Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියාවේ නොදුටු මිත්‍රත්වය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න යාලුවෝ

මැලේසියාවේ නොදුටු මිත්‍රත්වය

මැලේසියාවේ සංචාරයකට පෙර රට , රටේ තොරතුරු ,ගමන් මග ආදිය දැනගැනීම පිණිස " මැලේසියාවේ සිටින අයකුගෙන් උදවු අවශ්‍යයි " යනුවෙන් මා කල ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ එළකිරි වාසී සියලු දෙනාටම මගේ ස්තුතිය පළමුව

එම ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වූ එක් එළකිරි සාමාජිකයකු ඔහුගේ skype ලිපිනය ලබා දෙමින් අපේ ගමන සඳහා අවශ්‍ය ගමන් මග නැරඹිය යුතු තැන් ආදී සියලු විස්තර කිසිදු පැකිලීමකින් තොරව ලබා දෙමින් අපේ ගමනට මහත් සහයක් දැක්වීය ,

අපි සංචාරය කිරීමට අදාළ දිනය ලංවත්ම ඔහු විසින්ම ඇමතුම් ලබා ගනිමින් මැලේසියාව පිලිබඳ බොහෝ තොරතුරු ( සංචාරකයකුට අවශ්‍ය )ලබා දෙමින් දැක්වූ සහය විශ්මය ජනක විය .

කොළඹ නගරය ආසන්නයේ මට සමීප නගරයක අයකු වන ඔහුට ලංකාවෙන් ගෙන්වා ගැනීමට යමක් ඇත්නම් එය අපට ගෙනගොස් දීමට හැකි බව මා පවසද්දී එය පවා කාරුණිකව බැහැර කරමින් " අවශ්‍ය නැහැ අයියේ ඔයාල එන්නකෝ " කියා එයද ප්‍රතික්ෂේප කල අතර එරටේ ඔහුගේ දුරකථන අංක සහ විස්තරද සපයා අපට ශක්තියක් විය .

කෙසේ හෝ අප මැලේසියාවට ගොඩ බැස්සෙමු ....

මේ එතැන් සිටයි .....

යන එන තැන් , ගමන්ගතයුතු විධි- මාර්ග ආදී අප නොදත් අපට ආගන්තුක සියලු දේ දුරකතනයෙන් කියාදෙමින් අපට ගමන් සගයා වුයේද , අපට එම රටේදී සිටි මිතුරා , ඥාතියා , හිතවතා වූ ඔහු සැබවින්ම මහත්මයකි ..........ඒ සියල්ල සිදුවුයේ දුරකථනයෙනි

මේ කිසිදු විටක ඔහු අපට මුණ නොගසුනි...... නමුත් සැම මොහොතකම ඔහු අපට සෙවනල්ලක්ම විය

මේ සියලු සත්කාර වෙනුවෙන් ඔහු ලද කිසිදු වාසියක් හෝ ලාභයක් නැත

ඔහු සැබවින්ම නියම කල්යාන මිතුරෙකි

අපේ මැලේසියා සංචාරය සාර්ථක කරගැනීමට මහා ශක්තියක් වූ

ශිවන්ක චතුරංග මහත්මයාණනි

ඔබගේ මහත්මාගුණය විශ්මයජනකයි ......

ඔබේ සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටු වේවා .......

මෙවන් මිතුරෙකු අපට මුණගැස්සු "එළකිරි" ඔබට අපේ හද පිරි ප්‍රණාමය

මම

ආසිරි වාස්තු

බත්තරමුල්ල

[QUOTE="asiriwasthu, post: 22650944, member: 493827"] [b]මෙන්න යාලුවෝ[/b] [SIZE=3]මැලේසියාවේ නොදුටු මිත්‍රත්වය මැලේසියාවේ සංචාරයකට පෙර රට , රටේ තොරතුරු ,ගමන් මග ආදිය දැනගැනීම පිණිස " මැලේසියාවේ සිටින අයකුගෙන් උදවු අවශ්‍යයි " යනුවෙන් මා කල ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ එළකිරි වාසී සියලු දෙනාටම මගේ ස්තුතිය පළමුව එම ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වූ එක් එළකිරි සාමාජිකයකු ඔහුගේ skype ලිපිනය ලබා දෙමින් අපේ ගමන සඳහා අවශ්‍ය ගමන් මග නැරඹිය යුතු තැන් ආදී සියලු විස්තර කිසිදු පැකිලීමකින් තොරව ලබා දෙමින් අපේ ගමනට මහත් සහයක් දැක්වීය , අපි සංචාරය කිරීමට අදාළ දිනය ලංවත්ම ඔහු විසින්ම ඇමතුම් ලබා ගනිමින් මැලේසියාව පිලිබඳ බොහෝ තොරතුරු ( සංචාරකයකුට අවශ්‍ය )ලබා දෙමින් දැක්වූ සහය විශ්මය ජනක විය . කොළඹ නගරය ආසන්නයේ මට සමීප නගරයක අයකු වන ඔහුට ලංකාවෙන් ගෙන්වා ගැනීමට යමක් ඇත්නම් එය අපට ගෙනගොස් දීමට හැකි බව මා පවසද්දී එය පවා කාරුණිකව බැහැර කරමින් " අවශ්‍ය නැහැ අයියේ ඔයාල එන්නකෝ " කියා එයද ප්‍රතික්ෂේප කල අතර එරටේ ඔහුගේ දුරකථන අංක සහ විස්තරද සපයා අපට ශක්තියක් විය . කෙසේ හෝ අප මැලේසියාවට ගොඩ බැස්සෙමු .... මේ එතැන් සිටයි ..... යන එන තැන් , ගමන්ගතයුතු විධි- මාර්ග ආදී අප නොදත් අපට ආගන්තුක සියලු දේ දුරකතනයෙන් කියාදෙමින් අපට ගමන් සගයා වුයේද , අපට එම රටේදී සිටි මිතුරා , ඥාතියා , හිතවතා වූ ඔහු සැබවින්ම මහත්මයකි ..........ඒ සියල්ල සිදුවුයේ දුරකථනයෙනි මේ කිසිදු විටක ඔහු අපට මුණ නොගසුනි...... නමුත් සැම මොහොතකම ඔහු අපට සෙවනල්ලක්ම විය මේ සියලු සත්කාර වෙනුවෙන් ඔහු ලද කිසිදු වාසියක් හෝ ලාභයක් නැත ඔහු සැබවින්ම නියම කල්යාන මිතුරෙකි අපේ මැලේසියා සංචාරය සාර්ථක කරගැනීමට මහා ශක්තියක් වූ [SIZE=5][B]ශිවන්ක චතුරංග[/B][/SIZE] මහත්මයාණනි ඔබගේ මහත්මාගුණය විශ්මයජනකයි ...... ඔබේ සියලු බලාපොරොත්තු එලෙසින්ම ඉටු වේවා ....... මෙවන් මිතුරෙකු අපට මුණගැස්සු "එළකිරි" ඔබට අපේ හද පිරි ප්‍රණාමය [COLOR=Red]මම ආසිරි වාස්තු බත්තරමුල්ල [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom