් කරුණු වෙති ගුවන් ගමන් පාලනය යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගත්,ප්‍රාථමික හා ද්විතීයික රේඩාර් පද්ධතියක් මගින් පරීක්ෂාවට ලක් කිරීමයි. ප්‍රථමික රේඩාර් නමින් හැඳින්වෙන්නේ 1930 දී මුල් වරට හඳුන්වා දුන් රේඩාර් ක්‍රමය වන අතර ඒ මගින් සිදු වන්නේ පරාවර්තනය වන රේඩියෝ තරංග ආධාරයෙන් දළ වශයෙන් යානයේ පිහිටීම නිර්ණය කිරීමයි. [COLOR="Navy"] ට්‍රාන්ස්පොන්ඩරය[/COLOR] [IMG]http://wscdn.bbc.co.uk/worldservice/assets/images/2014/03/13/140313123512_boeing777_malaysianflight_624gr_v3_sp.gif[/IMG] වීතීක රේඩාර් ලෙස ගැනෙන්නේ යානය තුළ ඇති ට්‍රාන්ස්පොන්ඩරයන්ගේ ආධාරයෙන් යානය හඳුනා ගැනීමේ තොරතුරු සහ එය පවත්නා අක්ෂාංශ හා දේශාංශ ඇතුළු විස්තර භූමියේ ඇති පරිගණකයකට සම්ප්‍රේෂනය කිරීමයි. සියලු වාණිජ ගුවන් යානා වල ට්රාන්ස්පොන්ඩර (මෙම වචනය"transmitter responder" යන්නෙහි කෙටි යෙදුමකි) ඇති අතර, ඒ මගින් රේඩාර් වෙත රේඩියෝ සංඥාවක් ලැබුණු විට ඉලක්කම් හතරක කේත අංකයක් (four-digit code) නිකුත් කරනු ලබයි. මෙම කේතය යානය හඳුනා ගැනීම සඳහා ඉවහල් වන අතර රේඩාර් මධ්‍යස්ථාන වලදී එම දත්ත ගුවන් ගමන් පාලක පරිගණකවලට යොමු කෙරේ. කෙසේ වුවද, යානයක් කිලෝ මීටර් 240 ක් (150 සැතැපුම්) ඈත මුහුද දක්වා ගිය විට රේඩාර් වල ශක්තිය හීන වී යයි. මේ හේතුවෙන් යානය තුළ සිටින නියමුවන් භූමියේ ඇති ගුවන් පාලක මැදිරිය සහ අනෙකුත් ගුවන් යානා සමග ඉහළ සංඛ්‍යාතයන්ගෙන් යුත් රේඩියෝ තරංග ආධාරයෙන් සම්බන්ධතාව පවත්වා ගනිමිනුයි ගමනේ යෙදෙන්නේ. MH370 යානය ගුවන් පාලක මැදිරියේ ඇති මොනිටර මතින් අතුරුදහන්වී ඇත්තේ එලෙස ට්‍රාන්ස්පොන්ඩරයන්ගේ සංඥාවන් නැවතී ගිය විටයි. අවසන් වරට එවන් සංඥා වක් ලැබී ඇත්තේ තායිලන්තයට ඉහලින් යානය පියාසර කරන විටයි, ලැබී ඇත අවසාන රේඩියෝ පණිවුඩය වන “ප්‍රශ්නයක් නැහැ” යන්නෙන් හඳුනා ගෙන ඇත්තේ යානය තුළ කිසිදු ගැටලුවක් නොවූ බවයි.[/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom