Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැලේසියානු යානයේ අතුරුදහන් වීම පැහැදිලි

අද වන විට මැලේසියානු ගුවන්යානය අතුරුදහන් වී සතියකට වඩාවැඩි කලයක් ගත වුනත් මේ වන තුරු යානයට සිදු වුනේ කුමක්ද යන්න පිලිබදව පැහැදිලි තොරතුරක් ලැබී නැහැ . යානයේ හටගැනුනු කිසිදු දෝෂයක් පිලිබදව ප්‍රධාන පාලක මධ්‍යස්ථානයට ගුවන් නියමුවන් විසින් දැනුම් නොදීම හේතුවෙන් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් යානාව පැහැරගෙන ඇතැයි කියා. මෙම යානාවේ අතුරුදහන් වීමට අපි කිසිලෙසකින් වත් නොසිතන සිදු වීමක් සමබන්ධ වී තිබෙනවා වෙන්න පුළුවන්. දැනට ලැබී තිබෙන තොරතුරු ආශ්රයෙන් අපි සොයා බලමු ඇත්තටම යානාවට සිදු වෙන්නට ඇත්තේ කුමක්ද කියා.

මැලේසියාවේ ක්වාලා ලම්පුර් සිට චීනයේ බීජිං නුවර බලා පියාසර කල මගීන් 239 ක් රැුගත් මැලේසියානු ගුවන්යානය අවසාන වරට රේඩාර් තිරයේ සටහන් වී තිබුනේ වියට්නාම් මුහුදු බොක්ක ආසන්නයෙදීයි.

අතුරුදහන් වූ ගුවන්යානය පිලිබදව අවසාන වරට ලැබුණු එම පැහැදිලි තොරතුර තමයි අපිට ඉතිරි වී තිබෙන එකම තොරතුර ඇත්තටම යානාවට සිදු වුනේ කුමක්ද යන්න සොයා බැලීම සදහා. හදිසි අවස්ථාවකට මුහුණ දීමට සිදු වුනොත් වහාම ආරක්ෂිතව ගොඩබෑම සදහා ලගම තිබෙන ගුවන් තොටුපල කුමක්ද යන්න පිලිබදව ගුවන් නියමුවන් විසින් නිරන්තරයෙන් පරීක්ෂාකාරීව සිටිනවා. අවසාන වරට යානාව දිස්වුනු ස්ථානයේ සිට ලගම තිබෙන ගුවන්තොටුපල වෙන්නේ alau langkvi* ගුවන් ධාවන පතයයි. එම අවස්තාවේදී යානයේ යම්කිසි දෝෂයක් මතුවී තිබුනානම් ගුවන් නියමුවා අරගනු ලබන තීරණය නම් ලගම තිබෙන ගුවන්තොටු පොල වෙත යානාව ගොඩ බැස්වීමයි.

ගුවන්යන්නයේ සම්පේ්රශක ප්‍රතිචාරකය සහ සන්නිවේදන පද්දතිය පහසුවෙන්ම අක්‍රීය කිරීමට 'electric fire* එකකට හැකියාව තිබෙනවා. අන්න එම හේතුව නිසා වියහැකියි පාලක මධ්‍යස්ථානය අමතා තමන් මීලගට අරගැනීමට යන හදිසි තීරණය නියමුවන් පාලක මධ්‍යස්ථානය දැනුවත් නොකරේ. එවැනි අවස්තාවකදී අවසාන වශයෙන්ම කල යුතු දෙය ලෙස ගුවන් නියමුවන්ව දැනුවත් කර තිබෙන්නේ සන්නිවෙදයයි. ඔවුන් පළමුව කලයුතු වෙන්නේ යානාවේ සිටින මගීන්ගේ ආරක්ෂාව පිනිස වඩාත් ආරක්ෂිත ස්ථානයක් කරා නොකඩවා පියාසර කිරීමට තම සම්පූර්න අවධානය යොමු කිරීමයි.

අහස්යානාවෙහි රෝදයන් නිසිලෙස සවි කර නොතිබීම හේතුවෙන් සහ ගොඩබැස්වීමට ක්රියාකිරීමේදී ඇතිවෙන අධික ගැස්ම මත ති වෙන අධික වූ උශ්ණත්වය හේතුවෙන් රෝදයන් ගිනිගැනීමේ අවධානමක් තිබෙනවා. යානාව පියාසරක කිරීමේදී වුනත් ගිනිගැනීම සිදු වෙමින් පවතිනවා ඒ වගේම කළු දුමාරයක්ද හටගනු ලබනවා එම දුමාරය නියමුවන්ට පළමුව දැකගැනීමට හැකියාව තිබෙනවා.

අවසාන වරට සිදුවුණු සන්නිවේදන ක්‍රියාවලියේදී මෙවැනි ආකාරයේ කිසිදු බරපතල අවධානම් තත්වයක් පිලිබදව නියමුවන් පාලක මධ්‍යස්ථානය දැනුවත් කර තිබුනේ නැහැ. යම්කිසි අවධානම් තත්වයක් පිලිබදව ක්ෂනිකව පාලක මධ්‍යස්ථානය දැනුවත් කිරීමට නියමුවන්ට හැකියාව තිබෙනවා. යානාව පැහැරගනු ලැබූ බව විශ්වාස කිරීමට යම් අපහසු තාවයක් එහිදී ඇති වෙනවා. ඒවගේම අහස් යානාවෙහි ඇතුලත් වෙන සන්නිවේදන පදතියද ක්‍රියා විරහිත වී තිබෙනවා. යානාවක ඇතුලත් වෙන එම සන්නිවේදන පද්දතිය හිතා මතා අක්‍රීය කිරීම ඉතාමත් අපහසු කටයුත්තක් නමුත් :Electric fire* එකක් හේතුවෙන් එම පද්දතිය පහසුවෙන්ම අක්‍රීය වීමට හැකියාවක් තිබෙනවා.

වාර්තා වී තිබෙන පරිදි යානය අහස්යානාවක් ගමන්කලයුතු උස ප්‍රමාණයට වඩා වැඩි උසප්රමනයකින් තමයි පියාසර කර තිබෙන්නේ. යානයේ යම් කිසි ගිනිගැනීමක් ඇතිවූ බව අවභෝධකරගත් නියමුවා තරමක් ඉහල ආකාශයට යානාව රැුගෙන ගොස් එහි අවකාශයේ පවතින ඔක්සිජන් හිග තාවය ප්‍රයෝජනයට අරගැනීම මගින් ගින්න නිවා ගැනීමට යම් උත්සහයක් දැරුවා වෙන්න පුළුවනි. එම උත්සාහයත් ව්‍යර්ථ වුනා නම් යානාවට සිදු වෙන අවාසනාවන්ත ඉරනම පිලිබදව අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. යානාවක් පැහැරගැනීමට ක්‍රියාකළ වුන් අඩි 45,000 කට වඩා ඉහලින් යානාව පියාසර කිරීමට කටයුතු කරා නම් එමගින් සිදු වෙන්නේ සීමිත වූ ඉන්ධන ප්‍රමාණය නිකරුනේ නාස්ති වීමයි. මෙන්න මේ කරුනු වලින් පැහැරගැනීම පිලිබදව වූ මතය ප්‍රතික්ෂේප වෙනවා නොවේද?

මුළු ලෝකයම මේ වන විට යානාව සම්බන්ධයෙන් වගකිවයුතු වෙන්නේ එහි නියමුවන් සහ ත්‍රස්තවාදී කන්ඩායමක් බව තදින්ම විශ්වාස කරනවා. නමුත් මේවන විටනම් අද අපි ඔබ වෙත ගෙනාපු මෙම න්‍යාය බලධාරීන් තරමක් දුරට විශ්වාස කරනවා.

මෙම න්‍යායට ඔබ එකග වෙනවාද? නැතිනම් ප්‍රතික්ෂේප කරනවාද යන්න පහතින් සදහන් කරන්න. කොහොම නමුත් මෙම කරුනූ ආශ්රයෙන් බුද්ධිමත් තීරණයකට පැමිනිය හැකි පරිසරය ඔබට සකසා දී තිබෙනවා.

From Fb...

[QUOTE="smith500, post: 16418168, member: 476156"] [b]මැලේසියානු යානයේ අතුරුදහන් වීම පැහැදිලි[/b] [SIZE=4]අද වන විට මැලේසියානු ගුවන්යානය අතුරුදහන් වී සතියකට වඩාවැඩි කලයක් ගත වුනත් මේ වන තුරු යානයට සිදු වුනේ කුමක්ද යන්න පිලිබදව පැහැදිලි තොරතුරක් ලැබී නැහැ . යානයේ හටගැනුනු කිසිදු දෝෂයක් පිලිබදව ප්‍රධාන පාලක මධ්‍යස්ථානයට ගුවන් නියමුවන් විසින් දැනුම් නොදීම හේතුවෙන් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් යානාව පැහැරගෙන ඇතැයි කියා. මෙම යානාවේ අතුරුදහන් වීමට අපි කිසිලෙසකින් වත් නොසිතන සිදු වීමක් සමබන්ධ වී තිබෙනවා වෙන්න පුළුවන්. දැනට ලැබී තිබෙන තොරතුරු ආශ්රයෙන් අපි සොයා බලමු ඇත්තටම යානාවට සිදු වෙන්නට ඇත්තේ කුමක්ද කියා. [/SIZE] [SIZE=4]මැලේසියාවේ ක්වාලා ලම්පුර් සිට චීනයේ බීජිං නුවර බලා පියාසර කල මගීන් 239 ක් රැුගත් මැලේසියානු ගුවන්යානය අවසාන වරට රේඩාර් තිරයේ සටහන් වී තිබුනේ වියට්නාම් මුහුදු බොක්ක ආසන්නයෙදීයි.[/SIZE] [SIZE=4]අතුරුදහන් වූ ගුවන්යානය පිලිබදව අවසාන වරට ලැබුණු එම පැහැදිලි තොරතුර තමයි අපිට ඉතිරි වී තිබෙන එකම තොරතුර ඇත්තටම යානාවට සිදු වුනේ කුමක්ද යන්න සොයා බැලීම සදහා. හදිසි අවස්ථාවකට මුහුණ දීමට සිදු වුනොත් වහාම ආරක්ෂිතව ගොඩබෑම සදහා ලගම තිබෙන ගුවන් තොටුපල කුමක්ද යන්න පිලිබදව ගුවන් නියමුවන් විසින් නිරන්තරයෙන් පරීක්ෂාකාරීව සිටිනවා. අවසාන වරට යානාව දිස්වුනු ස්ථානයේ සිට ලගම තිබෙන ගුවන්තොටුපල වෙන්නේ :palau langkvi* ගුවන් ධාවන පතයයි. එම අවස්තාවේදී යානයේ යම්කිසි දෝෂයක් මතුවී තිබුනානම් ගුවන් නියමුවා අරගනු ලබන තීරණය නම් ලගම තිබෙන ගුවන්තොටු පොල වෙත යානාව ගොඩ බැස්වීමයි. [/SIZE] [SIZE=4]ගුවන්යන්නයේ සම්පේ්රශක ප්‍රතිචාරකය සහ සන්නිවේදන පද්දතිය පහසුවෙන්ම අක්‍රීය කිරීමට 'electric fire* එකකට හැකියාව තිබෙනවා. අන්න එම හේතුව නිසා වියහැකියි පාලක මධ්‍යස්ථානය අමතා තමන් මීලගට අරගැනීමට යන හදිසි තීරණය නියමුවන් පාලක මධ්‍යස්ථානය දැනුවත් නොකරේ. එවැනි අවස්තාවකදී අවසාන වශයෙන්ම කල යුතු දෙය ලෙස ගුවන් නියමුවන්ව දැනුවත් කර තිබෙන්නේ සන්නිවෙදයයි. ඔවුන් පළමුව කලයුතු වෙන්නේ යානාවේ සිටින මගීන්ගේ ආරක්ෂාව පිනිස වඩාත් ආරක්ෂිත ස්ථානයක් කරා නොකඩවා පියාසර කිරීමට තම සම්පූර්න අවධානය යොමු කිරීමයි. [/SIZE] [SIZE=4]අහස්යානාවෙහි රෝදයන් නිසිලෙස සවි කර නොතිබීම හේතුවෙන් සහ ගොඩබැස්වීමට ක්රියාකිරීමේදී ඇතිවෙන අධික ගැස්ම මත ති වෙන අධික වූ උශ්ණත්වය හේතුවෙන් රෝදයන් ගිනිගැනීමේ අවධානමක් තිබෙනවා. යානාව පියාසරක කිරීමේදී වුනත් ගිනිගැනීම සිදු වෙමින් පවතිනවා ඒ වගේම කළු දුමාරයක්ද හටගනු ලබනවා එම දුමාරය නියමුවන්ට පළමුව දැකගැනීමට හැකියාව තිබෙනවා. [/SIZE] [SIZE=4]අවසාන වරට සිදුවුණු සන්නිවේදන ක්‍රියාවලියේදී මෙවැනි ආකාරයේ කිසිදු බරපතල අවධානම් තත්වයක් පිලිබදව නියමුවන් පාලක මධ්‍යස්ථානය දැනුවත් කර තිබුනේ නැහැ. යම්කිසි අවධානම් තත්වයක් පිලිබදව ක්ෂනිකව පාලක මධ්‍යස්ථානය දැනුවත් කිරීමට නියමුවන්ට හැකියාව තිබෙනවා. යානාව පැහැරගනු ලැබූ බව විශ්වාස කිරීමට යම් අපහසු තාවයක් එහිදී ඇති වෙනවා. ඒවගේම අහස් යානාවෙහි ඇතුලත් වෙන සන්නිවේදන පදතියද ක්‍රියා විරහිත වී තිබෙනවා. යානාවක ඇතුලත් වෙන එම සන්නිවේදන පද්දතිය හිතා මතා අක්‍රීය කිරීම ඉතාමත් අපහසු කටයුත්තක් නමුත් :Electric fire* එකක් හේතුවෙන් එම පද්දතිය පහසුවෙන්ම අක්‍රීය වීමට හැකියාවක් තිබෙනවා. [/SIZE] [SIZE=4]වාර්තා වී තිබෙන පරිදි යානය අහස්යානාවක් ගමන්කලයුතු උස ප්‍රමාණයට වඩා වැඩි උසප්රමනයකින් තමයි පියාසර කර තිබෙන්නේ. යානයේ යම් කිසි ගිනිගැනීමක් ඇතිවූ බව අවභෝධකරගත් නියමුවා තරමක් ඉහල ආකාශයට යානාව රැුගෙන ගොස් එහි අවකාශයේ පවතින ඔක්සිජන් හිග තාවය ප්‍රයෝජනයට අරගැනීම මගින් ගින්න නිවා ගැනීමට යම් උත්සහයක් දැරුවා වෙන්න පුළුවනි. එම උත්සාහයත් ව්‍යර්ථ වුනා නම් යානාවට සිදු වෙන අවාසනාවන්ත ඉරනම පිලිබදව අමුතුවෙන් පැහැදිලි කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. යානාවක් පැහැරගැනීමට ක්‍රියාකළ වුන් අඩි 45,000 කට වඩා ඉහලින් යානාව පියාසර කිරීමට කටයුතු කරා නම් එමගින් සිදු වෙන්නේ සීමිත වූ ඉන්ධන ප්‍රමාණය නිකරුනේ නාස්ති වීමයි. මෙන්න මේ කරුනු වලින් පැහැරගැනීම පිලිබදව වූ මතය ප්‍රතික්ෂේප වෙනවා නොවේද? [/SIZE] [SIZE=4]මුළු ලෝකයම මේ වන විට යානාව සම්බන්ධයෙන් වගකිවයුතු වෙන්නේ එහි නියමුවන් සහ ත්‍රස්තවාදී කන්ඩායමක් බව තදින්ම විශ්වාස කරනවා. නමුත් මේවන විටනම් අද අපි ඔබ වෙත ගෙනාපු මෙම න්‍යාය බලධාරීන් තරමක් දුරට විශ්වාස කරනවා. [/SIZE] [SIZE=4]මෙම න්‍යායට ඔබ එකග වෙනවාද? නැතිනම් ප්‍රතික්ෂේප කරනවාද යන්න පහතින් සදහන් කරන්න. කොහොම නමුත් මෙම කරුනූ ආශ්රයෙන් බුද්ධිමත් තීරණයකට පැමිනිය හැකි පරිසරය ඔබට සකසා දී තිබෙනවා[/SIZE]. From Fb...:):):) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom