Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවටත් ලංකාවෙත් මේ වෙද්දි රේඩාර් අප්-ඩේට් ගැන හොයල බලන කතාවක් තිබුනා.

(මොකක් හරි ලොකු හොරකමක් උනාම සැකයි කියන තැන් ඔක්කොම චෙක් කරනවා.ඉතින් මෙහෙම ගෙවල් චෙක් කරන් යද්දී මද්යම පන්තියේ තනි තට්ටුවේ තියෙන ව්දියට ජීවත් වෙන ගෙයක් තිබිලා ඒ ගෙදරත් වෙක් කරනවා..නිකන් නෙමේ ඒ රටේ පොලිසිය,ඊළඟට බඩුවේ අයිති කාරයා ඇතුලු සෙට් එක ඊළඟට FBI එක CIA එක.. ඊට පස්සේ ඒ ගෙදර බඩු නැති උනත් අහලපහල උන් ඒ ගේ දිහා බලන් ඉන්නේ කොහොමද.."අපෝ ඕකද..ඕකා බස් එකේ රුපියලක් වැටුනත් ඇහිඳන් යන එකා...Blah Blah Blah...") ඒ පවුලට ඇතිවෙන තත්ත්වය..

ලෝකේ අනික් රටවල් තමුන්ගේ එයාර් ස්පේස් එක දෙන්නේ මැලේසියව සෑහෙන්න විස්වාස කරලා.. ඉතින් ඕක හොයනව නම් ඔබාමා ඔලුවෙන් හිටන් බෑ කියුවත් මේක සර්ච් කරන්නම වෙනවා.ඇයි බෑ කියන්නේ..ඔතන වෙන පෙන්නන්න බැරි මොනව හරි තියෙනවද...නැත්තම් ලොකු කමටද...

ඕක අත්ලාන්තික් සාගරේට වැටුන නම් ඇමරිකාව මේං කියල දෙයි අනික් රටවල් වලට ඕක නැවි 40. 50 ගෙනත් සර්ච් කරන්න දෙන්න.ඕක තමා අසියාවේ මිනිස්සුන්ගෙයි යුරෝපයොන්ගෙයි තියෙන වෙනස..මෙතනදි උදව් කරා කියලා සීන් එකේ විදියට මැලේසියාවට බෑ කිසිම රටක් විස්වාස කරන්න..ඇමරිකාවේ FBI එකට ඕන විදියට නෙමෙයි මැලේසියාවට ඕන විදියටයි වැඩේ වෙන්න ඕන..

මෙහෙම දෙයක් දන්නවද..සමහර කිඩ්-නැප් සීන් හරි මර්ඩර් කේස් එකේ ප්රධාන වරදකරු ඒ වරදින් පස්සේ වරදකු වෙනකන්ම වගේ සමහර විට අර පවුලට සෑහෙන්න සප් එක දෙනවා..නොසෑහෙන්න උදව් කරනවා.මල ගෙදරට බැහැලම වැඩ කරනවා..දානෙටත් එහෙමයි..අන්තිමට සැක කාරයා මෙයා කියුවම අර පවුලේ උදවියම කියනවා අනේ එයා නම් නෙමේ කියලා අපිට දිව්රලා කියන්න පුලුවන්..ඒත් අන්තිමට ...මොකද වෙන්නේ..

[QUOTE="Randike Mendis, post: 16406030, member: 313349"] [INDENT][SIZE=3]ලංකාවටත් ලංකාවෙත් මේ වෙද්දි රේඩාර් අප්-ඩේට් ගැන හොයල බලන කතාවක් තිබුනා.[/SIZE] [SIZE=3] (මොකක් හරි ලොකු හොරකමක් උනාම සැකයි කියන තැන් ඔක්කොම චෙක් කරනවා.ඉතින් මෙහෙම ගෙවල් චෙක් කරන් යද්දී මද්යම පන්තියේ තනි තට්ටුවේ තියෙන ව්දියට ජීවත් වෙන ගෙයක් තිබිලා ඒ ගෙදරත් වෙක් කරනවා..නිකන් නෙමේ ඒ රටේ පොලිසිය,ඊළඟට බඩුවේ අයිති කාරයා ඇතුලු සෙට් එක ඊළඟට FBI එක CIA එක.. ඊට පස්සේ ඒ ගෙදර බඩු නැති උනත් අහලපහල උන් ඒ ගේ දිහා බලන් ඉන්නේ කොහොමද.."අපෝ ඕකද..ඕකා බස් එකේ රුපියලක් වැටුනත් ඇහිඳන් යන එකා...Blah Blah Blah...") ඒ පවුලට ඇතිවෙන තත්ත්වය..[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ලෝකේ අනික් රටවල් තමුන්ගේ එයාර් ස්පේස් එක දෙන්නේ මැලේසියව සෑහෙන්න විස්වාස කරලා.. ඉතින් ඕක හොයනව නම් ඔබාමා ඔලුවෙන් හිටන් බෑ කියුවත් මේක සර්ච් කරන්නම වෙනවා.ඇයි බෑ කියන්නේ..ඔතන වෙන පෙන්නන්න බැරි මොනව හරි තියෙනවද...නැත්තම් ලොකු කමටද...[/SIZE] [SIZE=3] ඕක අත්ලාන්තික් සාගරේට වැටුන නම් ඇමරිකාව මේං කියල දෙයි අනික් රටවල් වලට ඕක නැවි 40. 50 ගෙනත් සර්ච් කරන්න දෙන්න.ඕක තමා අසියාවේ මිනිස්සුන්ගෙයි යුරෝපයොන්ගෙයි තියෙන වෙනස..මෙතනදි උදව් කරා කියලා සීන් එකේ විදියට මැලේසියාවට බෑ කිසිම රටක් විස්වාස කරන්න..ඇමරිකාවේ FBI එකට ඕන විදියට නෙමෙයි මැලේසියාවට ඕන විදියටයි වැඩේ වෙන්න ඕන..[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මෙහෙම දෙයක් දන්නවද..සමහර කිඩ්-නැප් සීන් හරි මර්ඩර් කේස් එකේ ප්රධාන වරදකරු ඒ වරදින් පස්සේ වරදකු වෙනකන්ම වගේ සමහර විට අර පවුලට සෑහෙන්න සප් එක දෙනවා..නොසෑහෙන්න උදව් කරනවා.මල ගෙදරට බැහැලම වැඩ කරනවා..දානෙටත් එහෙමයි..අන්තිමට සැක කාරයා මෙයා කියුවම අර පවුලේ උදවියම කියනවා අනේ එයා නම් නෙමේ කියලා අපිට දිව්රලා කියන්න පුලුවන්..ඒත් අන්තිමට ...මොකද වෙන්නේ..[/SIZE] [SIZE=3] [/SIZE][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom