Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෑච් එක බලලත් ඉවරයි වගෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෑච් එක බලලත් ඉවරයි වගෙ

කාල්ටන්ට සිග්නල් නෑ : කී‍්‍රඩා ලෝලීන්ට තරගය නෑ

අබුඩාබිහි පැවැත්වෙන ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර ක්‍රිකට් තරග මාලාවේ සජීවි විකාශය අයිතිය ලබාගෙන සිටි කාල්ටන් ටෙලිවිෂන් නෙට්වර්ක් සමාගමට අවම ආවරණ හැකියාව (Minimum network coverage)සම්පූර්ණ කිරීමට නොහැකි වීම නිසා තරග විකාශය අත්හිටුවීමට සිදුව ඇතැයි පැවසේ.

කෙසේවුවද සිද්ධිය සම්බන්ධයෙන් කාල්ටන් ටෙලිවිෂන් නෙට්වර්ක් හි ප්‍රධාන විධායක නිලධාරියා වන නිශාන්ත රණතුංග මහතා පවසා ඇත්තේ එවැනි එවැනි පැමිණිල්ලක් තමාට ලැබී නැති බවයි.

මේ අතර එම ආයතනයේ අයිතිය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ බවට පැතිර යන රාවය සම්බන්ධයෙන්ද සෘජු පිළිතුරක් ලබාදී නොමැති බව ද පැවසේ.

තවද මෙම හේතුවෙන් රූවාහිනී සංස්ථාවට ප්‍රධානතම ආදායම් මාර්ගයක් වූ ජාත්‍යන්තර ක්‍රිකට් විකාශයන් අහිමි වීමෙන් විශාල පාඩුවක් සිදුවී ඇති අතර ඉදිරියේදී එවැනි විකාශයන් ලබාගැනීම පිළිබදව අවධානමක් ද මතුවී ඇති බව ද වාර්තා වේ.

[QUOTE="damii87, post: 11200459, member: 363716"] [b]මෑච් එක බලලත් ඉවරයි වගෙ[/b] [IMG]http://www.srilankamirror.com/sinhala/images/stories/demo/sport/Signal-ne_290px.gif[/IMG][SIZE="4"][COLOR="Blue"]කාල්ටන්ට සිග්නල් නෑ : කී‍්‍රඩා ලෝලීන්ට තරගය නෑ[/COLOR][/SIZE] [SIZE="4"]අබුඩාබිහි පැවැත්වෙන ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර ක්‍රිකට් තරග මාලාවේ සජීවි විකාශය අයිතිය ලබාගෙන සිටි කාල්ටන් ටෙලිවිෂන් නෙට්වර්ක් සමාගමට අවම ආවරණ හැකියාව (Minimum network coverage)සම්පූර්ණ කිරීමට නොහැකි වීම නිසා තරග විකාශය අත්හිටුවීමට සිදුව ඇතැයි පැවසේ. කෙසේවුවද සිද්ධිය සම්බන්ධයෙන් කාල්ටන් ටෙලිවිෂන් නෙට්වර්ක් හි ප්‍රධාන විධායක නිලධාරියා වන නිශාන්ත රණතුංග මහතා පවසා ඇත්තේ එවැනි එවැනි පැමිණිල්ලක් තමාට ලැබී නැති බවයි. මේ අතර එම ආයතනයේ අයිතිය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ බවට පැතිර යන රාවය සම්බන්ධයෙන්ද සෘජු පිළිතුරක් ලබාදී නොමැති බව ද පැවසේ. තවද මෙම හේතුවෙන් රූවාහිනී සංස්ථාවට ප්‍රධානතම ආදායම් මාර්ගයක් වූ ජාත්‍යන්තර ක්‍රිකට් විකාශයන් අහිමි වීමෙන් විශාල පාඩුවක් සිදුවී ඇති අතර ඉදිරියේදී එවැනි විකාශයන් ලබාගැනීම පිළිබදව අවධානමක් ද මතුවී ඇති බව ද වාර්තා වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom