Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෑලේසියන් සිවිලිම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෑලේසියන් සිවිලිම

මුලින්ම ස්තූති වෙන්න ඕන dinumadushan සහෝදරයාට

මමත් මුළින්ම මේ සිවිලිම පිළිබඳ අදහසක් හදා ගත්තේ පෝස්ට් එකෙන් ඉතින් මම සිවිලිම සාර්ථක කරගත්තා. හරියට නිවැරදිව කාමරේට මැලේසියන් සිවිලිම සවි කර ගත්තා. තවත් කියන්න ඕන මම youtube , බ්ලොග් පෝස්ට් වගේ දේවලුත් බැලුවා

ඔයාලා එකකින් මේ බඩු ටික ගන්න ඕනේ. මේ බඩු වල නම්..

1..2 × 2 සිවිලිං Sheet (Plastic) or 4 × 2 Gypsom Bord or 2× 2 Gypsom Board (Rs.180)

2..L Bar (බිත්තියේ හතර පැත්තට) (Rs.175)

3.Main T (Rs.275)

4.Cross T (Rs.75)

5.Binding කම්බි (500g = Rs.420)

6.සිලිකන් ගම් (Rs450)

7..Wall Plug and Screws Or Concrete ඇණ Or ඇණ (Rs.2 / Rs.3 / )

8.Grinding Tool Or යකඩ කපන කතුරක්

9.Drilling Tool (හැකි නම්පමනක් )

10. Tape එකක්. (දිග මැනීමට)

11. මැග්න්ට් ලෙවල් එකක් (Rs.450)

පළවෙනියටම කරන්න ඕන දේ තමයි ඔයාලගේ බිත්තිය හොඳට පිරිසිදු කරගන්න, පේන්ට් කරනවානම් කලින් කරන්න. ඊට පස්සේ බිත්තියේ නිවැරදිව පහල සිට ඉහලට දුර මැනගෙන L බාර් එක නිවැරදිව සවි කර ගැනීම කල යුතුය. L බාර් සවිකිරීමේදී Wall Plug and Screws භාවිතා කරන්න. තද කිරීමට පෙර L බාර් එක හා බිත්තිය මත සිලිකන් ගම් යොදා සීල් කරන්න.මේකෙදි අනිවාර්යෙන් මැග්නට් ලෙවල් එක පාවිච්චි කරලා L බාර් එක ලෙවල් කර ගැනීමට මතක තබා ගන්න.

පරණ ගෙවල්වල බිත්ති නම්, ගොඩක් මැටි බිත්ති තියෙනවා, මගේ බිත්තියත් මැටි බිත්තියක්. ඔයාලගේ බිත්තියේ මැටි බිත්තියක් නම් එකට Wall plug පාවිච්චි කරන්න කිසිම හැකියාවක් නැහැ, ඉතින් කරන්න තියෙන එකම දේ තමයි. එල් බාර් එක වයින් කම්බි මගින් එල්ලා තිබීමයි. එහිදී එල්ලීමෙන් පසුව සිලිකන් ගැමෙන් පසුව ඇණයක් ගසා තබන්න. සීල් වීමට. සිලිකන් යොදා අලවීමෙන් කූබි පාරවල්, හා කිසිම කූඩා සතෙකුට බිත්තිය දිගේ ඇතුලු විය නොහැක. L බාර් එක අඩි 10 හා අඩි 12 වශයෙන් ගන්න පුලුවන් දිග මදි වුනොත් මදි ටික කපලා ගන්න.

L බාර් සවිකිරීමේන් පසුව Main T එක L බාර් මත තබා කම්බි මගින් පරාල වලට එල්ලා ගන්න. බිත්ති අතර දිග මදි වුනොත් එක කපා ගන්න. කපනකොට Main T එක හොදට බලන්න. එකේ ලොක් එකක් තියනවා කපලා සෙට් කරන කෑල්ලට ලොක් වෙන්න.

දැන් වැඩේ බාගෙකට වඩා ඉවරයි. දැන් තියෙන්නෙ Cross T ටික ලොක් කරගෙන යන්න. අඩි දෙකෙන් දෙක බලලා Cross T සෙට් කරන්න. එක ඉබේම ලොක් වෙනවා.

සවිකිරීමේන් පසුව ඉතුරු වන පොඩි ඉඩට Cross T කපා Main T හා L bar අතර සවි කරන්න.

දැන් සිවිලිම් Sheet දමා හිස්තැන පුරවාගන්න. අඩුපාඩු වලට Sheet කපා සවි කරන්න.

[QUOTE="srinathSSS, post: 24989234, member: 272803"] [b]මෑලේසියන් සිවිලිම[/b] :yes::yes: මුලින්ම ස්තූති වෙන්න ඕන dinumadushan සහෝදරයාට :yes: මමත් මුළින්ම මේ සිවිලිම පිළිබඳ අදහසක් හදා ගත්තේ පෝස්ට් එකෙන් ඉතින් මම සිවිලිම සාර්ථක කරගත්තා. හරියට නිවැරදිව කාමරේට මැලේසියන් සිවිලිම සවි කර ගත්තා. තවත් කියන්න ඕන මම youtube , බ්ලොග් පෝස්ට් වගේ දේවලුත් බැලුවා ඔයාලා එකකින් මේ බඩු ටික ගන්න ඕනේ. මේ බඩු වල නම්.. 1..2 × 2 සිවිලිං Sheet (Plastic) or 4 × 2 Gypsom Bord or 2× 2 Gypsom Board (Rs.180) 2..L Bar (බිත්තියේ හතර පැත්තට) (Rs.175) 3.Main T (Rs.275) 4.Cross T (Rs.75) 5.Binding කම්බි (500g = Rs.420) 6.සිලිකන් ගම් (Rs450) 7..Wall Plug and Screws Or Concrete ඇණ Or ඇණ (Rs.2 / Rs.3 / ) 8.Grinding Tool Or යකඩ කපන කතුරක් 9.Drilling Tool (හැකි නම්පමනක් ) 10. Tape එකක්. (දිග මැනීමට) 11. මැග්න්ට් ලෙවල් එකක් (Rs.450) පළවෙනියටම කරන්න ඕන දේ තමයි ඔයාලගේ බිත්තිය හොඳට පිරිසිදු කරගන්න, පේන්ට් කරනවානම් කලින් කරන්න. ඊට පස්සේ බිත්තියේ නිවැරදිව පහල සිට ඉහලට දුර මැනගෙන L බාර් එක නිවැරදිව සවි කර ගැනීම කල යුතුය. L බාර් සවිකිරීමේදී Wall Plug and Screws භාවිතා කරන්න. තද කිරීමට පෙර L බාර් එක හා බිත්තිය මත සිලිකන් ගම් යොදා සීල් කරන්න.මේකෙදි අනිවාර්යෙන් මැග්නට් ලෙවල් එක පාවිච්චි කරලා L බාර් එක ලෙවල් කර ගැනීමට මතක තබා ගන්න. [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=77719&stc=1&d=1575441836[/IMG] පරණ ගෙවල්වල බිත්ති නම්, ගොඩක් මැටි බිත්ති තියෙනවා, මගේ බිත්තියත් මැටි බිත්තියක්. ඔයාලගේ බිත්තියේ මැටි බිත්තියක් නම් එකට Wall plug පාවිච්චි කරන්න කිසිම හැකියාවක් නැහැ, ඉතින් කරන්න තියෙන එකම දේ තමයි. එල් බාර් එක වයින් කම්බි මගින් එල්ලා තිබීමයි. එහිදී එල්ලීමෙන් පසුව සිලිකන් ගැමෙන් පසුව ඇණයක් ගසා තබන්න. සීල් වීමට. සිලිකන් යොදා අලවීමෙන් කූබි පාරවල්, හා කිසිම කූඩා සතෙකුට බිත්තිය දිගේ ඇතුලු විය නොහැක. L බාර් එක අඩි 10 හා අඩි 12 වශයෙන් ගන්න පුලුවන් දිග මදි වුනොත් මදි ටික කපලා ගන්න. L බාර් සවිකිරීමේන් පසුව Main T එක L බාර් මත තබා කම්බි මගින් පරාල වලට එල්ලා ගන්න. බිත්ති අතර දිග මදි වුනොත් එක කපා ගන්න. කපනකොට Main T එක හොදට බලන්න. එකේ ලොක් එකක් තියනවා කපලා සෙට් කරන කෑල්ලට ලොක් වෙන්න. [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=77720&stc=1&d=1575442362[/IMG] දැන් වැඩේ බාගෙකට වඩා ඉවරයි. දැන් තියෙන්නෙ Cross T ටික ලොක් කරගෙන යන්න. අඩි දෙකෙන් දෙක බලලා Cross T සෙට් කරන්න. එක ඉබේම ලොක් වෙනවා. [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=77721&stc=1&d=1575442635[/IMG] සවිකිරීමේන් පසුව ඉතුරු වන පොඩි ඉඩට Cross T කපා Main T හා L bar අතර සවි කරන්න. දැන් සිවිලිම් Sheet දමා හිස්තැන පුරවාගන්න. අඩුපාඩු වලට Sheet කපා සවි කරන්න. [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=77722&stc=1&d=1575445086[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom