Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතුරුදන් මැලේසියන් යානාව ලංකාවේ

උතුරට බස්වා ඇතැයි තවත් කතාවක්

2014 මාර්තු 17 01.35 p.m

malaysia-airlines1සතියකට අධික කාලයක් සිට අතුරුදන්ව පවතින මැලේසියානු එයාර් ලයින්ස් ගුවන් සමාගමට අයත් MH370 යානය ශ්‍රී ලංකාවේ උතුරු දිග කොටසේ පිහිටි කුඩා පරිමාණයේ සුලභව භාවිතයට නො ගන්නා ගුවන් තොටුපළකට ගොඩ බස්වන්නට ඇති බවට සැකයක් පහළ වී තිබේ. ඔස්ට්‍රේලියාවේ Business Insiderවෙබ් පිටුවේ මේ බවසඳහන් කර ඇත. ගුවන් යානාව අතුරුදන් වීමත් සමග ලොව පුරා පැතිරෙන්නට පටන් ගත් විවිධ කටකතා අතරට එක් වූ අළුත්ම කතාව මෙය බව වාර්ථා වේ.

යාපනයේ එල්.ටී.ටී.ඊ.ත්රස්තයන්ගේ පාලනයට කලකදී නතුව පැවැති ප්‍රදේශයක පිහිටි මෙම ගුවන් තොටුපොළ පිහිටි පරිශ්‍රය මේ වනවිට රජයේ පාලනයට යටතේ පවතී. කෙසේ වෙතත් යානය ගොඩ බැස්ස විය හැකි බවට සැක කරෙන සිය ගණනක් වූ ස්ථාන අතුරින් උතුරේ මෙම ගුවන්තොටුපොළ තවත් එකක් පමණක් බවද අනාවරණය කෙරී තිබේ. එම ගුවන්තොටුපොළේ චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ද වෙබ් පිටුවේ සඳහන් කර තිබේ.

මේ අතර අතුරුදන් ගුවන් යානාව සොයා සිදුකරන දැවැන්ත මෙහෙයුම් සඳහා මේ වනවිට රටවල් විසි පහක් සම්බන්ධ වී සිටී. මෙහෙයුම් සිදුකරන කලාපය මධ්‍යම ආසියාවේ සිට දකුණුදිග ඉන්දියානු සාගරය දක්වා දක්වා පුළුල් කර තිබේ. ගොඩබිම් සහ මුහුදු ප්‍රදේශවල සිදුකරන මෙම මෙහෙයුම් මේ වනවිට වඩාත් සංකීර්ණ තත්ත්වයක් ගෙන ඇති බව මැලේසියානු ගමනාගමන ඇමැතිවරයා පවසයි.

මගීන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ යානාවේ බලය කවුරුන් විසින් හෝ පවරා ගෙන ඇතැයි යන සැකය මත එහි ගමන්ගත් කාර්ය මණ්ඩලයේ සහ මගීන්ගේ තොරතුරු සොයා විමර්ෂණ කටයුතු අරඹා ඇත. මේ අතර යානය පියාසර කරන්නට ඇතැයි සැලකෙන රටවලින් තවදුරටත් රේඩාර් හා චන්ද්‍රිකා දත්ත ලබා ගැනීමට විමර්ෂකයන් පෙළඹී සිටිති. යානාව රේඩාර් තිරයෙන් මැකී යද්දී ගුවන් සැතපුම් 2530ක දුරක් ගමන් කළ හැකි ඉන්ධන එහි ගබඩා වී තිබූ බව අනාවරණය වෙයි.

රුක්ලන්ති පෙරේරා

http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=35288:2014-03-17-08-12-37&catid=34:news&Itemid=62

[QUOTE="sherlock, post: 16402131, member: 106046"] [B][SIZE="5"]අතුරුදන් මැලේසියන් යානාව ලංකාවේ උතුරට බස්වා ඇතැයි තවත් කතාවක්[/SIZE][/B] 2014 මාර්තු 17 01.35 p.m [SIZE="5"]malaysia-airlines1සතියකට අධික කාලයක් සිට අතුරුදන්ව පවතින මැලේසියානු එයාර් ලයින්ස් ගුවන් සමාගමට අයත් MH370 යානය ශ්‍රී ලංකාවේ උතුරු දිග කොටසේ පිහිටි කුඩා පරිමාණයේ සුලභව භාවිතයට නො ගන්නා ගුවන් තොටුපළකට ගොඩ බස්වන්නට ඇති බවට සැකයක් පහළ වී තිබේ. ඔස්ට්‍රේලියාවේ Business Insiderවෙබ් පිටුවේ මේ බවසඳහන් කර ඇත. ගුවන් යානාව අතුරුදන් වීමත් සමග ලොව පුරා පැතිරෙන්නට පටන් ගත් විවිධ කටකතා අතරට එක් වූ අළුත්ම කතාව මෙය බව වාර්ථා වේ. යාපනයේ එල්.ටී.ටී.ඊ.ත්රස්තයන්ගේ පාලනයට කලකදී නතුව පැවැති ප්‍රදේශයක පිහිටි මෙම ගුවන් තොටුපොළ පිහිටි පරිශ්‍රය මේ වනවිට රජයේ පාලනයට යටතේ පවතී. කෙසේ වෙතත් යානය ගොඩ බැස්ස විය හැකි බවට සැක කරෙන සිය ගණනක් වූ ස්ථාන අතුරින් උතුරේ මෙම ගුවන්තොටුපොළ තවත් එකක් පමණක් බවද අනාවරණය කෙරී තිබේ. එම ගුවන්තොටුපොළේ චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ද වෙබ් පිටුවේ සඳහන් කර තිබේ. මේ අතර අතුරුදන් ගුවන් යානාව සොයා සිදුකරන දැවැන්ත මෙහෙයුම් සඳහා මේ වනවිට රටවල් විසි පහක් සම්බන්ධ වී සිටී. මෙහෙයුම් සිදුකරන කලාපය මධ්‍යම ආසියාවේ සිට දකුණුදිග ඉන්දියානු සාගරය දක්වා දක්වා පුළුල් කර තිබේ. ගොඩබිම් සහ මුහුදු ප්‍රදේශවල සිදුකරන මෙම මෙහෙයුම් මේ වනවිට වඩාත් සංකීර්ණ තත්ත්වයක් ගෙන ඇති බව මැලේසියානු ගමනාගමන ඇමැතිවරයා පවසයි. මගීන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ යානාවේ බලය කවුරුන් විසින් හෝ පවරා ගෙන ඇතැයි යන සැකය මත එහි ගමන්ගත් කාර්ය මණ්ඩලයේ සහ මගීන්ගේ තොරතුරු සොයා විමර්ෂණ කටයුතු අරඹා ඇත. මේ අතර යානය පියාසර කරන්නට ඇතැයි සැලකෙන රටවලින් තවදුරටත් රේඩාර් හා චන්ද්‍රිකා දත්ත ලබා ගැනීමට විමර්ෂකයන් පෙළඹී සිටිති. යානාව රේඩාර් තිරයෙන් මැකී යද්දී ගුවන් සැතපුම් 2530ක දුරක් ගමන් කළ හැකි ඉන්ධන එහි ගබඩා වී තිබූ බව අනාවරණය වෙයි.[/SIZE] රුක්ලන්ති පෙරේරා [url]http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=35288:2014-03-17-08-12-37&catid=34:news&Itemid=62[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom