Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැලේසියාව යළි මහතීර්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැලේසියාව යළි මහතීර්ට

මැලේසියාව යළි මහතීර්ට

ලොව වයෝවෘද්ධතම අගමැතිවරයා බවට පත්වෙමින් මැලේසියාවේ හිටපු අගමැතිවරයකු වන මහතීර් මොහොමඩ් පසුගියදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් යළි ජය ලබා තිබේ. මැලේසියාවේ සිව් වැනි අගමැතිවරයා ලෙස කටයුතු කළ මහතීර් මොහොමඞ් දැන් 92 වැනි වියේ පසුවෙයි. මෙවර ජයග්රහණයෙන් පසු ඔහු මැලේසියාවේ සත්වැනි අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගනු ඇත.

1957 සිට මේ දක්වා මැලේසියාවේ බලය හෙබවූයේ එක්සත් මලයානු ජාතික සන්ධානය නොහොත් බරිසාන් නැෂනාල් (ජාතික පෙරමුණ) සන්ධානයයි. එය දක්ෂිණාංශික පක්ෂවලින් සැදුණු සන්ධානයක් විය. එම සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මහතීර් මොහොමඩ් 1981 සිට 2003 දක්වා වසර 22ක කාලයක් මැලේසියාවේ අගමැතිවරයා වශයෙන් කටයුතු කළේය. 2003දී ඔහු අගමැති ධුරයෙන් හා පක්ෂයෙන් විශ්‍රාම ගිය අතර ඔහුගෙන් පසු බලයට පත්වූයේ අබ්දුල්ලා බද්වාරිය. 2003 සිට 2009 දක්වා බලයේ සිටි බද්වාරිගෙන් පසු නජිබ් රසාක් බලයට පත් විය. නජිබ්ගේ දේශපාලන ගුරුවරයා වූයේ මහතීර් මොහොමඞ්ය.

අගමැති ධුරයෙන් හා පක්ෂයෙන් විශ්‍රාම ගියද මහතීර් තවදුරටත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙමින් විපක්ෂ දේශපාලනඥයකු ලෙස කටයුතු කළේය. 2015දී පකතාන් හරපාන් (අපේක්ෂාවේ සන්ධානය) නමින් නව පක්ෂයක් බිහි කළ ඔහු එහි නායකයා විය. එය වාමාංශික පක්ෂවලින් සැදුණු සන්ධානයකි.

නජීබ් රසාක් දේශපාලන පවුලකින් පැවත එන්නෙකි. ඔහුගේ පියා වූ අබ්දුල් රසාක් හා මාමා වූ හුසේන් ඔන් එරට අගමැති ධුර හෙබවූවෝය. අගමැති නජිබ් දූෂණ රැසකට සම්බන්ධ බවට චෝදනා කෙරිණි. ඒ අතුරින් ප්‍රධානතම චෝදනාව වූයේ රජයේ ආයෝජන අරමුදලින් ඩොලර් මිලියන 681ක් මුදලක් අස්ථාන ගතවීමය. මේ මුදල් ඔහුගේ පෞද්ගලික ගිණුම්වලට බැර කරගෙන ඇති බවට චෝදනා කෙරිණි. නජීබ් මෙම චෝදනා ප්‍රතික්ෂේප කළද මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ ඇමෙරිකා එක්සත් ජනපද නීති දෙපාර්තමේන්තුවට අනාවරණ වූයේ මෙම අරමුදලින් ඩොලර් මිලියන 30ක පමණ මුදලක් වැයකරමින් නජිබ් තම බිරිය වූ රොෂ්මාට ස්වර්ණාභරණ මිල දී ගෙන ඇති බවටය.

පකතාන් හරපාන් සන්ධානය මැලේසියානු පාර්ලිමේන්තුවේ ප්‍රධානතම විරුද්ධ පක්ෂයයි. බයිපාස් සැත්කම් දෙකකින් සුවය ලබා සිටි මහතීර් මැයි 9 මැතිවරණයට ඉදිරිපත් වූයේ නජිබ් විසින් සිදු කරන ලද දූෂණවලට එරෙහිවය. රට දූෂණයෙන් ගලවා ගැනීම තම අරමුණ යැයි මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවමින් මහතීර් කියා සිටියේය. වත්මන් අගමැතිවරයා විසින් කරන ලද දූෂණ ක්‍රියා මත ජිවන වියදම ඉහළ යන බවත්, රටේ සියලු පුද්ගලයන්ගේ ආර්ථිකයට එය විශාල වශයෙන් බලපාන බවත් ප්‍රචාරය කළේය. නජීබ්ගේ රජය ඉතා අසාධාරණ ලෙසින් වැඩිකරන ලද 6%ක භාණ්ඩ හා සේවා බද්ද තමා බලයට පැමිණි විගස ඉවත් කරන බවද රටේ සංවර්ධන කටයුතු යළි ආරම්භ කරන බවද මහතීර්ගේ මැතිවරණ පොරොන්දු අතර විය. මැතිවරණයෙන් ඔහුගේ පකතාන් හරපාන් සන්ධානය විශිෂ්ට ජයක් ලද අතර මහතීර් මොහොමඩ් නව අගමැතිවරයා ලෙස යළි පාර්ලිමේන්තුවට පත් වී තිබේ.

මෙවර පැවැත්වූයේ නිදහසින් පසු පැවැති 14 වැනි පාර්ලිමේන්තු මැතිවරණයයි. මැලේසියානු පාර්ලිමේන්තුව සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වශයෙන් කොටස් දෙකකින් සමන්විතය. සමස්ත ආසන සංඛ්‍යාව 222කි. රජයක් පිහිටුවීම සඳහා ආසන 112ක් ලබා ගත යුතුය. මහතීර්ගේ පක්ෂය ආසන 121ක් ලබා ඇති අතර නජීබ්ගේ සන්ධානයට හිමිව ඇත්තේ ආසන 79කි. 2013 මැතිවරණයෙන් ඔවුන් ආසන 133 දිනා තිබූ අතර වසර 61ක් පුරා පාලන බලය හිමිකරගෙන සිටි එම පක්ෂය පරාජය වූයේ ඉතිහාසයේ පළමු වරටය.

නූතන මැලේසියාවේ නිර්මාතෘවරයා වන්නේ මහතීර් මොහොමඩ්ය. 1925දී උපත ලද ඔහු වෛද්‍ය උපාධිය හිමිකර ගැනීමෙන් පසු රජයේ වෛද්‍යවරයකු ලෙස සේවය කළේය. 1946දී එක්සත් මලයානු ජාතික සන්ධානයේ සාමාජිකයකු වූ මහතීර්ගේ දේශපාලන දිවිය මේ වන විට 70 වසරක් ඉක්මවා තිබේ.

1964දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු 1981දී අගමැති ධුරයට පත් විය. වසර 22කුත් දින 107ක් අගමැතිවරයා ලෙස කටයුතු කළ මහතීර් ක්‍රියාවට නැංවූ නව ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් මැලේසියානු ආර්ථිකය ඉහළ තලයකට ගෙන ඒමට හැකි විය. 1990දී ‘2020 දැක්ම’ නමින් සංවර්ධන ව්‍යාපාරයක් ඇරඹූ ඔහු වසර 30කින් මැලේසියාව පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළේය. එහි අරමුණ වූයේ දළ ජාතික නිෂ්පාදනය වසරකට 7%කින් ඉහළ නැංවීමය.

1964දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු 1981දී අගමැති ධුරයට පත් විය. වසර 22කුත් දින 107ක් අගමැතිවරයා ලෙස කටයුතු කළ මහතීර් ක්‍රියාවට නැංවූ නව ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් මැලේසියානු ආර්ථිකය ඉහළ තලයකට ගෙන ඒමට හැකි විය. 1990දී ‘2020 දැක්ම’ නමින් සංවර්ධන ව්‍යාපාරයක් ඇරඹූ ඔහු වසර 30කින් මැලේසියාව පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළේය. එහි අරමුණ වූයේ දළ ජාතික නිෂ්පාදනය වසරකට 7%කින් ඉහළ නැංවීමය.

1997දී නැගෙනහිර ආසියාව පුරා ඇතිවූ ආර්ථික අවපාතයෙන් මැලේසියාවටද දැවැන්ත ප්‍රහාරයක් එල්ල විය. එහි කොටස් වෙළෙඳපොළ 75%කින් පමණ පහත වැටිණි. රජයේ වැය පහත හෙළන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මහතීර්ට බලපෑම් කළේය. එහෙත් ඔවුන්ගේ බසට කන් නොදුන් ඔහු කෙසේ හෝ නැගෙනහිර ආසියාවේ ඇතිවූ ආර්ථික අර්බුදයෙන් මැලේසියාව ගොඩ ගැනීමට සමත් විය. මැලේසියාව නවීකරණයට බඳුන් කළ ඔහු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීය. නොකඩවා පස් වරක් මහ මැතිවරණ ජය ගත් ඔහු තම විරුද්ධවාදීන් පහසුවෙන් පරාජය කළේය. බටහිරට නැඹුරු ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඔහු ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සමීප සබඳතා ගොඩනඟා ගත්තේය.

අගමැති ධුරයෙන් විශ්‍රාම ලද මහතීර් මැලේසියානු රජයේ පෙට්‍රල් සහ ගෑස් සමාගම වූ පෙට්‍රොනාස් සමගමේ සහ ප්රෝටෝන්, පෙර්ඩානා වැනි සමාගම් රැසක ප්‍රධාන විධායක නිලධාරි තනතුර හා සභාපති ධුර දැරීය. එහෙත් අගමැති අබ්දුල්ලා බද්වාරි සමඟ ඇති වූ මතභේද හේතුවෙන් එම තනතුරුවලින් ඉවත් විය.

මැතිවරණ පරාජය භාර ගෙන ඇති හිටපු අගමැති නජීබ්, ජනතා තීන්දුවට හිස නමන බවට ප්‍රකාශ කර තිබේ. මහතීර්ගේ ජයග්‍රහණයත් සමඟ එරට අගනුවර වන ක්වාලාලාම්පුර් නගරයට රැස් වූ ජනයා වාහනවල නළා නාද කරමින්, ධජ වනමින් ප්‍රීති ඝෝෂා කරන්නට වූයේ යැයි මාධ්‍ය සඳහන් කරයි. “අපට වෙනසක් අවශ්‍ය වුණා. ජනතාව ඔවුන්ගේ බලය පාලක පක්ෂයට පෙන්වා දුන්නා”යැයි අධාරකරුවකු මාධ්‍යයට පවසා තිබිණි. යළිත් වරක් තම රටට නිදහස හිමි වී ඇතැයි ජනතාව අතර සිටි 48 හැවිරිදි වෛද්‍යවරයකු පවසා තිබේ.

මැතිවරණ කොමිසම ප්‍රතිඵල ලබා දීම ප්‍රමාද කරන විට පවතින රජය කිසියම් වංචාවක් සිදුකිරීමට උත්සාහ කරන්නේය යන සැකයක් ජනතාව තුළ පැන නැඟී තිබිණි. කෙසේ වුවද මහතීර්ගේ පක්ෂය වැඩි ආසන සංඛ්‍යාවක් හිමිකර ගනිමින් මැතිවරණය ජයග්‍රහණය කළේය. මෙවර මැතිවරණයෙන් දීර්ඝ කාලයක් අගමැති ධුරය හොබවන ලද මහතීර් මොහොමඩ් හට යළි ජයග්‍රහණය හිමිවීමෙන් පැහැදිලි වනුයේ ඔහු බලයේ සිටියදී කරන ලද සේවය ජනතාවට අමතකව ගොස් නොමැති බවය.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

[QUOTE="araki, post: 23211370, member: 360239"] [b]මැලේසියාව යළි මහතීර්ට[/b] [B][SIZE=5]මැලේසියාව යළි මහතීර්ට[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5]ලොව වයෝවෘද්ධතම අගමැතිවරයා බවට පත්වෙමින් මැලේසියාවේ හිටපු අගමැතිවරයකු වන මහතීර් මොහොමඩ් පසුගියදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් යළි ජය ලබා තිබේ. මැලේසියාවේ සිව් වැනි අගමැතිවරයා ලෙස කටයුතු කළ මහතීර් මොහොමඞ් දැන් 92 වැනි වියේ පසුවෙයි. මෙවර ජයග්රහණයෙන් පසු ඔහු මැලේසියාවේ සත්වැනි අගමැතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගනු ඇත.[/SIZE] [SIZE=5]1957 සිට මේ දක්වා මැලේසියාවේ බලය හෙබවූයේ එක්සත් මලයානු ජාතික සන්ධානය නොහොත් බරිසාන් නැෂනාල් (ජාතික පෙරමුණ) සන්ධානයයි. එය දක්ෂිණාංශික පක්ෂවලින් සැදුණු සන්ධානයක් විය. එම සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මහතීර් මොහොමඩ් 1981 සිට 2003 දක්වා වසර 22ක කාලයක් මැලේසියාවේ අගමැතිවරයා වශයෙන් කටයුතු කළේය. 2003දී ඔහු අගමැති ධුරයෙන් හා පක්ෂයෙන් විශ්‍රාම ගිය අතර ඔහුගෙන් පසු බලයට පත්වූයේ අබ්දුල්ලා බද්වාරිය. 2003 සිට 2009 දක්වා බලයේ සිටි බද්වාරිගෙන් පසු නජිබ් රසාක් බලයට පත් විය. නජිබ්ගේ දේශපාලන ගුරුවරයා වූයේ මහතීර් මොහොමඞ්ය. අගමැති ධුරයෙන් හා පක්ෂයෙන් විශ්‍රාම ගියද මහතීර් තවදුරටත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වෙමින් විපක්ෂ දේශපාලනඥයකු ලෙස කටයුතු කළේය. 2015දී පකතාන් හරපාන් (අපේක්ෂාවේ සන්ධානය) නමින් නව පක්ෂයක් බිහි කළ ඔහු එහි නායකයා විය. එය වාමාංශික පක්ෂවලින් සැදුණු සන්ධානයකි.[/SIZE] [SIZE=5]නජීබ් රසාක් දේශපාලන පවුලකින් පැවත එන්නෙකි. ඔහුගේ පියා වූ අබ්දුල් රසාක් හා මාමා වූ හුසේන් ඔන් එරට අගමැති ධුර හෙබවූවෝය. අගමැති නජිබ් දූෂණ රැසකට සම්බන්ධ බවට චෝදනා කෙරිණි. ඒ අතුරින් ප්‍රධානතම චෝදනාව වූයේ රජයේ ආයෝජන අරමුදලින් ඩොලර් මිලියන 681ක් මුදලක් අස්ථාන ගතවීමය. මේ මුදල් ඔහුගේ පෞද්ගලික ගිණුම්වලට බැර කරගෙන ඇති බවට චෝදනා කෙරිණි. නජීබ් මෙම චෝදනා ප්‍රතික්ෂේප කළද මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ ඇමෙරිකා එක්සත් ජනපද නීති දෙපාර්තමේන්තුවට අනාවරණ වූයේ මෙම අරමුදලින් ඩොලර් මිලියන 30ක පමණ මුදලක් වැයකරමින් නජිබ් තම බිරිය වූ රොෂ්මාට ස්වර්ණාභරණ මිල දී ගෙන ඇති බවටය.[/SIZE] [SIZE=5]පකතාන් හරපාන් සන්ධානය මැලේසියානු පාර්ලිමේන්තුවේ ප්‍රධානතම විරුද්ධ පක්ෂයයි. බයිපාස් සැත්කම් දෙකකින් සුවය ලබා සිටි මහතීර් මැයි 9 මැතිවරණයට ඉදිරිපත් වූයේ නජිබ් විසින් සිදු කරන ලද දූෂණවලට එරෙහිවය. රට දූෂණයෙන් ගලවා ගැනීම තම අරමුණ යැයි මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවමින් මහතීර් කියා සිටියේය. වත්මන් අගමැතිවරයා විසින් කරන ලද දූෂණ ක්‍රියා මත ජිවන වියදම ඉහළ යන බවත්, රටේ සියලු පුද්ගලයන්ගේ ආර්ථිකයට එය විශාල වශයෙන් බලපාන බවත් ප්‍රචාරය කළේය. නජීබ්ගේ රජය ඉතා අසාධාරණ ලෙසින් වැඩිකරන ලද 6%ක භාණ්ඩ හා සේවා බද්ද තමා බලයට පැමිණි විගස ඉවත් කරන බවද රටේ සංවර්ධන කටයුතු යළි ආරම්භ කරන බවද මහතීර්ගේ මැතිවරණ පොරොන්දු අතර විය. මැතිවරණයෙන් ඔහුගේ පකතාන් හරපාන් සන්ධානය විශිෂ්ට ජයක් ලද අතර මහතීර් මොහොමඩ් නව අගමැතිවරයා ලෙස යළි පාර්ලිමේන්තුවට පත් වී තිබේ.[/SIZE] [SIZE=5]මෙවර පැවැත්වූයේ නිදහසින් පසු පැවැති 14 වැනි පාර්ලිමේන්තු මැතිවරණයයි. මැලේසියානු පාර්ලිමේන්තුව සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වශයෙන් කොටස් දෙකකින් සමන්විතය. සමස්ත ආසන සංඛ්‍යාව 222කි. රජයක් පිහිටුවීම සඳහා ආසන 112ක් ලබා ගත යුතුය. මහතීර්ගේ පක්ෂය ආසන 121ක් ලබා ඇති අතර නජීබ්ගේ සන්ධානයට හිමිව ඇත්තේ ආසන 79කි. 2013 මැතිවරණයෙන් ඔවුන් ආසන 133 දිනා තිබූ අතර වසර 61ක් පුරා පාලන බලය හිමිකරගෙන සිටි එම පක්ෂය පරාජය වූයේ ඉතිහාසයේ පළමු වරටය.[/SIZE] [SIZE=5]නූතන මැලේසියාවේ නිර්මාතෘවරයා වන්නේ මහතීර් මොහොමඩ්ය. 1925දී උපත ලද ඔහු වෛද්‍ය උපාධිය හිමිකර ගැනීමෙන් පසු රජයේ වෛද්‍යවරයකු ලෙස සේවය කළේය. 1946දී එක්සත් මලයානු ජාතික සන්ධානයේ සාමාජිකයකු වූ මහතීර්ගේ දේශපාලන දිවිය මේ වන විට 70 වසරක් ඉක්මවා තිබේ.[/SIZE] [SIZE=5]1964දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු 1981දී අගමැති ධුරයට පත් විය. වසර 22කුත් දින 107ක් අගමැතිවරයා ලෙස කටයුතු කළ මහතීර් ක්‍රියාවට නැංවූ නව ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් මැලේසියානු ආර්ථිකය ඉහළ තලයකට ගෙන ඒමට හැකි විය. 1990දී ‘2020 දැක්ම’ නමින් සංවර්ධන ව්‍යාපාරයක් ඇරඹූ ඔහු වසර 30කින් මැලේසියාව පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළේය. එහි අරමුණ වූයේ දළ ජාතික නිෂ්පාදනය වසරකට 7%කින් ඉහළ නැංවීමය.[/SIZE] [INDENT] [SIZE=5] [/SIZE] [COLOR=#B22222][B][SIZE=5]1964දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු 1981දී අගමැති ධුරයට පත් විය. වසර 22කුත් දින 107ක් අගමැතිවරයා ලෙස කටයුතු කළ මහතීර් ක්‍රියාවට නැංවූ නව ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් මැලේසියානු ආර්ථිකය ඉහළ තලයකට ගෙන ඒමට හැකි විය. 1990දී ‘2020 දැක්ම’ නමින් සංවර්ධන ව්‍යාපාරයක් ඇරඹූ ඔහු වසර 30කින් මැලේසියාව පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළේය. එහි අරමුණ වූයේ දළ ජාතික නිෂ්පාදනය වසරකට 7%කින් ඉහළ නැංවීමය.[/SIZE][/B][/COLOR] [/INDENT] [SIZE=5] [/SIZE] [SIZE=5]1997දී නැගෙනහිර ආසියාව පුරා ඇතිවූ ආර්ථික අවපාතයෙන් මැලේසියාවටද දැවැන්ත ප්‍රහාරයක් එල්ල විය. එහි කොටස් වෙළෙඳපොළ 75%කින් පමණ පහත වැටිණි. රජයේ වැය පහත හෙළන ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මහතීර්ට බලපෑම් කළේය. එහෙත් ඔවුන්ගේ බසට කන් නොදුන් ඔහු කෙසේ හෝ නැගෙනහිර ආසියාවේ ඇතිවූ ආර්ථික අර්බුදයෙන් මැලේසියාව ගොඩ ගැනීමට සමත් විය. මැලේසියාව නවීකරණයට බඳුන් කළ ඔහු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවීය. නොකඩවා පස් වරක් මහ මැතිවරණ ජය ගත් ඔහු තම විරුද්ධවාදීන් පහසුවෙන් පරාජය කළේය. බටහිරට නැඹුරු ප්‍රතිපත්තියක් අනුගමනය කළ ඔහු ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සමීප සබඳතා ගොඩනඟා ගත්තේය.[/SIZE] [SIZE=5]අගමැති ධුරයෙන් විශ්‍රාම ලද මහතීර් මැලේසියානු රජයේ පෙට්‍රල් සහ ගෑස් සමාගම වූ පෙට්‍රොනාස් සමගමේ සහ ප්රෝටෝන්, පෙර්ඩානා වැනි සමාගම් රැසක ප්‍රධාන විධායක නිලධාරි තනතුර හා සභාපති ධුර දැරීය. එහෙත් අගමැති අබ්දුල්ලා බද්වාරි සමඟ ඇති වූ මතභේද හේතුවෙන් එම තනතුරුවලින් ඉවත් විය.[/SIZE] [SIZE=5]මැතිවරණ පරාජය භාර ගෙන ඇති හිටපු අගමැති නජීබ්, ජනතා තීන්දුවට හිස නමන බවට ප්‍රකාශ කර තිබේ. මහතීර්ගේ ජයග්‍රහණයත් සමඟ එරට අගනුවර වන ක්වාලාලාම්පුර් නගරයට රැස් වූ ජනයා වාහනවල නළා නාද කරමින්, ධජ වනමින් ප්‍රීති ඝෝෂා කරන්නට වූයේ යැයි මාධ්‍ය සඳහන් කරයි. “අපට වෙනසක් අවශ්‍ය වුණා. ජනතාව ඔවුන්ගේ බලය පාලක පක්ෂයට පෙන්වා දුන්නා”යැයි අධාරකරුවකු මාධ්‍යයට පවසා තිබිණි. යළිත් වරක් තම රටට නිදහස හිමි වී ඇතැයි ජනතාව අතර සිටි 48 හැවිරිදි වෛද්‍යවරයකු පවසා තිබේ.[/SIZE] [SIZE=5]මැතිවරණ කොමිසම ප්‍රතිඵල ලබා දීම ප්‍රමාද කරන විට පවතින රජය කිසියම් වංචාවක් සිදුකිරීමට උත්සාහ කරන්නේය යන සැකයක් ජනතාව තුළ පැන නැඟී තිබිණි. කෙසේ වුවද මහතීර්ගේ පක්ෂය වැඩි ආසන සංඛ්‍යාවක් හිමිකර ගනිමින් මැතිවරණය ජයග්‍රහණය කළේය. මෙවර මැතිවරණයෙන් දීර්ඝ කාලයක් අගමැති ධුරය හොබවන ලද මහතීර් මොහොමඩ් හට යළි ජයග්‍රහණය හිමිවීමෙන් පැහැදිලි වනුයේ ඔහු බලයේ සිටියදී කරන ලද සේවය ජනතාවට අමතකව ගොස් නොමැති බවය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom