මෑණියන්ගේ අනාවැකිය වරදී.. පෝට් සිටියෙන් අ&#348

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    මෑණියන්ගේ අනාවැකිය වරදී.. පෝට් සිටියෙන් අ&#348

    ‘චන්දිමාල් පුතා සීයක් ගහනවා.. මැච් එක දිනනවා’ කී මෑණියන්ගේ අනාවැකිය වරදී.. පෝට් සිටියෙන් අක්කර බාගයක සුවිසල් ඔට්ටුවත් පරදී..!

    ganga-720x340.jpg



    කාලි මෑණියන්ගේ පිහිටෙන් දිනේෂ් චන්දිමාල් පුතා ලකුණු සියයක් ලබා ගන්නා බවත් පකිස්තානය හා පැවති අවසන් තරගය ලංකාව ජයගන්නා බවටත් ගංගා සුදර්ශනී මෑනියන් විසින් පවසන ලද අනාවැකියක් වැරදී ගොස් ඇත.
    ඒ සමගම ඇයට අති වශාල වටිනාකමකින් යුතු ඔට්ටුවක්ද පැරදී ගොස්ය.
    මෙම අනාවැකිය වරදින බවට ඇය ෆේස්බුක් මගින් ඔට්ටු ඇල්ලූ අයෙකු සදහන් කර ඇත්තේ අනාවැනිය සඵල වුවහොත් පොර්ට් සිටියෙන් අක්කර බාරගයක් ලබා දෙන බවයි.


    පසුසටහන – ගංගා මැණියන්ගේ නම සහිත මෙම පිටුව ව්‍යාජ එකක් බවට සැක පහළ වී ඇත. නමුත් ගංගා මෑණියන් ඒ වෙනුවෙන් තවමත් නිසි ක්‍රියාමාර්ග ගෙන නැත.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ‘‘ගංගා මෑණියෝ’’ එච්චරයි අඩුවෙලා හිටියෙ.

    මම හිතන්නේ සක්ර්දගාමී වෙලා ඉන්නේ ඔය මෑණියෝ
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ‘‘ගංගා මෑණියෝ’’ එච්චරයි අඩුවෙලා හිටියෙ. :lol::lol:

    ගොන් තකරීරු මිතයාදෘෂ්ටිකයෝ වැඩි වෙන්න වෙන්න, මෙහෙම අය ඒ අයව අන්දලා සල්ලි ගරාගන්න එක අඩු වෙන්නෙ නෑ ...
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ‘‘ගංගා මෑණියෝ’’ එච්චරයි අඩුවෙලා හිටියෙ. :lol::lol:

    ගොන් තකරීරු මිතයාදෘෂ්ටිකයෝ වැඩි වෙන්න වෙන්න, මෙහෙම අය ඒ අයව අන්දලා සල්ලි ගරාගන්න එක අඩු වෙන්නෙ නෑ ...

    පිස්සුද ලංකාවේ දැන් මිත්යදුස්ටිකයෝ නෑ ගොඩක් අය සෝතාපන්න සක්ර්දගාමී වෙලා ඉන්නේ
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    pawa enne ena athme. kanda me athme. nadda ban

    එහෙම හිතන්නේ මිත්යදුස්ටිකයෝ කියලා ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා දැක්කා කවුරු හරි