Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෑත ඉතිහාසයේ වඩාත්ම කතාබහට ලක්වුණු දඬුවම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෑත ඉතිහාසයේ වඩාත්ම කතාබහට ලක්වුණු දඬුවම

මෑත ඉතිහාසයේ වඩාත්ම කතාබහට ලක්වුණු දඬුවම් ක්‍රම 6 ක්

එල්ලුම් ගහ වගේම ඊටත් වඩා භයානක රජ කාලේ දඬුවම් ක්‍රම ගැනත් අපි විවිධ ලිපි ඔයාලට ගෙන ආවා මතකයිනෙ. අද අපේ ලිපිය ලියවෙන්නෙත් තවත් ඒ විදිහෙ දඬුවම් ක්‍රම කීපයක් ගැන තමයි. ඒ තමයි මෑත කාලෙදි ලංකාවෙ ජනතාව අතර වඩාත් කතාබහට ලක්වෙච්ච දඬුවම් ක්‍රම ගැන. මේ කියන්න යන ඒ විදිහෙ දඬුවම් ක්‍රම වලින් කීපයක් නම් රූපවාහිනී නාලිකා වලට පින් සිදු වෙන්න ඔයාලත් සියැසින්ම දැකගන්න ඇති. අනිත් දඬුවම් ක්‍රම නම් ජනතාව අතර කසු කුසු හැටියට පවතින ඒවා තමයි. බලමුද මොනවද මේ කියන දඬුවම් කියලා.

1. මඩු වලිගයෙන් තැලීම

Source – kaligear.com

මඩු වලිගයෙන් තලන එක අලුතින් හොයාගත්ත දඬුවම් ක්‍රමයක් කියන එක වැරදි උනත්, මීට අවුරුද්දකට විතර කලින් මේ මඩු වලිගෙන් තැලීමේ දඬුවම වෙන කවරදාකටත් වඩා ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වුනා. ඒ ප්‍රසිද්ධ විදෙස් ගායකයෙකුගේ සංගීත සංදර්ශනයක් අතරතුර වෙච්ච සිදුවීමක් උදෙසා අපේ ජනාධිපතිතුමා කරපු ප්‍රකාශයක් හේතුවෙන්. ජනාධිපතිතුමාගේ මේ ප්‍රකාශයත් එක්ක මඩු වලිගෙන් තැලීමේ කතාව රට පුරා ලැවු ගින්නක් වගේ පැතිර යන්න පටන් ගත්තා. සමහරු මේ දඬුවමේ හොඳ කියද්දි තවත් සමහරු ඒ ප්‍රකාශයේ වැරදි හෙව්වා. කොහොම වෙතත් මඩු වලිගෙන් තැලීමේ දඬුවම පනවන්න යෝජනා උනේ රටේ සංස්කෘතිය සවුත්තු කරන පුද්ගලයන්ට තමයි.

මඩු වලිග කතාව අල්ලන් උඩ පැන්නට මඩු වලිගය කියන්නෙ මොකක්ද කියලා හුඟක් අය දන්නෙ නැතිව ඇති. මඩු, එහෙමත් නැත්නම් Stingray කියන නමින් හැඳින්වෙන මාලුවගේ වල්ගය වේලලා හදන කසයකට තමයි මඩු වල්ගය කියන්නෙ. ගැටිති සහිත ඉතාම රළු මේ කසයෙන් පොඩි පාරක් වැදුනත් හොඳටම තුවාල වෙනව කියල තමයි දැනගන්නට ලැබෙන්නෙ.

2. ගස් බැඳීම

Source – entertainista.com

ඉස්සර කාලෙදි ගස්බැඳීමේ දඬුවම හිමි වෙලා තියෙන්නෙ හොරුන්ට උනාට මෑත කාලෙදි මේ දඬුවම වෙනත්ම මුහුණුවරකින් ආපහු ආව. ඒ අකාර්යක්ශම රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් දීමේ ක්‍රමයක් හැටියට. මේ දඬුවම පණවන එක දෙවිදිහකට කරන්න පුලුවන්ය කියල රාජ්‍ය නිලධාරියෙක් ආශ්රයෙන් කරන ලද නිරූපණයකින් රූපවාහිනිය ඔස්සේ අපිට පෙන්නල දුන්න. එකක් තමයි පිරිසක් එකතු වෙලා ඉස්සර විදිහට වැරදිකාරයව ගස් බඳින එක. දෙවැනි ක්‍රමය තමයි අනිත් අය බලාගෙන ඉන්දැද්දි වැරදිකරු තමන්වම ගහේ බැඳගන්න එක. මේකෙන් දෙවැනි දඬුවම් ක්‍රමය ඉතාම වටිනව කියන එක තමයි අපේ අදහස. හිතන්න තමන්ගෙ වැරැද්දක් දැක්කම තමන්ටම හිතිලා තමන්ව ගස් බැඳන්න එක කොච්චර වටිනා ආදරුසයක්ද කියල.

3. ආයුධ පෙන්වන්නට එක්කගෙන යාම

Source – tbo.com

මේ දඬුවම් කොරමෙ නම් ඇත්තටම සිද්ද වෙනවද කියන්න අපි දන්නෙ නෑ. මේව ඇවිල්ලා රට්ටු කියන කතා. ඒ නිසා අනං මනං නොදන්න කතා කියල අපිටනං බෑ ආවුද පෙන්නන්න යන්න ඕං. හැබැයි ඉතින් මේ දඬුවම් කොරමේ ගැන ලොකු ජනතා කතාබහක් වගේම හිත යටින් යම් ජනතා කැමැත්තකුත් තියන බවක් තමයි පහුගිය කාලෙ සිද්ද වෙච්ච කසුකුසුත් එක්ක අපිට තේරුම් ගියේ. අපිට ඔව්වැයින් වැඩක් නෑ. කොහොම උනත් රට්ටු කියන විදිහට මේ දඬුවං කොරමෙ ක්‍රියාත්මක වෙන ආකාර කීපයක් තියනවා. ඒ අතරින් ප්‍රමුඛම එක තමයි ආවුද පෙන්නන්න කියල එක්කරං යන එක. ඉතිං මෙහෙම එක්කං යන හොරාට ආවුද දැක්කහම ඉවසාගන්න බැරි වෙලා මේව පොලිස් මහත්තුරුංට එල්ල කොරනවා. ඉතිං බලං ඉන්ටයැ කියන්නෙ තමන්ට වෙඩි තියනකම්. මීට අමතරව මේ හොරු අපරාධකාරයො ආවුද එහෙම හංගන්නෙත් මහ එපාකරපු තැන් වල. ඒ අවදානම් තැන් වල යද්දි දිය සෙවෙල් වලට කකුල් ලිස්සල වැටෙන, ඔරු පෙරළෙන, පාලං හෙල්ලිලා මිනිස්සු ප්‍රපාත වලට ඇදගෙන වැටෙන වැඩ එහෙම සිද්ද වෙන්න හොඳටම ඉඩ තියනවා. ඒවගේ අහුඹු සිදුවීම් වලට කයි කතන්දර හදන රට්ටුන්ටනම් අම්මපා ගස් බැඳල මඩු වල්ගෙන් තලන්ටෝනෙ.

#mc_embed_signup{background:#fff; clear:left; font:14px Helvetica,Arial,sans-serif; width:100%;} /* Add your own MailChimp form style overrides in your site stylesheet or in this style block. We recommend moving this block and the preceding CSS link to the HEAD of your HTML file. */

4. සුදු වෑන් සහ කලු වෑන් චාරිකා

Source – lankaholidays.com

ඔන්න අපේ යාලුවෙක් එක පාරක් ලොකු විභාගෙකට පාඩම් කර කර ඉන්න ගමන් පොඩි බ්රේක් එකකටත් එක්ක පාර පැත්තෙ ඇවිදලා එන්න කියලා පිටත් වෙලා. බෝඩිමෙන් එළියට ඇවිත් පාරට බැස්ස විතරයි කෙලින්ම සුදු වෑන් එකක් ළගට කරලා නවත්තලා නැගපන් නැගපන් කියලා මූව ඇතුලට නග්ගගෙන. බලං ගියාම යාලුවෝ සෙට් එකක් මූව ට්‍රිප් එකක් එක්කන් යන්න ඇවිල්ලා තියෙන්නෙ සර්ප්‍රයිස් එකකටත් එක්ක. මූ ආයෙ බෝඩිමට ඇවිත් තියෙන්නෙ දවස් දෙකකට පස්සෙ අටමස්ථානෙත් වැඳ පුදාගෙන.

දැන් කාලෙ එහෙම ඔය විදිහට සුදු වෑන් එකකින් නග්ගගෙන ගියොත් නග්ගගන්න තැනදිම පොරට හාට් ඇටෑක් එක හැදෙනවා. සුදු වෑන් එකකින් පුතන්ඩියව කුදලං ගියා කිවුවම ගෙදර අයට ඊළඟට හාට් ඇටෑක් එනවා. මාසෙ කුලිය කලින් හම්බුවෙලා තිබ්බෙ නැත්නම් බෝඩිමේ ඇන්ටිටත් හාට් ඇටෑක් තමයි. ඒ තරමටම කුප්‍රකට දඬුවම් ක්‍රමයක් හැටියට කතාබහට ලක්වෙලා තිබ්බ නොවැ මේක. දැන් සමහරු කියන කතාවක් තමයි සුදු වෑන් කාලෙ ගියා දැන් තියෙන්නෙ කලු වෑන් සහ කලු ජීප් සංස්කෘතියක්ය කියල. අපි නං දන්නෑ ඔව්වා

5. දණ ගැස්වීම

Source – princessjm.wordpress.com

මේ දඬුවම් ක්‍රමේ නියම උනේ ගුරුවරුන්ට තමයි. දැන් සාමාන්‍යයෙන් ගුරුවරුන්නෙ වැරදි කරන ළමයින්ව දණ ගස්සවන්නෙ. අන්න ඒ දඬුවම් ක්‍රමය අනිත් පැත්ත හරවලා ශිෂ්‍යයන් ඉදිරියේ ගුරුවරුන්ව දණ ගස්සල මානසික වධයට ලක් කිරීම තමයි මේ දඬුවම් ක්‍රමය හඳුන්වලා දෙන එකෙන් බලාපොරොත්තු උනේ. කොහොම උනත් අන්තිමේදි මේ දඬුවම් ක්‍රමේ හඳුන්වල දීපු පුද්ගලයට ඒකට දඬුවම් විඳින්න සිද්ද උනාය කියල තමයි අපිට නම් අහන්න ලැබුණෙ. ඔහොම තමයි ලංකාවෙ අලුත් දෙයක් හොයාගත්තම කෙනෙහිලිකම්මනේ විඳින්න සිද්ද වෙන්නෙ.

6. පොලවේ ගසා උමතු බවට පත්කර නිර්වස්තරෙන් දුවන්න සැලැස්වීම

Source – youtube.com

රජ කාලේ දඬුවම් වලට බොහොම ළඟින් යන මේ දඬුවම් ක්‍රමයත් අපේ එක් ප්‍රසිද්ධ දේශපාලඥයෙක් විසින් තමයි යෝජනා කරනු ලැබුවෙ. මේ දඬුවම ලබාදෙන්න යෝජනා උනේ දේශපාලන වශයෙන් විරුද්ධ අදහස් දරණ අයට තමයි. හරිම නිර්මාණශීලී විදිහට ගොඩනගල තියන මේ දඬුවම් ක්‍රමේ මුල් පියවර තමයි ප්‍රතිවාදී වැරදිකරුවව උස්සල පොලේ ගහන එක, මෙහෙම පොලේ ගැහුවට පස්සේ අර පුද්ගලයා උමතු ස්වභාවයට පත් වෙනවා. ඊට පස්සේ කරන්නෙ ඒ කෙනාගේ රෙදි ගලවල නිරිවස්තරෙන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ පාර දිගේ දුවන්න සලස්වන එකයි. බලන්න කොච්චර අමානුෂික දඬුවම් ක්රමයක්ද කියල මිත්‍රවරුණි.

copied from aniwa.lk

[QUOTE="Ithika mithika, post: 21502110, member: 561429"] [b]මෑත ඉතිහාසයේ වඩාත්ම කතාබහට ලක්වුණු දඬුවම[/b] [B]මෑත ඉතිහාසයේ වඩාත්ම කතාබහට ලක්වුණු දඬුවම් ක්‍රම 6 ක්[/B] [COLOR=#e4a448][/COLOR] [URL="http://www.aniwa.lk/2016/08/15/1608081-what-it-is-like-to-be-on-death-row-in-sri-lanka/"][COLOR=#e4a448]එල්ලුම් ගහ[/COLOR][/URL] වගේම ඊටත් වඩා [URL="http://www.aniwa.lk/2016/02/09/10-ancient-sri-lankan-royal-punishments/"][COLOR=#e4a448]භයානක රජ කාලේ දඬුවම්[/COLOR][/URL] ක්‍රම ගැනත් අපි [URL="http://www.aniwa.lk/2016/04/01/the-shocking-stories-behind-sri-lankans-who-went-to-the-gallows/"][COLOR=#e4a448]විවිධ ලිපි[/COLOR][/URL] ඔයාලට ගෙන ආවා මතකයිනෙ. අද අපේ ලිපිය ලියවෙන්නෙත් තවත් ඒ විදිහෙ දඬුවම් ක්‍රම කීපයක් ගැන තමයි. ඒ තමයි මෑත කාලෙදි ලංකාවෙ ජනතාව අතර වඩාත් කතාබහට ලක්වෙච්ච දඬුවම් ක්‍රම ගැන. මේ කියන්න යන ඒ විදිහෙ දඬුවම් ක්‍රම වලින් කීපයක් නම් රූපවාහිනී නාලිකා වලට පින් සිදු වෙන්න ඔයාලත් සියැසින්ම දැකගන්න ඇති. අනිත් දඬුවම් ක්‍රම නම් ජනතාව අතර කසු කුසු හැටියට පවතින ඒවා තමයි. බලමුද මොනවද මේ කියන දඬුවම් කියලා. [B]1. මඩු වලිගයෙන් තැලීම[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/TalkedAboutPunishment-aniwa-01.jpg[/IMG] Source – kaligear.com මඩු වලිගයෙන් තලන එක අලුතින් හොයාගත්ත දඬුවම් ක්‍රමයක් කියන එක වැරදි උනත්, මීට අවුරුද්දකට විතර කලින් මේ මඩු වලිගෙන් තැලීමේ දඬුවම වෙන කවරදාකටත් වඩා ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වුනා. ඒ ප්‍රසිද්ධ විදෙස් ගායකයෙකුගේ සංගීත සංදර්ශනයක් අතරතුර වෙච්ච සිදුවීමක් උදෙසා අපේ [URL="http://newsfirst.lk/sinhala/2015/12/76185/"][COLOR=#e4a448]ජනාධිපතිතුමා කරපු ප්‍රකාශයක්[/COLOR][/URL] හේතුවෙන්. ජනාධිපතිතුමාගේ මේ ප්‍රකාශයත් එක්ක මඩු වලිගෙන් තැලීමේ කතාව රට පුරා ලැවු ගින්නක් වගේ පැතිර යන්න පටන් ගත්තා. සමහරු මේ දඬුවමේ හොඳ කියද්දි තවත් සමහරු ඒ ප්‍රකාශයේ වැරදි හෙව්වා. කොහොම වෙතත් මඩු වලිගෙන් තැලීමේ දඬුවම පනවන්න යෝජනා උනේ රටේ සංස්කෘතිය සවුත්තු කරන පුද්ගලයන්ට තමයි. මඩු වලිග කතාව අල්ලන් උඩ පැන්නට මඩු වලිගය කියන්නෙ මොකක්ද කියලා හුඟක් අය දන්නෙ නැතිව ඇති. මඩු, එහෙමත් නැත්නම් [URL="https://en.wikipedia.org/wiki/Stingray"][COLOR=#e4a448]Stingray[/COLOR][/URL] කියන නමින් හැඳින්වෙන මාලුවගේ [URL="http://kaligear.com/2008/08/whip-of-stingray.html"][COLOR=#e4a448]වල්ගය වේලලා හදන කසයකට[/COLOR][/URL] තමයි මඩු වල්ගය කියන්නෙ. ගැටිති සහිත ඉතාම රළු මේ කසයෙන් පොඩි පාරක් වැදුනත් හොඳටම තුවාල වෙනව කියල තමයි දැනගන්නට ලැබෙන්නෙ. [B]2. ගස් බැඳීම[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/TalkedAboutPunishment-aniwa-02.jpg[/IMG] Source – entertainista.com ඉස්සර කාලෙදි ගස්බැඳීමේ දඬුවම හිමි වෙලා තියෙන්නෙ හොරුන්ට උනාට මෑත කාලෙදි මේ දඬුවම වෙනත්ම මුහුණුවරකින් ආපහු ආව. ඒ අකාර්යක්ශම රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් දීමේ ක්‍රමයක් හැටියට. මේ දඬුවම පණවන එක දෙවිදිහකට කරන්න පුලුවන්ය කියල රාජ්‍ය නිලධාරියෙක් ආශ්රයෙන් කරන ලද [URL="http://archives.dinamina.lk/2010/09/01/_art.asp?fn=n1009015"][COLOR=#e4a448]නිරූපණයකි[/COLOR][/URL]න් රූපවාහිනිය ඔස්සේ අපිට පෙන්නල දුන්න. එකක් තමයි පිරිසක් එකතු වෙලා ඉස්සර විදිහට වැරදිකාරයව ගස් බඳින එක. දෙවැනි ක්‍රමය තමයි අනිත් අය බලාගෙන ඉන්දැද්දි වැරදිකරු තමන්වම ගහේ බැඳගන්න එක. මේකෙන් දෙවැනි දඬුවම් ක්‍රමය ඉතාම වටිනව කියන එක තමයි අපේ අදහස. හිතන්න තමන්ගෙ වැරැද්දක් දැක්කම තමන්ටම හිතිලා තමන්ව ගස් බැඳන්න එක කොච්චර වටිනා ආදරුසයක්ද කියල. [B]3. ආයුධ පෙන්වන්නට එක්කගෙන යාම[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/TalkedAboutPunishment-aniwa-03.jpg[/IMG] Source – tbo.com මේ දඬුවම් කොරමෙ නම් ඇත්තටම සිද්ද වෙනවද කියන්න අපි දන්නෙ නෑ. මේව ඇවිල්ලා රට්ටු කියන කතා. ඒ නිසා අනං මනං නොදන්න කතා කියල අපිටනං බෑ ආවුද පෙන්නන්න යන්න ඕං. හැබැයි ඉතින් මේ දඬුවම් කොරමේ ගැන ලොකු ජනතා කතාබහක් වගේම හිත යටින් යම් ජනතා කැමැත්තකුත් තියන බවක් තමයි පහුගිය කාලෙ සිද්ද වෙච්ච කසුකුසුත් එක්ක අපිට තේරුම් ගියේ. අපිට ඔව්වැයින් වැඩක් නෑ. කොහොම උනත් රට්ටු කියන විදිහට මේ දඬුවං කොරමෙ ක්‍රියාත්මක වෙන ආකාර කීපයක් තියනවා. ඒ අතරින් ප්‍රමුඛම එක තමයි ආවුද පෙන්නන්න කියල එක්කරං යන එක. ඉතිං මෙහෙම එක්කං යන හොරාට ආවුද දැක්කහම ඉවසාගන්න බැරි වෙලා මේව පොලිස් මහත්තුරුංට එල්ල කොරනවා. ඉතිං බලං ඉන්ටයැ කියන්නෙ තමන්ට වෙඩි තියනකම්. මීට අමතරව මේ හොරු අපරාධකාරයො ආවුද එහෙම හංගන්නෙත් මහ එපාකරපු තැන් වල. ඒ අවදානම් තැන් වල යද්දි දිය සෙවෙල් වලට කකුල් ලිස්සල වැටෙන, ඔරු පෙරළෙන, පාලං හෙල්ලිලා මිනිස්සු ප්‍රපාත වලට ඇදගෙන වැටෙන වැඩ එහෙම සිද්ද වෙන්න හොඳටම ඉඩ තියනවා. ඒවගේ අහුඹු සිදුවීම් වලට කයි කතන්දර හදන රට්ටුන්ටනම් අම්මපා ගස් බැඳල මඩු වල්ගෙන් තලන්ටෝනෙ. #mc_embed_signup{background:#fff; clear:left; font:14px Helvetica,Arial,sans-serif; width:100%;} /* Add your own MailChimp form style overrides in your site stylesheet or in this style block. We recommend moving this block and the preceding CSS link to the HEAD of your HTML file. */ [B]4. සුදු වෑන් සහ කලු වෑන් චාරිකා[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/TalkedAboutPunishment-aniwa-04a.jpg[/IMG] Source – lankaholidays.com ඔන්න අපේ යාලුවෙක් එක පාරක් ලොකු විභාගෙකට පාඩම් කර කර ඉන්න ගමන් පොඩි බ්රේක් එකකටත් එක්ක පාර පැත්තෙ ඇවිදලා එන්න කියලා පිටත් වෙලා. බෝඩිමෙන් එළියට ඇවිත් පාරට බැස්ස විතරයි කෙලින්ම සුදු වෑන් එකක් ළගට කරලා නවත්තලා නැගපන් නැගපන් කියලා මූව ඇතුලට නග්ගගෙන. බලං ගියාම යාලුවෝ සෙට් එකක් මූව ට්‍රිප් එකක් එක්කන් යන්න ඇවිල්ලා තියෙන්නෙ සර්ප්‍රයිස් එකකටත් එක්ක. මූ ආයෙ බෝඩිමට ඇවිත් තියෙන්නෙ දවස් දෙකකට පස්සෙ අටමස්ථානෙත් වැඳ පුදාගෙන. දැන් කාලෙ එහෙම ඔය විදිහට සුදු වෑන් එකකින් නග්ගගෙන ගියොත් නග්ගගන්න තැනදිම පොරට හාට් ඇටෑක් එක හැදෙනවා. සුදු වෑන් එකකින් පුතන්ඩියව කුදලං ගියා කිවුවම ගෙදර අයට ඊළඟට හාට් ඇටෑක් එනවා. මාසෙ කුලිය කලින් හම්බුවෙලා තිබ්බෙ නැත්නම් බෝඩිමේ ඇන්ටිටත් හාට් ඇටෑක් තමයි. ඒ තරමටම කුප්‍රකට දඬුවම් ක්‍රමයක් හැටියට කතාබහට ලක්වෙලා තිබ්බ නොවැ මේක. දැන් සමහරු කියන කතාවක් තමයි සුදු වෑන් කාලෙ ගියා දැන් තියෙන්නෙ [URL="http://fnewslanka.com/2017/02/01/%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A-%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B6%9A%E0%B6%BD%E0%B7%94-%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A/"][COLOR=#e4a448]කලු වෑන්[/COLOR][/URL] සහ [URL="http://www.divaina.com/2015/12/26/editor.html"][COLOR=#e4a448]කලු ජීප්[/COLOR][/URL] සංස්කෘතියක්ය කියල. අපි නං දන්නෑ ඔව්වා [B]5. දණ ගැස්වීම[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/TalkedAboutPunishment-aniwa-05.jpg[/IMG] Source – princessjm.wordpress.com මේ දඬුවම් ක්‍රමේ නියම උනේ ගුරුවරුන්ට තමයි. දැන් සාමාන්‍යයෙන් ගුරුවරුන්නෙ වැරදි කරන ළමයින්ව දණ ගස්සවන්නෙ. අන්න ඒ දඬුවම් ක්‍රමය අනිත් පැත්ත හරවලා ශිෂ්‍යයන් ඉදිරියේ ගුරුවරුන්ව දණ ගස්සල මානසික වධයට ලක් කිරීම තමයි මේ දඬුවම් ක්‍රමය හඳුන්වලා දෙන එකෙන් බලාපොරොත්තු උනේ. කොහොම උනත් අන්තිමේදි මේ දඬුවම් ක්‍රමේ හඳුන්වල දීපු පුද්ගලයට ඒකට දඬුවම් විඳින්න සිද්ද උනාය කියල තමයි අපිට නම් අහන්න ලැබුණෙ. ඔහොම තමයි ලංකාවෙ අලුත් දෙයක් හොයාගත්තම කෙනෙහිලිකම්මනේ විඳින්න සිද්ද වෙන්නෙ. [B]6. පොලවේ ගසා උමතු බවට පත්කර නිර්වස්තරෙන් දුවන්න සැලැස්වීම[/B] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/04/TalkedAboutPunishment-aniwa-06.gif[/IMG] Source – youtube.com රජ කාලේ දඬුවම් වලට බොහොම ළඟින් යන මේ දඬුවම් ක්‍රමයත් අපේ එක් ප්‍රසිද්ධ දේශපාලඥයෙක් විසින් තමයි යෝජනා කරනු ලැබුවෙ. මේ දඬුවම ලබාදෙන්න යෝජනා උනේ දේශපාලන වශයෙන් විරුද්ධ අදහස් දරණ අයට තමයි. හරිම නිර්මාණශීලී විදිහට ගොඩනගල තියන මේ දඬුවම් ක්‍රමේ මුල් පියවර තමයි ප්‍රතිවාදී වැරදිකරුවව උස්සල පොලේ ගහන එක, මෙහෙම පොලේ ගැහුවට පස්සේ අර පුද්ගලයා උමතු ස්වභාවයට පත් වෙනවා. ඊට පස්සේ කරන්නෙ ඒ කෙනාගේ රෙදි ගලවල නිරිවස්තරෙන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ [URL="https://www.youtube.com/watch?v=yskNvGE_UqQ"][COLOR=#e4a448]පාර දිගේ දුවන්න සලස්වන එකයි[/COLOR][/URL]. බලන්න කොච්චර අමානුෂික දඬුවම් ක්රමයක්ද කියල මිත්‍රවරුණි. :yes::cool::);) copied from aniwa.lk [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom