Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මෑන්බූබ්ස්z
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය යනු කුමක්ද?

පුරුෂයන්ගේ ප්‍රජනක පද්ධතියේ වර්ධනය හා විකසනය සදහා බලපාන ජානමය රෝගී තත්වයක් ලෙස , ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය හැදින්විය හැක.මෙම රෝගී තත්වයෙන් පෙලෙන්නාවූ බොහෝ පුරුෂයන්ගේ සෑම සෛලයකම අමතර වර්ණදේහ පිටපතක් ඇත.මොවුන්ගේ වෘෂණ කෝෂ සාමාන්‍ය ලෙස වර්ධනයක් නොදක්වන නිසා , ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණයෙන් පෙලෙන පුරුෂයින්ගේ ලිංගික පරිනත අවධියේදී,ටෙස්ටස්ටරෝන් හෝමෝනය ඉතා අඩු මට්ටමක පවතී.මෙම හෝමෝන ඌනතාවය නිසා මොවුන්ගේ පසු ප්‍රදේශයේ වර්ධනයක් (gynecomastia) ,මුහුණේ හා ශරීරයේ රෝම වර්ධනයේ අඩු වීමක් (infertility) හා වද බාවයක් දැකිය හැක.නිරෝගී පිරිමි හා සැසදීමේදී , ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය ඇති වැඩිහිටි පිරිමින් හට පියයුරු පිලිකා වැළදීමේ ප්‍රවණතාව අධික වන අතර ,පහසුවෙන් අසාත්මිකතා වලට ගොදුරු වීමේ හැකියාව වැඩිය.මෙම රෝගයෙන් පෙලෙන පිරිමින් තුල ඉහත රෝග තත්වයන් ඇතිවීමේ හැකියාව ,නීරෝගී වැඩිහිටි කාන්තාවන් එම තත්වයනට ගොදුරු වීමට ඇති අවදානම හා සමාන වේ.

ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණයෙන් පෙලෙන පිරිමි දරුවන් තුල ඉගෙනීමේ අපහසුතා ,කථා කිරීමේ හා භාෂා වර්ධනයේ ඇති හැකියාව අඩු වීම වැනි තත්වයන් ඇතිවේ.සාමාන්‍යයෙන් මොවුන් නිශ්ෂබ්ද ,සංවේදී හා දුර්වල පෞරුෂයකින් යුතු දරුවන් වන නමුත් ,පෞරුෂ ලක්ෂණ ඔවුනොවුන්ගේ ස්වාභාවය අනුව එකිනෙකාගෙන් වෙනස් විය හැක.

එකකට වැඩි අමතර X වර්ණදේහයෙන් හෝ X හා Y යන වර්ණදේහ යුගලයේම අමතර පිටපත් සහිත සෛල තිබීම , ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණයේ විකරණය වූ ආකාරයකි.එවිට ඉහත අවස්ථාවන්ට වඩා ප්‍රබල ලෙස රෝගී ලක්ෂණ මතු විය හැක.මෙම රෝගය පුරුෂ ප්‍රජනක පද්ධතියේ වර්ධනයට තදින් බලපාන අතර ,බුද්ධි මට්ටම අඩුවීම ,ආවේණික ලෙස මුහුණේ ලක්ෂණ වෙනස් වීම ,අස්ථි වල අසාමාන්‍යතා ,මොළයේ සමායෝජන හැකියාව අඩු වීම හා කතා කිරීමේ අපහසුතා ඇතිවිය හැක.

ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණයේ සුලභතාවය කෙසේද?

පුරුෂයින් 500 සිට 1000 ක් අතුරින් එකු අයකුට මෙය වැලදීමට හැකියාවක් ඇත. ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණයේ විකරණය වූ ආකාර වලට ගොදුරු වීමේ හැකියාව ඉතා දුලභ වන අතර ,එය පුරුෂයින් 50,000 කින් එක් අයකු දක්වා අඩු විය හැක.විශේෂ ලක්ෂණයක් වනුයේ කාන්තාවන් මෙම රෝගී තත්වයට ගොදුරු නොවීමයි.

ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණයේදී සිදුවන ජානමය වෙනස්කම් මොනවාද?

ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය X හා Y වර්දේහ හා සම්බන්ධ වේ.මිනිසාගේ සෑම සෛලයකම ලිංග වර්ණ දේහ 2 ක් අඩංගු වේ.කාන්තාවන්ගේ මෙය X වර්ණදේහ 2 කට සීමා වන අතර ,පුරුෂයන් සතුව එක් X වර්ණදේහයක් හා එක් Y වර්ණදේහයක් බැගින් ඇත. ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය ,පුරුෂයින්ගේ සෛල තුල X වර්ණදේහ අමතර පිටපත් එකක් හෝ 2ක් පිහිටීම නිසා හටගනී.X වර්ණදේහයේ අමතර ජානමය පිටපත් නිසා ,පුරුෂ ප්‍රජනක පද්ධතියේ අඩු වර්ධනය ,වෘෂණ කෝෂ වල නිසි ක්රියාකාරීත්වයේ අඩු කම හා ටෙස්ටස්ටරෝන් හෝමෝන මට්ටම අඩු වීම සිදුවේ.

බොහෝවිට ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය X වර්ණදේහයේ එක් අමතර පිටපතක් නිසා ඇතිවන අතර ,මේනිසා එක් සෛලයක් තුල වර්ණදේහ 47 ක් ඇතිවේ.පුරුෂයින් තුල සාමාන්‍යයෙන් එක් සෛලයක් තුල එක් X වර්ණදේහයක් හා එක් Y වර්ණදේහයක් ඇත(46, XY).නමුත් ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණයෙන් පෙලෙන පිරිමින් තුල X වර්ණදේහ 2ක් හා එක් Y වර්ණදේහයක් ලෙස පවතී(47, XXY).සමහර රෝගී පිරිමින් තුල ඇති අමතර X වර්ණදේහය ,දේහයේ සමහර සෛල වලට පමණක් සීමාවේ.මෙ තත්වය  Mosaic 46,XY/47,XXY ලෙස හැදින් වේ.

ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණයේ විකරණය වූ රෝගී ආකාර සදහා ,X වර්ණදේහයේ හෝ X හා Y වර්ණදේහ යුගලයේම අමතර පිටපත් රාශියක් හේතු වේ.රෝගී තත්වයේ බැරූරුම් කම X වර්ණදේහ සංඛ්‍යව වැඩිවෙත්ම ඉහල යයි.

ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය ප්‍රවේණිකව උරුම විය හැකිද?

නැත.මෙම තත්වය ආවේණිගත නොවේ .ප්‍රජනක සෛල (ඩිම්බ හා ශුක්‍රාණු ) නිපදවීමේදී ඇතිවන අහඹු තත්වයන් මේ සදහා හේතු වේ.ප්‍රජනක සෛල විභාජනය වීමේදී වර්ණදේහ නිසි ලෙස විභේදනය නොවීම නිසා ,අසාමාන්‍ය වර්ණදේහ සංඛ්‍ය සහිත සෛල ඇතිවේ.උදාහරණයක් ලෙස ඩිම්භයක් හෝ ශුක්‍රාණුවක් තුලට X වර්ණදේහයේ එකක් හෝ ඊට වැඩි ගණනක් ඇතිවේ.

Mosaic 46,XY/47,XXY ඇතිවනුයේ කළල විකසනයේ මුල් අවදියේ සෛල විභාජනයේ සිදුවන අහඹු විකෘති තත්වයන් නිසාය.මේ නිසා සමහර සෛල වල එක් X හා Y වර්ණදේහයක් බැගින්ද (46,XY), අනෙක් ඒවායේ අමතර X වර්ණදේහ පිටපතක් සහිතව සෛල නිර්මාණය විය හැකිය (47,XXY).

Source : http://wedananasala.org/sinhala/index.php?option=com_content&view=category&layout=blog&id=46&Itemid=69

[QUOTE="IP JAyakodi, post: 10639979, member: 323468"] [B][FONT=Iskoola Pota]ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය යනු කුමක්ද?[/FONT][/B] [B][FONT=Iskoola Pota] [/FONT][/B][FONT=Iskoola Pota]පුරුෂයන්ගේ ප්‍රජනක පද්ධතියේ වර්ධනය හා විකසනය සදහා බලපාන ජානමය රෝගී තත්වයක් ලෙස , ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය හැදින්විය හැක.මෙම රෝගී තත්වයෙන් පෙලෙන්නාවූ බොහෝ පුරුෂයන්ගේ සෑම සෛලයකම අමතර වර්ණදේහ පිටපතක් ඇත.මොවුන්ගේ වෘෂණ කෝෂ සාමාන්‍ය ලෙස වර්ධනයක් නොදක්වන නිසා , ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණයෙන් පෙලෙන පුරුෂයින්ගේ ලිංගික පරිනත අවධියේදී,ටෙස්ටස්ටරෝන් හෝමෝනය ඉතා අඩු මට්ටමක පවතී.මෙම හෝමෝන ඌනතාවය නිසා මොවුන්ගේ පසු ප්‍රදේශයේ වර්ධනයක් [/FONT](gynecomastia) [FONT=Iskoola Pota],මුහුණේ හා ශරීරයේ රෝම වර්ධනයේ අඩු වීමක් ([/FONT]infertility)[FONT=Iskoola Pota] හා වද බාවයක් දැකිය හැක.නිරෝගී පිරිමි හා සැසදීමේදී , ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය ඇති වැඩිහිටි පිරිමින් හට පියයුරු පිලිකා වැළදීමේ ප්‍රවණතාව අධික වන අතර ,පහසුවෙන් අසාත්මිකතා වලට ගොදුරු වීමේ හැකියාව වැඩිය.මෙම රෝගයෙන් පෙලෙන පිරිමින් තුල ඉහත රෝග තත්වයන් ඇතිවීමේ හැකියාව ,නීරෝගී වැඩිහිටි කාන්තාවන් එම තත්වයනට ගොදුරු වීමට ඇති අවදානම හා සමාන වේ.[/FONT] [FONT=Iskoola Pota] ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණයෙන් පෙලෙන පිරිමි දරුවන් තුල ඉගෙනීමේ අපහසුතා ,කථා කිරීමේ හා භාෂා වර්ධනයේ ඇති හැකියාව අඩු වීම වැනි තත්වයන් ඇතිවේ.සාමාන්‍යයෙන් මොවුන් නිශ්ෂබ්ද ,සංවේදී හා දුර්වල පෞරුෂයකින් යුතු දරුවන් වන නමුත් ,පෞරුෂ ලක්ෂණ ඔවුනොවුන්ගේ ස්වාභාවය අනුව එකිනෙකාගෙන් වෙනස් විය හැක.[/FONT] [FONT=Iskoola Pota] එකකට වැඩි අමතර [/FONT]X[FONT=Iskoola Pota] වර්ණදේහයෙන් හෝ [/FONT]X[FONT=Iskoola Pota] හා [/FONT]Y[FONT=Iskoola Pota] යන වර්ණදේහ යුගලයේම අමතර පිටපත් සහිත සෛල තිබීම , ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණයේ විකරණය වූ ආකාරයකි.එවිට ඉහත අවස්ථාවන්ට වඩා ප්‍රබල ලෙස රෝගී ලක්ෂණ මතු විය හැක.මෙම රෝගය පුරුෂ ප්‍රජනක පද්ධතියේ වර්ධනයට තදින් බලපාන අතර ,බුද්ධි මට්ටම අඩුවීම ,ආවේණික ලෙස මුහුණේ ලක්ෂණ වෙනස් වීම ,අස්ථි වල අසාමාන්‍යතා ,මොළයේ සමායෝජන හැකියාව අඩු වීම හා කතා කිරීමේ අපහසුතා ඇතිවිය හැක.[/FONT] [B][FONT=Iskoola Pota]ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණයේ සුලභතාවය කෙසේද?[/FONT][/B] [FONT=Iskoola Pota] පුරුෂයින් 500 සිට 1000 ක් අතුරින් එකු අයකුට මෙය වැලදීමට හැකියාවක් ඇත. ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණයේ විකරණය වූ ආකාර වලට ගොදුරු වීමේ හැකියාව ඉතා දුලභ වන අතර ,එය පුරුෂයින් 50,000 කින් එක් අයකු දක්වා අඩු විය හැක.විශේෂ ලක්ෂණයක් වනුයේ කාන්තාවන් මෙම රෝගී තත්වයට ගොදුරු නොවීමයි.[/FONT] [B][FONT=Iskoola Pota]ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණයේදී සිදුවන ජානමය වෙනස්කම් මොනවාද?[/FONT][/B] [FONT=Iskoola Pota] ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය [/FONT]X[FONT=Iskoola Pota] හා [/FONT]Y[FONT=Iskoola Pota] වර්දේහ හා සම්බන්ධ වේ.මිනිසාගේ සෑම සෛලයකම ලිංග වර්ණ දේහ 2 ක් අඩංගු වේ.කාන්තාවන්ගේ මෙය [/FONT]X [FONT=Iskoola Pota]වර්ණදේහ 2 කට සීමා වන අතර ,පුරුෂයන් සතුව එක් [/FONT]X[FONT=Iskoola Pota] වර්ණදේහයක් හා එක් [/FONT]Y[FONT=Iskoola Pota] වර්ණදේහයක් බැගින් ඇත. ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය ,පුරුෂයින්ගේ සෛල තුල [/FONT]X[FONT=Iskoola Pota] වර්ණදේහ අමතර පිටපත් එකක් හෝ 2ක් පිහිටීම නිසා හටගනී.[/FONT]X [FONT=Iskoola Pota]වර්ණදේහයේ අමතර ජානමය පිටපත් නිසා ,පුරුෂ ප්‍රජනක පද්ධතියේ අඩු වර්ධනය ,වෘෂණ කෝෂ වල නිසි ක්රියාකාරීත්වයේ අඩු කම හා ටෙස්ටස්ටරෝන් හෝමෝන මට්ටම අඩු වීම සිදුවේ. [B] [/B][/FONT] [FONT=Iskoola Pota] බොහෝවිට ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය [/FONT]X[FONT=Iskoola Pota] වර්ණදේහයේ එක් අමතර පිටපතක් නිසා ඇතිවන අතර ,මේනිසා එක් සෛලයක් තුල වර්ණදේහ 47 ක් ඇතිවේ.පුරුෂයින් තුල සාමාන්‍යයෙන් එක් සෛලයක් තුල එක් [/FONT]X[FONT=Iskoola Pota] වර්ණදේහයක් හා එක් [/FONT]Y[FONT=Iskoola Pota] වර්ණදේහයක් ඇත([/FONT]46, XY)[FONT=Iskoola Pota].නමුත් ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණයෙන් පෙලෙන පිරිමින් තුල [/FONT]X [FONT=Iskoola Pota]වර්ණදේහ 2ක් හා එක් [/FONT]Y [FONT=Iskoola Pota]වර්ණදේහයක් ලෙස පවතී[/FONT](47, XXY)[FONT=Iskoola Pota].සමහර රෝගී පිරිමින් තුල ඇති අමතර [/FONT]X [FONT=Iskoola Pota]වර්ණදේහය ,දේහයේ සමහර සෛල වලට පමණක් සීමාවේ.මෙ තත්වය [/FONT] Mosaic 46,XY/47,XXY[FONT=Iskoola Pota] ලෙස හැදින් වේ.[/FONT] [FONT=Iskoola Pota] ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණයේ විකරණය වූ රෝගී ආකාර සදහා ,[/FONT]X[FONT=Iskoola Pota] වර්ණදේහයේ හෝ [/FONT]X[FONT=Iskoola Pota] හා [/FONT]Y[FONT=Iskoola Pota] වර්ණදේහ යුගලයේම අමතර පිටපත් රාශියක් හේතු වේ.රෝගී තත්වයේ බැරූරුම් කම [/FONT]X[FONT=Iskoola Pota] වර්ණදේහ සංඛ්‍යව වැඩිවෙත්ම ඉහල යයි.[/FONT] [B][FONT=Iskoola Pota]ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය ප්‍රවේණිකව උරුම විය හැකිද?[/FONT][/B] [FONT=Iskoola Pota] නැත.මෙම තත්වය ආවේණිගත නොවේ .ප්‍රජනක සෛල (ඩිම්බ හා ශුක්‍රාණු ) නිපදවීමේදී ඇතිවන අහඹු තත්වයන් මේ සදහා හේතු වේ.ප්‍රජනක සෛල විභාජනය වීමේදී වර්ණදේහ නිසි ලෙස විභේදනය නොවීම නිසා ,අසාමාන්‍ය වර්ණදේහ සංඛ්‍ය සහිත සෛල ඇතිවේ.උදාහරණයක් ලෙස ඩිම්භයක් හෝ ශුක්‍රාණුවක් තුලට [/FONT]X [FONT=Iskoola Pota]වර්ණදේහයේ එකක් හෝ ඊට වැඩි ගණනක් ඇතිවේ.[/FONT] [FONT=Iskoola Pota] [/FONT]Mosaic 46,XY/47,XXY [FONT=Iskoola Pota]ඇතිවනුයේ කළල විකසනයේ මුල් අවදියේ සෛල විභාජනයේ සිදුවන අහඹු විකෘති තත්වයන් නිසාය.මේ නිසා සමහර සෛල වල එක් [/FONT]X [FONT=Iskoola Pota]හා [/FONT]Y[FONT=Iskoola Pota] වර්ණදේහයක් බැගින්ද [/FONT](46,XY)[FONT=Iskoola Pota], අනෙක් ඒවායේ අමතර [/FONT]X[FONT=Iskoola Pota] වර්ණදේහ පිටපතක් සහිතව සෛල නිර්මාණය විය හැකිය ([/FONT]47,XXY)[FONT=Iskoola Pota].[/FONT] [FONT=Iskoola Pota][/FONT] [FONT=Iskoola Pota][COLOR=Red]Source : [url]http://wedananasala.org/sinhala/index.php?option=com_content&view=category&layout=blog&id=46&Itemid=69[/url][/COLOR] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom