Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
54 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් යානය සෙවීමට රටවල් විසි පහක්

March 17, 2014 at 3:24 am | lanka C news

ගුවන් යානය සෙවීමට රටවල් විසි පහක්

අතුරුදහන් වූ ගුවන් යානය සොයා ගැනීම සඳහා රේඩාර් සහ චන්ද්‍රිකා තොරතුරු ලබා දෙන ලෙස මැලේසියානු බලධාරීහු අසල්වාසී රටවල් ගණනාවකින් ඉල්ලා සිටිති.

මැලේසියානු ගමනාගමන අමාත්‍ය හිෂම්මුද්දීන් හුසේන් කියා සිටියේ රටවල් විසි පහක් යානය සෙවීමේ මෙහෙයුම් වලට එක්වී සිටින බවයි.

‘හෙළිදරව් වූ කරුණු අනුව දැවැන්ත ප්‍රදේශයක සෙවීමේ කටයුතු සිදු කරන්නට වෙලා තියෙනවා. අලුත් තොරතුරක් සමඟ කවුරු හෝ ඉදිරිපත් වුනොත් අපිට නිශ්චිත ප්‍රදේශයක් තුළ මෙහෙයුම් කළ හැකි වෙනවා. ඊයේ රාත්‍රියේ සිට අපි උත්සාහ කරන්නේ ඒ අරමුණ මත’ මැලේසියානු ගමනාගමන ඇමතිවරයා ප්‍රකාශ කළේය.

චන්ද්‍රිකා සංඥා වලට හා රේඩාර් උපකරණ මගින් සැපයෙන වාර්තා වලට අනුව අතුරුදහන් වූ ගුවන් යානයේ ගමන් මාර්ගයේ සිදුව ඇති වෙනස්කම්, යානය තුල සිටි අයෙකු විසින් හිතා මතා සිදු කර ඇති බවයි මැලේසියානු අගමැති නජිබ් රසාක් කියා සිටියේය.

MH370 යානයේ සන්නිවේදන පද්ධති හිතා මතාම අක්‍රීය කර ඇති බවත් ගමන් මග වෙනස් කිරීමෙන් පසුව තවත් පැය හතක කාලයක් යානය පියාසර කර තිබිය හැකි බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

ගුවන් නියමුවන් දෙදෙනා පිළිබඳව ද පරීක්ෂණ පැවැත්වෙන අතර මේ වන විටත් ඔවුන්ගේ නිවෙස් සෝදිසි කර තිබේ.

මේ අතර තුර යානයේ සිටි සේවක පිරිස සහ සියළු මගීන් පිළිබඳව ද සොයා බලෙන බව වාර්තා වෙයි.

යානය අතුරුදහන් වුයේ මගීන් 239 දෙනෙකුද සමගයි.

[QUOTE="sherlock, post: 16402170, member: 106046"] [B][SIZE="5"]ගුවන් යානය සෙවීමට රටවල් විසි පහක්[/SIZE][/B] March 17, 2014 at 3:24 am | lanka C news [SIZE="4"]ගුවන් යානය සෙවීමට රටවල් විසි පහක් අතුරුදහන් වූ ගුවන් යානය සොයා ගැනීම සඳහා රේඩාර් සහ චන්ද්‍රිකා තොරතුරු ලබා දෙන ලෙස මැලේසියානු බලධාරීහු අසල්වාසී රටවල් ගණනාවකින් ඉල්ලා සිටිති. මැලේසියානු ගමනාගමන අමාත්‍ය හිෂම්මුද්දීන් හුසේන් කියා සිටියේ රටවල් විසි පහක් යානය සෙවීමේ මෙහෙයුම් වලට එක්වී සිටින බවයි. ‘හෙළිදරව් වූ කරුණු අනුව දැවැන්ත ප්‍රදේශයක සෙවීමේ කටයුතු සිදු කරන්නට වෙලා තියෙනවා. අලුත් තොරතුරක් සමඟ කවුරු හෝ ඉදිරිපත් වුනොත් අපිට නිශ්චිත ප්‍රදේශයක් තුළ මෙහෙයුම් කළ හැකි වෙනවා. ඊයේ රාත්‍රියේ සිට අපි උත්සාහ කරන්නේ ඒ අරමුණ මත’ මැලේසියානු ගමනාගමන ඇමතිවරයා ප්‍රකාශ කළේය. චන්ද්‍රිකා සංඥා වලට හා රේඩාර් උපකරණ මගින් සැපයෙන වාර්තා වලට අනුව අතුරුදහන් වූ ගුවන් යානයේ ගමන් මාර්ගයේ සිදුව ඇති වෙනස්කම්, යානය තුල සිටි අයෙකු විසින් හිතා මතා සිදු කර ඇති බවයි මැලේසියානු අගමැති නජිබ් රසාක් කියා සිටියේය. MH370 යානයේ සන්නිවේදන පද්ධති හිතා මතාම අක්‍රීය කර ඇති බවත් ගමන් මග වෙනස් කිරීමෙන් පසුව තවත් පැය හතක කාලයක් යානය පියාසර කර තිබිය හැකි බවත් අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය. ගුවන් නියමුවන් දෙදෙනා පිළිබඳව ද පරීක්ෂණ පැවැත්වෙන අතර මේ වන විටත් ඔවුන්ගේ නිවෙස් සෝදිසි කර තිබේ. මේ අතර තුර යානයේ සිටි සේවක පිරිස සහ සියළු මගීන් පිළිබඳව ද සොයා බලෙන බව වාර්තා වෙයි. යානය අතුරුදහන් වුයේ මගීන් 239 දෙනෙකුද සමගයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom