Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතුරුදන් වූ මැලේසියා යානය ඉන්දියන් සාගරයේ අප්‍රසිද්ධ දූපතකට ගොඩබැසවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පර්යේෂණ කණ්ඩායම්හි අවධානය යොමුවී ඇත. ගුවන් නියමුවාගේ නිවසේ තිබී සොයාගත් නියමු කුටි ආකෘතියේ දත්ත විශ්ලේෂණය කරමින් යානයේ ඉරණම සම්බන්ධයෙන් සතියක් පුරා තොරතුරු සෙවූ පර්යේෂකයන් පවසන්නේ ඉන්දියන් සාගරයේ අප්‍රසිද්ධ දූපතක් සම්බන්ධ තොරතුරු කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි.

මේ දත්ත සමාලෝචනය කිරීම දැන් ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයනයට භාර දී ඇත. එම ආයතනය දැනටමත් දත්ත විශ්ලේෂණය කිරීම සිදුකරමින් සිටියි. මැලේසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ මේ ආකෘතියේ පරිගණක දත්ත ගොනු පසුගිය පෙබරවාරි 03 දා මකා දමා ඇති බවයි.

ඔවුහු එහි දත්ත ගොනු නැවත සකස් කිරිමට කටයුතු කරමින් සිටිති. මේ දත්ත නියමුවා විසින් හිතා මතා මකා දැමුවේ ද නැතිනම් පරිගණකයේ දත්ත වැඩිවීම හේතුවෙන් මකා දැමුවේ ද යන්න පිළිබ

ද සොයා බලමින් සිටියි. ඉන්දියන් සාගරය මැද අප්‍රසිද්ධ දූපතක මේ යානය ගොඩබැස්සවිය හැකි ගුවන් ධාවන පථයක් තිබෙන බවට දත්ත ඔහුගේ නියමු කුටි ආකෘතියේ තිබි හමුවී ඇත.

ඇමෙරිකාවේ නාවික හමුදා ක

දවුරක් පවත්වාගෙන යන දියෝගෝ ගාෂියා දූපතට යානය ගොඩබැස්සවීමේ හැකියාව ගැන ද පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබේ.

මැලේසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ නියමුවා නිර්දෝෂී විය හැකි බවයි. එමෙන් ම ඔහු කිසිදු අපරාධයක් කිරීමට සිතා මතා සැලසුම් කරන්නට නැතැයි ද අමාත්‍යවරයා කියා ඇත. ඔහුගේ ඥාතීන් පරීක්ෂණ සදහා විශාල සහයක් දක්වමින් සිටින බව ද අමාත්‍යවරයාගේ මතයයි.

යානයේ නියමුවාගේ හොදම මිතුරා පවසා ඇත්තේ ඔහු මෙවැනි දෙයක් කරන්නට ඇත්තේ විනෝදයට බවයි. ''ඔහුගේ විනෝදාංශය පියාසර කිරීම. මෙහි කිසිම විශේෂත්වයක් නැහැ. ඔහු කොහේ හෝ පියාසර කරන්නට ඇති."

[QUOTE="blacktulip, post: 16412660, member: 255732"] [CENTER] [SIZE=4]අතුරුදන් වූ මැලේසියා යානය ඉන්දියන් සාගරයේ අප්‍රසිද්ධ දූපතකට ගොඩබැසවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පර්යේෂණ කණ්ඩායම්හි අවධානය යොමුවී ඇත. ගුවන් නියමුවාගේ නිවසේ තිබී සොයාගත් නියමු කුටි ආකෘතියේ දත්ත විශ්ලේෂණය කරමින් යානයේ ඉරණම සම්බන්ධයෙන් සතියක් පුරා තොරතුරු සෙවූ පර්යේෂකයන් පවසන්නේ ඉන්දියන් සාගරයේ අප්‍රසිද්ධ දූපතක් සම්බන්ධ තොරතුරු කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි. [/SIZE] [SIZE=4] මේ දත්ත සමාලෝචනය කිරීම දැන් ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයනයට භාර දී ඇත. එම ආයතනය දැනටමත් දත්ත විශ්ලේෂණය කිරීම සිදුකරමින් සිටියි. මැලේසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ මේ ආකෘතියේ පරිගණක දත්ත ගොනු පසුගිය පෙබරවාරි 03 දා මකා දමා ඇති බවයි. [/SIZE] [SIZE=4] ඔවුහු එහි දත්ත ගොනු නැවත සකස් කිරිමට කටයුතු කරමින් සිටිති. මේ දත්ත නියමුවා විසින් හිතා මතා මකා දැමුවේ ද නැතිනම් පරිගණකයේ දත්ත වැඩිවීම හේතුවෙන් මකා දැමුවේ ද යන්න පිළිබ[/SIZE] [SIZE=4] ද සොයා බලමින් සිටියි. ඉන්දියන් සාගරය මැද අප්‍රසිද්ධ දූපතක මේ යානය ගොඩබැස්සවිය හැකි ගුවන් ධාවන පථයක් තිබෙන බවට දත්ත ඔහුගේ නියමු කුටි ආකෘතියේ තිබි හමුවී ඇත. [/SIZE] [SIZE=4] ඇමෙරිකාවේ නාවික හමුදා ක[/SIZE] [SIZE=4] දවුරක් පවත්වාගෙන යන දියෝගෝ ගාෂියා දූපතට යානය ගොඩබැස්සවීමේ හැකියාව ගැන ද පර්යේෂකයන්ගේ අවධානය යොමු වී තිබේ. [/SIZE] [SIZE=4] මැලේසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ නියමුවා නිර්දෝෂී විය හැකි බවයි. එමෙන් ම ඔහු කිසිදු අපරාධයක් කිරීමට සිතා මතා සැලසුම් කරන්නට නැතැයි ද අමාත්‍යවරයා කියා ඇත. ඔහුගේ ඥාතීන් පරීක්ෂණ සදහා විශාල සහයක් දක්වමින් සිටින බව ද අමාත්‍යවරයාගේ මතයයි. [/SIZE] [SIZE=4] යානයේ නියමුවාගේ හොදම මිතුරා පවසා ඇත්තේ ඔහු මෙවැනි දෙයක් කරන්නට ඇත්තේ විනෝදයට බවයි. ''ඔහුගේ විනෝදාංශය පියාසර කිරීම. මෙහි කිසිම විශේෂත්වයක් නැහැ. ඔහු කොහේ හෝ පියාසර කරන්නට ඇති." [/SIZE] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2014/03/article-2584123-1C690A8400000578-960_634x477.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom