Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අතුරුදන් වූ MH 370 ඇන්ටාක්ටිකාවේලු

පුද්ගලයන් 239 දෙනෙකු සමඟ පසුගිය වසරේ මාර්තු 8 වන දා ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර බලා ගමන් ගනිද්දී අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය දක්ෂිණ ධ්‍රැවයේ පිහිටි ඇන්ටාටිකාව වෙත රැගෙන යාමට උත්සාහ කළ බවට නව මතයක් පළ වී තිබෙනවා. අතුරුදන් වූ ගුවන් යානයේ රේඩාර් දත්ත විශ්ලේෂණය කළ ගුවන් යානා විශේෂඥයන් ප්‍රකාශ කර ඇත්තේ යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වූ පසුව ද පැය කිහිපයක් ගමන් කර ඇති බවයි. අවසන් ඇමතුමේ සිට නියමුවා යානය හසුරුවා ඇති ආකාරය අනුව එය යොමු වී ඇත්තේ හිමෙන් වැසුණු ඇන්ටාටිකා මහද්වීපය වෙත බව විශේෂඥයන්ගේ මතයයි. ඒ අනුව නියමු කුටියේ සිටි කිසිවෙකු හිතාමතාම එම්.එච්. 370 යානය ඇන්ටාටිකාව වෙත රැුගෙන යාමට උත්සාහ කළ බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ. යානයේ සුන්බුන් සොයා දකුණු චීන මුහුදේ සහ ඉන්දීය සාගරයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් මෙතෙක් සාර්ථක ප්‍රතිඵලයක් අත්වී නැහැ.

http://www.hirunews.lk/sinhala/104166/අතුරුදන්-වූ-එම්-එච්-370-ඇන්ටාටිකාවේලු

[QUOTE="යාළුවා, post: 17949375, member: 479821"] [b]අතුරුදන් වූ MH 370 ඇන්ටාක්ටිකාවේලු[/b] [SIZE=3]පුද්ගලයන් 239 දෙනෙකු සමඟ පසුගිය වසරේ මාර්තු 8 වන දා ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර බලා ගමන් ගනිද්දී අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය දක්ෂිණ ධ්‍රැවයේ පිහිටි ඇන්ටාටිකාව වෙත රැගෙන යාමට උත්සාහ කළ බවට නව මතයක් පළ වී තිබෙනවා. අතුරුදන් වූ ගුවන් යානයේ රේඩාර් දත්ත විශ්ලේෂණය කළ ගුවන් යානා විශේෂඥයන් ප්‍රකාශ කර ඇත්තේ යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වූ පසුව ද පැය කිහිපයක් ගමන් කර ඇති බවයි. අවසන් ඇමතුමේ සිට නියමුවා යානය හසුරුවා ඇති ආකාරය අනුව එය යොමු වී ඇත්තේ හිමෙන් වැසුණු ඇන්ටාටිකා මහද්වීපය වෙත බව විශේෂඥයන්ගේ මතයයි. ඒ අනුව නියමු කුටියේ සිටි කිසිවෙකු හිතාමතාම එම්.එච්. 370 යානය ඇන්ටාටිකාව වෙත රැුගෙන යාමට උත්සාහ කළ බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ. යානයේ සුන්බුන් සොයා දකුණු චීන මුහුදේ සහ ඉන්දීය සාගරයේ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලින් මෙතෙක් සාර්ථක ප්‍රතිඵලයක් අත්වී නැහැ. [URL]http://www.hirunews.lk/sinhala/104166/%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A-%E0%B7%80%E0%B7%96-%E0%B6%91%E0%B6%B8%E0%B7%8A-%E0%B6%91%E0%B6%A0%E0%B7%8A-370-%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%94[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom