Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Update : අතුරුදන්වූ යානය සෙවීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා ගුවනටත්.

239 දෙනෙකු සමග අතුරුදන් මලයාසියානු ගුවන් යානය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන යානාවලට ශ්‍රී ලංකා ගුවන්තලය භාවිතා කිරීමට අවසර ලබාදී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ, ඊට අවසර ලබාදෙන ලෙස මැලේසියානු රජය කළ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව ඇමරිකානු, ඕස්ටේ්රලියානු, මලයාසියානු සහ නවසීලන්තයේ ගුවන් හමුදාවන්ට ශ්‍රී ලංකා ගුවන් තලය මතින් අදාල පරීක්ෂන සඳහා පියාසර කිරීමට මේ අනුව අවසර හිමි වනු ඇති.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ අවධානය යොමුවුනේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු යොමුකල පැනයක් සමගයි. ඊට සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න පිළිතුරු ලබාදීමේදී කථානායක චමල් රාජපක්ෂද මැදිහත්වුණා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ තමාට ශ්‍රී ලංකන් ගුවන්සේවය මිස මලයාසියානු ගුවන් සේවය පිළිබඳ වගකීමක්නොමැති බවයි.

රටවල් 26 ක සහයෙන් වර්ග සැතපුම් මිලියන දෙකක් පුරා මේ වනවිට මෙම ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. අදාළ මෙහෙයුම් සඳහා තවමත් ශ්‍රී ලංකාවෙන් ක්‍රියාකාරී සහයක් මලයාසියානු බලධාරීන් ඉල්ලා නැහැ.

මේ අතර, අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ නියමු අහමඞ් ෂා මෙරට ගුවන් ධාවන පථ ද අධ්‍යයනය කළ බවට තොරතුරු ලැබී ඇතැයි මැලේ ඬේලි පුවත්පත වාර්තා කළා. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයිනේ ගුවන් ධාවන පථ මෙන්ම ඇමරිකානු හමුදා රැුදී සිටින දියේගෝ ගාර්ෂියා දිවයිනේ ගුවන් ධාවන පථවල තොරතුරු මොහුගේ පරිගණක දත්තවල තිබූ බව සඳහන්. ගුවන් යානය ගොඩබිමට හෝ මුහුදට කඩා වැටී නොමැති බව ජාත්‍යන්තර න්‍යෂ්ටික අත්හදාබැලීම් විරෝධී සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අද ප්‍රකාශ කර තිබුණා.

එසේම අතුරුදන්වූ මලයාසියානු ගුවන් යානය සෙවීමේ කටයුතු මේ වනවිට චීන ගොඩබිම් ප්රදේශවලද ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. අතුරුදන් වූ යානයේ සිටි චීන ගුවන් මගීන්ගේ ඥාතීන් පිරිසක් මේ වනවිට උපවාසයක නිරතවනවා. ඒ, ගුවන් යානය සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණවල තොරතුරු හෙළි නොකරන බවට චෝදනා කරමින්.

1948 වසරේ සිට මේ දක්වා ලොව පුරා මෙවැනි ගුවන් යානා අතුරුදන්වීම් 83 ක් වාර්තාවනවා. ඉන් සිද්ධීන් 6 ක්ම වාර්තාවන්නේ මැලේසියානු ගුවන් යානය අතුරුදන්වූ ප්‍රදේශයෙන්. මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ උපාලි විජේවර්ධන ගමන් කළ යානය 1983 වසරේදී අතුරුදන්වීමද ඊට ඇතුළත්.

[QUOTE="Robinhood wage ekek, post: 16405991, member: 462030"] [SIZE=3][SIZE=5][COLOR=Navy]Update : අතුරුදන්වූ යානය සෙවීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා ගුවනටත්.[/COLOR][/SIZE] [SIZE=4]239 දෙනෙකු සමග අතුරුදන් මලයාසියානු ගුවන් යානය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන යානාවලට ශ්‍රී ලංකා ගුවන්තලය භාවිතා කිරීමට අවසර ලබාදී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ, ඊට අවසර ලබාදෙන ලෙස මැලේසියානු රජය කළ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව :frown:[COLOR=Red]ඇමරිකානු,[/COLOR]:frown: ඕස්ටේ්රලියානු, මලයාසියානු සහ නවසීලන්තයේ ගුවන් හමුදාවන්ට ශ්‍රී ලංකා ගුවන් තලය මතින් අදාල පරීක්ෂන සඳහා පියාසර කිරීමට මේ අනුව අවසර හිමි වනු ඇති. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ අවධානය යොමුවුනේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු යොමුකල පැනයක් සමගයි. ඊට සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න පිළිතුරු ලබාදීමේදී කථානායක චමල් රාජපක්ෂද මැදිහත්වුණා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ තමාට ශ්‍රී ලංකන් ගුවන්සේවය මිස මලයාසියානු ගුවන් සේවය පිළිබඳ වගකීමක්නොමැති බවයි. රටවල් 26 ක සහයෙන් වර්ග සැතපුම් මිලියන දෙකක් පුරා මේ වනවිට මෙම ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. අදාළ මෙහෙයුම් සඳහා තවමත් ශ්‍රී ලංකාවෙන් ක්‍රියාකාරී සහයක් මලයාසියානු බලධාරීන් ඉල්ලා නැහැ. මේ අතර, අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ නියමු අහමඞ් ෂා මෙරට ගුවන් ධාවන පථ ද අධ්‍යයනය කළ බවට තොරතුරු ලැබී ඇතැයි මැලේ ඬේලි පුවත්පත වාර්තා කළා. ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ මාලදිවයිනේ ගුවන් ධාවන පථ මෙන්ම ඇමරිකානු හමුදා රැුදී සිටින දියේගෝ ගාර්ෂියා දිවයිනේ ගුවන් ධාවන පථවල තොරතුරු මොහුගේ පරිගණක දත්තවල තිබූ බව සඳහන්. ගුවන් යානය ගොඩබිමට හෝ මුහුදට කඩා වැටී නොමැති බව ජාත්‍යන්තර න්‍යෂ්ටික අත්හදාබැලීම් විරෝධී සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අද ප්‍රකාශ කර තිබුණා. එසේම අතුරුදන්වූ මලයාසියානු ගුවන් යානය සෙවීමේ කටයුතු මේ වනවිට චීන ගොඩබිම් ප්රදේශවලද ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. අතුරුදන් වූ යානයේ සිටි චීන ගුවන් මගීන්ගේ ඥාතීන් පිරිසක් මේ වනවිට උපවාසයක නිරතවනවා. ඒ, ගුවන් යානය සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණවල තොරතුරු හෙළි නොකරන බවට චෝදනා කරමින්. 1948 වසරේ සිට මේ දක්වා ලොව පුරා මෙවැනි ගුවන් යානා අතුරුදන්වීම් 83 ක් වාර්තාවනවා. ඉන් සිද්ධීන් 6 ක්ම වාර්තාවන්නේ මැලේසියානු ගුවන් යානය අතුරුදන්වූ ප්‍රදේශයෙන්. මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ උපාලි විජේවර්ධන ගමන් කළ යානය 1983 වසරේදී අතුරුදන්වීමද ඊට ඇතුළත්[/SIZE]. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom