Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එල එල... මේ තියෙන්නේ මම කියවපු එක...

යානය අතුරුදන්වීම නියමුවාගේ වැඩක් ?

අවසන් වචන කියා ඇත්තේ සන්නිවේදන උපකරණ ක්‍රියාවිරහිත කරලා

අතුරුදන් වූ මැලේසියා ගුවන් යානය පැහැරගන්නට ඇතැයි ඇමෙරිකාවේ රහස් ඔත්තු සේවය ඇතුළු පරීක්ෂකයෝ පවසති. මැලේසියාවේ බලධාරීන් ද දැන් ඒ මතයේ සිටිති.

මගීන් හා කාර්ය මණ්ලලයේ 239 දෙනෙක් සමග පසුගිය 08 දා අලුයම අතුරුදන් වූ එම්.එච්.370 නමැති යානය පැහැරගන්නට ඇතතේ එහි ප්‍රධාන නියමුවා වූ කපිතාන් සහාරි අහමඩ් ෂා විසින් විය හැකියැයි මැලේසියා බලධාරින්ගේ වී ඇත.

මාර්තු 07 දා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් වසර පහකට සිරදඩුවම් නියම වූ මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහිම්ගේ ප්‍රබල ආධාරකරුවකු වන කපිතාන් ෂා දේශපාලන පලිගැනීමක් ලෙස මේ යානය පැහැරගන්නට ඇතැයි දැන් සැකයක් මතුව තිබේ.

මැලේසියාවේ පුට්රාජයා නගරයේ අධිකරණයක පසුගිය මාර්තු 07 දා විපක්ෂ නායකට එරෙහි නඩුව විභාග වෙමින් තිබියදී කපිතාන් ෂා එහි ගිය බවට තොරතුරු අනාවරණය වී ඇත. විපක්ෂනායක වරයාගේ සමීපතමයකු මෙන් ම පිස්සුවකින් මෙන් ඔහු අදහමින් සිටි කපිතාන් ෂා විපක්ෂනායක වරයාට සිරදඩුවම් නියම වීමෙන් පසු කෙලින්ම ක්වාලාලම්පූර් ගුවන්තොටු පොළට පැමිණ ඇත. ඔහු එන්නට ඇත්තේ සිය නායකයාට සිර දඩුවම් නියමවීම ගැන කෝපයෙන් හා දැඩි කනස්සල්ලකින් විය යුතුයැයි පරීක්ෂකයෝ පවසති.

1981 සිට මැලේසියා ගුවන් සමාගමේ නියමුවකු ලෙස සේවය කරන කපිතාන් ෂා බොයිං 777 වර්ගයේ එම්.එච්.370 යානයෙන් මාර්තු 08 අලුයම 12.41 ට ගුවන් ගත වන්නේ කිලෝ මීටර 2,700ක දුරක් ගෙවා චීනයේ බීජිං නගරයට යාමේ අපේක්ෂාවෙනි.

නමුත් අලුයම 1.33 ට යානයේ නියමුවා කීවේ ''සියල්ල හොදින්, සුබ රාත්‍රියක්" යන්න පමණි. යානයට ඉන්පසු සිදුවූ දෙයක් තවමත් කිසිවෙකුත් දන්නේ නැත. රේඩාර් තිරයෙන් යානය අතුරුදන් වීමට පෙර අඩි 35,000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබිණි. මැලේසියා ගුවන් සේවය පවසන්නේ නියමුවා මේ යානය හදිසියේම අඩි 45,000ක් දක්වා ඉහළට ගෙන ඇති බවයි. ඉන් අනතුරුව යළි වේගයෙන් අඩි 23,000ක් දක්වා යානය පහළට ගෙන ඇති බවත් එසේ පහළට ගනිමින් යානය බටහිර දෙසට හරවා ඇත.

වෛද්‍යවරු පවසන්නේ අඩි 35,000 සිට හිටිහැටියේ අඩි 45,000 දක්වා යානය ඉහළට ගැනීමේ දී ඇතිවන පීඩන වෙනස හේතුවෙන් මගීන් සිහිසුන් වන බවයි. එවැනි විටෙක ඔක්සිජන් සැපයුම් පැළ

ද ගන්නා ලෙස නියමුවන් හා කාර්ය මණ්ඩලය විසින් මගීන්ට දැනුම් දෙයි. මෙය ඇතැම් විට මගීන් සිහිසුන් කිරීමට නියමුවා විසින් හිතාමතා කරන ලද්දක් විය හැකියැයි ද පර්යේෂකයන්ගේ මතය වී තිබේ.

යානය අතුරුදන් වන අවස්ථාවේ තවත් පැය හතක පියාසර කාලයකට ප්‍රමාණවත් ඉන්ධන එහි ඉතිරිව තිබිණි. ඒ මොහොතේ යානයේ පිහිටීම සම්බන්ධ සංඥා නිකුත් කරන 'ට්‍රාන්ස්පොන්ඩරය' අක්‍රිය කැර තිබිණි. බලධාරීන් පවසන්නේ නියමුවා ''සියල්ල හොදින්, සුබ රාත්‍රියක්" යන වදන් පවසා ඇත්තේ සන්නිවේදන පද්ධති සියල්ල ක්‍රියාවිරහිත කිරීමෙන් පසුව බවයි. බොයිං සමාගම පවසන්නේ මේ යානයේ ඇති සියළු සන්නිවේදන යන්ත්‍ර පළපුරුදු අයකු විසින් ක්‍රියාවිරහිත කර ඇති බවයි. යානයේ නියමුවන් දෙදෙනා හැර එවැනි දස්කමක් කළ හැකි වෙනත් කිසිවකු යානයේ නොසිටි බව මැලේසියා ගුවන් සමාගමත් රජයත් පුන පුනා පවසන්නේ යානයේ ගමන්ගත් සියළු දෙනාගේ තොරතුරු සොයා ගැනීමෙන් පසුවය.

කිසියම් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් යානය පැහැර ගන්නේ නම් ඒ පිළිබද අනතුරු හැගවීමේ සංඥා නිකුත් කිරීමට නියමුවන්ට හැකියාව ඇත. මේ අවස්ථාවේ එවැනි සංඥාවක් ද නිකුත් කර නැත.

කෙසේ වෙතත් පර්යේෂකයන් පවසන්නේ යානය පකිස්ථානය හා ඉන්දියාව දෙසට යොමු වී ඇති බවයි. මේ හේතුවෙන් පකිස්ථානය, ඉන්දියාව දෙසට ඇති ඉන්දියන් සාගරයේ හා බෙංගාල බොක්ක ආශ්රිත ප්‍රදේශයේ සෙවුම් කටයුතු ආරම්භකර ඇත.

බලධාරීන් පවසන්නේ යානය හැරී ගමන්ගත් දිශාවේ මේ යානය ගොඩබැස්සවිය හැකි ස්ථාන 634ක් දැනටමත් හදුනාගෙන ඇති බවයි. ඊට අමතරව ඉන්දියන් සාගරයේ ජනාවාස නොමැති දූපත් ගැන ද අවධානය යොමු කළ යුතු බව ඔවුහු කියති.

බලධාරීන් පවසන්නේ යානයේ සන්නිවේදන පද්ධතිය හිතාමතා ක්‍රියාවිරහිත කළේ නම් යානයේ කළු පෙට්ටිය ද ක්‍රියාවිරහිත කරන්නට ඇති බවයි.

මැලේසියාවේ විපක්ෂ නායකවරයාට සිරදඩුවම් නියමවීමේ සිද්ධිය හා යානය පැහැර ගැනීම අතර සම්බන්ධයක් ඇත්නම් එය මැලේසියාවේ දේශපාලනය උණුසුම් කිරීමට හේතුවනු ඇතැයි බලධාරීන් පවසයි.

Sourse: www.lankadeepa.lk

[QUOTE="richlife, post: 16402268, member: 430068"] [SIZE=5][COLOR=Indigo]එල එල... මේ තියෙන්නේ මම කියවපු එක...[/COLOR][/SIZE]:nerd::nerd: [LEFT][SIZE=5][COLOR=#24779e][B]යානය අතුරුදන්වීම නියමුවාගේ වැඩක් ?[/B][/COLOR][/SIZE] [/LEFT] [SIZE=4]අවසන් වචන කියා ඇත්තේ සන්නිවේදන උපකරණ ක්‍රියාවිරහිත කරලා [/SIZE] [CENTER][SIZE=4]අතුරුදන් වූ මැලේසියා ගුවන් යානය පැහැරගන්නට ඇතැයි ඇමෙරිකාවේ රහස් ඔත්තු සේවය ඇතුළු පරීක්ෂකයෝ පවසති. මැලේසියාවේ බලධාරීන් ද දැන් ඒ මතයේ සිටිති. [/SIZE] [SIZE=4] මගීන් හා කාර්ය මණ්ලලයේ 239 දෙනෙක් සමග පසුගිය 08 දා අලුයම අතුරුදන් වූ එම්.එච්.370 නමැති යානය පැහැරගන්නට ඇතතේ එහි ප්‍රධාන නියමුවා වූ කපිතාන් සහාරි අහමඩ් ෂා විසින් විය හැකියැයි මැලේසියා බලධාරින්ගේ වී ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මාර්තු 07 දා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් වසර පහකට සිරදඩුවම් නියම වූ මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහිම්ගේ ප්‍රබල ආධාරකරුවකු වන කපිතාන් ෂා දේශපාලන පලිගැනීමක් ලෙස මේ යානය පැහැරගන්නට ඇතැයි දැන් සැකයක් මතුව තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මැලේසියාවේ පුට්රාජයා නගරයේ අධිකරණයක පසුගිය මාර්තු 07 දා විපක්ෂ නායකට එරෙහි නඩුව විභාග වෙමින් තිබියදී කපිතාන් ෂා එහි ගිය බවට තොරතුරු අනාවරණය වී ඇත. විපක්ෂනායක වරයාගේ සමීපතමයකු මෙන් ම පිස්සුවකින් මෙන් ඔහු අදහමින් සිටි කපිතාන් ෂා විපක්ෂනායක වරයාට සිරදඩුවම් නියම වීමෙන් පසු කෙලින්ම ක්වාලාලම්පූර් ගුවන්තොටු පොළට පැමිණ ඇත. ඔහු එන්නට ඇත්තේ සිය නායකයාට සිර දඩුවම් නියමවීම ගැන කෝපයෙන් හා දැඩි කනස්සල්ලකින් විය යුතුයැයි පරීක්ෂකයෝ පවසති. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 1981 සිට මැලේසියා ගුවන් සමාගමේ නියමුවකු ලෙස සේවය කරන කපිතාන් ෂා බොයිං 777 වර්ගයේ එම්.එච්.370 යානයෙන් මාර්තු 08 අලුයම 12.41 ට ගුවන් ගත වන්නේ කිලෝ මීටර 2,700ක දුරක් ගෙවා චීනයේ බීජිං නගරයට යාමේ අපේක්ෂාවෙනි. [/SIZE] [SIZE=4] නමුත් අලුයම 1.33 ට යානයේ නියමුවා කීවේ ''සියල්ල හොදින්, සුබ රාත්‍රියක්" යන්න පමණි. යානයට ඉන්පසු සිදුවූ දෙයක් තවමත් කිසිවෙකුත් දන්නේ නැත. රේඩාර් තිරයෙන් යානය අතුරුදන් වීමට පෙර අඩි 35,000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබිණි. මැලේසියා ගුවන් සේවය පවසන්නේ නියමුවා මේ යානය හදිසියේම අඩි 45,000ක් දක්වා ඉහළට ගෙන ඇති බවයි. ඉන් අනතුරුව යළි වේගයෙන් අඩි 23,000ක් දක්වා යානය පහළට ගෙන ඇති බවත් එසේ පහළට ගනිමින් යානය බටහිර දෙසට හරවා ඇත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] වෛද්‍යවරු පවසන්නේ අඩි 35,000 සිට හිටිහැටියේ අඩි 45,000 දක්වා යානය ඉහළට ගැනීමේ දී ඇතිවන පීඩන වෙනස හේතුවෙන් මගීන් සිහිසුන් වන බවයි. එවැනි විටෙක ඔක්සිජන් සැපයුම් පැළ[/SIZE] [SIZE=4] ද ගන්නා ලෙස නියමුවන් හා කාර්ය මණ්ඩලය විසින් මගීන්ට දැනුම් දෙයි. මෙය ඇතැම් විට මගීන් සිහිසුන් කිරීමට නියමුවා විසින් හිතාමතා කරන ලද්දක් විය හැකියැයි ද පර්යේෂකයන්ගේ මතය වී තිබේ. [/SIZE] [SIZE=4] යානය අතුරුදන් වන අවස්ථාවේ තවත් පැය හතක පියාසර කාලයකට ප්‍රමාණවත් ඉන්ධන එහි ඉතිරිව තිබිණි. ඒ මොහොතේ යානයේ පිහිටීම සම්බන්ධ සංඥා නිකුත් කරන 'ට්‍රාන්ස්පොන්ඩරය' අක්‍රිය කැර තිබිණි. බලධාරීන් පවසන්නේ නියමුවා ''සියල්ල හොදින්, සුබ රාත්‍රියක්" යන වදන් පවසා ඇත්තේ සන්නිවේදන පද්ධති සියල්ල ක්‍රියාවිරහිත කිරීමෙන් පසුව බවයි. බොයිං සමාගම පවසන්නේ මේ යානයේ ඇති සියළු සන්නිවේදන යන්ත්‍ර පළපුරුදු අයකු විසින් ක්‍රියාවිරහිත කර ඇති බවයි. යානයේ නියමුවන් දෙදෙනා හැර එවැනි දස්කමක් කළ හැකි වෙනත් කිසිවකු යානයේ නොසිටි බව මැලේසියා ගුවන් සමාගමත් රජයත් පුන පුනා පවසන්නේ යානයේ ගමන්ගත් සියළු දෙනාගේ තොරතුරු සොයා ගැනීමෙන් පසුවය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] කිසියම් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් යානය පැහැර ගන්නේ නම් ඒ පිළිබද අනතුරු හැගවීමේ සංඥා නිකුත් කිරීමට නියමුවන්ට හැකියාව ඇත. මේ අවස්ථාවේ එවැනි සංඥාවක් ද නිකුත් කර නැත. [/SIZE] [SIZE=4] කෙසේ වෙතත් පර්යේෂකයන් පවසන්නේ යානය පකිස්ථානය හා ඉන්දියාව දෙසට යොමු වී ඇති බවයි. මේ හේතුවෙන් පකිස්ථානය, ඉන්දියාව දෙසට ඇති ඉන්දියන් සාගරයේ හා බෙංගාල බොක්ක ආශ්රිත ප්‍රදේශයේ සෙවුම් කටයුතු ආරම්භකර ඇත. [/SIZE] [SIZE=4] බලධාරීන් පවසන්නේ යානය හැරී ගමන්ගත් දිශාවේ මේ යානය ගොඩබැස්සවිය හැකි ස්ථාන 634ක් දැනටමත් හදුනාගෙන ඇති බවයි. ඊට අමතරව ඉන්දියන් සාගරයේ ජනාවාස නොමැති දූපත් ගැන ද අවධානය යොමු කළ යුතු බව ඔවුහු කියති. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] බලධාරීන් පවසන්නේ යානයේ සන්නිවේදන පද්ධතිය හිතාමතා ක්‍රියාවිරහිත කළේ නම් යානයේ කළු පෙට්ටිය ද ක්‍රියාවිරහිත කරන්නට ඇති බවයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මැලේසියාවේ විපක්ෂ නායකවරයාට සිරදඩුවම් නියමවීමේ සිද්ධිය හා යානය පැහැර ගැනීම අතර සම්බන්ධයක් ඇත්නම් එය මැලේසියාවේ දේශපාලනය උණුසුම් කිරීමට හේතුවනු ඇතැයි බලධාරීන් පවසයි. [/SIZE] [SIZE=4] [/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE] [URL="http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2014/03/images-2134.jpg"][IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2014/03/images-2134.jpg[/IMG][/URL] [URL="http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2014/03/images.jpg"][IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2014/03/images.jpg[/IMG][/URL] [URL="http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2014/03/najib-razak-mh370.jpg"][IMG]http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2014/03/najib-razak-mh370.jpg[/IMG][/URL] Sourse: [URL="http://www.lankadeepa.lk"]www.lankadeepa.lk[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom