මැෂීන් එක ON කරල තියෙනවට සල්ලි ගමු!

nipudili

Member
Mar 6, 2010
27
0
1
මැෂීන් එක ON කරල තියෙනවට සල්ලි ගමු!

මම ගොඩකාලෙකින් ත්‍රේඩ් එකක් දෑම්මෙත් නෑති නිසා මට හිතුනා හෑමොටම ගොඩක් ප්‍රයොජනවත් දෙයක් දාන්න.

අනිවා සමහරු මේක ගේන දන්නවා මෙ දන්නෙ නති උන්ට
ඔගොල්ලො දන්න දෙයක් තියනවනම් කියලා යන්න

රීපොස්ට් නම් සමාවෙන්න හද පතුලෙන්ම

ඔයගොල්ලො බලයි මේ මොන මගුලක්ද කියන්නේ කියලා. මේක Software එකක් ඒක අපේ Computer එකට Install කලාම අපි එක Open කරලා තියන විට අපිට සල්ලි ගෙවනවා. ඕගොල්ලො බලයි ඇයි මේ නිකන් සල්ලි දෙන්නෙ ඇයි කියලා. නිකන් නෙවෙයි, මේක America වල Company එකක් මේගොල්ලො Software Develop කරනවා. එකට Servers භාවිතා කරනවට වඩා මේ ක්‍රමය ලාබදායි. ඒකට අපි Software එක Open කරලා තත්පර 8 කට $0.001ක් ගෙවනවා. ඒ කියන්නේ දවසට $1.0.3ක්. මේ Software එක Run කරනවට machine එක slow වෙන්නේ නෑ. මේකෙන් use කරන්නේ processor එකෙන් 1% තරම් පොඩි ප්‍රමණයක් විතරයි. Data වැයවෙන්නෙත් දවසටම 1MB to 2MB විතරයි. දැන් එහෙනම් වැඩේට බහිමු.


1.) පහල link එක click කරල Register වෙන්න
https://coingeneration.com/auth/new/440759

2.) Register tab එකට යන්න.
1.JPG



3.) විස්තර පුරවන්න.

2.JPG



4.) Login tab එකට යන්න.

3.JPG



5.) Log වෙන්න.

4.JPG


6 .) Personal tab එකෙහි profile වෙත යන්න.

5.JPG


8.) ඔබේ ජoගම දුරකතන අoකය ඇතුලත් කරන්න.(Account Balance එක රුපියල් 5ක් තිබිය යුතුයි) Airtel වල නම් එකේ account එකේ තියෙන්න ඕනි(Talk time නෙවෙයි)

6.png-1





9.) ඉන්පසු Get SMS with code click කරන්න.

7.png



10.) ඉන්සසු ඔබේ දුරකතනයට SMS එකක් පැමිණෙනු ඇත. එහි සදගන් Code එක එමSMS එක පැමිණි number එකටම Reply එකක් ලෙස යැවිය යුතුය. (ඒකට තමා රු.5ක් ඕනි) දැන් Account එක Verified.
ඉන්පසු එකේ විස්තර පුරවන්න,

  • chat nickname: කැමති නම්ක්
  • Payza: ඔයාට site එකෙන් Payza එකට සල්ලි ගන්න ඕන උනාම ඔයාගේPayza එක හදන්න use කරපු email address එක ඇතුලත් කරන්න.




Name and adress පුරවා Save කරන්න. ඉන්පසු ඔබේ Email ගිණුමට mails කිහිපයක් පැමිනෙන අතර ඒ සියල්ල Confirm කරන්න. (email inbox එකේ නැතන් Spam වල බලන්න.

9.JPG



11.) Download tab එකට යන්න.

10.JPG



12.) Download ThreadeManagerට ගොස් Download කරගන්න.

11.JPG



13.) Download වූ Application එක Install කරන්න.

12.JPG



13.JPG



14.JPG



6%20%281%29.png



:P

8.png


14.) Install වූ Application internet එකට connect එක App එක Open කරන්න.
15.JPG


15.) එවිට App එකේ ඉහලින් THREADS: 1 ලෙස දැක්වේ. ( THREADS: 0 නම් "Software එක Run කිරීමේදී ඇතිවන ගැටලු" කොටස කියවන්න. 'THREADS: 0 නම් ඔබට මුදල් ලැබෙන්නේ නෑ.. THREADSකියන්නේ Referral ලා නෙවෙයි') ඒ අතරම ඔබගේ ගිණුමේ මුදල් ද තත්පර 8කට වරක් වැඩිවෙනු දැකිය හැක...


16.JPG





Referralsලා හොයගත්තොත් ආදායම වැඩි කරගන්න පුලුවන්. .
කවුද Referralsලාකියන්නේ??
මේගොල්ලෝ ඔයා වගේම මිනිස්සු. ඔයාට අයිති referralsල ඉන්නව නම් ඔයාට එයාගෙන් commission එකක් එනවා.
Referralsව හොයගන්නෙ මෙහෙමයි. ඔයගොල්ලන්ගේ referral link එක හරහ site එකට join වෙන කට්ටිය ඔයාට එයාගෙන් commission එකක් එනවා 20%.

ඒ කියන්නේ ඔයාට software එකෙන් දෙන referral link එක facebook එකේ හරි twitter, වගේ site එකක share කලාම එක click කරල join වෙන අය ඔයාගේ Referral කෙනෙක් වෙනව.


ඔයාගේ referral link එක ගන්නSoftware එකේ affiliate කියන එක click කරන්න. එතන ඔයගේ Referral Link එක තියෙනවා. පහල තියන image එක බලන්න.

ref111.JPG



හිතන්නකෝ ඔයා මෙහෙම Referralලා 100ක් හොයාගත්ත කියල.
Software එක Run කරන එක Referral කෙනෙක්ගෙන් දවසට ඔයාට $0.20 එනව 100ක් Run කලාම $20 + ඔයා හොයන $1 එනවා එක දවසට. ඒ කියන්නේ මාසෙට 630$. මේ ඒ කියන්නේ Rs 78,000ක් !!!!!!


Software එක Run කිරීමේදී ඇතිවන ගැටලු



1. පහත ආකාරයේ Error එකක් පැමිනේ නම්

c00058273.jpg




2. THREADS: 0 නම්

17.JPG


මටත් මේ සිද්දිය උනා
  • ඔබගේ Mobile number එක Confirm කර නොමැති විට,
  • එසේත් නෑතිනම්, පහත උපදෙස් පිළිපදින්න.



  • account එකට log වෙන්න.
  • Tickets tab එකට යන්න.
t1.JPG



New ticket වෙත යන්න.

t2.JPG


පහත ආකාරයට, "මම මගේ එක verify කලා. මගේ free thread ඒක active කර දෙන්න."කියා ඔබේ account id එකද යොදා ticket එකක් send කරන්න.

t3.JPG



  • දැන් Chat tab එකට යන්න.


t4.JPG



එහිත් you have connected to USA ලෙස වටුනු පසු "මම මගේ එක verify කලා. මගේ free thread ඒක active කර දෙන්න." කියා ඔබේ account id එකද යොදා send කරන්න


t55.JPG




  • thread eka active කල බව ටික වේලාවකින්, ඔබ වෙත chat එකෙන්ම දන්වනු ලැබේ. විනාඩියක් තුල reply එකක් නැත්නම් නැවතත් යවන්න.


  • Admin ඉන්න වෙලාවක යවන්න නැතන් Reply නෑ. මේකේ Ayesh prince මම Threde එක Active කරන්න Use කරපු Account එක. admin තමයි jobaco කියන්නේ. Admin online ඉන්නවනම් රතුපාටින් පෙන්නනවා. (සාමනය යෙන් Admin Online ඉන්නේ රැ වෙලා ලoකවේ වෙලාවෙන් රැ 8-9 වගේ )


threade.JPG


ගැටළුවක් පවතී නම්, කොමෙන්ටුවක් දාන්නකෝ

මෙය උපුටා ගනු ලෑබුවේ

පිත්තලයා blog අඩවියෙනි




එම බ්ලොග් පිටුවෙහී නිර්මනකරුට මගේ ප්‍රනාමය:D:D:D:D:D:D:D:D


සල්ලි ගෙන්න ගන්න ක්‍රමය අපේ සල්ලි ගේමක් නැතුව ලංකාවට ගෙන්නමු.
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: