Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෑන්හැටන් ව්‍යාපෘතිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෑන්හැටන් ව්‍යාපෘතිය

දෙවන ලෝක යුද්ධයේ ඇමරිකාව

මෑන්හැටන් ව්‍යාපෘතිය කියන්නේ ඇමරිකාව විසින් දෙවන ලෝක යුද සමයේදී න්‍යෂ්ටික අවියක් නිර්මාණය හා එය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් වෙනවා. මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදහස මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ වර්ෂ 1939 දීඑවක ජනපතිව සිටි ෆ්රෑන්ක්ලින් ඩි රූස්වෙල්ට් විසිනුයි. ඉන්පසුව ඇමරිකානු බුද්ධි අංශයන් විසින් ඇඩෝල්ෆ් හිට්ලර් යටතේ සේවය කරන විද්‍යාඥයන් ද න්‍යෂ්ටික අවියක් නිර්මාණය වෙනුවෙන් සැලසුම් කරන බව ජනපතිවරයාට දැනුම් දුන්නා.

රූස්වෙල්ට් ජනාධිපතිවරයා විසින් යුරේනියම් මූල ද්‍රව්‍යය පිළිබඳව උපදේශක කමිටුවක් පත්කරනු ලැබුවා. එම කමිටුව විද්‍යාඥයන්ගෙන් හා ආයුධ විශේෂඥයන්ගෙන් සමන්විත එකක් වුණා. මෙහිදී ඔවුන් මූලිකවම අවධානය යොමු කළ කරුන වුනේ යුරේනියම් ආයුධයක් ලෙස භාවිතා කිරීමට දියුණු කරනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳවයි. කමිටුව විසින් සොයාගනු ලැබූ කරුණු මත එක්සත් ජනපදය විසින් එය සම්බන්ධ පර්යේෂණ වලට මුදල් ආයෝජනය කිරීම ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව කොලොම්බියා විශ්ව විද්‍යාලයේ එන්රිකෝ ෆර්මිගේ හා ලියෝ සිලාඩ්ගේ පරීක්ෂණ කටයුතු වෙනුවෙන් මුදල් ආයෝජනය වුණා. ඔවුන්ගේ පර්යේෂණ වලදී අවධානය යොමු වී තිබුණේ යුරේනියම්හි විකිරණශීලී සමස්ථානික විසංයෝගය (radioactive isotope separation) කෙරෙහි හා න්‍යෂ්ටික ක්රියාදාමයේ ප්‍රතික්‍රියා වෙනුවෙනුයි.

“යුරේනියම් පිලිබඳව උපදේශන කමිටුව” යන නම 1940 වසරේදී ජාතික ආරක්ෂාව පිලිබඳ ගවේෂණ කමිටුව ලෙස වෙනස් වුණා. නමුත් වර්ෂ 1941 දී එය නිල වශයෙන් විද්‍යා ගවේශන හා සංවර්ධනය පිළිබඳ කාර්යාලය (OSRD) ලෙස 1941 දී නම් කරනු ලැබුවා. එමෙන්ම එහි සාමාජිකයෙකු ලෙස එන්රිකෝ ෆර්මිවත් පත් කෙරුණා.

1941 වසරේදී ඇමරිකාවේ පර්ල් වරායට එල්ල වුනු ජපාන ප්‍රහාරයත් සමගින් රූස්වෙල්ට් ජනාධිපතිවරයා නිල වශයෙන් ප්‍රකාශ කර සිටියේ ඇමරිකාව දෙවැනි ලෝක යුද්ධයට සම්බන්ධ වූ බවයි. ඔවුන් බ්‍රිතාන්‍යය, ප්‍රංශය, හා රුසියාව සමග එක්ව ජර්මනියට හා ජපානයට එරෙහිව යුධ ප්‍රකාශ කරනු ලැබුවා. ජනපති රූස්වෙට්ල්ගේ අනුමැතිය යටතේ ඉංජිනේරු බලකාය, විද්‍යා ගවේශන හා සංවර්ධනය පිළිබඳ කාර්යාලය සමඟ සම්බන්ධ වුණා. ඒ 1942 වර්ෂයේදී යි.

ජනපති ෆ්රෑන්ක්ලින් ඩි රූස්වෙල්ට් – pinimg.com

මෑන්හැටන් ව්‍යාපෘතිය ආරම්භ වීම

මෑන්හැටන් ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ වුනේ 1942 සැප්තැම්බර් 21 වෙනිදායි. විද්‍යා ගවේශන හා සංවර්ධනය පිලිබඳ කාර්යාලය විසින් මෑන්හැටන් ඉංජිනේරු ප්‍රදේශය පිහිටුවනු ලැබුවා. එහි මූලිකත්වය ගනු ලැබුවේ ඇමරිකානු ඉංජිනේරු බලකායේ ලුතිනන් ජෙනරාල්වරයෙකු ලෙස කටයුතු කල ලෙස්ලි ආර්. ග්‍රෝව්ස් විසිනුයි. එන්රිකෝ ෆර්මිගේ හා ලියෝ සිලාඩ් විසින් මේ වන විටත් ඔවුන්ගේ පර්යේෂණ කටයුතු සිදු කරමින් සිටියා. පරමාණු වෙන් කිරීමේ හා ප්‍රතික්‍රියා කරවීමේ ක්‍රියාවලිය ගෙන මේ වනවිට චිකාගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කරමින් තිබුණා. එමෙන්ම යුරේනියම්, යුරේනියම් – 235 කිරීමේ ක්‍රියාවලිය ද සාර්ථකව සිදුවෙමින් තිබුණා.

ඒ අතරවාරයේදී ග්ලෙන් සීබොර්ග් වැනි විද්‍යාඥයන් විසින් තවත් පර්යේෂණ හා නව සොයා ගැනීම් සිදු කරමින් තිබූ අතර කැනේඩියානු රජය හා ආරක්ෂක අංශ විසින් කැනඩාවේ විවිධ ප්‍රදේශ වල න්‍යෂ්ටික පර්යේෂණ සිදුකරමින් සිටියා.

1942 දෙසැම්බර් 28 වෙනිදා න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන යුධ උපකරණයක් නිර්මාණය වෙනුවෙන් සියලුම අංශ එකතු කිරීමට රූස්වෙල්ට්ගෙන් උපදෙස් ලැබුණා.මේ සමගම විවිධ ස්ථාන වල පරමාණුක පර්යේෂණ සම්බන්ධ කටයුතු වෙනුවෙන් පහසුකම් ස්ථාපිත වුණා. එයට නව මෙක්සිකෝව, ටෙනිසි, හා වොෂින්ටන් මෙන්ම කැනඩාවේ යම් යම් ප්‍රදේශත් ඇතුලත් වුණා.

මෑන්හැටන් ව්‍යාපෘතිය – www.atomicheritage.org

සාර්ථක වුණු සොයා ගැනීම්

භෞතික විද්‍යාඥයයකු වූ රොබර්ට් ජේ. ඔපන්හෙයිමර් විසින් මේ වන විටත් න්‍යෂ්ටික පිපිරුම් පිළිබඳව පර්යේෂණ කටයුතු වල නිරත වෙමින් සිටියා. ඒ 1943 දී ඔහුව ලොස් අලාමොස් විද්‍යාගාරයේ අධ්යක්ෂවරයා ලෙස නම් කර සිටි කාලයේදීයි. මෙම විද්‍යාගාරය උතුරු දිග නව මෙක්සිකෝවේ ස්ථාපිත කර තිබුණා. ලොස් අලාමොස් සලකණු ලබන්නේ මෑන්හැටන් ව්‍යාපෘතිය මගින් නිර්මාණය කල බෝම්බ නිෂ්පාදනය කළ හා පරික්ෂා කල ස්ථානය ලෙසයි. එය ඈත කාන්තාර ප්‍රදේශයක් වුනා. ඔවුන් විසින් අත්හදාබැලීම කළ ප්‍රථම පරමාණු බෝම්බය මගින් අඩි 40.000 පමණ උස බිම්මල් හැඩයේ වලාකුලක් නිර්මාණය වී තිබුණා. මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධව කටයුතු කළ විද්‍යාඥයන් විසින් වර්ග දෙකකින් යුතුව බෝම්බ නිපදවා තිබුණා. යුරේනියම් ආශ්‍රිතව නිර්මාණය කල ” ද ලිට්ල් බෝයි” හා ප්ලූටෝනියම් ආශ්‍රිතව නිර්මාණය කල “ද ෆැට් මෑන්” නම් න්‍යෂ්ටික බෝම්බ දෙක ඒවා අතර වුණා. මෙම නිර්මාණයන් දෙක ලෝක යුද්ධය නිමා කිරීමේ ඇමරිකානු ඉලක්කයේ වැදගත් නිර්මාණය දෙකක් වී තිබුණා.

ලොස් අලාමොස් ට ඇතුලත් වීමේ ස්ථානය – www.atomicarchive.com

හිරෝෂිමා හා නාගසාකි

මේ අතරවාරයේ දී මෑන්හැටන් ව්‍යාපෘතියේ නිලධාරින් විසින් ජපානයේ හිරෝෂිමා නගරය න්‍යෂ්ටික බෝම්බ පතිත කිරීමට ගැලපෙනම ස්ථානයක් ලෙස තෝරා ගෙන තිබුණා. එයට ප්‍රධානම තවත් හේතුවක් වුනේ එම කලාපයේ ඇමරිකානු යුධ සිරකරුවන් නොමැති බවට ඔවුන් හඳුනාගෙන තිබීමයි. 1945 අගෝස්තු 6 වෙනිදා ජපාන භූමිය ලෙයින් හා කඳුලින් තෙත් කරමින් “එනොලා ගේ” බෝම්බ ප්‍රහාරක ගුවන් යානය විසින් හිරෝෂිමාවට අඩි 1900 ඉහළ අහසේදී ලිටල් බෝයි බෝම්බය ජපාන පොළවට මුදා හැරියා. වර්ග සැතපුම් 5ක පමණ භූමියක් පෙර නොවූවිරු විනාශයකට පත්වීමට හා විශාල ජීවිත ප්‍රමාණයක් අහිමිවීමට එය හේතු සාධක වී තිබුණා. ඊට දින තුනකට පසු එනම් කලින් පරමාණු බෝම්බයේ කම්පනය මැකී යන්නටත් ප්‍රථමයෙන් 1945 අගෝස්තු 9 වෙනිදා ෆැට් මෑන් බෝම්බයත් ජපාන පොළොවට පතිත කෙරුනා.

මෙම බෝම්බ දෙක මගින් ලක්ෂයකට ආසන්න පිරිසක් මරණයට පත් වන්නට ඇතැයි සැලකෙනවා. එමෙන්ම එය ජපාන නගර දෙකක් සම්පුර්ණයෙන් පොළොවට සමතලා කරනු ලැබුවා.

1945 අගෝස්තු 10 වෙනිදා ජපානය විසින් යටත් වීම ප්‍රකාශ කෙරුණා. රූස්වෙල්ට් ජනපතිවරයාගෙන් පසු ජනපති වූ හැරී ටෘමන් එවිට ජනපතිව සිටියා. නිල වශයෙන් ඔවුන්ගේ යටත් වීම 1945 අගෝස්තු 14 වෙනිදා පිළිගනු ලැබුවා.

බෝම්බයෙන් පසු හිරෝෂිමාව – www.japantimes.co.jp

යුද්ධයෙන් ඉක්බිති

ලෝක යුද්ධයේ නිමාවත් සමගම මෙම ව්‍යාපෘතිය 1945 අගෝස්තු මාසයේ නිමාවට පත්වුණා. ඉන්පසුව පරමාණු බෝම්බ නිෂ්පාදනයට යොදාගත් තාක්ෂනය වෙනත් කටයුතු වෙනුවෙන් ආදේශ කිරීමේ හැකියාව ගෙන සොයා බලනු ලැබුවා. අවසානයේදී 1964දී ඇමරිකාවේ ජනාධිපතිවරයා වූ ලින්ඩන් බී. ජොන්සන් විසින් ඇමරිකානු රජය යටතේ තිබූ පරමාණු ශක්තිය පිලිබඳ ඒකාධිකාරය නිමාවට පත්කළා. පුද්ගලික අංශයටත් න්‍යෂ්ටික ද්‍රව්‍යවල අයිතිය දෙනු ලැබුවා. අවසානයේ දී මෑන්හැටන් ව්‍යාපෘතියේ සම්පත්දායකයන් ලෙස කටයුතු කළ පිරිස් විසින් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සංවර්ධනය කිරීම, බලශක්තිය ජනනයට එය යොදා ගැනීම, හා වෙනත් නිර්මාණ වෙනුවෙන්ද මෙම තාක්ෂනය ආදේශ කරණු ලැබුවා. වෛද්‍ය ක්ෂේස්ත්රයේ නවමු නිපැයුම් වූ MRI යන්ත්‍ර වලට හා විවිධාකාර වූ පිළිකා වෙනුවෙන් භාවිතා කරන විකිරණ ප්‍රතිකාර වෙනුවෙන් ද අද වනවිට මෙම තාක්ෂනය භාවිතා කරනු ලබනවා.

Soure Roar

[QUOTE="Idias, post: 23436067, member: 556682"] [b]මෑන්හැටන් ව්‍යාපෘතිය[/b] [B][SIZE=4]දෙවන ලෝක යුද්ධයේ ඇමරිකාව[/SIZE][/B] [SIZE=4]මෑන්හැටන් ව්‍යාපෘතිය කියන්නේ ඇමරිකාව විසින් දෙවන ලෝක යුද සමයේදී න්‍යෂ්ටික අවියක් නිර්මාණය හා එය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් වෙනවා. මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදහස මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ වර්ෂ 1939 දීඑවක ජනපතිව සිටි ෆ්රෑන්ක්ලින් ඩි රූස්වෙල්ට් විසිනුයි. ඉන්පසුව ඇමරිකානු බුද්ධි අංශයන් විසින් ඇඩෝල්ෆ් හිට්ලර් යටතේ සේවය කරන විද්‍යාඥයන් ද න්‍යෂ්ටික අවියක් නිර්මාණය වෙනුවෙන් සැලසුම් කරන බව ජනපතිවරයාට දැනුම් දුන්නා.[/SIZE] [SIZE=4]රූස්වෙල්ට් ජනාධිපතිවරයා විසින් යුරේනියම් මූල ද්‍රව්‍යය පිළිබඳව උපදේශක කමිටුවක් පත්කරනු ලැබුවා. එම කමිටුව විද්‍යාඥයන්ගෙන් හා ආයුධ විශේෂඥයන්ගෙන් සමන්විත එකක් වුණා. මෙහිදී ඔවුන් මූලිකවම අවධානය යොමු කළ කරුන වුනේ යුරේනියම් ආයුධයක් ලෙස භාවිතා කිරීමට දියුණු කරනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳවයි. කමිටුව විසින් සොයාගනු ලැබූ කරුණු මත එක්සත් ජනපදය විසින් එය සම්බන්ධ පර්යේෂණ වලට මුදල් ආයෝජනය කිරීම ආරම්භ කරනු ලැබුවා. ඒ අනුව කොලොම්බියා විශ්ව විද්‍යාලයේ එන්රිකෝ ෆර්මිගේ හා ලියෝ සිලාඩ්ගේ පරීක්ෂණ කටයුතු වෙනුවෙන් මුදල් ආයෝජනය වුණා. ඔවුන්ගේ පර්යේෂණ වලදී අවධානය යොමු වී තිබුණේ යුරේනියම්හි විකිරණශීලී සමස්ථානික විසංයෝගය (radioactive isotope separation) කෙරෙහි හා න්‍යෂ්ටික ක්රියාදාමයේ ප්‍රතික්‍රියා වෙනුවෙනුයි.[/SIZE] [SIZE=4]“යුරේනියම් පිලිබඳව උපදේශන කමිටුව” යන නම 1940 වසරේදී ජාතික ආරක්ෂාව පිලිබඳ ගවේෂණ කමිටුව ලෙස වෙනස් වුණා. නමුත් වර්ෂ 1941 දී එය නිල වශයෙන් විද්‍යා ගවේශන හා සංවර්ධනය පිළිබඳ කාර්යාලය (OSRD) ලෙස 1941 දී නම් කරනු ලැබුවා. එමෙන්ම එහි සාමාජිකයෙකු ලෙස එන්රිකෝ ෆර්මිවත් පත් කෙරුණා.[/SIZE] [SIZE=4]1941 වසරේදී ඇමරිකාවේ පර්ල් වරායට එල්ල වුනු ජපාන ප්‍රහාරයත් සමගින් රූස්වෙල්ට් ජනාධිපතිවරයා නිල වශයෙන් ප්‍රකාශ කර සිටියේ ඇමරිකාව දෙවැනි ලෝක යුද්ධයට සම්බන්ධ වූ බවයි. ඔවුන් බ්‍රිතාන්‍යය, ප්‍රංශය, හා රුසියාව සමග එක්ව ජර්මනියට හා ජපානයට එරෙහිව යුධ ප්‍රකාශ කරනු ලැබුවා. ජනපති රූස්වෙට්ල්ගේ අනුමැතිය යටතේ ඉංජිනේරු බලකාය, විද්‍යා ගවේශන හා සංවර්ධනය පිළිබඳ කාර්යාලය සමඟ සම්බන්ධ වුණා. ඒ 1942 වර්ෂයේදී යි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/09/image-014.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ජනපති ෆ්රෑන්ක්ලින් ඩි රූස්වෙල්ට් – pinimg.com[/SIZE] [B][SIZE=4]මෑන්හැටන් ව්‍යාපෘතිය ආරම්භ වීම[/SIZE][/B] [SIZE=4]මෑන්හැටන් ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ වුනේ 1942 සැප්තැම්බර් 21 වෙනිදායි. විද්‍යා ගවේශන හා සංවර්ධනය පිලිබඳ කාර්යාලය විසින් මෑන්හැටන් ඉංජිනේරු ප්‍රදේශය පිහිටුවනු ලැබුවා. එහි මූලිකත්වය ගනු ලැබුවේ ඇමරිකානු ඉංජිනේරු බලකායේ ලුතිනන් ජෙනරාල්වරයෙකු ලෙස කටයුතු කල ලෙස්ලි ආර්. ග්‍රෝව්ස් විසිනුයි. එන්රිකෝ ෆර්මිගේ හා ලියෝ සිලාඩ් විසින් මේ වන විටත් ඔවුන්ගේ පර්යේෂණ කටයුතු සිදු කරමින් සිටියා. පරමාණු වෙන් කිරීමේ හා ප්‍රතික්‍රියා කරවීමේ ක්‍රියාවලිය ගෙන මේ වනවිට චිකාගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කරමින් තිබුණා. එමෙන්ම යුරේනියම්, [URL="http://hyperphysics.phy-astr.gsu.edu/hbase/NucEne/U235chn.html"]යුරේනියම් – 235[/URL] කිරීමේ ක්‍රියාවලිය ද සාර්ථකව සිදුවෙමින් තිබුණා.[/SIZE] [SIZE=4]ඒ අතරවාරයේදී ග්ලෙන් සීබොර්ග් වැනි විද්‍යාඥයන් විසින් තවත් පර්යේෂණ හා නව සොයා ගැනීම් සිදු කරමින් තිබූ අතර කැනේඩියානු රජය හා ආරක්ෂක අංශ විසින් කැනඩාවේ විවිධ ප්‍රදේශ වල න්‍යෂ්ටික පර්යේෂණ සිදුකරමින් සිටියා.[/SIZE] [SIZE=4]1942 දෙසැම්බර් 28 වෙනිදා න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන යුධ උපකරණයක් නිර්මාණය වෙනුවෙන් සියලුම අංශ එකතු කිරීමට රූස්වෙල්ට්ගෙන් උපදෙස් ලැබුණා.මේ සමගම විවිධ ස්ථාන වල පරමාණුක පර්යේෂණ සම්බන්ධ කටයුතු වෙනුවෙන් පහසුකම් ස්ථාපිත වුණා. එයට නව මෙක්සිකෝව, ටෙනිසි, හා වොෂින්ටන් මෙන්ම කැනඩාවේ යම් යම් ප්‍රදේශත් ඇතුලත් වුණා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/09/image-02.png?w=750[/IMG][/SIZE] [SIZE=4]මෑන්හැටන් ව්‍යාපෘතිය – [url]www.atomicheritage.org[/url][/SIZE] [B][SIZE=4]සාර්ථක වුණු සොයා ගැනීම්[/SIZE][/B] [SIZE=4]භෞතික විද්‍යාඥයයකු වූ රොබර්ට් ජේ. ඔපන්හෙයිමර් විසින් මේ වන විටත් න්‍යෂ්ටික පිපිරුම් පිළිබඳව පර්යේෂණ කටයුතු වල නිරත වෙමින් සිටියා. ඒ 1943 දී ඔහුව ලොස් අලාමොස් විද්‍යාගාරයේ අධ්යක්ෂවරයා ලෙස නම් කර සිටි කාලයේදීයි. මෙම විද්‍යාගාරය උතුරු දිග නව මෙක්සිකෝවේ ස්ථාපිත කර තිබුණා. ලොස් අලාමොස් සලකණු ලබන්නේ මෑන්හැටන් ව්‍යාපෘතිය මගින් නිර්මාණය කල බෝම්බ නිෂ්පාදනය කළ හා පරික්ෂා කල ස්ථානය ලෙසයි. එය ඈත කාන්තාර ප්‍රදේශයක් වුනා. ඔවුන් විසින් අත්හදාබැලීම කළ ප්‍රථම පරමාණු බෝම්බය මගින් අඩි 40.000 පමණ උස බිම්මල් හැඩයේ වලාකුලක් නිර්මාණය වී තිබුණා. මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධව කටයුතු කළ විද්‍යාඥයන් විසින් වර්ග දෙකකින් යුතුව බෝම්බ නිපදවා තිබුණා. යුරේනියම් ආශ්‍රිතව නිර්මාණය කල ” ද ලිට්ල් බෝයි” හා ප්ලූටෝනියම් ආශ්‍රිතව නිර්මාණය කල “ද ෆැට් මෑන්” නම් න්‍යෂ්ටික බෝම්බ දෙක ඒවා අතර වුණා. මෙම නිර්මාණයන් දෙක ලෝක යුද්ධය නිමා කිරීමේ ඇමරිකානු ඉලක්කයේ වැදගත් නිර්මාණය දෙකක් වී තිබුණා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/09/image-034.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ලොස් අලාමොස් ට ඇතුලත් වීමේ ස්ථානය – [url]www.atomicarchive.com[/url][/SIZE] [B][SIZE=4]හිරෝෂිමා හා නාගසාකි[/SIZE][/B] [SIZE=4]මේ අතරවාරයේ දී මෑන්හැටන් ව්‍යාපෘතියේ නිලධාරින් විසින් ජපානයේ හිරෝෂිමා නගරය න්‍යෂ්ටික බෝම්බ පතිත කිරීමට ගැලපෙනම ස්ථානයක් ලෙස තෝරා ගෙන තිබුණා. එයට ප්‍රධානම තවත් හේතුවක් වුනේ එම කලාපයේ ඇමරිකානු යුධ සිරකරුවන් නොමැති බවට ඔවුන් හඳුනාගෙන තිබීමයි. 1945 අගෝස්තු 6 වෙනිදා ජපාන භූමිය ලෙයින් හා කඳුලින් තෙත් කරමින් “එනොලා ගේ” බෝම්බ ප්‍රහාරක ගුවන් යානය විසින් හිරෝෂිමාවට අඩි 1900 ඉහළ අහසේදී ලිටල් බෝයි බෝම්බය ජපාන පොළවට මුදා හැරියා. වර්ග සැතපුම් 5ක පමණ භූමියක් පෙර නොවූවිරු විනාශයකට පත්වීමට හා විශාල ජීවිත ප්‍රමාණයක් අහිමිවීමට එය හේතු සාධක වී තිබුණා. ඊට දින තුනකට පසු එනම් කලින් පරමාණු බෝම්බයේ කම්පනය මැකී යන්නටත් ප්‍රථමයෙන් 1945 අගෝස්තු 9 වෙනිදා ෆැට් මෑන් බෝම්බයත් ජපාන පොළොවට පතිත කෙරුනා.[/SIZE] [SIZE=4]මෙම බෝම්බ දෙක මගින් ලක්ෂයකට ආසන්න පිරිසක් මරණයට පත් වන්නට ඇතැයි සැලකෙනවා. එමෙන්ම එය ජපාන නගර දෙකක් සම්පුර්ණයෙන් පොළොවට සමතලා කරනු ලැබුවා.[/SIZE] [SIZE=4]1945 අගෝස්තු 10 වෙනිදා ජපානය විසින් යටත් වීම ප්‍රකාශ කෙරුණා. රූස්වෙල්ට් ජනපතිවරයාගෙන් පසු ජනපති වූ හැරී ටෘමන් එවිට ජනපතිව සිටියා. නිල වශයෙන් ඔවුන්ගේ යටත් වීම 1945 අගෝස්තු 14 වෙනිදා පිළිගනු ලැබුවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2017/09/image-043-701x501.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]බෝම්බයෙන් පසු හිරෝෂිමාව – [url]www.japantimes.co.jp[/url][/SIZE] [B][SIZE=4]යුද්ධයෙන් ඉක්බිති[/SIZE][/B] [SIZE=4]ලෝක යුද්ධයේ නිමාවත් සමගම මෙම ව්‍යාපෘතිය 1945 අගෝස්තු මාසයේ නිමාවට පත්වුණා. ඉන්පසුව පරමාණු බෝම්බ නිෂ්පාදනයට යොදාගත් තාක්ෂනය වෙනත් කටයුතු වෙනුවෙන් ආදේශ කිරීමේ හැකියාව ගෙන සොයා බලනු ලැබුවා. අවසානයේදී 1964දී ඇමරිකාවේ ජනාධිපතිවරයා වූ ලින්ඩන් බී. ජොන්සන් විසින් ඇමරිකානු රජය යටතේ තිබූ පරමාණු ශක්තිය පිලිබඳ ඒකාධිකාරය නිමාවට පත්කළා. පුද්ගලික අංශයටත් න්‍යෂ්ටික ද්‍රව්‍යවල අයිතිය දෙනු ලැබුවා. අවසානයේ දී මෑන්හැටන් ව්‍යාපෘතියේ සම්පත්දායකයන් ලෙස කටයුතු කළ පිරිස් විසින් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සංවර්ධනය කිරීම, බලශක්තිය ජනනයට එය යොදා ගැනීම, හා වෙනත් නිර්මාණ වෙනුවෙන්ද මෙම තාක්ෂනය ආදේශ කරණු ලැබුවා. වෛද්‍ය ක්ෂේස්ත්රයේ නවමු නිපැයුම් වූ MRI යන්ත්‍ර වලට හා විවිධාකාර වූ පිළිකා වෙනුවෙන් භාවිතා කරන විකිරණ ප්‍රතිකාර වෙනුවෙන් ද අද වනවිට මෙම තාක්ෂනය භාවිතා කරනු ලබනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Soure Roar [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom