Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතුරුදහන් වූ යානය: හෙළිදරව් වී ඇති තතු

Published on Monday, 17 March 2014 09:02

MissingAirline 410px 14 03 17ක්වාලාලම්පුර් සිට බීජිං නුවර බලා පියාසර කරමින් සිටි මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය අතුරුදහන් වූයේ මාර්තු අට වැනිදාය.

ගුවන් ගත කිරීමෙන් පැයකට පමණ පසුව යානයේ ගමන් මග හිතා මතාම වෙනස් කර ඇති බව ලැබී ඇති අලුත්ම රේඩාර් සහ චන්ද්‍රිකා තොරතුරු අනුව තහවුරු වී තිබේ.

අතුරුදහන් වන විට ගුවන් යානය තුළ මගීන් 227 ක් සහ සේවකයන් දොළොස් දෙනෙක් සිට ඇති බව මැලේසියානු බලධාරීහු පවසති.

ඉන් 153 දෙනෙක් චීන ජාතිකයන් වන අතර 38 දෙනෙක් මැලේසියානු ජාතිකයන්ය. ඉතිරි පිරිස ඉරාන, එක්සත් ජනපද, කැනඩා, ඉන්දුනීසියා, ඔස්ට්‍රේලියා, ඉන්දීය, ප්‍රංශ, නවසීලන්ත, යුක්රේන, රුසියානු, තායිවාන සහ නෙදර්ලන්ත ජාතිකයන්වේ. මගීන් අතර ළමුන් හත් දෙනෙකුද සිටින බව සඳහන් විය. කාර්ය මණ්ඩලයේ සියළු දෙනාම මැලේසියානු ජාතිකයන්ය.

අක්මාර් හමීඩ් සිය බිරිඳ සමඟ යානයට ගොඩ වී ඇත්තේ, මධු සමය ගත කිරීම සඳහා චීනයට යාමටයි

ක්වාලාලම්පුර් නුවර පැවති චිත්‍ර ප්‍රදර්ශනයකට සහභාගී වූ චීනයේ ප්‍රධාන පෙළේ චිත්‍ර ශිල්පීන් දහනව දෙනෙකුද මගීන් අතර සිටි බව වාර්තා විය.

මෙම යානයේ ගමන් කිරීමට නියමිතව සිටි මගීන් හතර දෙනෙකු ගුවන් තොටුපලට පැමිණ නොසිටි බව මැලේසියානු ගුවන් සේවය පැවසුවේය.

අතුරුදහන් වීමෙන් පසුවත් පැය 7ක් පියාසර කරලා

ගුවන් යානය පවතින ස්ථානය තහවුරු කරන ස්වයංක්‍රීය පද්ධතිය කිසිවකු විසින් අක්‍රිය කර ඇති බව මැලේසියානු අගමැතිවරයා මාර්තු 15 වැනිදා නිවේදනය කළේය.

යානය පිළිබඳව ලැබී ඇති අවසාන චන්ද්‍රිකා දත්තයට අනුව අතුරුදහන් වීමෙන් පසුවත් පැය හතක පමණ කාලයක් යානය පියාසර කරමින් සිටි බව තහවුරු විය.

ඉන් අනතුරුව සොයා ගැනීමේ මෙහෙයුම් ඉන්දීය සාගරය දක්වා පුළුල් කෙරුණි.

සොරාගත් ගමන් බලපත්‍ර ඉදිරිපත් කරමින් යානයේ ගමන් කළ ඉරාන ජාතිකයන් දෙදෙනා ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ බවට තහවුරු වී නැත. ඔවුන් බීජිං නුවර හරහා යුරෝපයට සංක්‍රමණය වීම සඳහා උත්සාහ කර ඇති බව පැවසේ.

(බිබිසි )

[QUOTE="sherlock, post: 16402155, member: 106046"] [SIZE="4"][B]අතුරුදහන් වූ යානය: හෙළිදරව් වී ඇති තතු[/B] Published on Monday, 17 March 2014 09:02 MissingAirline 410px 14 03 17ක්වාලාලම්පුර් සිට බීජිං නුවර බලා පියාසර කරමින් සිටි මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය අතුරුදහන් වූයේ මාර්තු අට වැනිදාය. ගුවන් ගත කිරීමෙන් පැයකට පමණ පසුව යානයේ ගමන් මග හිතා මතාම වෙනස් කර ඇති බව ලැබී ඇති අලුත්ම රේඩාර් සහ චන්ද්‍රිකා තොරතුරු අනුව තහවුරු වී තිබේ. අතුරුදහන් වන විට ගුවන් යානය තුළ මගීන් 227 ක් සහ සේවකයන් දොළොස් දෙනෙක් සිට ඇති බව මැලේසියානු බලධාරීහු පවසති. ඉන් 153 දෙනෙක් චීන ජාතිකයන් වන අතර 38 දෙනෙක් මැලේසියානු ජාතිකයන්ය. ඉතිරි පිරිස ඉරාන, එක්සත් ජනපද, කැනඩා, ඉන්දුනීසියා, ඔස්ට්‍රේලියා, ඉන්දීය, ප්‍රංශ, නවසීලන්ත, යුක්රේන, රුසියානු, තායිවාන සහ නෙදර්ලන්ත ජාතිකයන්වේ. මගීන් අතර ළමුන් හත් දෙනෙකුද සිටින බව සඳහන් විය. කාර්ය මණ්ඩලයේ සියළු දෙනාම මැලේසියානු ජාතිකයන්ය. අක්මාර් හමීඩ් සිය බිරිඳ සමඟ යානයට ගොඩ වී ඇත්තේ, මධු සමය ගත කිරීම සඳහා චීනයට යාමටයි ක්වාලාලම්පුර් නුවර පැවති චිත්‍ර ප්‍රදර්ශනයකට සහභාගී වූ චීනයේ ප්‍රධාන පෙළේ චිත්‍ර ශිල්පීන් දහනව දෙනෙකුද මගීන් අතර සිටි බව වාර්තා විය. මෙම යානයේ ගමන් කිරීමට නියමිතව සිටි මගීන් හතර දෙනෙකු ගුවන් තොටුපලට පැමිණ නොසිටි බව මැලේසියානු ගුවන් සේවය පැවසුවේය. අතුරුදහන් වීමෙන් පසුවත් පැය 7ක් පියාසර කරලා ගුවන් යානය පවතින ස්ථානය තහවුරු කරන ස්වයංක්‍රීය පද්ධතිය කිසිවකු විසින් අක්‍රිය කර ඇති බව මැලේසියානු අගමැතිවරයා මාර්තු 15 වැනිදා නිවේදනය කළේය. යානය පිළිබඳව ලැබී ඇති අවසාන චන්ද්‍රිකා දත්තයට අනුව අතුරුදහන් වීමෙන් පසුවත් පැය හතක පමණ කාලයක් යානය පියාසර කරමින් සිටි බව තහවුරු විය. ඉන් අනතුරුව සොයා ගැනීමේ මෙහෙයුම් ඉන්දීය සාගරය දක්වා පුළුල් කෙරුණි. සොරාගත් ගමන් බලපත්‍ර ඉදිරිපත් කරමින් යානයේ ගමන් කළ ඉරාන ජාතිකයන් දෙදෙනා ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ බවට තහවුරු වී නැත. ඔවුන් බීජිං නුවර හරහා යුරෝපයට සංක්‍රමණය වීම සඳහා උත්සාහ කර ඇති බව පැවසේ. (බිබිසි )[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom