Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
Today at 4:45 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුදින දහවල්..කිවූ පරිද්දෙන්ම හෝම්ස් බේකර් වීදියේ නිවහනට පැමිණියද වොට්සන් විසින් පිළිඹිබු වූයේ නිදි නොලබා දැඩි මහන්සියකින් යුක්ත වූ මුහුණකි."

හෝම්ස්- වොට්සන් ඊයේ වැඩේ ඉවරවෙනකොට සෑහෙන්න රෑවෙලා මම හරි නම් ඔබ ඊයේ රෑ නිදි නොලබාම වැඩේ යෙදිලා තියෙනවා.වගේම හඩ්සන් මහත්මිය ලබා දුන් හැම් සැන්ඩ්විච් 3 නෙන් එකකින් භාගයකට වඩා ඔබ ආහාරයට ගෙනත් නෑ.."

වොට්සන්- ම්ම්ම්..ඔබ හරි හෝම්ස්.. මම හිතුවට වඩා ඒ වැඩේ අමාරු උනා..ඇත්තම කියනව නම් මට තාම පිස්තෝලය හොයා ගන්න බැරි උනා..මම හිතපු කිසිම තැනක ඒක තිබුණේ නෑ..

හෝම්ස්- මට සමාවෙන්න මිත්‍රයා ඔබව මෙතරම් අපහසුතාවයකට පත් කිරීම ගැන..ඇත්තම කියනව නම් ඔබ ඔය පිස්තෝලය ඊයේ රෑ පුරාම හෙව්ව ඒ වගේම ඔබ ඒ පිස්තෝලය සමහර විට අතටත් අරන් ..ඔව් මම හරි ඒ පිස්තෝලය ඔබ අතටත් අරන්...

වොට්සන්- "මොනවා"කොහෙත්ම නෑ හෝම්ස්..

හෝම්ස්- ඔව් මිත්‍රයා.

වොට්සන්-ඔය පිස්තෝලය ඒක නෙමෙයි..හෝම්ස්..

හෝම්ස්- නෑ වොට්සන් මේ ඒකම තමා..මම ඔබට සහතික වෙන්නම්..

වොට්සන්-ඒ උනාට ඒ පිස්තෝලේ මිට සුදුපාටයි.ඇත්දළවලින් හදපු මිටක්..මිටේ තිබුණ හැඩේ නිසාමයි මම ඒක අනික් පිස්තෝලවලට වඩ කැමතිත්..ඒක විශේෂයි..

හෝම්ස්- ඇත්ත.ඔබ නිවැරදී වොට්සන් ඒත්.ඔබ ඒ විදියේ මිට සුදු පාට පිස්තෝලයක් තව අවුරුද්දක් බේකර් වීදියේ නිවහන තුළ සෙව්වත් ඔබට හමුවෙන්නේ නෑ .ඊයේ ඔබ මා එනතුරු කාමරය තුළ එහෙ මෙහේ ඇවිද්දත් ඔබ දුටුවේ නෑ ඒ ඇත් දළ පැහැ පිස්තෝලයේ මිටේ කොටසක් බිම තිබුණ බව මොකද ඔබේ අවදානය දිනා ගෙන තිබුනේ මේ දවස්වල අපි විසඳන ගැටළුව ගැන ඔබ සෙව්වේ ඒ වෙනුවෙන් යමක්..ඒ නිසා

වොට්සන්-මොනවා..ඔබ කොහොමද හරියටම එහෙම කියන්නේ..

හෝම්ස්- හරිම සරලයි..මම කාමරයට එනවිට ඔබේ අතේ තිබුණේ මම කාමරෙන් පිටව යන විට බිම තිබූ ඊයේ පත්තරේ සිදුවිමට අදාල වාර්තාවක් වගේම මම දුටුවා ඔබ අද දවසේ වාර්තාවත් මේ වෙන විට කියවා ඇති බව වගේම බොහෝ විට නින්දෙන් අද වාර්තාවේ හා පෙරදින වාර්තාවේ සිදුවීම් වල නොගැලපීම් ගැන හිත යොමු කරන්න ඇති..වගේම බිම වැටී තිබුණ ඔබ වඩාත්ම ඇලුම් කරන පිස්තෝලයේ ඇත්දළ මිට ඔබ දුටුවානම් ඔබ එය පහසුවෙන් අමතක නොකර මා දුටු විගස ඒ පිළිබඳ විමසනවා..මම හරිද වොට්සන්..

වොට්සන්-ඒකත් හරි තමා.ඉතින් මේකට මොකෝ උනේ..

හෝම්ස්- මේ ගැටළුව නිසා මගේ මනසත් වියවුල් වෙලා තිබුනේ. මනස වෙනතකට හැරවිමට හඩ්සන් මහත්මිය නිවසේ නොසිටි ඕනෑම මොහොතක මගේ හිතට නැඟෙන්නේ ඉල්ලකයට වෙඩි තැබීමයි ඉතින් ඊයේ මම මේ පිස්තෝලයම ඒ සඳහා යොදා ගත්තේ අදාල කාරියෙන් පහුව එකවරම මට මෙය පිරිසිදු කර දැමිය හැකි නිසා, කාමරය තුළ වෙඩි හරඹයේ යෙදෙමින් සිටියෙදී හදිසියෙම උණ්ඩ පිටවීමෙදි ඇති වූ ගැස්වීමට මගේ අතින් ඒ පිස්තෝලය බිම අතහැරුණා වගේම අකමැත්තෙන් උනත් කියන්න වෙනවා එහි මිට බිඳී ගියා..මා මයික්රෝෆ්ට් හමුවෙන බවට ලබා දී තිබූ වෙලාව පැමිණ තිබූ නිසා මෙන්ම හවස ඔබ හමූවීමටද කථිකා කර ගත් නිසා හැකි ඉක්මණින් වෙඩි තැබීමෙන් ඇති දුමාරය පිටව යාමට ජනෙල්ද විවෘත කර මා ඉක්මණින් පිටත් උනා. මයොක්රොෆ්ට් හමුවීමට යන අතරමඟදී පිස්තෝල මිට අළුත්වැඩියාවට ලබා දීම සිදුකල අතර බිඳුණු මිට බිම බව මට මතක් උනේ එතැනදී නැවත පැමිණීමට කාලයක් නැති නිසා මිට සාමාන්‍ය පිස්තෝලවල දැකිය හැකී මිටකින් අළුත්වැඩියාව කරන සේ පවසාඅදාල කාරියෙන් පසුව නැවත එය රැගෙන ඒමෙදී ඔවුන් විසින් කාර්්‍යය හොඳින් නිම කර තිබූ අතර හොඳින් පිස්තෝලයද පිරිසිදුකර තිබුනා ඒත් මේ වැඩේ ඉවර වෙන්න හිතුවාට වැඩි කාලයක් ගත උන නිසා වැඩේ ඉවර වෙනකන් මම ස්කොට්ලන්ඩ් යාඩ් එක පැත්තෙත් රවුමක් දැම්මා.ඉතින් මම නැවත බෙකර් වීදියේ නිවහනට පැමිණෙන විට හවස්යමයේ බලාපොරොත්තු වූ ඔබ අදාල වෙලාවට පැමිණ සුපුරුදු අසුනේ නින්දක වැටී සිටියේ..මගෙන් ගෑටලුවට අදාල අළුත්ම තොරතුරු අපේක්ෂාවෙන් ඉතින් ඔබ අසලම තිබූ ටී-පොව මත මා මෙය තබා තිබෙනවා ඔබ ඒ වෙලාවේ නොදුටුවත් හඩ්සන් මහත්මිය රාත්‍රී ආහරයට රැගෙන ආ හැම් සහිත සැන්විචයකින් බාගයක් කමින් සිටි වෙලාවෙදි ඔබ එය අතට ගෙන පරීක්ෂා කර තියෙනවා..මම හරි නේද වොට්සන්..

වොට්සන්-තොට හොඳක් වෙන්නේ නෑ මෝඩ මූසලය..(හිතින් සිතමින්)එතකොට..හෝම්ස් කියන්නේ MH 370 බොය්න් එකත් මේ වගේ...

හෝම්ස්- මං හිතන්නේ දැන් ඒ ප්‍රශ්නෙට පිළිතුර ඔබ ගාව ඇති..

[QUOTE="Randike Mendis, post: 16437133, member: 313349"] [SIZE=3] [/SIZE][INDENT][SIZE=3]පසුදින දහවල්..කිවූ පරිද්දෙන්ම හෝම්ස් බේකර් වීදියේ නිවහනට පැමිණියද වොට්සන් විසින් පිළිඹිබු වූයේ නිදි නොලබා දැඩි මහන්සියකින් යුක්ත වූ මුහුණකි." [/SIZE][SIZE=3][SIZE=3] හෝම්ස්- [/SIZE]වොට්සන් ඊයේ වැඩේ ඉවරවෙනකොට සෑහෙන්න රෑවෙලා මම හරි නම් ඔබ ඊයේ රෑ නිදි නොලබාම වැඩේ යෙදිලා තියෙනවා.වගේම හඩ්සන් මහත්මිය ලබා දුන් හැම් සැන්ඩ්විච් 3 නෙන් එකකින් භාගයකට වඩා ඔබ ආහාරයට ගෙනත් නෑ.." වොට්සන්- ම්ම්ම්..ඔබ හරි හෝම්ස්.. මම හිතුවට වඩා ඒ වැඩේ අමාරු උනා..ඇත්තම කියනව නම් මට තාම පිස්තෝලය හොයා ගන්න බැරි උනා..මම හිතපු කිසිම තැනක ඒක තිබුණේ නෑ..[/SIZE][SIZE=3][SIZE=3][SIZE=3] හෝම්ස්- [/SIZE][/SIZE]මට සමාවෙන්න මිත්‍රයා ඔබව මෙතරම් අපහසුතාවයකට පත් කිරීම ගැන..ඇත්තම කියනව නම් ඔබ ඔය පිස්තෝලය ඊයේ රෑ පුරාම හෙව්ව ඒ වගේම ඔබ ඒ පිස්තෝලය සමහර විට අතටත් අරන් ..ඔව් මම හරි ඒ පිස්තෝලය ඔබ අතටත් අරන්... [/SIZE][SIZE=3][SIZE=3]වොට්සන්- [/SIZE]"මොනවා"කොහෙත්ම නෑ හෝම්ස්..[/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] හෝම්ස්- [/SIZE][/SIZE][/SIZE]ඔව් මිත්‍රයා. [/SIZE][SIZE=3][SIZE=3][SIZE=3]වොට්සන්-[/SIZE][/SIZE]ඔය පිස්තෝලය ඒක නෙමෙයි..හෝම්ස්.. [/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]හෝම්ස්- [/SIZE][/SIZE][/SIZE][/SIZE]නෑ වොට්සන් මේ ඒකම තමා..මම ඔබට සහතික වෙන්නම්.. [/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]වොට්සන්-[/SIZE][/SIZE][/SIZE]ඒ උනාට ඒ පිස්තෝලේ මිට සුදුපාටයි.ඇත්දළවලින් හදපු මිටක්..මිටේ තිබුණ හැඩේ නිසාමයි මම ඒක අනික් පිස්තෝලවලට වඩ කැමතිත්..ඒක විශේෂයි.. [/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]හෝම්ස්- [/SIZE][/SIZE][/SIZE][/SIZE]ඇත්ත.ඔබ නිවැරදී වොට්සන් ඒත්.ඔබ ඒ විදියේ මිට සුදු පාට පිස්තෝලයක් තව අවුරුද්දක් බේකර් වීදියේ නිවහන තුළ සෙව්වත් ඔබට හමුවෙන්නේ නෑ .ඊයේ ඔබ මා එනතුරු කාමරය තුළ [/SIZE][SIZE=3][SIZE=3][SIZE=3]එහෙ මෙහේ ඇවිද්දත් ඔබ දුටුවේ නෑ ඒ ඇත් දළ පැහැ පිස්තෝලයේ මිටේ කොටසක් බිම තිබුණ බව [/SIZE][/SIZE]මොකද ඔබේ අවදානය දිනා ගෙන තිබුනේ මේ දවස්වල අපි විසඳන ගැටළුව ගැන ඔබ සෙව්වේ ඒ වෙනුවෙන් යමක්..ඒ නිසා [/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]වොට්සන්-මොනවා..ඔබ කොහොමද හරියටම එහෙම කියන්නේ.. [/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]හෝම්ස්- හරිම සරලයි..මම කාමරයට එනවිට ඔබේ අතේ තිබුණේ මම කාමරෙන් පිටව යන විට බිම තිබූ ඊයේ පත්තරේ සිදුවිමට අදාල වාර්තාවක් වගේම මම දුටුවා ඔබ අද දවසේ වාර්තාවත් මේ වෙන විට කියවා ඇති බව වගේම බොහෝ විට නින්දෙන් අද වාර්තාවේ හා පෙරදින වාර්තාවේ සිදුවීම් වල නොගැලපීම් ගැන හිත යොමු කරන්න ඇති..වගේම බිම වැටී තිබුණ ඔබ වඩාත්ම ඇලුම් කරන පිස්තෝලයේ ඇත්දළ මිට ඔබ දුටුවානම් ඔබ එය පහසුවෙන් අමතක නොකර මා දුටු විගස ඒ පිළිබඳ විමසනවා..මම හරිද වොට්සන්.. [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] වොට්සන්-[/SIZE][/SIZE][/SIZE][/SIZE]ඒකත් හරි තමා.ඉතින් මේකට මොකෝ උනේ.. [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]හෝම්ස්- මේ ගැටළුව නිසා මගේ මනසත් වියවුල් වෙලා තිබුනේ. මනස වෙනතකට හැරවිමට හඩ්සන් මහත්මිය නිවසේ නොසිටි ඕනෑම මොහොතක මගේ හිතට නැඟෙන්නේ ඉල්ලකයට වෙඩි තැබීමයි ඉතින් ඊයේ මම මේ පිස්තෝලයම ඒ සඳහා යොදා ගත්තේ අදාල කාරියෙන් පහුව එකවරම මට මෙය පිරිසිදු කර දැමිය හැකි නිසා, කාමරය තුළ වෙඩි හරඹයේ යෙදෙමින් සිටියෙදී හදිසියෙම උණ්ඩ පිටවීමෙදි ඇති වූ ගැස්වීමට මගේ අතින් ඒ පිස්තෝලය බිම අතහැරුණා වගේම අකමැත්තෙන් උනත් කියන්න වෙනවා එහි මිට බිඳී ගියා..මා මයික්රෝෆ්ට් හමුවෙන බවට ලබා දී තිබූ වෙලාව පැමිණ තිබූ නිසා මෙන්ම හවස ඔබ හමූවීමටද කථිකා කර ගත් නිසා හැකි ඉක්මණින් වෙඩි තැබීමෙන් ඇති දුමාරය පිටව යාමට ජනෙල්ද විවෘත කර මා ඉක්මණින් පිටත් උනා. මයොක්රොෆ්ට් හමුවීමට යන අතරමඟදී පිස්තෝල මිට අළුත්වැඩියාවට ලබා දීම සිදුකල අතර බිඳුණු මිට බිම බව මට මතක් උනේ එතැනදී නැවත පැමිණීමට කාලයක් නැති නිසා මිට සාමාන්‍ය පිස්තෝලවල දැකිය හැකී මිටකින් අළුත්වැඩියාව කරන සේ පවසාඅදාල කාරියෙන් පසුව නැවත එය රැගෙන ඒමෙදී ඔවුන් විසින් කාර්්‍යය හොඳින් නිම කර තිබූ අතර හොඳින් පිස්තෝලයද පිරිසිදුකර තිබුනා ඒත් මේ වැඩේ ඉවර වෙන්න හිතුවාට වැඩි කාලයක් ගත උන නිසා වැඩේ ඉවර වෙනකන් මම ස්කොට්ලන්ඩ් යාඩ් එක පැත්තෙත් රවුමක් දැම්මා.ඉතින් මම නැවත බෙකර් වීදියේ නිවහනට පැමිණෙන විට හවස්යමයේ බලාපොරොත්තු වූ ඔබ අදාල වෙලාවට පැමිණ සුපුරුදු අසුනේ නින්දක වැටී සිටියේ..මගෙන් ගෑටලුවට අදාල අළුත්ම තොරතුරු අපේක්ෂාවෙන් ඉතින් ඔබ අසලම තිබූ ටී-පොව මත මා මෙය තබා තිබෙනවා ඔබ ඒ වෙලාවේ නොදුටුවත් හඩ්සන් මහත්මිය රාත්‍රී ආහරයට රැගෙන ආ හැම් සහිත සැන්විචයකින් බාගයක් කමින් සිටි වෙලාවෙදි ඔබ එය අතට ගෙන පරීක්ෂා කර තියෙනවා..මම හරි නේද වොට්සන්..[/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3]වොට්සන්-තොට හොඳක් වෙන්නේ නෑ මෝඩ මූසලය..(හිතින් සිතමින්)එතකොට..හෝම්ස් කියන්නේ MH 370 බොය්න් එකත් මේ[/SIZE] වගේ... [SIZE=3]හෝම්ස්- මං හිතන්නේ දැන් ඒ ප්‍රශ්නෙට පිළිතුර ඔබ ගාව ඇති..[/SIZE]:lol::lol::lol::lol: [/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom