Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියාවේ ප්ලේන් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලුවර කාමරේකට කාවහරි දැම්මොත් ඒ කෙනාට අත් දෙකක් තියෙනවා කියලා සාක්ෂි තියෙනවා.

1. අත් දෙක නිකන් තියන් ඉන්න වෙලාවට උනත්, නොපෙනුනත්, තමන්ට අත් දෙකක් තියෙනව බව ඕනෙම කෙනෙකුට දැනෙනවා.

2. කාමරේ ඇතුළට යන්න ඉස්සෙල්ලා අත් දෙකක් තිබුන බවත්, කාමරේ ඇතුළට යද්දි තමන්ට අනතුරක් නොවුන බවත් දන්න නිසා අත් දෙකක් තාමත් තියෙන්න්න ඕනෙ කියලා තේරෙනවා.

3. එක අතකින් අනිත් අත ඇල්ලුවාම අත් දෙකක් තියෙන බව දැනෙනවා.

4. එක අතකින් තමන්ගෙ කනට පාරක් ගහ ගත්තම රිදෙන බව දැනෙනවා.

5. කාමරේ කෙළවරකට ගිහින් බිත්තියක් ඇල්ලුවාම ඒක දැනෙනවනම් අත් තියෙන බව දන්නවා.

6. මේ ඔක්කොම කරලාත් ශුවර් නැත්තම කාමරේ ලයිට් එක දාලා බලනවා අත් දෙකක් තියෙනවාද කියලා.

ඔන්න ඔහොමයි සාක්ෂි මත පදනම් වෙලා විද්‍යාත්මකව දෙයක් දිහා බලන්නෙ.

මම කිව්වොත් අපේ ලෝකෙ වගේ ඇසට, දුරේක්ෂ වලට නොපෙනෙන සුරන්ගනාවියක් පාවෙනවා කියලා? 'අපේ ඇස් දෙකට පේන්න සාක්ෂි නැති නිසා බොරුයි කියන්නත් බෑනෙ' කියනවද එතකොටත්?

මොකක් හරි claim එකක් කරන කෙනා ඕනෙ proof දෙන්න. ඒකට තමයි Philosophic burden of proof කියන්නෙ. විද්‍යාව ගැන හරියට දන්න මිනිස්සු ඕක ගැන දන්නවා.

[QUOTE="Tom Riddle, post: 16395938, member: 47610"] [SIZE="4"][COLOR="Blue"]කලුවර කාමරේකට කාවහරි දැම්මොත් ඒ කෙනාට අත් දෙකක් තියෙනවා කියලා සාක්ෂි තියෙනවා. 1. අත් දෙක නිකන් තියන් ඉන්න වෙලාවට උනත්, නොපෙනුනත්, තමන්ට අත් දෙකක් තියෙනව බව ඕනෙම කෙනෙකුට දැනෙනවා. 2. කාමරේ ඇතුළට යන්න ඉස්සෙල්ලා අත් දෙකක් තිබුන බවත්, කාමරේ ඇතුළට යද්දි තමන්ට අනතුරක් නොවුන බවත් දන්න නිසා අත් දෙකක් තාමත් තියෙන්න්න ඕනෙ කියලා තේරෙනවා. 3. එක අතකින් අනිත් අත ඇල්ලුවාම අත් දෙකක් තියෙන බව දැනෙනවා. 4. එක අතකින් තමන්ගෙ කනට පාරක් ගහ ගත්තම රිදෙන බව දැනෙනවා. 5. කාමරේ කෙළවරකට ගිහින් බිත්තියක් ඇල්ලුවාම ඒක දැනෙනවනම් අත් තියෙන බව දන්නවා. 6. මේ ඔක්කොම කරලාත් ශුවර් නැත්තම කාමරේ ලයිට් එක දාලා බලනවා අත් දෙකක් තියෙනවාද කියලා. ඔන්න ඔහොමයි සාක්ෂි මත පදනම් වෙලා විද්‍යාත්මකව දෙයක් දිහා බලන්නෙ. මම කිව්වොත් අපේ ලෝකෙ වගේ ඇසට, දුරේක්ෂ වලට නොපෙනෙන සුරන්ගනාවියක් පාවෙනවා කියලා? 'අපේ ඇස් දෙකට පේන්න සාක්ෂි නැති නිසා බොරුයි කියන්නත් බෑනෙ' කියනවද එතකොටත්? [COLOR="Red"]මොකක් හරි claim එකක් කරන කෙනා ඕනෙ proof දෙන්න. [/COLOR]ඒකට තමයි Philosophic burden of proof කියන්නෙ. විද්‍යාව ගැන හරියට දන්න මිනිස්සු ඕක ගැන දන්නවා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom