Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැවුම්කාර දෙවියන් ගැන ප්‍රශ්න ටිකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.පෘථිවිය අල්ලා මැව්වේ නෑ.පිටසක්වල ජීවීන් නිෂ්පාදනය කලා.බැක්ටීරිය රෝග වලට හේතුව බයලොජිකල් ලෝකයක ප්‍රාථමික ලෝකයක ඒවා කොටස්.ස්වභාවික පරිණාමය වුන වෙනත් විශ්වයන්ගේ තියෙන සංඝටක එකතු කරලා කෘථිමව කරන ඇස්ට්‍රල් පරිණාමයකට අපි ඒවා එකතු කරලා තියෙනවා.මේවා ඇස්ට්‍රල් පරිණාමයට වැදගත්.

2.හොඳ අය විතරක් නෙවෙයි නරක අයටත් පිලිකා හැදෙනවා.ඔව් මේකත් ඇස්ට්‍රල් පරිනාමයට වැදගත්.මෙමගින් අපිට සමහර අයගේ ඇස්ට්‍රල් ශක්තිය යලිත් පරික්ෂා කර,ආපසු පුනර්භවය කරමින් ඇස්ට්‍රල් පරිණාමය කරන්න පුලුවන්.,

3.මේවා මීට වැඩියෙන් ස්වභාවික ලෝක තුල තියෙනවා.පෘථිවිය කියන්නේ පැරඩයිස් එකක් නෙවෙයි.ඇස්ට්‍රල් පරිණාමය කරන තැනක්.ඒක නිසා ඕන වෙලාවට සමූහ වශයෙන් ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකට යවලා,එහිදි පර්යේෂන කරමින් යලි පුනර්භවය කරන්න පුලුවන්.

4.අංග විකල අය ජීවත් වීමේදි යම් ඇස්ට්‍රල් පරිනාමයක් ලබනවා.නමුත් සැම විටම අංග විකල ලෙස ඉපදෙන්නේ නෑ.අංග විකල ලෙස ඉපදුනාම ,ඔයාලගේ නෙගටිව් ඇස්ට්‍රල් ශක්තීන් පහසුවෙන් අපට ඉවත් කරන්න පුලුවන්.ඒ වගේම වැරදි කරාම දඩුවමක් ලෙසත් ඒක වෙනවා.

5.විවිධත්වය ඇස්ට්‍රල් පරිණාමය වේගවත් කරනවා.ඒක ප්‍රාථමික ජීවීන්ගේ ඇස්ට්‍රල් බොඩි එකේ පරිනාමයට අවශ්‍යම දෙයක්.

6.ජීවීන් නැත ග්‍රහලෝක තුල ඔයාලට ජනාවාස ඇති කරන්න බැරි වුනාට පිටසක්වල ජීවීන්ට ඒවගේ ජීවත් වෙන්න පුලුවන්.බයලොජිකල් ලෝකයක්ම මතුපිට තියෙන්න ඕනී නෑ.

7.නරක තියෙන අයට ආගමික නායකයන් හරහා පොසිටිව් පැවත්මක් සඳහා ගුණවත්කම ඇති කරගන්න ඕන උපදෙස් දෙනවා.ඒවා යම් දුරකට ඇත්ත.

8.ඉන්දු නීස්යාවට විතරක් නෙමෙයි හැම රටකටම ස්වභාවික විපත් පිටසක්වල ජීවීන් ඇති කරනවා.

9.බුදුන් කියන්නේ ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරගන්න එවපු පිටසක්වල ජිවියෙක්.එක එක අයට පිටසක්වල ජීවීන් වෙනස් විදිහට පණිවුඩ එවමින් ඇස්ට්‍රල් සංවර්ධනයක් ඇති කරනවා.

10.ඒක මිනිසුන් විසින් ඇත කරගත්ත විකෘථියක්.ඇස්ට්‍රල් පර්යේෂනාතමක වලට ඒකත් වැදගත් නිසා පිටසක්වල ජීවීන් ඒවා නිරීක්ෂනය කරනවා.ඒ වගේම බැරැරුම් වෙනකොට මැදිහත් වෙනවා.

[QUOTE="OrionThuma, post: 14091674, member: 389347"] [SIZE=3]1.පෘථිවිය අල්ලා මැව්වේ නෑ.පිටසක්වල ජීවීන් නිෂ්පාදනය කලා.බැක්ටීරිය රෝග වලට හේතුව බයලොජිකල් ලෝකයක ප්‍රාථමික ලෝකයක ඒවා කොටස්.ස්වභාවික පරිණාමය වුන වෙනත් විශ්වයන්ගේ තියෙන සංඝටක එකතු කරලා කෘථිමව කරන ඇස්ට්‍රල් පරිණාමයකට අපි ඒවා එකතු කරලා තියෙනවා.මේවා ඇස්ට්‍රල් පරිණාමයට වැදගත්. 2.හොඳ අය විතරක් නෙවෙයි නරක අයටත් පිලිකා හැදෙනවා.ඔව් මේකත් ඇස්ට්‍රල් පරිනාමයට වැදගත්.මෙමගින් අපිට සමහර අයගේ ඇස්ට්‍රල් ශක්තිය යලිත් පරික්ෂා කර,ආපසු පුනර්භවය කරමින් ඇස්ට්‍රල් පරිණාමය කරන්න පුලුවන්., 3.මේවා මීට වැඩියෙන් ස්වභාවික ලෝක තුල තියෙනවා.පෘථිවිය කියන්නේ පැරඩයිස් එකක් නෙවෙයි.ඇස්ට්‍රල් පරිණාමය කරන තැනක්.ඒක නිසා ඕන වෙලාවට සමූහ වශයෙන් ඇස්ට්‍රල් ඩයිමෙන්ෂන් එකට යවලා,එහිදි පර්යේෂන කරමින් යලි පුනර්භවය කරන්න පුලුවන්. 4.අංග විකල අය ජීවත් වීමේදි යම් ඇස්ට්‍රල් පරිනාමයක් ලබනවා.නමුත් සැම විටම අංග විකල ලෙස ඉපදෙන්නේ නෑ.අංග විකල ලෙස ඉපදුනාම ,ඔයාලගේ නෙගටිව් ඇස්ට්‍රල් ශක්තීන් පහසුවෙන් අපට ඉවත් කරන්න පුලුවන්.ඒ වගේම වැරදි කරාම දඩුවමක් ලෙසත් ඒක වෙනවා. 5.විවිධත්වය ඇස්ට්‍රල් පරිණාමය වේගවත් කරනවා.ඒක ප්‍රාථමික ජීවීන්ගේ ඇස්ට්‍රල් බොඩි එකේ පරිනාමයට අවශ්‍යම දෙයක්. 6.ජීවීන් නැත ග්‍රහලෝක තුල ඔයාලට ජනාවාස ඇති කරන්න බැරි වුනාට පිටසක්වල ජීවීන්ට ඒවගේ ජීවත් වෙන්න පුලුවන්.බයලොජිකල් ලෝකයක්ම මතුපිට තියෙන්න ඕනී නෑ. 7.නරක තියෙන අයට ආගමික නායකයන් හරහා පොසිටිව් පැවත්මක් සඳහා ගුණවත්කම ඇති කරගන්න ඕන උපදෙස් දෙනවා.ඒවා යම් දුරකට ඇත්ත. 8.ඉන්දු නීස්යාවට විතරක් නෙමෙයි හැම රටකටම ස්වභාවික විපත් පිටසක්වල ජීවීන් ඇති කරනවා. 9.බුදුන් කියන්නේ ඇස්ට්‍රල් ශක්තිය කෙලවර කරගන්න එවපු පිටසක්වල ජිවියෙක්.එක එක අයට පිටසක්වල ජීවීන් වෙනස් විදිහට පණිවුඩ එවමින් ඇස්ට්‍රල් සංවර්ධනයක් ඇති කරනවා. 10.ඒක මිනිසුන් විසින් ඇත කරගත්ත විකෘථියක්.ඇස්ට්‍රල් පර්යේෂනාතමක වලට ඒකත් වැදගත් නිසා පිටසක්වල ජීවීන් ඒවා නිරීක්ෂනය කරනවා.ඒ වගේම බැරැරුම් වෙනකොට මැදිහත් වෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom