Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැවුම්කාර දෙවියන් ගැන ප්‍රශ්න ටිකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැවුම්කාර දෙවියන් ගැන ප්‍රශ්න ටිකක්

Thread Closed - මේ ත්‍රෙඩ් එක නවතා දමා ඇත. බම්ප් කිරීමෙන් හා පිළිතුරු සැපයීමෙන් වළකින්න . මෙහි ලබා දී ඇති පිළිතුරුවලින් එක්කෙනෙක් හෝ නොමග යා හැකි බැවින් මෙම තීරණය ගත් බව දැනුම් දෙමි. ඒ වෙනුවට වෙනත් එකක් ඉක්මනින් දමන්නට බලාපොරොත්තු වෙමි

මැවුම්කාර දෙවියන් ගැන ප්‍රශ්න ටිකක් තියෙනවා අහන්න. ඔන්න තරහ වෙන්න එපා ඇහැව්වා කියල. මේවා මම රිලිජස් පැත්තේ අහල අහල බැරිම තැන තමයි මේ පැත්තේ දාන්නේ. අන්තිමට අරාබියෙන් ආපු කෙනෙක්ගෙනුත් ඇහැව්වා. එත් පිළිගන්න පුළුවන් තාර්කික පිළිතුරු ලැබුනේ නැහැනේ. එයාට කුරානේ උගන්නන්න වුනානේ මට.

1. බැක්ටීරියා හා පිළිකා වැනි රෝග වලට හේතු මොනවාද ?

2. හොද අය පිළිකා වැනි රෝග වලින් දුක් විද මිය යාමට හේතු මොනවාද ?

3. සුනාමි, භූමි කම්පා වැනි විපත් ඇති ලෝකයක් මැව්වේ ඇයි?

4. අංග විකල මිනිසුන් මැව්වේ ඇයි ?

5. මිනිසුන් අතර වෙනස්කම් ඇත්තේ ඇයි ? ( බුද්ධිමත් - මෝඩ , ලස්සන - කැත , නීරෝගී - රෝගී වැනි )

6. ජීවය නැති ග්‍රහලෝක , ග්‍රහ වස්තූන් මැව්වේ ඇයි ?

7. නරක ගති ගුණ ඇති මිනිසුන් මවා පසුව ඔවුන් සෑදීමට පණිවිඩකරුවන් එවන්නේ ඇයි ?

8. ඔය භූමිකම්පා එහෙම කවුරුහරි මවනවානම් ඇයි උදේ හවා තමන්ට යාතිකා කරන ඉන්දුනීසියාව වගේ රට වලටත් ඒවා ඇති කරන්නේ ?

9. එතකොට මිනිස්සුන්වත් මවනවානම් මැවුම්වාදය , සර්වබලධාරී සංකල්ප ප්‍රතිෂේප කරන බුදු හාමුදුරුවන් වගේ ශාෂ්ත්රූන් වහන්සේලා මවල එව්වේ ඇයි ?

10. වෙන විශ්වාස තියෙන අන්‍ය ආගමික පවුල් වල හය හතර නොතේරෙන අය මවල ඇයි පසුව වෙන විශ්වාස තියෙන අයව මරන්න කියන්නේ ?

කෙටි පිළිතුරු සපයන්න ශීලාචාර භාෂාවෙන්. මන්ද භාෂාවෙන් තමන් කවුද හා තමන්ගේ ආගමික නායකයින්ගේ ඉගැන්වීම් මොනවාද යන්න අනෙක් අය දැන ගන්නා බැවිනි.

සැලකිය යුතුය: කොහෙන්වත් ඔන්න හෑල්ලක් අරන් ඇවිල්ල copy/paste කරන්න එපා. තව එකක් තියෙනවා, ඒ තමයි දැන් හැම එකටම දෙය්යන්ගේ කැමැත්ත කියල ලියන්න එහෙම එපා. අනෙක් අය හිතයි මාවත් දෙය්යෝ මැව්වේ ප්‍රශ්න අහන්න කියල. එහෙම හිතල මන් කියන ඒවත් එකතු කරලා

පොතක් ලියයිද දන්නේ නැහැ කවුරුහරි. ඊට පස්සේ මුහමද්ට වගේ මටත් කට්ටිය බනියිද දන්නේ නැහැ. අනේ මට බැහැ බැණුන් අහන්න

[QUOTE="Juscurio, post: 14091458, member: 317776"] [b]මැවුම්කාර දෙවියන් ගැන ප්‍රශ්න ටිකක්[/b] [SIZE=6][COLOR=Red]Thread Closed[/COLOR] - මේ ත්‍රෙඩ් එක නවතා දමා ඇත. බම්ප් කිරීමෙන් හා පිළිතුරු සැපයීමෙන් වළකින්න [/SIZE][SIZE=6]. මෙහි ලබා දී ඇති පිළිතුරුවලින් එක්කෙනෙක් හෝ නොමග යා හැකි බැවින් මෙම තීරණය ගත් බව දැනුම් දෙමි. ඒ වෙනුවට වෙනත් එකක් ඉක්මනින් දමන්නට බලාපොරොත්තු වෙමි:D ..................................... [/SIZE][SIZE=6] මැවුම්කාර දෙවියන් ගැන ප්‍රශ්න ටිකක් තියෙනවා අහන්න.:yes: ඔන්න තරහ වෙන්න එපා ඇහැව්වා කියල. මේවා මම රිලිජස් පැත්තේ අහල අහල බැරිම [/SIZE][SIZE=6]තැන [/SIZE][SIZE=6]තමයි මේ පැත්තේ දාන්නේ. අන්තිමට අරාබියෙන් ආපු කෙනෙක්ගෙනුත් ඇහැව්වා. එත් පිළිගන්න පුළුවන් තාර්කික පිළිතුරු ලැබුනේ නැහැනේ. එයාට කුරානේ උගන්නන්න වුනානේ [/SIZE][SIZE=6]මට[/SIZE][SIZE=6].:( [B] 1. බැක්ටීරියා හා පිළිකා වැනි රෝග වලට හේතු මොනවාද ? 2. හොද අය පිළිකා වැනි රෝග වලින් දුක් විද මිය යාමට හේතු මොනවාද ? 3. සුනාමි, භූමි කම්පා වැනි විපත් ඇති ලෝකයක් මැව්වේ ඇයි? 4. අංග විකල මිනිසුන් මැව්වේ ඇයි ? 5. මිනිසුන් අතර වෙනස්කම් ඇත්තේ ඇයි ? ( බුද්ධිමත් - මෝඩ , ලස්සන - කැත , නීරෝගී - රෝගී වැනි ) 6. ජීවය නැති ග්‍රහලෝක , ග්‍රහ වස්තූන් මැව්වේ ඇයි ? 7. නරක ගති ගුණ ඇති මිනිසුන් මවා පසුව ඔවුන් සෑදීමට පණිවිඩකරුවන් එවන්නේ ඇයි ? 8. ඔය භූමිකම්පා එහෙම කවුරුහරි මවනවානම් ඇයි උදේ හවා තමන්ට යාතිකා කරන ඉන්දුනීසියාව වගේ රට වලටත් ඒවා ඇති කරන්නේ ? 9. එතකොට මිනිස්සුන්වත් මවනවානම් මැවුම්වාදය , සර්වබලධාරී සංකල්ප ප්‍රතිෂේප කරන බුදු හාමුදුරුවන් වගේ ශාෂ්ත්රූන් වහන්සේලා මවල එව්වේ ඇයි ? 10. වෙන විශ්වාස තියෙන අන්‍ය ආගමික පවුල් වල හය හතර නොතේරෙන අය මවල ඇයි පසුව වෙන විශ්වාස තියෙන අයව මරන්න කියන්නේ ?[/B] [/SIZE] [SIZE=6]කෙටි පිළිතුරු සපයන්න ශීලාචාර භාෂාවෙන්. මන්ද භාෂාවෙන් තමන් කවුද හා තමන්ගේ ආගමික නායකයින්ගේ ඉගැන්වීම් මොනවාද යන්න අනෙක් අය දැන ගන්නා බැවිනි.;) සැලකිය යුතුය: කොහෙන්වත් ඔන්න හෑල්ලක් අරන් ඇවිල්ල [/SIZE][SIZE=6]copy/paste කරන්න එපා. තව එකක් තියෙනවා, ඒ තමයි දැන් හැම එකටම දෙය්යන්ගේ කැමැත්ත කියල ලියන්න එහෙම එපා. අනෙක් අය හිතයි මාවත් දෙය්යෝ මැව්වේ ප්‍රශ්න අහන්න කියල:lol:. එහෙම හිතල මන් කියන ඒවත් එකතු කරලා [/SIZE] [SIZE=6]පොතක් ලියයිද දන්නේ නැහැ කවුරුහරි. ඊට පස්සේ මුහමද්ට වගේ මටත් කට්ටිය බනියිද දන්නේ නැහැ. අනේ මට බැහැ බැණුන් අහන්න :eek: [/SIZE] [SIZE=6] [/SIZE][SIZE=6] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom