මෑතකදි අම්මා ගැන ගැයුණු හොඳම ගීතය
https://www.youtube.com/watch?v=RLzZlxQaBG4&feature=youtu.be
පොලු මුගුරු පාරට බිඳුණුමුත් ඇටසැකිලි කටුගේ
අපේ ඇස්වල කඳුළු දැකලා නොකැඩුවද දීගේ
දෙදරලා හඬ නගන බිත්තිය පෙන්නුවිට ආලේ
ළය මඬල උණු වුණා කිරිවල ලේ රහට අම්මේ
කඳුළු වේලී මළානික වී පොලී වුණු මැස්සේ
බැණුම් වරුසා හෙණ ගහද්දිත් තෙමි තෙමී වැස්සේ
කෙසෙල් පිල්ලෙන් වසා දරුවන් මහමගට බැස්සේ
බුදුවෙන්න නුඹ පෙරුම් පිරුවද ගිනි ගොඩක් මැද්දේ
හීක ඉහිරුණු සල්පිලට නුඹ දරදියයි ඇද්දේ
තාම හයියෙන් දුවන නුඹගේ කඳුළු නෑ දැක්කේ
වන්දනාවක යන්න පින් නැති ජීවිතේ හිරගේ
හිස් අතින්මම පස්වෙලා යයි නුඹත් මගේ අම්මේ
ගායනය,තනුව සහ පද රචනය - ඉඳුනිල් සින්දු
සංගීතය - ගයන්ත විජේරත්න

Last edited: