Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මැ. කො. තුමනි, ඔබට විවෘත ලිපියක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ඡන්දය සාධාරණයි" මැකොගේ හඩින් ආණ්ඩුවේ වදන් එළි බසී       දේශීය    2010 පෙබරවාරි 03 වෙනි බදාදා, 15:35  ජනපතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව කිසිදු සැකයක් නැතැයි ද, ප්‍රතිඵල පිටපත් හයකින් නිකුත් කළ අතර, කොළඹ විශ්වවිද්‍යාලය පරිගණක ගත කටයුතු කළ බවද මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා අද පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස්වරයා පවසා ඇත්තේ සිදුවූ සිදුවීම් හේතුවෙන් තමන් දැඩි ආතතයකට පත්වූ බවත්, හැකි ඉක්මනින් ඉල්ලා අස්වන බවත් මීට පෙර පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසූ නමුත් දැන්මම ඉවත් වීමට කිසිදු අදහසක් නොමැති බවයි. එමෙන්ම ඔහු පැවසුවේ දිගටම මැතිවරණ කොමසාරිස් තනතුරේ තමන් කටයුතු කරන බවයි.

කෙසේ නමුත් මැතිවරණ කොමසාරිස්වරයාගේ මෙම ප්‍රකාශය දැඩි සැකයට තුඩු දෙන්නක් වන අතර, අද උදෑසන විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් රත්නපුර කාර්මික විදුහලේ කානුවක තිබී සොයා ගත් හංසයාට ඡන්දය සලකුණූ කළ ඡන්ද පත්‍රිකා 64ක් මැතිවරණ කොමසාරිස්වරයාට භාර දී, ලිඛිත පැමිණිල්ලක් ද සිදු කරමින් පවසා සිටියේ මේ සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

මෙලෙස පැමිණිල්ලක් අද උදෑසන කර තිබියදී මැතිවරණ කොමසාරිස්වරයා විසින් සාධාරණ මැතිවරණයක් පැවැත්වූ බවට කළ ප්‍රකාශය අතිශයින්ම හාස්‍යයට කරුණකි.

මේ අතර පසුගියදා එක්තරා පුවත් වෙඩ් අඩවියක දක්වා තිබුණේ ඡන්දය සාධාරණ බවට ප්‍රකාශයක් සිදු කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමසාරිස්වරයාට බලපෑම් කරමින් සිටින බවයි. මෙම පුවතේ වැඩිදුරටත් දක්වා තිබුණේ "ජනාධිපතිවරණයේ ප්‍රතිඵල විකෘතිවීමක් නොවූ බව අවධාරණය කිරීම සඳහා වහාම මාධ්‍ය හමුවක් කැඳවන්නැයි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග විසින් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායකට බලපෑම් කර ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වන බවත්, කෙටි කළකට විදේශ ගතවීමට අනුමැතිය ඉල්ලා තිබූ මැතිවරණ කොමසාරිස්වරයාට ජනාධිපති ලේකම්වරයා විසින් ඒ සඳහා දින 4ක කෙටි නිවාඩුවක් අනුමත කර දී ඇත්තේ, ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවා ප්රශ්නය නිරාකරණය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා එකඟවීමෙන් පසුව බවයි.

තත්ත්වය මෙසේ තිබියදී මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙවැනි ප්‍රකාශයක් කිරීම මෙවර මැතිවරණයේ දූෂිත බව පිළිබඳ වූ සැකය තවදුරටත් වර්ධනය කරන්නක් බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දේශපාලන විශ්ලේශකයෙන් අප සමඟ පැවසීය.

[QUOTE="AtulaSiriwardane, post: 6601618, member: 120286"] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=5492:q-q-&catid=35:2008-10-13-08-30-14&Itemid=63"]"ඡන්දය සාධාරණයි" මැකොගේ හඩින් ආණ්ඩුවේ වදන් එළි බසී [/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5492%3Aq-q-&format=pdf&option=com_content&Itemid=63"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/pdf_button.png[/IMG][/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=5492%3Aq-q-&tmpl=component&print=1&page=&option=com_content&Itemid=63"][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/printButton.png[/IMG][/URL][/SIZE] [SIZE=5][URL="http://lankatruth.com/sin/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL2xhbmthdHJ1dGguY29tL3Npbi9pbmRleC5waHA/b3B0aW9uPWNvbV9jb250ZW50JnZpZXc9YXJ0aWNsZSZpZD01NDkyOnEtcS0mY2F0aWQ9MzU6MjAwOC0xMC0xMy0wOC0zMC0xNCZJdGVtaWQ9NjM="][IMG]http://lankatruth.com/sin/templates/newsline2/images/emailButton.png[/IMG][/URL][/SIZE] [SIZE=5] [URL="http://lankatruth.com/sin/index.php?option=com_content&view=category&id=35:2008-10-13-08-30-14&Itemid=63"] දේශීය [/URL] [/SIZE] [SIZE=5] 2010 පෙබරවාරි 03 වෙනි බදාදා, 15:35 [/SIZE] [SIZE=5][IMG]http://www.lankatruth.com/sin/images/photos/Common/Election/dayananda_disanayaka.jpg[/IMG]ජනපතිවරණයේ ප්‍රතිඵල පිළිබඳව කිසිදු සැකයක් නැතැයි ද, ප්‍රතිඵල පිටපත් හයකින් නිකුත් කළ අතර, කොළඹ විශ්වවිද්‍යාලය පරිගණක ගත කටයුතු කළ බවද මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා අද පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද පැවැති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.[/SIZE] [SIZE=5]මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස්වරයා පවසා ඇත්තේ සිදුවූ සිදුවීම් හේතුවෙන් තමන් දැඩි ආතතයකට පත්වූ බවත්, හැකි ඉක්මනින් ඉල්ලා අස්වන බවත් මීට පෙර පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසූ නමුත් දැන්මම ඉවත් වීමට කිසිදු අදහසක් නොමැති බවයි. එමෙන්ම ඔහු පැවසුවේ දිගටම මැතිවරණ කොමසාරිස් තනතුරේ තමන් කටයුතු කරන බවයි.[/SIZE] [SIZE=5]කෙසේ නමුත් මැතිවරණ කොමසාරිස්වරයාගේ මෙම ප්‍රකාශය දැඩි සැකයට තුඩු දෙන්නක් වන අතර, අද උදෑසන විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් රත්නපුර කාර්මික විදුහලේ කානුවක තිබී සොයා ගත් හංසයාට ඡන්දය සලකුණූ කළ ඡන්ද පත්‍රිකා 64ක් මැතිවරණ කොමසාරිස්වරයාට භාර දී, ලිඛිත පැමිණිල්ලක් ද සිදු කරමින් පවසා සිටියේ මේ සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි. [/SIZE] [SIZE=5]මෙලෙස පැමිණිල්ලක් අද උදෑසන කර තිබියදී මැතිවරණ කොමසාරිස්වරයා විසින් සාධාරණ මැතිවරණයක් පැවැත්වූ බවට කළ ප්‍රකාශය අතිශයින්ම හාස්‍යයට කරුණකි.[/SIZE] [SIZE=5]මේ අතර පසුගියදා එක්තරා පුවත් වෙඩ් අඩවියක දක්වා තිබුණේ ඡන්දය සාධාරණ බවට ප්‍රකාශයක් සිදු කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමසාරිස්වරයාට බලපෑම් කරමින් සිටින බවයි. මෙම පුවතේ වැඩිදුරටත් දක්වා තිබුණේ "ජනාධිපතිවරණයේ ප්‍රතිඵල විකෘතිවීමක් නොවූ බව අවධාරණය කිරීම සඳහා වහාම මාධ්‍ය හමුවක් කැඳවන්නැයි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග විසින් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායකට බලපෑම් කර ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වන බවත්, කෙටි කළකට විදේශ ගතවීමට අනුමැතිය ඉල්ලා තිබූ මැතිවරණ කොමසාරිස්වරයාට ජනාධිපති ලේකම්වරයා විසින් ඒ සඳහා දින 4ක කෙටි නිවාඩුවක් අනුමත කර දී ඇත්තේ, ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවා ප්රශ්නය නිරාකරණය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා එකඟවීමෙන් පසුව බවයි.[/SIZE] [SIZE=7][COLOR=Red]තත්ත්වය මෙසේ තිබියදී මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙවැනි ප්‍රකාශයක් කිරීම මෙවර මැතිවරණයේ දූෂිත බව පිළිබඳ වූ සැකය තවදුරටත් වර්ධනය කරන්නක් බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දේශපාලන විශ්ලේශකයෙන් අප සමඟ පැවසීය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom